tag:blogger.com,1999:blog-6292398737018902574.post3029918456304773722..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: ඔබ මෙය පිළිගනියිද.......? A mystery revealed..!!!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger147125tag:blogger.com,1999:blog-6292398737018902574.post-2635456378806002052014-09-26T11:48:50.963+03:002014-09-26T11:48:50.963+03:00අඩේ අප්පා මාර සිරා සීන් එකක් නේ.. ඔය මිසින් ලින්ක්...අඩේ අප්පා මාර සිරා සීන් එකක් නේ.. ඔය මිසින් ලින්ක් ගැන ඕප දුප හොයන්න මම කැමතියි.. මේ ප්‍රා.ජේ කියන්නේ සිරා පොරක් නේ.. ඉංගිරිසියෙන් පොත කියවන්න තමයි කම්මැලි බලමු සෙන්නල ලියන පොත ආපු දවසකට අරගෙන බලන්න ඕනේ..

ඉන්දික අයියගේ කතාවත් මරු.. මම මුලින් හිතුවේ ෂුවර් එකට අර අතැරලා දාපු ටවුමක් ගැන කලින් ලියපු එක වගේ සීන් එකක් ලියන්න යනවා කියල. හෙහ් හෙහ් මරු ප්රබන්දේPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-2158402707952076602014-09-04T14:27:10.570+03:002014-09-04T14:27:10.570+03:00නිවිහැනහිල්ලේ ඉන්න කැමති කොළු ගැටයාට ලියා දන්වන වග...නිවිහැනහිල්ලේ ඉන්න කැමති කොළු ගැටයාට ලියා දන්වන වගනම්, උඹ මේදා පොටේ ඔය රේල් ගේට්ටුව පැත්තේ ඇවිත් සද්ද නැතුවම ගියොත් ඉතින් ආයේ නැන්දා මාමා බලන්න යනු සුම්මාය. ඒ මන්ද යත් අපිත් දැන් නිවුන පුද්ගලයන් කිහිප දෙනෙකු ලාවට හරි අඳුනනවාය.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34617800684014963012014-09-04T14:23:43.289+03:002014-09-04T14:23:43.289+03:00සිරා,
ප්‍රා තමා ජේ නැති කෙරුවෙ... :Dසිරා,

ප්‍රා තමා ජේ නැති කෙරුවෙ... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-74916161554895434742014-09-04T06:11:39.954+03:002014-09-04T06:11:39.954+03:00උන් උප ශාන්ත වෙලාඋන් උප ශාන්ත වෙලාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-79520685648332805112014-09-03T20:56:38.775+03:002014-09-03T20:56:38.775+03:00 මොන රෙද්දක් කියනවද මන්දා
මුන් ඔක්කොටම පිස්සුද කොහ... මොන රෙද්දක් කියනවද මන්දා
මුන් ඔක්කොටම පිස්සුද කොහෙද.
වෙරි බැස්සම ආයෙත් කියවන්න ඕන.

පහුගිය ටිකේ ලියලිය හිටිය මිසක් මොනවවත් කියවන්න බැරි උනානේ.
යකෝ පොස්ට් එක දාපන්කෝ රෝලේ පින්තුරයක් වැටෙන විදියට.

dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26181073415687730252014-09-03T18:00:02.019+03:002014-09-03T18:00:02.019+03:00ඉස්සර ප්‍රා කියලා භයානක කල්ලියක් හිටියා නේද....දැන...ඉස්සර ප්‍රා කියලා භයානක කල්ලියක් හිටියා නේද....දැන් නැද්ද උන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-2429887286964469512014-09-03T16:20:16.425+03:002014-09-03T16:20:16.425+03:00එයා කැමරා ......මොන් ලොක්කෙක් නෙමේ මචෝ......ඔහුට න...එයා කැමරා ......මොන් ලොක්කෙක් නෙමේ මචෝ......ඔහුට නිවන් සුව........
මම පස්සෙ ලියන්නම්.....හීනියට....
ජිවතුන් අතර ඉන්න වේස නලා කාරයො ගැන ලියන්න ඕන.,.....
අර පට්ට නිලි රැජින & පිත්තල බොනිය .....ජැකා ...ඇතුළු එවුන් ගැන....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-90144440078546013662014-09-03T16:12:45.127+03:002014-09-03T16:12:45.127+03:00>>මම පෞද්ගලිකව නම් ආස ඉන්දිකගෙන් මේ ඇසුරෙන් ...>>මම පෞද්ගලිකව නම් ආස ඉන්දිකගෙන් මේ ඇසුරෙන් නවකතාවක් ! :-D <<
අඩෝ.......උදව් කරපිය සිංහලට ලියන්න......................... තෝ.......සිංහයෙක්......... ඇත්තටම .......සිංහල දන්න.....,.,Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26181873276129407422014-09-03T14:57:02.120+03:002014-09-03T14:57:02.120+03:00ස්තූතියි සිරා.
( ප්‍රා වෙනුවෙන් මා )ස්තූතියි සිරා.

