tag:blogger.com,1999:blog-6292398737018902574.post3583151785775768093..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: මහ වාද බයිලා සංදර්ෂණය දැන් පැවැත්වේ....එන්න, නරඹන්න, හූ කියන්න , බයිල කියන්නඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-6292398737018902574.post-53918299450201725822014-07-31T16:07:42.542+03:002014-07-31T16:07:42.542+03:00ඊයේත් අදත් හරිම කාර්යබහුල දවස්.
ඊයේ කෝච්චියේ ගෙද...ඊයේත් අදත් හරිම කාර්යබහුල දවස්.

ඊයේ කෝච්චියේ ගෙදර එන ගමන් බයිලා ටිකක් කියෙව්වා.

ෆෝන් එකෙන් කපිරිඤ්ඤා ටියුන් එක නං ආවේ නෑ!

ඊලඟ බයිලා සාජ්ජෙට එන්නං!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26194575498435262812014-07-31T13:18:45.675+03:002014-07-31T13:18:45.675+03:00අන්න අන්න ඉන්දික මාතිය බොරු තමා කිනවා .....මම මොක්...අන්න අන්න ඉන්දික මාතිය බොරු තමා කිනවා .....මම මොක්කුද තෝන් දෙනවා ...
අර මෙලෙ රාළ කියන ඒකා අපිලට යන්න තමා කිවා
ඉතින් අප්පිලා මොක්කුද කරනාව ...බිස්නස් හොදටම පාඩුයි .බයිලා මඩුවට ආව ඔක්කොම අමුම හිගන්නනෝ ටිකක් ....
ගුණසිංහපුර හිටියානම් කීයක් හරි හොයනවා තමා ..

පොඩ්ඩ් නෝනටත් කඩල ගොට්ටක් දෙන්නෙයි ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-18271151767465192012014-07-31T06:03:15.227+03:002014-07-31T06:03:15.227+03:00බයිලා සාජ්ජයට පසුවදනක්
වැඩේ හොඳයි. යම් මට්ටමකට නැඟ...බයිලා සාජ්ජයට පසුවදනක්
වැඩේ හොඳයි. යම් මට්ටමකට නැඟල ගියා කියන්න පුළුවන්. උඹට බොහොම ස්තුතියි. අවුල් තැන් කිහිපයක් තිබුන.
1.වර්ඩ්ප්‍රෙස් ටිකක් අවුල්. බ්ලොගර් ස්ලෝ වීමට විසඳුමක් විදියටයි වර්ඩ්ප්‍රෙස් ගෙනාවෙ. නමුත් ඒක බොහෝ දෙනෙකුට හුරු නෑ. අනෙක වර්ඩ්ප්‍රෙස් වල තියන රිප්ලයි එකටත් රිප්ලයි කිරීමේ පහසුකම වෙලාවකට අපහසුකමක් වෙනව. බ්ලොගර් වල ඒ අවුල නෑ. කමෙන්ටුවකට රිප්ලයි කලාම එතනින් වැඩේ නවතිනව. පැටලෙන්නෙ නෑ. අනෙක අපි දන්න කියන මූණු පේනව. හඳුනාගැනීම පහසුයි.
අනිත් කාරණාව අලුතෙන් බ්ලොග් එකක් හදල ගැජට් නැතිව තිබුනනං ඔය කියන ස්ලෝවීම වෙන එකක් නෑ.
බ්ලොගර් වල තියන ලොකුම අවුල තමයි 200න් පස්සෙ කමෙන්ට් හැංගීම. මම හිතන්නෙ ඒකට විසඳුමක් නෑ තාක්ෂණිකව. නමුත් මුලින්ම තියන සංවාද අවසන් වුනා කියල හිතුනම ඒව ස්පෑම් කලා නං(තාවකාලිකව) වැඩේ ගොඩ. නෝන පොල්ල ගැන මේ වෙනකොට තියෙන්නෙත් කමෙන්ට් 144යි. ගැහිල්ලට තමයි කමෙන්ට් දෙසිය තිස් ගනනක් තියෙන්නෙ. මගේ විසඳුම ඒකයි.

2.බයිල කියද්දි වාදයක් ඉස්මතුවුනාට වැඩිය සිදුවුනේ නිකං සංවාදයක් බයිල වීම විතරයි. ඒක අපි බොහෝ දෙනෙකුගෙ වැරැද්දක්. උඹ කලින් දාපු 'සාම්පලේ' අරූ ත් බයිල කියන්න ආවෙ පරක්කු වෙලා. හොඳ බයිල කාරයො වෙච්ච අරූ සහ මාතලන්ගේ දායකත්වය මදි වගේ. හොඳ බයිලකාරයො දෙතුන් දෙනෙක් ඉන්දික එක්ක වැඩේ රන් කලානං වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ.

