tag:blogger.com,1999:blog-6292398737018902574.post101168826026502005..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: ආයුබෝං කිව්ව එහෙනංඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6292398737018902574.post-75681861422350308582017-09-04T14:11:03.924+03:002017-09-04T14:11:03.924+03:00හැක් .. හැක් මරැ කතාව !හැක් .. හැක් මරැ කතාව !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34685961391801565472010-06-14T18:13:49.676+03:002010-06-14T18:13:49.676+03:00@ කතන්දර
මේ පැත්තෙ ආවට ගොඩක් ස්තූතියි. මං ඒත් හිත...@ කතන්දර

මේ පැත්තෙ ආවට ගොඩක් ස්තූතියි. මං ඒත් හිතුව මුලින්ම ලියන්න විවරණ දුන්න වෙලේ අලි ටෝකක් දැම්මට අමනාපෙන්වත්ද කියල!

ලක්බිම මොන හේතුවකට හරි ඒක දැන් නවත්තල.

මම, මට පුලුවන් උපරිමෙන් ඒ දේ කරනව. අපි එක්කෙනෙක් අලුතින් කීප දෙනා ගානෙ හරි යොමු කරොත්, මේ විෂය මීට වඩා ජනප්රිය වෙයි. බලමු, උත්සහ කරමු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-4195307438057347982010-06-13T17:28:44.905+03:002010-06-13T17:28:44.905+03:00ලක්බිම කාරයෝ දැන් බ්ලොග් දාන්නේ නෑ නේද?
අපේ දැන් ...ලක්බිම කාරයෝ දැන් බ්ලොග් දාන්නේ නෑ නේද?

අපේ දැන් වගකීම මේ බ්ලොග් ගැන සිංහල පාඨකයින් හැකි සෑ, විදියට දැණුවත් කීරීමයි.

ඔබේ බ්ලොග් එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-46031138967036525812010-05-30T06:55:40.271+03:002010-05-30T06:55:40.271+03:00ආයිබෝං..ආයිබෝං..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-24229292918195970802010-05-28T15:33:32.649+03:002010-05-28T15:33:32.649+03:00මගෙනුත් සුබ පැතුම් මචෝ. දිගටම ලියන්න. මඟින් නවත්වන...මගෙනුත් සුබ පැතුම් මචෝ. දිගටම ලියන්න. මඟින් නවත්වන්න එපා. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61353994831547578442010-05-28T15:33:09.606+03:002010-05-28T15:33:09.606+03:00@ නිශාචරයා Nishacharaya,
@ Chanaka Aruna Munasingh...@ නිශාචරයා Nishacharaya,
@ Chanaka Aruna Munasinghe,
@ nadeesthoughts,
@ Hasitha,

ඔන්න word verification අයින් කරා.

මට මගේම බ්ලොග් එකක් ලියන්න ලබේවා කියල අපේ කතන්දර සහෝ නියත විවරන දුන්න වෙලේ එක වගේ දෙකක් ඕනි නෑ අරව මේව කියල පොර ටෝකක් දුන්නට ඇත්තටම හිතුනෙ නෑ මං මේකට මෙච්චර ඇබ්බැහි වෙයි කියල. කොහොම උනත් පුලුවන් තරම් සරලව හැමෝටම විඳින්න පුලුවන් රසවත් කතා ටිකක් ඒකතු කරන්න උපරිම උත්සාහ කරනව. සින්ඩියට යන්නත් ඉස්සෙල මගේ පොඩි කොමෙන්ට් ඒක දැකල ගොඩ වෙලා පිටට තට්ටුවක් දාල ඉස්සරහට යන්න ධෛර්ය දීපු ඔගොල්ලො ඔක්කොටොම පින්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38625346774127050562010-05-28T09:00:07.343+03:002010-05-28T09:00:07.343+03:00දිගු ගමනකට කෙටි සුභ පැතුමක් මගෙන්දිගු ගමනකට කෙටි සුභ පැතුමක් මගෙන්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25849921726944652862010-05-28T07:37:32.931+03:002010-05-28T07:37:32.931+03:00ලියමුකෝ අපිටත් බලන්න කතන්දර එහෙනම්. ජය!
word veri...ලියමුකෝ අපිටත් බලන්න කතන්දර එහෙනම්. ජය!

word verification අයින් කලොත් උදව්වක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87035510557995123702010-05-28T02:34:43.831+03:002010-05-28T02:34:43.831+03:00ආව් ආව්. තවත් කතන්දර කාරයෙක් .
කතන්දර කියවන්න මම හ...ආව් ආව්. තවත් කතන්දර කාරයෙක් .
කතන්දර කියවන්න මම හරිම ආසයිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-55865842605713170762010-05-28T01:33:05.161+03:002010-05-28T01:33:05.161+03:00සුභ පැතුම්... දිගටම ලියන්න...සුභ පැතුම්... දිගටම ලියන්න...Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.com