tag:blogger.com,1999:blog-6292398737018902574.post4122981119415554328..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: ඌවේ ඉන්දක දෙවියන්ගේ අමුතු මුතු!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-6292398737018902574.post-3906114878417944352015-01-31T13:51:46.142+03:002015-01-31T13:51:46.142+03:00This comment has been removed by the author.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71577258364086299402014-12-23T06:02:21.210+03:002014-12-23T06:02:21.210+03:00@ ඉන්දික, ප්‍රසා දාල තියන පාර තමයි. හැබැයි අපි ආවේ...@ ඉන්දික, ප්‍රසා දාල තියන පාර තමයි. හැබැයි අපි ආවේ කැම්පියන් වත්තෙන් ගිහින් ,කොටියාගල වත්තට ගිහින් ඒකෙන් පල්ලම් බැහැල. වතු අස්සෙ තියන පාරවල් මැප් එකේ නෑ .
දැන් බොගවන්තලාව ප්ලාන්ටේෂන් එකේ වතුවල කබානාස් තියනව තමයි , හැබැයි ඩන්සිනේන් එකේ තියනව නියම කබානාස්. අනික ෆිෂින් හට් කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41933444945156462882014-12-22T17:06:59.654+03:002014-12-22T17:06:59.654+03:00මං පල් දෙය්යනෙ බං.මං පල් දෙය්යනෙ බං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-27268072545542573502014-12-22T17:06:43.567+03:002014-12-22T17:06:43.567+03:00කා එක්ක ඇවිදින්නද? තනියම ගියාටම වැඩක් නෑ බං.කා එක්ක ඇවිදින්නද? තනියම ගියාටම වැඩක් නෑ බං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-64612044765298015582014-12-22T17:06:23.050+03:002014-12-22T17:06:23.050+03:00හරි එහෙනං කමෙන්ට් කොටල ඌව නග්ගල ගන්නයි තීන්නෙ.හරි එහෙනං කමෙන්ට් කොටල ඌව නග්ගල ගන්නයි තීන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3249280168280515132014-12-22T16:29:57.160+03:002014-12-22T16:29:57.160+03:00//ඒකට යන්න පුලුවන් චතුරස්රාකාර සුදු අයට විතරද// හ...//ඒකට යන්න පුලුවන් චතුරස්රාකාර සුදු අයට විතරද// හැක්.. හැක්..
මාත් බැලුව ෆොටෝ එක දැක්ක හැටියම මොකක්ද ඒ කණු දෙක කියල. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-55469064660465419332014-12-22T13:34:45.165+03:002014-12-22T13:34:45.165+03:00ප්‍රා ඉන්නෙත් වතු බිස්නස් එකේ නේද? බලංගොඩ ප්ලන්ටේෂ...ප්‍රා ඉන්නෙත් වතු බිස්නස් එකේ නේද? බලංගොඩ ප්ලන්ටේෂන් එකේ දන්න අය ඉන්නවද, ආසයි ආවම නගරක් බන්ග්ලෝ එකේ රැයක් ඉන්න යන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-11721075542752600892014-12-22T13:16:22.008+03:002014-12-22T13:16:22.008+03:00ඔව් නෝත්කෝව් කබානාස් තමා නම.
මම දන්න තරමට එහෙම අව...ඔව් නෝත්කෝව් කබානාස් තමා නම.

මම දන්න තරමට එහෙම අවුලක් නෑ! නමුත් දවසක් ගන්න ටිකක් අමාරුයි. අර aat උඩ ඔෆිස් එකට ගියානම් බුකින් එක දාගන්න ලේසියි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56696499709675493792014-12-22T13:04:59.384+03:002014-12-22T13:04:59.384+03:00@indika, ඒ කොටේජ් එක තියෙන්නෙ ------- (මතක නෑ මුල...@indika, ඒ කොටේජ් එක තියෙන්නෙ ------- (මතක නෑ මුල කෑල්ල ) Cove කියන වත්තෙද?

ඒක නෙමෙයි ඒකට යන්න පුලුවන් චතුරස්රාකාර සුදු අයට විතරද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-12979340313837287832014-12-22T12:57:44.473+03:002014-12-22T12:57:44.473+03:00කම්මලේ, ඔය අප්කොට් පාර පොඩ්ඩක් මැප් එකේ පෙන්නහන්කො...කම්මලේ, ඔය අප්කොට් පාර පොඩ්ඩක් මැප් එකේ පෙන්නහන්කො?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34870937803918957062014-12-22T12:50:20.078+03:002014-12-22T12:50:20.078+03:00ප්‍රා, නෑ මම කියන්නෙ දියවිණි ඇල්ලට යන පාර. ඒක තීන්...ප්‍රා, නෑ මම කියන්නෙ දියවිණි ඇල්ලට යන පාර. ඒක තීන්නෙ උඩවලවෙ පිටිපස්සෙ, ඩෑම් එක උඩට පේනව ඈතට ඒ ඇල්ලනම්.

