tag:blogger.com,1999:blog-6292398737018902574.post2712453791169559992..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: ලංකාවෙදි සේෆ්ටි ට්වෙන්ටි ෆස්ට්ද?ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-6292398737018902574.post-79020615125830774672012-12-30T09:45:22.026+03:002012-12-30T09:45:22.026+03:00math inne construction filed eke. ape site eke saf...math inne construction filed eke. ape site eke safety harness nopaladima nisa anathuru 2k danawta wela thienawa. athathatama kiwoth hareness eka patalawagena hitiyata eka hariyata jack ekakata sambanda karala na, ekai hethuwa. anika kalabalaya.
ekko me minissu helmet dammata belt danne na, boots danna kamathi na dunnath, rabar sereppuwa dagana inne. ana anim ewae hugak anathuru thiyenawa, kochchara kiuwath karath lbours la ahaneeth na. safety meetings, wagema safety gana danuwath karata kagahala daganin kiwath un ahanneth na. niladarin widiyata apita wagakimak thiyenawa e minissunge araksawa gana. eth lankawe inna minissu hugak hithanawa mathanwa adui , ekath pradana hethuwak wenawa accident walata. nosalakilimath kama ha awawada pili noganima.. ehema kiwoth hari. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3396144398873476322012-12-29T13:29:20.191+03:002012-12-29T13:29:20.191+03:00මෙන්න අවසාන කොටස
ඊළඟ කිව්වෙ මේකට පස්සෙ එකක් ගැනන,...මෙන්න අවසාන කොටස

ඊළඟ කිව්වෙ මේකට පස්සෙ එකක් ගැනන, එහෙම එකක් ලිව්වෙ නෑ මළයො. අද නේද ආවෙ? ස්තූතියි කමෙන්ටුවට සහ වටයක් දැම්මට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47673540494951476202012-12-29T13:14:58.421+03:002012-12-29T13:14:58.421+03:00ඔව්, මේ ගැන අවධානය යොමුකරන කාට කාටත් කාලෙ හරි.ඔව්, මේ ගැන අවධානය යොමුකරන කාට කාටත් කාලෙ හරි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-54273295112969042992012-12-26T03:11:50.015+03:002012-12-26T03:11:50.015+03:00//ලිං කටින් සෙවූ විමුක්තිය...අවසාන කොටස!// ඊලඟ ක...//ලිං කටින් සෙවූ විමුක්තිය...අවසාන කොටස!// ඊලඟ කතාවෙ ලින්ක් එක දෙන්න පුළුවන්ද ? මට හොයා ගන්න බැරි උනා. (අයියගෙ ජීවිතේ වෙනස් කරපු කතාව)නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8247244457518984902012-12-26T02:00:13.348+03:002012-12-26T02:00:13.348+03:00ඕක ලංකාවෙ විතරක් නෙමේ. ආසියානු රටවල් ගොඩක තියෙන ප්...ඕක ලංකාවෙ විතරක් නෙමේ. ආසියානු රටවල් ගොඩක තියෙන ප්‍රශ්නයක්. මිනිස්සු හිතනව පටු වැඩීනිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25663312942896303532012-12-25T21:09:39.676+03:002012-12-25T21:09:39.676+03:00ඔව් සම්පූර්ණ ඇත්ත. මේවගේ මුදල් අයකර සවාරියන් බෝට්ට...ඔව් සම්පූර්ණ ඇත්ත. මේවගේ මුදල් අයකර සවාරියන් බෝට්ටු නාගදීපයේ,නිලාවැලියේ, මඩකලපුවේ, මාදුගගේ ක්‍රියාත්මකයි මේ කොතැන වුනත් මුදලට මුල්තැන දුන්නමාත් ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවීමත් නිසා මේ අනතුරු තමන් විසින්ම ළංකර ගන්නවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47714364891182678472012-12-25T17:00:29.048+03:002012-12-25T17:00:29.048+03:00කුමාරිහාමිටත් ස්තූතියි අගය කිරීම ගැන.
කුමාරිහාමිග...කුමාරිහාමිටත් ස්තූතියි අගය කිරීම ගැන.

කුමාරිහාමිගෙ පැටවු එනකල් වලව්වෙ උන්දැලගෙ පැටව් ටිකවත් දැනුවත් කරන්න මහන්සිගන්න එහෙනං.

