tag:blogger.com,1999:blog-6292398737018902574.post138592113044274365..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ... His Master Jobs..!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-6292398737018902574.post-86634155967084962762019-04-08T11:43:10.993+03:002019-04-08T11:43:10.993+03:00මොනව කියන්නද බං .. කියන්න තියෙන දේවල් ඔක්කොම කියල...මොනව කියන්නද බං .. කියන්න තියෙන දේවල් ඔක්කොම කියල වෙන්න තියෙවන දේවල් ඔක්කොම වෙලා ඉවරයි 😕කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25438047312553285902014-10-25T17:21:10.706+03:002014-10-25T17:21:10.706+03:00බොලාට මූණු පොතේ පනිවිඩ එව්වට ප්‍රතිචාරයක් නැත්තෙ ම...බොලාට මූණු පොතේ පනිවිඩ එව්වට ප්‍රතිචාරයක් නැත්තෙ මක්කෙයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-73298912777021206432014-10-25T11:54:32.204+03:002014-10-25T11:54:32.204+03:00ඉතාම ස්තූතියි මේ තොරතුරු වලට ඉන්දික අයියා. එච් එම්...ඉතාම ස්තූතියි මේ තොරතුරු වලට ඉන්දික අයියා. එච් එම් ජයවර්ධන කියන්නෙ මගෙත් වීරයෙක්...ඔහුගේ ඇතැම් ගීතවල ඔහුටම ආවේණික ලක්ෂන දැකගන්න පුලුවන්. එච් එම් ජයවර්ධනලා අදත් වර්තමාන පරපුරට තමන්ගෙ සේවය ලබාදෙන්න සූදානම්..නමුත් රිගින් ටෝන් පස්සෙ දුවන රේස් එකට මේ අය ගැලපෙන්නෙ නැති නිසා උන් මෙතුමාගෙන් වැඩක් ගන්නවා අඩුයි. කසුන් කල්හාර මෙතුමාගේ පුතා උනාට දෙන්නා අතර අපි එතරම් සමීප සබදතාවක් දකින්නෙ නෑ. කසුන්ගෙ ඒක පුද්ගල ප්‍රසංගයෙදි කසුන් තමන්ගෙ නවතම සීඩි තැටිය පියාට පිළිගන්වලා අතට අත දුන්නා...හරියට පිටස්තරයෙක්ට වගේ...මාලනී ගයන ඔබට මා ආදරය කල බව මෙතරම්...ගීතයත් මෙතුමාගේ තනුවක් බවයි මට මතක...ලිපියේ මුල් කොටසේ කියවෙන විස්තර නම් මම මීට කලින් අහලා තිබුනෙ නෑ....නැවතත් ස්තුතියි මෙවැනි රසබර ලිපියක් ලිව්වාට...හැකි නම් මෙවැනි දේ වැඩිපුර ලියන්න...ඉතාම ආසයි කියවන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-52659161610738377322014-10-23T09:02:22.905+03:002014-10-23T09:02:22.905+03:00බදුල්ල පස්සර එහෙම නෑ පුතෝ! ,,,,හැක් හැක්
මගේ අම්ම...බදුල්ල පස්සර එහෙම නෑ පුතෝ! ,,,,හැක් හැක්
මගේ අම්මගේ ගම වෙන ආණ්ඩුවකනේ තියෙන්නේ ....
සියබලාන්ඩුවේ තමයි අම්මගේ මහා ගෙවල් ....
පස්සර අපේ ලොකු නැන්දා ගේ ගෙවල් තියෙන්නේ ... :-)
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38140517732102481932014-10-22T20:42:04.962+03:002014-10-22T20:42:04.962+03:00// ටයි අංකල් වගේ මමත් කට ඇරිය ගමන් වචන එබුව //
ෂු...// ටයි අංකල් වගේ මමත් කට ඇරිය ගමන් වචන එබුව //

ෂුවර් ද එබුවෙ වචන විතරයි කියලා.. ;-)