කළුගෙ ස්පොට් එක තීන්නෙ වළවේගම, ඒකියන්නෙ උඩවළව ජනපදයඇතුලෙ. ඒ උඩවලව ඩෑම් එකට කලින් තීන හන්දියෙන් ඇතුලට ගිහින්. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47444010921293425012014-12-22T12:46:19.149+03:002014-12-22T12:46:19.149+03:00ප්‍රසා,
මේ තීන්නෙ ඔය උඹ ගිය පාරෙ මම 2004 දි ගත්තු...ප්‍රසා,

මේ තීන්නෙ ඔය උඹ ගිය පාරෙ මම 2004 දි ගත්තු පින්තූර. සුන්දර සහ පාළු පාරක්. ඔය බොගවන්තලාව ප්ලාන්ටේෂන් එකේ තීනව මරු හොලිඩේ කොටේජ් එකක්.

[img]https://imagizer.imageshack.us/v2/2048x1536q50/907/OWvDN2.jpg[/img]

[img]https://imagizer.imageshack.us/v2/1024x768q90/540/b359KU.jpg[/img]

අපිත් ඕකෙ ආවෙ සිරීපාදෙ පාමුල මරේවත්තෙ දිය ඇළි බලල.

[img]https://imagizer.imageshack.us/v2/640x480q50/661/1JxNP7.jpg[/img]ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47189471330517062072014-12-22T11:53:36.065+03:002014-12-22T11:53:36.065+03:00පින්නවල සහ සිසිල්ටන්වත්ත හා බලන්ගොඩ වත්ත පාර.
ටිකක...පින්නවල සහ සිසිල්ටන්වත්ත හා බලන්ගොඩ වත්ත පාර.
ටිකක් පටුයි දැන් අවු 15කට විතර ඉස්සර, ඒත් හොඳට තිබුනාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70764761984143053002014-12-22T11:47:37.922+03:002014-12-22T11:47:37.922+03:00@ Pra,
ඔවු පින්නවල හරහා තමයි.@ Pra,
ඔවු පින්නවල හරහා තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-60594111969557020412014-12-22T11:45:34.411+03:002014-12-22T11:45:34.411+03:00@ කම්මල
මම කියන්නෙ මේ පාර අපි කීප පාරක්ම සිරීපාදෙ...@ කම්මල
මම කියන්නෙ මේ පාර අපි කීප පාරක්ම සිරීපාදෙ ගිහිල්ල එන ගමං මේ පාරෙ ආව. බස් හිටන් යනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-39548984732344024582014-12-22T09:42:42.539+03:002014-12-22T09:42:42.539+03:00// බලංගොඩ ඉඳල බගවන්තලාවට තියෙන පාරෙ// අප්කොට් වල...// බලංගොඩ ඉඳල බගවන්තලාවට තියෙන පාරෙ// අප්කොට් වලට සෙට් වෙන පාරද ? ඒකෙ වාහන යන්න බෑනෙ ප්‍රසා. මම ට්‍රේලකින් බැහැල තියනව 1999 විතර, මම හිතන්නෙ ඒකයි ඔය කියන පාර.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-31003979278837770642014-12-22T09:01:48.381+03:002014-12-22T09:01:48.381+03:00@ Indika,
උඩවලවෙ kalu's hideaway තියෙන්නෙ ඒ ප...@ Indika,

උඩවලවෙ kalu's hideaway තියෙන්නෙ ඒ පාරෙද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-31837253616884076062014-12-22T08:59:03.357+03:002014-12-22T08:59:03.357+03:00@ P,
පින්නවල, සිසිල්ටන් හරහා@ P,
පින්නවල, සිසිල්ටන් හරහාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-14601960972605904332014-12-22T08:53:03.331+03:002014-12-22T08:53:03.331+03:00ඔය පාර බලංගොඩ ඉඳල සමනලවැව පවර් හවුස් එක හදන්න බඩු ...ඔය පාර බලංගොඩ ඉඳල සමනලවැව පවර් හවුස් එක හදන්න බඩු ගෙනියන්න කපපු එකක්ය කියලයි කියන්නෙ.
බොලා ගිහිල්ල තියෙනවද බලංගොඩ ඉඳල බගවන්තලාවට තියෙන පාරෙ. අන්න ඒකත් නියම පාරක් තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-65289731316777579612014-12-21T17:08:36.726+03:002014-12-21T17:08:36.726+03:00මම ඒ පාරෙ ගියා 2013 ආවම. මගෙ මූණු පොතේ ඇති පින්තූර...මම ඒ පාරෙ ගියා 2013 ආවම. මගෙ මූණු පොතේ ඇති පින්තූර. ඒක යන්නෙ ඩෑම් එක උඩින් නෙමේ ඩෑම් එකට පහලින්, හැබැයි හවස 5 පස්සෙ ඇතුල්වෙන්නෙ දෙන්නෙ නෑ.