( ප්‍රා වෙනුවෙන් මා )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-88124520642775099782014-09-03T14:56:06.109+03:002014-09-03T14:56:06.109+03:00ඔව් ඉතුරු ටිකට පොත සල්ලි දීල ගනින් :Pඔව් ඉතුරු ටිකට පොත සල්ලි දීල ගනින් :Pඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49453083978322099692014-09-03T14:54:48.985+03:002014-09-03T14:54:48.985+03:00හතර දෙනාම සූරයෝ :Dහතර දෙනාම සූරයෝ :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57658106010056611922014-09-03T14:52:18.514+03:002014-09-03T14:52:18.514+03:00ප්‍රා වගේම හැංගිල ඉන්න "පොරක්"ප්‍රා වගේම හැංගිල ඉන්න "පොරක්"ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-33671198315941210642014-09-03T12:00:22.500+03:002014-09-03T12:00:22.500+03:00Hah hah haaaaHah hah haaaaBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38037444027739451762014-09-03T09:49:33.628+03:002014-09-03T09:49:33.628+03:00@ Thisara,
මතක නෑ තිසර. නිට්ටෑහෙල කියල නිට්ටෑවො ...@ Thisara,
මතක නෑ තිසර. නිට්ටෑහෙල කියල නිට්ටෑවො ගැන යොවුන් YA නවකතාවක් නම් තියනව.
Homo Floresiensis ගැන නම් e book නවකතාවක් දැක්ක කොහෙද. ඕනැ නම් හොයල දෙන්න බලන්නම්.

Alma (මද්යම ආසියා, මොන්ගෝලියා පැත්තෙ බිග් ෆූට් ජාතියෙ එක්කෙනා ) එක්ක සම්බන්ධයක් පැවත්වුව මිනිසෙක් /ගැහැණියක් ගැන Soviet time වාර්තාවක් තියනව . ඔය ඔක්කොම unconfirmed . බිග්ෆූට් එක්ක ජීවත්වුනයි කියල කියන එවුන් ඇමරිකාවෙ සැරින් සැරේ මතුවෙන්නෙ. :-D ඔව්ව මොනවද පිටසක්වල ජීවීන්ගෙන් ගැබ් ගත්තයි කියන ගෑණුත් ඉන්නෙ.

පිස්සො (lunatic fringe ) සහ ප්‍රසිද්ධිය ගන්න බොරු කියන (hoaxes) එවුන් නිසා මේ විෂය discredit වෙලා වගේම serious research කරන්න අපහසුවෙනව. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-63586700123916756002014-09-03T09:31:00.625+03:002014-09-03T09:31:00.625+03:00එතකොට මංගල කියල එකෙකුත් මේකට සම්බන්ධද?
4 දෙනාම එක...එතකොට මංගල කියල එකෙකුත් මේකට සම්බන්ධද?
4 දෙනාම එකෙක් වෙන්න බැරිද කියල රාජ්ගෙන් අහන්න ඕනැPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-54125249251855707972014-09-03T05:54:02.791+03:002014-09-03T05:54:02.791+03:00ලින්ක් එකනම් බැලුවෙ දැන්. එතනින් ඒ විස්තර ටික විතර...ලින්ක් එකනම් බැලුවෙ දැන්. එතනින් ඒ විස්තර ටික විතරද බලාගන්න පුලුවන්?

