tag:blogger.com,1999:blog-6292398737018902574.post4190188510983727343..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: අරාබියෙ හැදෙන අපේ පන්සලඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6292398737018902574.post-78174403875610302582010-12-24T19:31:44.578+03:002010-12-24T19:31:44.578+03:00චින්තන,
සහතික ඇත්ත...
හසිත මලේ,
ප්රසන්න,
ඔව් ...චින්තන,

සහතික ඇත්ත...

හසිත මලේ,
ප්රසන්න,

ඔව් මේ දවස්වල මිනිහ ට්රයි කරනව ඒකට ඔන්න.

ප්රදීප්,

මෙහෙ අරාබි මුස්ලිම් තමයි, ඒත් බහරේන් වල වැඩිය ඉන්න්නෙ ශියා කියන නිකායෙ අය. ඒ අයට ඊස, මූස, ජේසුට සම්භන්ද නැති ආගමක කෙනෙක්ගෙන් වතුර උගුරක්වත් බොන එක අකැපයිලු. ඒකයි වෙන ආගමිකයන්ට තීන තැන ඒ අයගෙ ආගමේ!

ඇනෝ,

ඔය මහත්තයග්ලගෙ වචන දැකල ඒ මහත්තයට හරියට සතුටු හිතුන. ඒ ගැන ඔබ සැමට ජය!

පිස්ස,

පන්සල් නැතුවට මෙහෙ අපේ උං බඩු පොට්, තැබෑරුම් නං අනන්ත දාල තීන්නෙ..හික්ස්..

අම්බානට වැඩ මචං...ජනවාරි අග වෙනකල් තත්වෙ මෙහෙම තමයි..ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-9206599469084581962010-12-16T14:06:33.137+03:002010-12-16T14:06:33.137+03:00කොහොම හරි කොරල හාමුදුරු නමක් වැඩෙම්මෙව්වනම් තමා හො...කොහොම හරි කොරල හාමුදුරු නමක් වැඩෙම්මෙව්වනම් තමා හොඳ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-805209698942979372010-12-15T15:21:35.841+03:002010-12-15T15:21:35.841+03:00පන්සල් නම් ඔය මෙහෙත් අනන්ත හදන්නේ... හතු පිපෙනවා ව...පන්සල් නම් ඔය මෙහෙත් අනන්ත හදන්නේ... හතු පිපෙනවා වගේ... ඉන්නෙ කී දාහද.. එව්වො බෙදිල බෙදිලා... අනේ මන්ද...

ඒත් අරාබියේ ඔහොම දෙයක් කල එක නම් හොඳ දෙයක්...

හුඟ දවසකින්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-5846517198328781982010-12-11T07:42:40.299+03:002010-12-11T07:42:40.299+03:00ඒමහත්තයටයි ඔය මහත්තයටයි ජය වේවා.ඒමහත්තයටයි ඔය මහත්තයටයි ජය වේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36613858442550177352010-12-11T06:05:08.294+03:002010-12-11T06:05:08.294+03:00මොකද්ද අර කතෝලිකයෙක් ගෙන අරෙන්න වෙන කෙනෙක්ගෙන් වතු...මොකද්ද අර කතෝලිකයෙක් ගෙන අරෙන්න වෙන කෙනෙක්ගෙන් වතුර බොන්නෙ නෑති කතාව. අරාබි මුස්ලිම් කාරයො නේද ඔහෙ ඉන්නෙ?Pradeepnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-12835842051504970412010-12-11T05:11:03.396+03:002010-12-11T05:11:03.396+03:00ඒ වගේ රටක මේ විදිහට පන්සලක් පටන් ගත්තු එක නම් ඇත්ත...ඒ වගේ රටක මේ විදිහට පන්සලක් පටන් ගත්තු එක නම් ඇත්තටම අගය කළ යුතු වැඩක්. ඉදිරි කාලයේදී හාමුදුරු නමකුත් වඩම්මා ගෙන ආගමික කටයුතු හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්ය තුනුරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සැමට හැකිවේවා කියලා මම ප්රාර්ථනා කරනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-74577292711491722242010-12-10T21:25:27.129+03:002010-12-10T21:25:27.129+03:00මෙන්න නියම මිනිස්සු නේද.මෙන්න නියම මිනිස්සු නේද.Anonymousnoreply@blogger.com