අපි නං සවාරි ගියාම තල් හකුරු මුලක්, කොට්ටකිලංගු කූරු ටිකක්, මස්කට් කෑල්ලක්, දොදොල් පට්ටයක් එහෙම ගේනව කට්ටියට බෙදන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29704779866716836592012-12-25T16:56:48.942+03:002012-12-25T16:56:48.942+03:00ඔව් ඔය සාම්ප්‍රදායික බූරු මත හින්ද තමයි මිනිස්සු ම...ඔව් ඔය සාම්ප්‍රදායික බූරු මත හින්ද තමයි මිනිස්සු මේ තරං පස්සෙන් ඉන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47481717410354452012012-12-25T16:52:29.522+03:002012-12-25T16:52:29.522+03:00ස්තූතියි කකා,
ඇත්තටම ප්‍රශනෙ වෙන්නෙ වඩා ලාභ මොකද්...ස්තූතියි කකා,

ඇත්තටම ප්‍රශනෙ වෙන්නෙ වඩා ලාභ මොකද්ද කියන එක තමා. තමන්ට තමන්ගෙ ජීවිතේ නොවටින එක තමයි ලංකාවෙ බහුතරයක් ගැටළුවලට මුල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-51651935687436171542012-12-25T12:36:05.260+03:002012-12-25T12:36:05.260+03:00වැදගත් ලිපියක්!!!
මිනිසුන් දැනුවත් කිරීම තමා වැදග...වැදගත් ලිපියක්!!!

මිනිසුන් දැනුවත් කිරීම තමා වැදගත්. පාසැල් මට්ටමෙන් ලමුන්ට ඉගැන්වීම මිසක් අපේ ලොකු උදවිය නම් හදන්ට බැරිවෙයි.

ඔන්න අපි සවාරි ගිහින් ආවා.:-)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-84613391712491880652012-12-25T06:28:01.919+03:002012-12-25T06:28:01.919+03:00"මැරෙන එකා මොනා කලත් මැරෙන, කරුමෙ වලක්වන්න බෑ..."මැරෙන එකා මොනා කලත් මැරෙන, කරුමෙ වලක්වන්න බෑ"
ඇයි තව කියන්නෙ "ආ..... එතන මාසෙකට එක්කෙනෙක් බිලිගන්නව" කියල. මිනිස්සුන්ගෙ මොලේ පෑදෙනකල් බිලිගැනීම් දිගටම තියේවි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-39690498976044029872012-12-25T03:17:27.320+03:002012-12-25T03:17:27.320+03:00වැදගත් ලිපියක්.
සේරමට මුල නොදැනුවත්කම වෙන්නත් පුළ...වැදගත් ලිපියක්.

සේරමට මුල නොදැනුවත්කම වෙන්නත් පුළුවනි. ආරක්ෂාකාරීව වැඩ කිරීම අනිවාර්ය කිරීමට පියවර ගැනීමට යන වියදමට වඩා වැඩකරන අයගේ ජීවිත වටිනාකමින් අඩුවීමත් ප්‍රධාන වශයෙන් බලපානවා.

මාත් වෙන්ඩ කතන්දර ලියස්තුවට දාගත්තු එකක් මේ මාතෘකාව. ඒ අර බිලිඩින් සයිට් එකකදී කොල්ලෙක් මැරුණු ආරංචියට ගැන තිබුණු ප්‍රතිචාර ගැන කම්පා වෙච්ච දවසේයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-30934166585084599652012-12-24T17:43:03.561+03:002012-12-24T17:43:03.561+03:00මං නං කියන්න තියෙන ඒවා ඔක්කොම කියලා තියෙන්නේ... දැ...මං නං කියන්න තියෙන ඒවා ඔක්කොම කියලා තියෙන්නේ... දැං ටිකක් ඉස්සරට වඩා පරිස්සම් වෙනවා පේනවා... ඒත් සිංහයෝ ඔහොම කිව්වා කියලා අපේ රටේ උන් ඕවා හිතනවා නම් දැනදැනත් සිගරට් අරක්කු බොන්නෙත් නෑ.. බීලා ඩ්‍රයිව් කරන්නෙත් නෑ... පාරවල් වල රේස් යන්නෙත් නෑ... තමන් කරන වැරදි වලින් තමන්ට ආදරේ කරන අය දුක් විඳිනවා කියලා දැන දැන තමයි වැරදි කරන්ෙන.. මේ රටේ 99%ක්ම ඉස්කෝලේ ගිය මිනිස්සුනේ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62266726973206862422012-12-24T17:42:24.195+03:002012-12-24T17:42:24.195+03:00ලෝකෙ තැන් දෙකක වයස් කාන්ඩ දෙකක ලාංකිකයො දෙන්නෙක් එ...ලෝකෙ තැන් දෙකක වයස් කාන්ඩ දෙකක ලාංකිකයො දෙන්නෙක් එකම විදියට හිතල තියෙන්නෙ අපි කාටත් පොදුවෙ හරි වැරැද්ද ගැන එක මතයක් ඇති නිසා වෙන්නැති.

