tag:blogger.com,1999:blog-6292398737018902574.post1172006576490516413..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: අළුත් අවුරුදු පැතුම!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-6292398737018902574.post-82492483740771388292013-04-17T18:27:34.802+03:002013-04-17T18:27:34.802+03:00තැන්කු තැන්කු :)තැන්කු තැන්කු :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-40798207736321635522013-04-17T18:21:34.689+03:002013-04-17T18:21:34.689+03:00ඔබෙ අරකට මෙව්ව මෙව්ව වෙන, ඒක තව අරව වෙන සුභ නව වසර...ඔබෙ අරකට මෙව්ව මෙව්ව වෙන, ඒක තව අරව වෙන සුභ නව වසරක් වේවා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-72251139878256828532013-04-17T18:15:17.275+03:002013-04-17T18:15:17.275+03:00තව ඉතිහාසෙ අහන්ඩ ලැබෙන ලියන්ඩ හිතෙන සුබ නව වසරක්ම ...තව ඉතිහාසෙ අහන්ඩ ලැබෙන ලියන්ඩ හිතෙන සුබ නව වසරක්ම වේවා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-7053314164125201592013-04-17T18:13:10.992+03:002013-04-17T18:13:10.992+03:00එසේම වේවා!
බොහොම ස්තූතියි සුභ පැතුමට.එසේම වේවා!

බොහොම ස්තූතියි සුභ පැතුමට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-12868559408514341002013-04-17T18:09:32.259+03:002013-04-17T18:09:32.259+03:00උඹල ඔක්කොටොම එසේම වේවා!උඹල ඔක්කොටොම එසේම වේවා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-72166254151138158162013-04-17T18:05:36.558+03:002013-04-17T18:05:36.558+03:00අන්තඃපුරේට වැඩි වැඩියෙන් ලැබේවා,
රජාගෙ උයනෙ නේත්...අන්තඃපුරේට වැඩි වැඩියෙන් ලැබේවා,

රජාගෙ උයනෙ නේත්රඵලං, වැල් පෙනෙල තව වැවේවා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-18837644378039940842013-04-17T17:44:04.866+03:002013-04-17T17:44:04.866+03:00ඇනෝ අදහසට ස්තූතියි ( වෙන මොනා කියන්නද සාරුවා සුනිල...ඇනෝ අදහසට ස්තූතියි ( වෙන මොනා කියන්නද සාරුවා සුනිල්ල නිදහස් කරන්න කියල පෙළපාලි යන රටක් උනු කොට )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37679256879903321332013-04-17T17:40:09.111+03:002013-04-17T17:40:09.111+03:00උඹෙ කමෙන්ටුවනං වැදුන රිදෙන්නම.
ඒ උපදෙසත් ඔළුවෙ ති...උඹෙ කමෙන්ටුවනං වැදුන රිදෙන්නම.

ඒ උපදෙසත් ඔළුවෙ තියානම කිව්ව සුභ අළුත් අවුරුද්දක් කියල!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8746839769837616202013-04-17T16:59:55.898+03:002013-04-17T16:59:55.898+03:00තව අමුතු දේ ඉස්සරහට.
නලින්ටත් බොහොම ස්තූතියි සුභ ...තව අමුතු දේ ඉස්සරහට.

නලින්ටත් බොහොම ස්තූතියි සුභ පැතුමට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-67215421319425449622013-04-17T16:44:38.398+03:002013-04-17T16:44:38.398+03:00එසේම වේවා!
බොහොම ස්තූතියි සුභ පැතුමට.එසේම වේවා!

බොහොම ස්තූතියි සුභ පැතුමට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87496257953139159242013-04-17T16:31:44.989+03:002013-04-17T16:31:44.989+03:00එසේම වේවා!
කෝ උඹේ අර බුරුසු රැවුල් සීයට දෙන්න තීන...එසේම වේවා!

කෝ උඹේ අර බුරුසු රැවුල් සීයට දෙන්න තීන රිටන් එක?

රහසින්, උඹ දැක්කද නිව්ස් එක හික්කඩුවෙ ආයි කොරල් විනාස වෙලා මාළු මැරුන කියල තිබ්බ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-90474140878223661182013-04-17T16:29:36.170+03:002013-04-17T16:29:36.170+03:00උඹ මං වෙනුවෙම්ම කොටාපු ටිකටයි ඉතුරු ටිකටයි දෙකටම ස...උඹ මං වෙනුවෙම්ම කොටාපු ටිකටයි ඉතුරු ටිකටයි දෙකටම ස්තූතියි. උන් කන්නෙ මගෙන් තමයි කවදහරි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-53623333882130206122013-04-17T16:25:48.244+03:002013-04-17T16:25:48.244+03:00අළුත් අවුරුද්දෙ අළුත් වෙලා මේ පැත්තෙ ආ එක ගැන ගැන ...අළුත් අවුරුද්දෙ අළුත් වෙලා මේ පැත්තෙ ආ එක ගැන ගැන අප්රමාණ සන්තෝසයි.