ඇත්ත මචෝ, මේක සංකීර්ණ තත්ත්වයක් තමා. මෙයාලා දැන් පස්ස රත්වෙලා දැඟලුවට, කාලෙකට කලින්ම මේ ගැන ක්‍රියාත්මක වුනානං මේ වෙනකොට යම්තාක් හරි ප්‍රගතියක් ලබන්ට තිබුනා. නියපොත්තෙන් කඩන්ට පුළුවන් දේ පොරොවෙන් කපන්ට වෙන කාලෙ එනකං ඉන්නවා. ඇයි ලොකු ගහක් පොරොවෙන් කපනකොට හැමෝටම පේනවනෙ. එතකොට ලකුණු වැටෙනවනෙ.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-91825219047220003692014-10-22T19:31:27.272+03:002014-10-22T19:31:27.272+03:00බොලා, චැට් කරල මල් කඩල අවලමේ ගිහින් ඉවරවෙලා එනකොට ...බොලා, චැට් කරල මල් කඩල අවලමේ ගිහින් ඉවරවෙලා එනකොට ඉතින් කෝච්චි ගිහින් තමා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-2496323253721479692014-10-22T19:30:34.157+03:002014-10-22T19:30:34.157+03:00ඔය මම හ්ඩාල තීන ප්‍රොග්‍රෑම් එකේ එච් එම් කියනව එයා...ඔය මම හ්ඩාල තීන ප්‍රොග්‍රෑම් එකේ එච් එම් කියනව එයා වරක් හින්දි ෆිල්ම් එකක් බැලුවලු මාළනී එක්ක ඉන්දියාවෙදි. එතනදි ඒ ෆිල්ම් එකේ තිබ්බ මධුර තණුවක් කණට වැටෞනලු. පස්සෙ කාලෙක "මධුර ප්‍රේම කල්පනා" පද ලැබුනම, ඒ තණුවටම ග්ලපෙන ගතියක් තිබ්බ නිසා අර මතකෙ තිබ්බ තාලෙට ගීය හැදුවලු!

ඒ එක්කම, එක්තරා විශේෂිත රාගයක් වූ "මධුමත් සාරංග" නම් රාගයෙන් සැදුනු සිංහල ගීයක් පිළිබඳ හොයාපු "වික්ටර් පෙරේරාට" ටී එම් ගෙ ඔබ හා මෙමා එම රාගයෙන් නිර්මිත වූ එකක් බව දැකල, එහින් නිර්මාපක එච් එම් හමුවෙලා කිව්වලු ඔබ මේ රාගයෙන් කර ඒ ගීය ඉතාම සුන්දරයි කියල. එතකොට එච් එම් කිව්වලු, අනේ මොකක් ගැනද ඔය කියන්නෙ, මම නං ඔය නම ඇහුවෙත් අදයි කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-11420500040574686192014-10-22T19:18:54.713+03:002014-10-22T19:18:54.713+03:00මම හිතනව, මේ සටහනේ වෙනත් වටින කියන බොහෝ තොරතුරු අත...මම හිතනව, මේ සටහනේ වෙනත් වටින කියන බොහෝ තොරතුරු අතහැර මේ ගේ ගැන තියෙන කතාවට අවධානය වැඩිපුඅර යොමුවීම අසාධාරණයි කියල.

උඹ ඔය තීන වීඩියෝ එක බැලුවද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70770953954119285572014-10-22T19:17:32.347+03:002014-10-22T19:17:32.347+03:00ප්රබුද්ධ පොතේ ඔබ කියන ඉහල සහ උසස් රසිකතය ගැන ඔය උ...ප්රබුද්ධ පොතේ ඔබ කියන ඉහල සහ උසස් රසිකතය ගැන ඔය උඹ කියන දෙයට සමාන අදහසක් තියෙනව.