3.ඒ වගේම මාතෘකා දෙකක් වැඩියි. එකක් තිබුනනං ඇති. මම නං දෙකේම එහෙන් මෙහෙන් කෙටුව.

4.ආයෙත් බයිලා හෝ හිටිවන කවි කියමු.
ජයවේවා!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3805925911114290722014-07-31T05:48:59.023+03:002014-07-31T05:48:59.023+03:00කියවලා රසවිදිමි. කියවලා රසවිදිමි. එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6415987794647312372014-07-30T18:31:42.601+03:002014-07-30T18:31:42.601+03:00මට එතනින් හැමදාම අරියාදු බං
මට එතනින් හැමදාම අරියාදු බං
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-11247647760189014392014-07-30T18:30:28.143+03:002014-07-30T18:30:28.143+03:00කමෙන්ට් කරන්ඩ දෙන්නැ බං රෙද්දකමෙන්ට් කරන්ඩ දෙන්නැ බං රෙද්දඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61800152671026195162014-07-30T18:04:18.845+03:002014-07-30T18:04:18.845+03:00මූ කා එක්ක හරි ගහනව ඇති අපේ බයිල බලල. දැන් එයි හෙට...මූ කා එක්ක හරි ගහනව ඇති අපේ බයිල බලල. දැන් එයි හෙටානිද්දට දාර වැල් බයිලයක් ගහගෙන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-59650463399941627792014-07-30T18:03:21.902+03:002014-07-30T18:03:21.902+03:00අනේ පල යන්න. බයිල බැරි එකාට වර්ඩ්ප්‍රෙස් ඇදයි කිව්...අනේ පල යන්න. බයිල බැරි එකාට වර්ඩ්ප්‍රෙස් ඇදයි කිව්වලු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47378057941314409532014-07-30T18:03:10.204+03:002014-07-30T18:03:10.204+03:00අනේ පල යන්න. බයිල බැරි එකාට වර්ඩ්ප්‍රෙස් ඇදයි කිව්...අනේ පල යන්න. බයිල බැරි එකාට වර්ඩ්ප්‍රෙස් ඇදයි කිව්වලු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38931807760945247992014-07-30T18:02:23.836+03:002014-07-30T18:02:23.836+03:00අපෝ, ඒක මහ හොර ගෙඩිය, පොලේ තෝන් දෙන්නත් නැතුව බිස්...අපෝ, ඒක මහ හොර ගෙඩිය, පොලේ තෝන් දෙන්නත් නැතුව බිස්නස් කොරන් මාරුවෙලා :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-15217507887406752722014-07-30T18:01:35.065+03:002014-07-30T18:01:35.065+03:00අනේ මුන්ට මොන ආප්පද කුමාරිහාමි ( මුන් දැන් කන්නෙ ජ...අනේ මුන්ට මොන ආප්පද කුමාරිහාමි ( මුන් දැන් කන්නෙ ජැකීගෙ අප්ප විතරලුනෙ ). ඔය ඉතුවෙච්චි අප්පච්චිගෙ කොට එහෙම නැද්ද බලන්න :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-43292908356116778222014-07-30T18:00:09.429+03:002014-07-30T18:00:09.429+03:00අපි ඊලඟ පාර ඕගොල්ලො දන්න බයිල ගහමුකො. මොනා උනත් ආව...අපි ඊලඟ පාර ඕගොල්ලො දන්න බයිල ගහමුකො. මොනා උනත් ආවනෙ, ඒකත් ලොකු දෙයක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-59827336589493159362014-07-30T17:51:47.191+03:002014-07-30T17:51:47.191+03:00ඔයාගේ වැඩ තාම අහවර වුනේ නැද්ද? :Pඔයාගේ වැඩ තාම අහවර වුනේ නැද්ද? :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-82557686862500823962014-07-30T16:52:39.869+03:002014-07-30T16:52:39.869+03:00මොන හුයන්නක්ද බං වෙන හුයන්නක් තිබුනේ නැද්ද ඔය හුයන...මොන හුයන්නක්ද බං වෙන හුයන්නක් තිබුනේ නැද්ද ඔය හුයන්න කරන්න හුයනු වදන් තද හුයන්න තොපිය කියාගන තොපිම අහගනියව් හුයනු වාද බයිලඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87291665737536021802014-07-30T15:52:36.838+03:002014-07-30T15:52:36.838+03:00මට කියන්ට බැරි වුනා...මම ආසම අර මැද්දට පැනලා කඩල එ...මට කියන්ට බැරි වුනා...මම ආසම අර මැද්දට පැනලා කඩල එහෙම විකුණන ඇනෝට...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57605672532554953672014-07-30T15:50:29.521+03:002014-07-30T15:50:29.521+03:00උණු ආප්ප, ලුණුමිරිස්, චිකන් කරි ගෙනාවා. මෙන්න එලිය...උණු ආප්ප, ලුණුමිරිස්, චිකන් කරි ගෙනාවා. මෙන්න එලියෙන් තිබ්බා. කට්ටියට ඇතුලට ගිහින් දෙන්ට සිංහයෝ. එතන කිසි දෙයක් ඇහෙන්නේ නෑ. සද්දේ විතරයි. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-7589771112874805802014-07-30T15:08:05.514+03:002014-07-30T15:08:05.514+03:00මාත් ගියා බයිලා සංදර්ශනේ බලන්න, ඒ ජාතියෙ බයිලා දන්...මාත් ගියා බයිලා සංදර්ශනේ බලන්න, ඒ ජාතියෙ බයිලා දන්නෙ නැහැනෙ අනේ :(Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-82374648986607823352014-07-30T14:07:28.068+03:002014-07-30T14:07:28.068+03:00<< රෙද්දේ වර්ඩ්ප්‍රෙස් x 1,2,3........... &g...<< රෙද්දේ වර්ඩ්ප්‍රෙස් x 1,2,3........... >>

