tag:blogger.com,1999:blog-6292398737018902574.post3225674720866441382..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: මෙන්න තවත් ලෙස්බියන් සින්දුවක්...ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-6292398737018902574.post-67250135951452042952016-09-21T19:52:02.507+03:002016-09-21T19:52:02.507+03:00උඹල හැමෝම වලිගෙ පාගගෙන
මේක ගායකයෙක්ට ලීව ගීයක්
ගාය...උඹල හැමෝම වලිගෙ පාගගෙන
මේක ගායකයෙක්ට ලීව ගීයක්
ගායිකාවක් කියන්නෙ හාදයිනේ.......Anonymoushttps://www.blogger.com/profile/17822735315502254050noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6561857042136465412016-04-03T17:07:41.818+03:002016-04-03T17:07:41.818+03:00kata thibunata oya wage harak katha kiyanna epa.oy...kata thibunata oya wage harak katha kiyanna epa.oya ganath ohoma kathawak ahunoth kohoma daneyi da?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-12936586519493475932016-04-03T17:07:15.082+03:002016-04-03T17:07:15.082+03:00kata thibunata oya wage harak katha kiyanna epa.oy...kata thibunata oya wage harak katha kiyanna epa.oya ganath ohoma kathawak ahunoth kohoma daneyi da?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56440005949272162162015-10-23T06:25:06.243+03:002015-10-23T06:25:06.243+03:00appata udu,, Gay kiyanne manasika wikruthiyakda? k...appata udu,, Gay kiyanne manasika wikruthiyakda? koheda en ehema kiyala thiyenne?
Anonymoushttps://www.blogger.com/profile/15876464437097089664noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-21088703444081720522015-08-16T20:54:56.551+03:002015-08-16T20:54:56.551+03:00හොඳ ගීයක් වෙන්නෙ ඒකට අදහස් ගොඩක් තිබ්බමලුනෙ. ඒ නිස...හොඳ ගීයක් වෙන්නෙ ඒකට අදහස් ගොඩක් තිබ්බමලුනෙ. ඒ නිසා මේ ගීය හොඳ ගීයක්. ස්තූත්යි ප්‍රථිචාරයට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62927039676220960022015-08-16T19:34:24.123+03:002015-08-16T19:34:24.123+03:00මේ අපි හුඟාක් අහපු සශිකා නිසංසලාගේ සින්දුවක්...මේ ...මේ අපි හුඟාක් අහපු සශිකා නිසංසලාගේ සින්දුවක්...මේ ගීතයේ ගේය පද රචකයා දුන් අර්ථයත් අප තේරුම් ගත් අර්ථයත් සමාන වේදැයි මතුවන්නේ ගැටලුවකි...

සඳ එළිය මමයි නම්........
සඳ සාවි මගෙ මැණික......
තරු එළිය මමයි නම්..........
කුමුදුනිය මගෙ මැණික...

තම පෙම්වතාට පෙම්වතිය කියූ යමකි....බැලූ බැල්මට පෙනෙන්නේ එලෙසයි....නමුදු පෙම්වතාට සාවි හෝ කුමුදුනිය කියන්නේ නැත....එසේනම් මෙය පෙම්වතාට ගැයූ ගීයක් නොවේ...ආදරයේ මිහිරියාව ලොවට බෙදා දෙන්නේ අම්මාය සෑම මවකටම තම දරුවා මැණිකකි...ගැහැනු දරුවෙකුනම් සැබෑස සඳ සාවියකි...කුමුදුනියකි....එනම් මුල් පද පෙලින්ම පැහැදිලිව ගේය පද රචකයා මවක් තම දියනිය අමතන බව පෙන්වයි...

ලස්සනට ඔබ ලීව
පෙම් වදන් දකින සඳ
සියොලඟම දැවේවි
අවුලවා හද ගින්න.....

දෙවන පද පෙලට අවදානය යොමු කරන විට සිදුවී තිබෙන දෙය පිළිඹඳව යම් පැහැදිලි කිරීමක් එක්කරයි..තම නව යොවුන් දියනිය පෙම් හසුනක් ලියා තිබේ...තම පෙම්වතා කරන කොට ලියූ එය අම්මාට හසුවේ...එය සුමටව හා සරළව ගේය පද රචකයා දක්වා තිබෙන්නේ හද අමුතුම හැඟීමකින් කිලිපොලා යන ලෙසටය...තම දුවණිය ලියූ පෙම් බස් දකින මව් හද නොදැවී තිබුනානම් පුදුමයකි....හදවත නොඇවුලුනානම් තවත් පුදුමයකි....

සාගරේ තරමටම
උණු කඳුළු ගලාලා...........
ආදරේ දුක තරම
මම කියමි හඬාලා.............