උඹට ඉතින් අවුරුද්ද ලබන්නත් කලිම්ම සුභ හින්ද ලද දේ තව වැඩිවෙලා කඩු මාස්ටර් කෙනෙක් වෙන්න කියල එක හිතින් මේං පැතුව!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-60023695947495458002013-04-17T16:13:12.505+03:002013-04-17T16:13:12.505+03:00එසේම වෙවා! ස්තූතියි සුභ පැතුමට.එසේම වෙවා! ස්තූතියි සුභ පැතුමට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85237201382751406802013-04-17T16:09:07.593+03:002013-04-17T16:09:07.593+03:00කුමාරිහාමිටත් එසේම වේවා!කුමාරිහාමිටත් එසේම වේවා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26567384261915110732013-04-17T16:00:02.056+03:002013-04-17T16:00:02.056+03:00ස්තූතියි සෑම!
"කුකුලුවා හැලිය රත්වන තුරු ජල...ස්තූතියි සෑම!

"කුකුලුවා හැලිය රත්වන තුරු ජලයේ දියබුං ගසන්නාක් මෙන් පව විපාක දෙන තුරු ඔවුන් සැනසේවි..."

සහතික ඇත්ත.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-86799078262820216682013-04-17T13:09:58.937+03:002013-04-17T13:09:58.937+03:00සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-2130536982147664262013-04-17T05:47:05.277+03:002013-04-17T05:47:05.277+03:00සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
මං අරක ලියන අරයා :...සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

මං අරක ලියන අරයා :Dතීර්ථ යාත්රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58108398433864948922013-04-16T14:41:40.322+03:002013-04-16T14:41:40.322+03:00මූ කමක් නැහැ කියමුකෝ එත් අර *ක වටේ යන නාකි නලියා ...මූ කමක් නැහැ කියමුකෝ එත් අර *ක වටේ යන නාකි නලියා හැම තැනම අවුරුද්දට සුබ පතාගෙන යන එකත් ගොන් ආතල් එකක්.. නැද්ද මං අහන්නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29182771703460264942013-04-16T06:23:23.551+03:002013-04-16T06:23:23.551+03:00මේ හුජ්ජ කොල්ලට සින්හල තේරෙන්නෙ නෑ.... හැම තැනම ලි...මේ හුජ්ජ කොල්ලට සින්හල තේරෙන්නෙ නෑ.... හැම තැනම ලින්ක් රෙනවා.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71075904153692040292013-04-15T16:47:09.428+03:002013-04-15T16:47:09.428+03:00හොඳයි හොඳයි. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියණ්ඩි :D...හොඳයි හොඳයි. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියණ්ඩි :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-32121049408170030202013-04-15T13:35:19.593+03:002013-04-15T13:35:19.593+03:00ඔබ ඇතුළු සියලු දෙනාට ප්රීතිමත් සුබ අලුත් අවුරුද්ද...ඔබ ඇතුළු සියලු දෙනාට ප්රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-4378874984504632152013-04-15T09:23:53.286+03:002013-04-15T09:23:53.286+03:00සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sin...සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/yasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-16182910289341816252013-04-14T13:33:44.079+03:002013-04-14T13:33:44.079+03:00සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-67039897049894153062013-04-14T12:59:10.762+03:002013-04-14T12:59:10.762+03:00පේනවා නේද මෙතන මහ ලොකු සුභ පැතුම් කරන්න උනුත් සුභ ...පේනවා නේද මෙතන මහ ලොකු සුභ පැතුම් කරන්න උනුත් සුභ පතන්නේ හිතේ කොනක කුහකකම්, තරහා මරහා හංගගෙන. හැංගුවාට වැඩක් නෑ ගඳ ගහන ගූ බෙට්ටක් හැංගුවා වගේ උඹලා හිත් වල තියෙන ඒ ගන්දස්කාරය සුභ පැතුම් වල අකුරු වලින් හමනවා. ලැජ්ජයි ඕයිAnonymousnoreply@blogger.com