නිතර කමෙන්ට් නොකලත් මම නිතර ඔබේ අඩවියට එනව. කොටින්ම ඔබේ මුල්ම ලිපියෙ පළවෙනි කමෙන්ටුවත් මගෙන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-67373717430650589662012-12-24T17:38:11.255+03:002012-12-24T17:38:11.255+03:00අපේ උන් හිතන්නෙවත් නැති තැන්වල නාන, කඳු නගින, උඩින...අපේ උන් හිතන්නෙවත් නැති තැන්වල නාන, කඳු නගින, උඩින් පණින සුද්දො එව්ව කරන්නෙ අදාල ආර්ක්ෂක පියව අරන්. ඒකට අපේ කලු පද්දො.

මමත් සබ්ජෙක්ට් එකේ ඉන්න නිසා දන්නව ෆයර් සේෆ්ටි කියන්නෙ මොන තරන් සංකීර්ණ දෙයක්ද කියල. ලංකාවෙ මම හිතන්නෙ නෑ කිසිම බිල්ඩිමක් ඒ සම්මතයන් හරියට පිළිපදිනව කියල. බලපන් සමහර ලංකාවෙ උස බිල්ඩින් වලට හදිසි ගින්නකදි හතර පැත්තෙන් ෆයර් එන්ජින් ගේන්නවත් පුළුවන්ද කියල. කොටිම්ම හරි ස්පෙක්ස් වලට ෆයර් රේටඩ් දොරක් හදන්න එකෙක් ඉන්නවද ලංකාවෙ. ඒ උනාට මහ කොන්ඩොමීනියම් ගහල සිය ගනන් දානව. ගිණිගත්තොත් ඉන්න අහිංසකයො තමයි වන්දි ගෙවන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-31349604922864790732012-12-24T17:31:29.639+03:002012-12-24T17:31:29.639+03:00මැක්ක සීන් එක වගේ :D
අවුලක් නෑ, මෙහෙම හරි උඹල මේක...මැක්ක සීන් එක වගේ :D

අවුලක් නෑ, මෙහෙම හරි උඹල මේක මතක් කරන එකෙන් එක අතකට අභීත එදිරිසිංහගෙ පොළුවලට අහු නොවී තව එකෙක් හරි බේරෙන්න ඇතිනෙ. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-10936940481797220962012-12-24T17:28:12.868+03:002012-12-24T17:28:12.868+03:00ස්තූතියි අදහසට. කාර්මිකයෙක් හැටියට ඔබත් මේ ගැන වැඩ...ස්තූතියි අදහසට. කාර්මිකයෙක් හැටියට ඔබත් මේ ගැන වැඩි අවධානයක් යොමුකලොත් හොඳයි. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-19772781395607686752012-12-24T17:24:10.252+03:002012-12-24T17:24:10.252+03:00ලංකාවෙ ඉඳල වෙන දියුණු රටකට ගියාම තමා තේරෙන්නෙ අපේ ...ලංකාවෙ ඉඳල වෙන දියුණු රටකට ගියාම තමා තේරෙන්නෙ අපේ රියදුරෝ මොන තරම් අසංවරද කියල. ලෝකෙ කොහෙ උනත් එහෙම අය ඉන්න නිසා තමයි පොළිසි වගේම සේෆ්ටි ඔෆිසර්ලත් ඉන්නෙ. ඒත් කරුමෙට අපේ පොළිසිත් යන්නෙ ඉර කපල වෙනකොට කාට කියන්නද කියන එකයි. ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන හරිම බාල ආක්ල්පයක් තමයි ඔය PPE පාවිච්චි කරන එක ලැජ්ජාවක් මදි කමක් කියල හිතන එක. මට මතකයි එක පාරක් ජනාධිපති කොත්මලේ උමග බලන්න හර්ඩ් හැට් එක දාන් යනකොට වටේ ඇමතිල ඔළු වන වන ගියා. තමන්ට මොළේ නැති බව එහෙමට පෙන්න රටක් නෙ මේක.