ගැහැණියක මවු පදවියට පත්වන්නේ අත්දැකීම් සමූහයක එකතුවක් ලෙසය..ප්‍රේමය විරහව හා අනෙකුත් දෑ අනේකට විඳ තිබෙනවා වන්නට පුලුවන..තම දියනිය තවම බොහෝ දෑ නොදනී..ප්‍රේමය හුදෙක් සතුට සඳහාම නොවේ...මම කියාදෙමි දියණියට ප්‍රේමයේ රළු බව...මව එසේ සිතයි..

මල් පිපෙන තරමටම
හද පැතුම් පිපේවා...............
තරු දිලෙන තරමටම
ආදරේ දැනේවා.....

මෙම සරළ ගීතයේ ගැඹුරු සංඛේත භාවිතය මා දකින්නේ ඉහල පද පෙල තුලයි..මල් පිපෙන තරමටම....හද පැතුම් පිපේවා...මල් පිපෙයි පරවෙයි ..ඉන් අනිත්‍ය හැර අන් කිසිවක් පසක් වන්නේ නැත..පිපෙන මල් බිඟුන්ට තෝතැන්නකි..මුත් පරවුණු කල කුමක් නම් සිදුවේද? එසේ අනිත්‍ය බව දුවගේ සිතට පසක් වේවායි පතද්දී තරු දිලෙන තරමටම ආදරේ දැනේනා යැයිද කියයි...තරු වෙනස් වන්නේ නැත සඳ තිබුනද නැතිද අහසේ සෑම දිනකම තරු පායයි...සතු සදාකාලිකවම අහස් කුසට ආලෝකයකි...එහෙව් ආදරයක් තම දියනියට ලැබේවායිද පතයි...එනම් මේ කතා කරන්නේ සදාතනික මව් සෙනෙහස ගැන නොවේද?

හිතන්න සරළ වචන තුල කොතරම් ගැඹුරක් වෙද්ද?

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න....

උපුටා ගැන්මකි ...
http://sithtv.com/index.php/2013-05-09-07-21-24/94-thambaru-wila/1210-%E0%B7%83%E0%B6%B3-%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B6%B8%E0%B6%BA%E0%B7%92-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8Aජයකොඩිhttps://www.blogger.com/profile/15948698233537092648noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-90104327037473409602015-08-16T19:12:59.504+03:002015-08-16T19:12:59.504+03:00This comment has been removed by the author.ජයකොඩිhttps://www.blogger.com/profile/15948698233537092648noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-2004400942411532562012-12-12T09:41:38.056+03:002012-12-12T09:41:38.056+03:00ශෂිකා නිසන්සලාත් බලන් ගියාම ලෙස්බෙක් වගේ
කෝරලේ වල...ශෂිකා නිසන්සලාත් බලන් ගියාම ලෙස්බෙක් වගේ
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-46962046575521261022012-08-10T13:54:19.953+03:002012-08-10T13:54:19.953+03:00hmmm...atta tamai....balagena yaddi api nodannwa u...hmmm...atta tamai....balagena yaddi api nodannwa unata samalingika adaray ganath liyauna adara kavi thiyenawa...thnks lot///Anonymoushttps://www.blogger.com/profile/10124505738174902844noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58203710369425412752012-06-07T12:15:59.167+03:002012-06-07T12:15:59.167+03:00This comment has been removed by the author.Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-972655148996124482012-01-10T16:07:06.275+03:002012-01-10T16:07:06.275+03:00අදයි ආවේ මේ පැත්තට !
අපි නොදකින දේවල් කොච්චර නම් ත...අදයි ආවේ මේ පැත්තට !
අපි නොදකින දේවල් කොච්චර නම් තියෙනවද?
ගීත රචකයා මේ දේවල් කොහොම හිතුවද කියන ඒක ප්‍රශ්නයක්!
නමුත් විචාරකයා නම් දැන් විචාරකයෝ කියල කියාගන්න අයට වඩා සැහෙන්න ඉස්සරහ!අපේ සමාජයටත් අවශ්‍ය එ වගේ වෙනස් විදියට හිතන්න පුළුවන් අය !
ජය වේවා !නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-54118896660950700402011-12-18T21:52:46.215+03:002011-12-18T21:52:46.215+03:00අමුතු ආරකින් හිතලා තියෙනවා..අමුතු ආරකින් හිතලා තියෙනවා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6067896980678297832011-12-04T12:20:30.499+03:002011-12-04T12:20:30.499+03:00ඇයි අමරදෙව මාස්ටර්ගෙ "ඈත කඳුකර හිමව් අරණේ&quo...ඇයි අමරදෙව මාස්ටර්ගෙ "ඈත කඳුකර හිමව් අරණේ" සින්දුව. ඒකත් gay සින්දුවක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77755390741546133322011-11-27T09:41:12.176+03:002011-11-27T09:41:12.176+03:00හැම දෙයක්ම gay කියලා දකින්න පෙන්නන්න හදන්න එපා මොක...හැම දෙයක්ම gay කියලා දකින්න පෙන්නන්න හදන්න එපා මොකද මේ සිංදුව කියවලා බැලුවොත් එහෙම දෙයක් පේන්න නෑ

"සදපානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනතුරු බලන් ඉන්නදෝ........
සද නැතිදා කතා වෙන්න මගෙ පාලුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ......."