ඇත්ත, අපිට ඔවුන්ගෙ දෑසින් බලන්නට පුලුවන්නම්, ඔවුන් තමා කලදේ ගැන සතුටින් ඉන්නට කැමැත්තෝ මිස ඒ දේ විකුණා සල්ලි සොයා දුක්විඳින්නට කැමැත්තෝ නොවෙති.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-73884113467216158452014-10-22T19:13:43.028+03:002014-10-22T19:13:43.028+03:00මම හිතන්නෙ එච් එමට තමන් ඉන්න තැන ගැන දුකක් නෑ. නමු...මම හිතන්නෙ එච් එමට තමන් ඉන්න තැන ගැන දුකක් නෑ. නමුත් ඔහුට නැතිවෙලා ගිය සහ නැතිවෙන හිමිකම් ගැන, බිරිඳ ගැන දුක ඇති. ඔහුගෙ සටහන් වලින් මට වැටහුනේ එක.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-51006857001271415912014-10-22T19:12:27.813+03:002014-10-22T19:12:27.813+03:00චෙෆාකි,
උඹෙ අදහසට පාර්ෂලි එකඟයි.
අධ්‍යාපනය, විනය...චෙෆාකි,

උඹෙ අදහසට පාර්ෂලි එකඟයි.

අධ්‍යාපනය, විනය සහ හික්මීම ඇති බුද්ධිමතුන් බිහිකරන්න උදව් වෙනව කියන එක තර්කයකින් තොරව පිළිගන්නව.

ඒත් එක්කම, ගුණදාස කපුගේ, සුනිල් මාධව, ටියුඩර් ජයශාන්ත, සයිමන් නවගත්තේගම, රන්බන්ඩා සෙනෙවිරත්න වගේ විශයෙහි උගත් ජීවිතයෙහි පිරිහුනු කළාකාරයො අය වගේම ප්‍රේමසිරි කේමදාස, ක්ලැරන්ස්, මිල්ටන් මල්ලව ආරච්චි,කරුණාරත්න අබේසේකර, වගේ විධිමත් අධ්‍යාපනයක් නොලද මුත් ජීවිතය ඉහලටම ජයගත් කළා කරුවොත් ඉන්නව.

ඔතනදි එක පොදු සාධකයක් මම දකිනව, ජීවිතේ දිනපු සහ පැරදුන අයගෙ. ඒ තමයි මුල සිට හොඳ බිරිඳක් පසුපස් හිටපු බහුතරය දිණුම්. මිල්ටන්, කේමදාස, ක්ලැරන්ස්, කරුණාරත්න අබේසේකර වගේ ඉහල අධ්‍යාපනයක් නැති ඒත් ජීවිතය දින්න ගොඩක් ඒ ගොඩේ ඉන්නව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36828597157790991232014-10-22T18:53:20.704+03:002014-10-22T18:53:20.704+03:00ලොකුපුතා, ඔය ක්‍රම වේදයට අවුරුදු ගානක් තිස්සෙ කළා ...ලොකුපුතා, ඔය ක්‍රම වේදයට අවුරුදු ගානක් තිස්සෙ කළා කරුවො සටන් කරනව. ඒත් ඒක අස්සට දේශපාලකයොයි තව ෆාදර්ල වගේකුයි රින්ගල අනාත කරල තියෙන්නෙ. ඒ හැම තැනම බලය තීන එකාලට ඕනෙ විදියට වැඩේ එහෙට මෙහෙට ඇදෙනව, ඒ නිසා අනික් මිනිස්සුන්ගෙ හඬ නිකම්ම වැහිල ගිහින්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78299305559508469482014-10-22T18:51:20.562+03:002014-10-22T18:51:20.562+03:00ගෙවල් නොමිළෙ දෙන්නම ඕනෙ නෑ කුමාරිහාමි. මාසෙට සාධරන...ගෙවල් නොමිළෙ දෙන්නම ඕනෙ නෑ කුමාරිහාමි. මාසෙට සාධරන කුළියට පවරන්න පුලුවන්නෙ. එහෙම දේවි මිනිහත් දෑත් ශක්තිමත් කරල තිබ්බනං. අර මෙලෝ දානයක් නොදන්න සංජය ලීලාරත්න කියන නලුව සංස්ථාවක සභාපති කරපු රටේ මේ මිනිහට යමක් නොකරන්නෙ බැරිකමටයැ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-79529472223942507682014-10-22T18:49:22.515+03:002014-10-22T18:49:22.515+03:00මචෝ, බීල සල්ලි නාස්ති කරල අනුන්ට බනින එක වැරදියි. ...මචෝ, බීල සල්ලි නාස්ති කරල අනුන්ට බනින එක වැරදියි. ඒත් මෙහෙම හිතන්, උඹෙ වයිෆ්ගෙ පොත් ටිකක් හොරාට වෙන උන් ගහල විකුණනව. උඹට ඒකට විරුද්ධව නඩු කියන්න හය්යක් නෑ වගේම සල්ලිත් නෑ. මොකද කරන්නෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61045854672707613502014-10-22T18:46:28.871+03:002014-10-22T18:46:28.871+03:00සහතික ඇත්ත. වෙන කිසි කෙනෙක් ඔහොම දෙයක් කරයිද මේ රට...සහතික ඇත්ත. වෙන කිසි කෙනෙක් ඔහොම දෙයක් කරයිද මේ රටේ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34612103751812165872014-10-22T18:45:40.010+03:002014-10-22T18:45:40.010+03:00යකෝ උඹෙ ගම බදුල්ලෙද, පස්සරද?
දවසක් අපේ කන්තෝරුවෙ ...යකෝ උඹෙ ගම බදුල්ලෙද, පස්සරද?