පත්තරේ... මොකෝ උඹට බැරි බැරියාවද?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-27181058836838399082014-09-03T05:47:02.390+03:002014-09-03T05:47:02.390+03:00මම නිට්ටෑවන් සම්බන්ධ නවකතාවක් කියවලා තියනවා. අනේ ...මම නිට්ටෑවන් සම්බන්ධ නවකතාවක් කියවලා තියනවා. අනේ විස්තර මොකවත්ම මතක නැහැනේ... නිට්ටෑවෙකුයි සාමාන්‍ය ගැහැණියකයි අතර ඇතිවෙන ආදරයක් හෝ එවැනි සබඳතාවක් වගේ ඇසුරින් කියලා යාන්තමට වගේ මතකයි. ප්‍රා ට එහෙම නවකතාවක් කියවන්න ලැබිලා නැද්ද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-17974290395423243652014-09-02T18:31:01.860+03:002014-09-02T18:31:01.860+03:00ප්‍රා ගෙ කැරැට්ටුව ගැන දැනගත්තෙ අද නොවැ...ඉතාම සතු...ප්‍රා ගෙ කැරැට්ටුව ගැන දැනගත්තෙ අද නොවැ...ඉතාම සතුටුයි මිත්‍රයා...ජයම වෙන්න ඕනෙ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-18472180497386962602014-09-02T18:24:44.173+03:002014-09-02T18:24:44.173+03:00මනෝ, ඔව් මේ නිට්ටෑවො ගැන තමා. උඹ ප්‍රාගෙ පොත තීන ල...මනෝ, ඔව් මේ නිට්ටෑවො ගැන තමා. උඹ ප්‍රාගෙ පොත තීන ලින්ක් එක බැලුවෙ නැද්ද?

ඔය ගැන ඔහෙ තීන ජනකතා පුලුවන්නං සෙන්නට ලියහන්.

ප.ම - ඇයි සමර් එකේ කකුල් දැකල හිටම්ම xxxx ද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41913252447108667922014-09-02T18:23:04.178+03:002014-09-02T18:23:04.178+03:00අනේ බං අපි පොත් ලියනකොට වඳුරො ගෙවලුත් හදල තියෙයි. ...අනේ බං අපි පොත් ලියනකොට වඳුරො ගෙවලුත් හදල තියෙයි. දැං බලහන් අවුරුදු හතරට මේ බ්ලොග් එකේම තීන්නෙ පෝස්ට් එකසිය හත්ලිස් ගානනෙ. එහෙව් එකේ පොතක් ලියන්න!!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22819762743605824352014-09-02T18:21:36.943+03:002014-09-02T18:21:36.943+03:00//මම පෞද්ගලිකව නම් ආස ඉන්දිකගෙන් මේ ඇසුරෙන් නවකතාව...//මම පෞද්ගලිකව නම් ආස ඉන්දිකගෙන් මේ ඇසුරෙන් නවකතාවක් ! :-D//

නව කතාවක් නෙමේ පරණ කතාවක් දෙන්නද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70457677966544073062014-09-02T18:20:18.050+03:002014-09-02T18:20:18.050+03:00//අම්ම්පා සයිබර් අවකාශය කියන්නෙ නම් මහා අරුම පුදුම...//අම්ම්පා සයිබර් අවකාශය කියන්නෙ නම් මහා අරුම පුදුම විස්මිත භයංකාර එකක්!//

මටත් ඕක හිතුන කෙහෙල් කොරටුව ලියන පුංචි මහත්තයව මූණු පොතේ මුලිම්ම දැක්ක දවසෙ :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-20395734477241506912014-09-02T18:18:24.207+03:002014-09-02T18:18:24.207+03:00කෙන්ජි, කඩ්ඩෙන්ද උඹ දැන් හඩ්ඩො මනින්නෙ? මම ලියන්නෙ...කෙන්ජි, කඩ්ඩෙන්ද උඹ දැන් හඩ්ඩො මනින්නෙ? මම ලියන්නෙක් වෙනකොට බැරිය බං . ඒව මේ ප්රාලගෙ බයිලනෙ. කෙන්ජිගෙ ඊලඟ පෝස්ට් එක මැරිච්චි කැමරාමන් ලොක්ක ගැනය කියන්නෙ.

ප.ම. තෝ නං හනුමෙක්ම තමා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-84638012288208659712014-09-02T18:15:43.847+03:002014-09-02T18:15:43.847+03:00අටම, ඔය නිට්ටාවට ඉවරකලා කියන වචනෙ මුල නිට්ටෑවො ඉවර...අටම, ඔය නිට්ටාවට ඉවරකලා කියන වචනෙ මුල නිට්ටෑවො ඉවර කිරිල්ලෙන් ආ එකක් කියලත් ඒ පොතේ තීනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-84154017078202490912014-09-02T18:15:42.910+03:002014-09-02T18:15:42.910+03:00ඕං මම නං වචනයක් කීවෙ නෑ. ඉවානයා පල්ලා !!!!ඕං මම නං වචනයක් කීවෙ නෑ. ඉවානයා පල්ලා !!!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com