මෙතන මගේ පාළුව මකාගන්න කියලා අදහස් කරන්නේ කාලක් ගහන්න මිසක් වෙන රෙද්දකට නෙමෙයි.මේ වගේ රසාත්මක ගීත වලට අපහාස කරන්න එපා.gay කියන්නේ මානසික විකෘතියක්සමනලයාගේ linux පිටුවhttp://samanalayagelinuxpituwa.blogspot.com/2011/11/blog-post.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-11846620907555709272010-12-08T04:01:46.707+03:002010-12-08T04:01:46.707+03:00:) :) :):) :) :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-42292016628718159322010-12-07T21:21:36.595+03:002010-12-07T21:21:36.595+03:00බොහොම කලබලෙන් ලියන නිසා හැමෝටම වෙන වෙනම ස්තූති කරන...බොහොම කලබලෙන් ලියන නිසා හැමෝටම වෙන වෙනම ස්තූති කරන්න අමාරුයි.
පොදුවෙ කමෙන්ට් කල සැමටත් නිතර සැප දුක අහල බලන හසිත මලයටත් බොහොමත්ම ස්තූතියි.
මෙහෙ (බහරේන්) පන්සල් තරඟෙ ගැන විස්තරය එක්ක සිකුරාදට හම්බවෙමු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-1537110871100967172010-12-07T18:55:54.163+03:002010-12-07T18:55:54.163+03:00සදපානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනතුරු බලන්...සදපානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනතුරු බලන් ඉන්නදෝ........
සද නැතිදා කතා වෙන්න මගෙ පාලුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ.......

මේක තවත් gay සිංදුවක් නේද? පද ටික ටයිප් කළාට ඒවා හරිද කියලා එච්චර ෂුවර් නෑ.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49121276817725049992010-12-07T14:15:52.715+03:002010-12-07T14:15:52.715+03:00අනේ මංදා! ඒ සැරේ සිංදුවල ලිංග භේද.අනේ මංදා! ඒ සැරේ සිංදුවල ලිංග භේද.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62641869114021611262010-12-07T12:24:01.702+03:002010-12-07T12:24:01.702+03:00@ සුජීව
සඳ එළිය සහ තරු එළිය කියන්නෙ පුරුෂ ලිංග පද...@ සුජීව

සඳ එළිය සහ තරු එළිය කියන්නෙ පුරුෂ ලිංග පදද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-43300368849085429192010-12-07T11:37:21.024+03:002010-12-07T11:37:21.024+03:00සඳ එළිය මමයි නම් සඳ සාවි මගෙ මැනික
තරු එළිය මමයිනම...සඳ එළිය මමයි නම් සඳ සාවි මගෙ මැනික
තරු එළිය මමයිනම් කුමුදුනිය මගෙ මැනික

ලස්සනට ඔබ ලීව

thunveni padhaya magin mul padha dheka therum karana nisa meka qualify wenne ne neda?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50919625300184386072010-12-07T08:40:13.570+03:002010-12-07T08:40:13.570+03:00බලමුකෝ ඒකෙත් වැඩේ හැටිබලමුකෝ ඒකෙත් වැඩේ හැටිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-51422323125223106212010-12-07T08:07:06.604+03:002010-12-07T08:07:06.604+03:00මාව අමතක කලාට
http://www.youtube.com/watch?v=GLlZ...මාව අමතක කලාට

http://www.youtube.com/watch?v=GLlZDm17npY&feature=related

ඒක ලංකාවේ GAY සිංදුවක්අරුණ වීරසිංහhttp://arunaweerasinghe.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37146971030001105032010-12-07T06:54:06.502+03:002010-12-07T06:54:06.502+03:00අනේ මුන්ටත් හිතෙන ඒවාඅනේ මුන්ටත් හිතෙන ඒවාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-81574436572716357712010-12-07T06:42:29.323+03:002010-12-07T06:42:29.323+03:00මෙන්න සින්දුව
http://www.youtube.com/watch?v=5OED...මෙන්න සින්දුව
http://www.youtube.com/watch?v=5OEDxJ6V2MsMalithnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-48800473200790675322010-12-07T06:36:04.423+03:002010-12-07T06:36:04.423+03:00Derana Dream Star වුනු උපේක්ෂ කෙල්ලත් අලුත් සින්දු...Derana Dream Star වුනු උපේක්ෂ කෙල්ලත් අලුත් සින්දුවක් කියනව නේද කෙල්ලෙක්ගෙ නම කියකිය. මට නම් හරියට මතක නැහැ පද ටික අහල බලන්නMalithnoreply@blogger.com