දවසක් අපේ කන්තෝරුවෙ ඉන්දියානු ඇන්ටි ලඳක් මට පාර්සලයක් දීල වෙන මම යන එන කන්සල්ටන්ට් ඔෆිස් එහෙක ඉන්න එකෙකුට දෙන්න කියල, ඌ අතේ ඉන්දියාවෙ ඉන්න එයාගෙ අම්මට යවනලු. මම ඇහුව ඉතින් ඌ ගෙවල් ලඟද ඉන්නෙ කියල. මේකි කියනව, ඉයෙස් හී ලිව්ස් වෙරි ක්ලෝස් ටු මයි ප්ලේස්, මේ බී හන්ඩ්‍රඩ් කිලෝමීටර්ස් ෆ්‍රොම් මයි හවුස්" කියල. රටේ හැටියට උන්ට හන්ඩ්‍රඩ් අල්ලපු වත්ත වගේ උනාට බදුල්ල පස්සර එහෙම නෑ පුතෝ!

ප්‍රෙමදාස අතුකෝරළ කියන උඹ විස්තරේ එවපු ඒ සංගීතඥයත්, එච් එම්, ලන්ත්ර, ග්‍රේෂන් වගේ තව බොහොමයක් දක්ෂයො තමුන්ගෙ දේ අනුන් හොරා කනව බල බල වයසට දිරල යනව. කරුමෙ කාගෙද!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-54043532840037773362014-10-22T18:38:37.512+03:002014-10-22T18:38:37.512+03:00ඔව් මමත් ඔය කතාව දැක්කෙ පත්තරේක. කසුන්ගෙන් කවුරුහර...ඔව් මමත් ඔය කතාව දැක්කෙ පත්තරේක. කසුන්ගෙන් කවුරුහරි අහල තිබ්බ වගේ මතක!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70914283042492126052014-10-22T18:37:48.433+03:002014-10-22T18:37:48.433+03:00// එච්.එම්.ව රෝහණත් එක්ක එකට තියන්න බැරි බවත් අපි ...// එච්.එම්.ව රෝහණත් එක්ක එකට තියන්න බැරි බවත් අපි තේරුම් ගන්න ඕනේ...//

එකඟයි, එච් එම් දෑත් ශක්තිමත් කලේ නෑනෙ!