" වැඩිහිටියන්ගෙන් තමයි ළමයි ආදර්ශ අරගන්නේ. පාසල, දෙමව්පියෝ විතරක් නෙමෙයි ආගම හා නීතිය මේ හැම එකක්ම තමන්ගේ යුතු කම හරියට කරනවා නම් සමාජය වෙනස් කරන්න අමාරු වෙන්නේ නෑ" හරියට හරි. අපි එකෙක්වත් හරියට හදමු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56261302102711425912012-12-24T17:17:54.690+03:002012-12-24T17:17:54.690+03:00සේෆ්ටි ඔෆිසර්ලා හරිනම් සෑම වැඩපලකම, වැඩ බිමකම ඉන්න...සේෆ්ටි ඔෆිසර්ලා හරිනම් සෑම වැඩපලකම, වැඩ බිමකම ඉන්න ඕන. ඒත් ඉතින් සේෆ්ටි හෙල්මට් දාන් මෝටර් සයිකල් පදින රටේ ඔව්ව කොහෙ බලාපොරොත්තු වෙන්නද! මහත්තයට කියන්න පණ්ඩිත වෙලා ඔළුව පලාගත්ත දාට දුක් විඳින්න වෙන්නෙ එයාට විතරක් නෙමෙයි ගෙදර ඉන්න අයටත් එක්ක කියල. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-27767552102558583682012-12-24T17:13:46.572+03:002012-12-24T17:13:46.572+03:00වැඩ කරන පන්තියේ මිනිසා ඉල්ලා නොසිටිනාතාක් කල් පාලක...වැඩ කරන පන්තියේ මිනිසා ඉල්ලා නොසිටිනාතාක් කල් පාලකයින් කිසිවක් නිකන් දෙන්නේ නැත. එහෙත් පුදලික ආරක්ෂාව සම්භන්ධයෙන් එය වෙනස් වන්නේ තම සේවකයන් නිරතුරු අනතුරු වලට ලක් වන්නේ නම් එහි අනිවාර්ය ප්රථිඵලය වන කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනය අඩුවන නිසා සේවකයාගෙ ආරක්ෂාව පාලකයාගෙ අවශ්‍යතාවක් වන නිසාවෙනි. අපේ රටේදි සේවකයාගේ ආරක්ෂාව පාලකයාගේ හෝ සේවකයා දෙදෙනාගේම අවශ්‍යතාවක් නොවීම කණගාටුවට කරුණකි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71111544418428541422012-12-24T12:50:47.767+03:002012-12-24T12:50:47.767+03:00හරිම පුදුමයි. ඔබත් මමත් දෙදෙනාම එකම දවසේ, එක සමාන ...හරිම පුදුමයි. ඔබත් මමත් දෙදෙනාම එකම දවසේ, එක සමාන මාතෘකාවකින් ලිපි ලියලා. ඔබ කියනවා වගේම මටත් දැඩි වේදනාවක් ඇතිවුනා අපේ මිනිස්සු මොලය පාවිච්චි නොකර 'විහිං නහින' එක ගැන. මා ලියු ලිපියත් බලන්න කියා ඇරයුම් කරනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-33422540107897380482012-12-24T09:00:09.127+03:002012-12-24T09:00:09.127+03:00හරියට හරි මචෝ ප්‍රධාන වැරද්ද මිනිස්සුන්ගේ.. නාන්න ...හරියට හරි මචෝ ප්‍රධාන වැරද්ද මිනිස්සුන්ගේ.. නාන්න එපා කියන තැනින්මයි නාන්නේ. 10 දෙනා යන බෝට්ටුවේ 20ක් යනවා. ඔහොම ඔහොම හරි ඉන්න පිස්සෝ ටික අඩු වෙනවා නම් ළොකු දෙයක්. උස බිල්ඩින් ගහන උනුත් බූරූවෝ.අ මම නම් දන්න විදියට, වෙන රටවල බිල්ඩිමක් හදන්න ඉස්සෙල්ල බලන්නේ හදීසි ගින්නක් නිවා ගන්න ගිනි නිවන හමුදාව සූදානම්ද කියන් දේ. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-20699739227409631982012-12-24T05:16:41.867+03:002012-12-24T05:16:41.867+03:00//අන්තිමට මොහොතක සුවයට ලක්ෂ හැටක් වතුරෙ.//
ඔය වගේ...//අන්තිමට මොහොතක සුවයට ලක්ෂ හැටක් වතුරෙ.//

ඔය වගේම ලක්ෂයක් දෙකක් වතුරේ ගිය කතාවකුත් අහන්න උනා බ්ලොග් අස්සේ පහුගිය කාලේ...

:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-2672614388296236842012-12-23T20:33:48.045+03:002012-12-23T20:33:48.045+03:00ඉතාම වැදගත් ලිපියක් ස්තූතියි ඔබටඉතාම වැදගත් ලිපියක් ස්තූතියි ඔබටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22549643831452097892012-12-23T19:39:33.392+03:002012-12-23T19:39:33.392+03:00හුගක් හොද ලිපියක්. මේ තත්වය ආසියානු අප්‍රිකානු රටව...හුගක් හොද ලිපියක්. මේ තත්වය ආසියානු අප්‍රිකානු රටවල දකින්න ලැබෙන පොදු තත්වයක්. ප්‍රධානම හේතුව තමයි මිනිස්සුන්ට ඕනේ කමක් නැති කම හා නොදැනුවත් කම. රට පාලනය කරන්නේ ඒ මිනිස්සුම නිසා නීති රීතිත් හරිම දුර්වල තත්වයක තමයි තියෙන්නේ. මිනිස්සුන්ට ඕනේ කමක් නැත්නම් ඒ ඒ ආයතන වල නිළධාරීන් පුද්ගලික ආරක්ෂක උපකරණ වලට වියදම් කරන්න පෙළඹෙන්නෙත් නෑනේ. මිනිස්සුන්ට ඕනේ කමක් නෑ කියන එකටත් දැනුවත් කමක් නෑ කියන එකටත් හොද උදාහරණ තමයි මේ රටේ ක්‍රියාත්මක වන බහු ජාතික සමාගම්. ඒ සමාගම් වල මව් සමාගමේ රෙගුලාසි වලට අනුව සෑම සේවකයෙක්ගේම ආරක්ෂාව තහවුරු කරන්නට වෙනවා. පුද්ගලික ආරක්ෂක උපකරණ කියන්නේ ඇත්තටම එහි අවසාන උපක්‍රමයයි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ අනතුරු වෙන්න තියන අවස්ථා අවම කිරීමයි. එහෙම බැරි අවස්ථා වලදී තමයි පුද්ගලික ආරක්ෂක උපකරණ ඒ ඒ පුද්ගලයන්ට දෙන්නේ. ඉතින් මේ නොමිලේ දෙන පුද්ගලික ආරක්ෂක උපකරණ පාවිච්චි කරන්න අපේ මිනිස්සු පුදුම කම්මැලි කමක් තමයි දක්වන්නේ. ඒ නිසා මේ වගේ ආයතනවල වෙනම නිලධාරියෙක් ඉන්නවා සේවකයෝ ඒවා හරියට පාවිච්චි කරනවාද කියලා බලන්න. මෙතන තියන තියන කණගාටුදායකම වැඩේ පුද්ගලික ආරක්ෂක උපකරණ පාවිච්චි කරන එක දුර්වලතාවයක් විදිහට අපේ සමාජය බලන්න පුරුදු වෙලා ඉන්න එක. අපේ සමාජය හිතන්නේ කහ ඉරක් නැති තැනකින් හරි රතු පාට වැටිලා තියෙද්දී හරි පාර පනින එක තමයි දක්ෂතාවය කියලා. එහෙම හිතනකම් මේ දේවල් අපේ සමාජයෙන් ඉවත් කරන්න සෑහෙන්න අමාරු වේවි.
සමහර විට මෙහෙම වෙලා ඇත්තේ අපිට හදිසි අනතුරකින් මිනිස් මරණයක් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙලා තියන හිනදා වෙන්න ඇති. ඒ නිසා තමන්ගෙත් අනුන්ගේත් ජීවිත ගැන කිසිම ගානක් නැතුව කටයුතු කරනවා වෙන්න පුළුවන්. මම මේ දවස් වල ඉන්නේ නෝර්වේ රටේ. අපි කහ ඉරක් ගාවට ගිය ගමන් වාහන ඔක්කොම නවත්තලා පාර පනින්න ඉඩ දෙනවා. ඕවර් ටේක් කරන්නේ, හෝන් ගහන්නේ හරිම කලාතුරකින්. ඒ වගේම තමයි පොලිස් නිලධාරීන් පේන්නවත් නෑ. කවුරු හරි මාර්ග නීති කඩනවා නම් මිනිස්සුම පොලීසියට කතා කරලා දන්වනවා. මම මේ හදන්නේ අපේ රට පහත් කරන්න නෙමෙයි. නමුත් මේ වගේ තත්වයකට එන්න මිනිස්සු තුල ඉවසීම සංයමය වගේ දේවල් තියෙන්න ඕනේ. නීතිවලින් විතරක් හදන්න බෑ. වැඩිහිටියන්ගෙන් තමයි ළමයි ආදර්ශ අරගන්නේ. පාසල, දෙමව්පියෝ විතරක් නෙමෙයි ආගම හා නීතිය මේ හැම එකක්ම තමන්ගේ යුතු කම හරියට කරනවා නම් සමාජය වෙනස් කරන්න අමාරු වෙන්නේ නෑ
අංජන (Anjana)https://www.blogger.com/profile/11313521507918035212noreply@blogger.com