ලෝකෙ ජනප්‍රියම බ්ලොගින් ෆ්ලැට්ෆොර්ම් එක ලංකාවෙදි රුයිතෙට ගියේ මොකද කියලා හොයන්න වෙනමම කමිටුවක් පත් කරන්න වෙනවා.. සමහර විට උඹලට මේ ගැන බයිලා සාජ්ජෙකුත් දන්න පුළුවන් වෙයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-20833743242834295402014-07-30T13:32:41.348+03:002014-07-30T13:32:41.348+03:00Redde bailawa thamai itin
:-PRedde bailawa thamai itin
:-Pbuddhi kavindrahttps://www.blogger.com/profile/04834453319981546951noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6487403770237666072014-07-30T12:31:14.051+03:002014-07-30T12:31:14.051+03:00රෙද්දේ වර්ඩ්ප්‍රෙස් 5....:Dරෙද්දේ වර්ඩ්ප්‍රෙස් 5....:DManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-14342410841673879382014-07-30T10:42:34.137+03:002014-07-30T10:42:34.137+03:00සේද්දෙ වර්ඩ් පෙස්....
ඕ යේස්...
ආ ඒම කියල බෑනෙ...
...සේද්දෙ වර්ඩ් පෙස්....
ඕ යේස්...
ආ ඒම කියල බෑනෙ...
හිහික්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-14947016206502778892014-07-30T10:33:24.116+03:002014-07-30T10:33:24.116+03:00එන්නං එන්නං මේකට මේ වැඩ ටික අහවර වුණු ගමන්ම
එන්නං එන්නං මේකට මේ වැඩ ටික අහවර වුණු ගමන්ම
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-48800900517623788312014-07-30T08:35:33.365+03:002014-07-30T08:35:33.365+03:00මිතරවරුනි මේ වර්ඩ්ප්‍රෙස් අඩවියෙ ඔබේ නම ඊමේල් ලිපි...මිතරවරුනි මේ වර්ඩ්ප්‍රෙස් අඩවියෙ ඔබේ නම ඊමේල් ලිපින නැතුවම කමෙන්ට් කල හැක. ඒ නිසා, අය්යන්ඩිය බිය නොවන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25120165311543509552014-07-30T08:23:32.610+03:002014-07-30T08:23:32.610+03:00මොන රෙද්දක් උනත් අපි එනවා ..... අපිට අදත් නිවාඩු ....මොන රෙද්දක් උනත් අපි එනවා ..... අපිට අදත් නිවාඩු ............ මැලේසියා රජයෙන්මයි දුන්නේ බයිලා සොමියට යන්නම කියලා S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-43435636350787376532014-07-30T08:22:16.026+03:002014-07-30T08:22:16.026+03:00රෙද්දේ වර්ඩ්ප්‍රෙස් x 3රෙද්දේ වර්ඩ්ප්‍රෙස් x 3ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com