මචෝ මේක මම ලිව්වෙ ඔය දාල තියෙන වීඩියෝ එකෙන් & පේපර් ආර්ටිකල් එකෙන් ගත්තු දේවලින්. ඉතින් ආයි අහන්න දෙයක් නෑ, ඕන තැනකින් ඕන දෙයක් ගන්නයි තියෙන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-67842045476666947762014-10-22T18:34:12.676+03:002014-10-22T18:34:12.676+03:00කුකවියෝ, සහ හොරු කවියන්සේ බබලන මේ කේතුමතී නුවරයි!කුකවියෝ, සහ හොරු කවියන්සේ බබලන මේ කේතුමතී නුවරයි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-64848495440651194102014-10-22T18:33:41.983+03:002014-10-22T18:33:41.983+03:00රාජ් කාලෙකින්! එච් එම්ගෙ ඔහුගෙ ගීත වගේමයි.රාජ් කාලෙකින්! එච් එම්ගෙ ඔහුගෙ ගීත වගේමයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56028798478587812912014-10-22T18:33:00.932+03:002014-10-22T18:33:00.932+03:00එච් එම් ඔය මම දාල තියෙන වීඩියෝ එකේ කියනව "ලෝක...එච් එම් ඔය මම දාල තියෙන වීඩියෝ එකේ කියනව "ලෝකෙටත් මටත් හොඳ ගෑනියෙක් නැති උනා, මොනා කරන්නද සමහර දේ අපිට වෙනස් කරන්න බෑනෙ" කියල.

ඔය ඉස්ටාර් එක ගැන මම මුල් එක දැක්ක කාලෙම ලිව්ව. මහ අප්‍රසන්න වැඩක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-35446916377812644222014-10-22T18:31:18.162+03:002014-10-22T18:31:18.162+03:00දැං ප්ලී කරන්න පුලුවන්ද, නැත්තන් තාම හොරෙන් හොරෙන්...දැං ප්ලී කරන්න පුලුවන්ද, නැත්තන් තාම හොරෙන් හොරෙන් සඳද? අපිට කොහෙද බං ඒ කාලෙ ඕඅව, අක්කගෙ මෙලෝඩිකා එකෙන් යන්තන් හෙළජාතික අභිමානෙ ප්ලේ කරා. කෙළ දාල ඒක කඩනවයි කියල පස්සෙ ඒ සංගීතෙත් හබක් උනා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36510568674854772642014-10-22T18:29:58.210+03:002014-10-22T18:29:58.210+03:00ඇයි දරුවො බැලුවෙ නැත්තන් වැඩිහිටියො විනාස වෙන්න ඕන...ඇයි දරුවො බැලුවෙ නැත්තන් වැඩිහිටියො විනාස වෙන්න ඕනෙද? මම උඹ එක්ක එකඟ නෑ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-4228940341588995122014-10-22T18:28:28.657+03:002014-10-22T18:28:28.657+03:00උඹෙ අගය කිරීමට ස්තූතියි!
එච් එම් නන්ද වගේ ආන්ඩුවට...උඹෙ අගය කිරීමට ස්තූතියි!

එච් එම් නන්ද වගේ ආන්ඩුවට විරුද්ධ් උනේ නැති එකේ එදා, ඇයි අද පක්ෂ වෙන්නෙ? ඌ උගේ කළාව කරගෙන උන්නදෙන්, ඒක ඒයාගෙ තේරිම.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-90128724112386320122014-10-22T18:27:10.441+03:002014-10-22T18:27:10.441+03:00එච් එම් කියන්නෙ ඇත්ටම සරළ අහින්සක මනුස්සයෙක්. ඒ වග...එච් එම් කියන්නෙ ඇත්ටම සරළ අහින්සක මනුස්සයෙක්. ඒ වගේම ආනුවලට විරුද්ධව හෝ පක්ෂව ස්ටේජ් නැගපු නැති, කළාව කරගෙන විතරක් ඉන්න කෙනෙක්. එහෙම උන්ට මේක හරියන රටක් නෙමෙයි බං. මොකද සී ඩී වල හොර කොපි ගහනව. සින්දු වෙන උන් විකුනනව. පැමිණිලි කරන්න යන්න තීන උනුත් ඒ හොරකමම කරනව. ඉතින් මොකේද දන් වළඳන්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com