[img]http://trips.lakdasun.org/wp/wp-content/uploads/2012/12/image043.jpg[/img]

ඔය බී 38 මග තීනව මතකද කන්ද කපාපු ඒරියා එකක්, තඩි කළු ගලක් මැදින් එන? ඉස්සර අනර්කලී ජීප් එහෙක නැගල එන ඇඩ් එකක් අරගෙන එහෙම තිබ්බ ඒ හරියෙ. අර මම 2003 ගියපු වෙලාවෙ මායි වයිෆුයි විතරයි කාර් එකේ. පට්ට වැස්ස. පාර අහගන්න එකෙක් නෑ, කරුවලේ ඔය පැත්තෙන් ආවෙ.

[img]http://trips.lakdasun.org/wp/wp-content/uploads/2012/12/image037.jpg[/img]

(ඔය පින්තූර මගේ ඒව නෙමේ, ගත්තෙ ලක්දසුන් එකෙන්.)ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-51332517400420940412014-12-21T16:37:48.842+03:002014-12-21T16:37:48.842+03:00ඒ ෂාප් බෙන්ඩ් එකෙන් එහාටනං ගිහිල්ල නෑ. අපි එකපාරක්...ඒ ෂාප් බෙන්ඩ් එකෙන් එහාටනං ගිහිල්ල නෑ. අපි එකපාරක් කල්තොට යනකොට අර බෙලිහුල්ඔය ඉඳල තියෙන බී 593 යන්න හදල ඒක සමනලවැව ඩෑම් එක උඩින් යන හින්ද ඒකෙ යන්න දෙන්නැතිවෙයි කියල හිතල බී 38 බලංගොඩ ඉඳල ගිහිල්ල ආපහු එනකොට බී 467 ඇවිල්ල බී 223 න් ආපහු බලංගොඩට ආවෙ. ඔය ලොකු වංගුටික තියෙන හරියෙ ආවෙ රෑ හතහමාරට විතර. හෙන කැලේ ඒ මදිවට වාහනත් නෑ. පට්ට කරුවලයි. හැබැයි පාරවල්නං හොඳයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77692981671210667072014-12-21T13:03:25.274+03:002014-12-21T13:03:25.274+03:00ප්‍රසා,
ඔය උඹ දාල තීන පාරෙ අර ෂාප් බෙන්ඩ් එක නොගෙ...ප්‍රසා,

ඔය උඹ දාල තීන පාරෙ අර ෂාප් බෙන්ඩ් එක නොගෙන කෙලින් ගියාම තීන බී 593 පාරෙ ගිහින් තියෙද? මම ගියා 2003දි දියවිනි ඇල්ල බලන්න. ඇල්ලෙන් එහාට යන්නම බැරිඋනා මගේ ඒ කාලෙ තිබ්බ කාර් කට්ටෙ. මොකද වැලි ගෙනියන ලොරි පාර කාල. දැන් කොහොමද දන්නෙ නෑ! උඩවළව කැලේ මායිමෙන් යන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6543358217206156082014-12-21T11:22:39.821+03:002014-12-21T11:22:39.821+03:00ඒ පාර ගැනනං නොදනී. නමුත් දැඩි සේ අබලන් තත්වයේ නොති...ඒ පාර ගැනනං නොදනී. නමුත් දැඩි සේ අබලන් තත්වයේ නොතිබිය හැක. සොයා බලා වාර්ථා කරන්නං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-83666115928360286022014-12-21T08:52:14.630+03:002014-12-21T08:52:14.630+03:00උඹනෙ බං දෙයියා. අම්මපා පොඩි උන්ටත් හෙන වටිනවා ඒ සය...උඹනෙ බං දෙයියා. අම්මපා පොඩි උන්ටත් හෙන වටිනවා ඒ සයිට් එක. තෑන්ක්ස් මචෝ!Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38309020024607234642014-12-21T07:18:34.907+03:002014-12-21T07:18:34.907+03:00නෑ බං මෙන්න මේ නිල් පාටින් තීන එක..නෑ බං මෙන්න මේ නිල් පාටින් තීන එක..ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com