මගේ පුතාට දැන් 12 ක් ඉවරයි , 13 යන්නෙ.
මිනිහ ස්වයං වින්දනය කරනව මට මාට්ටු උනා මීට මාස කීපෙකට කලින් . මං දන්නෑ වගේ හිටිය. ඒත් දවසක් මූ සාලෙ ෆිල්ම් එකක් tv එකේ බලනකොට වැඩේ හොරාට කරනව වයිෆ් දැකල ...
පස්සෙ මට කිව්ව
මං කොල්ලව ඊවිනින් වෝක් එහෙකට ගෙනිච්ච .. ගිහින් යන අතර ඔය කාලෙ මමත් ඔහොමයි , ඕක කරාට කමක් නැතිය, හැබැයි ඒව කරන්න කවුරුත් නැති කාටවත් නොපෙනෙන තැනක් මිසක් ප්රසිද්ධියෙ අනික් අය ඉස්සරහ කලොත් වෙන අවුල්, කෙල්ලෙක් දැක්කොත් වෙන ප්රශ්ණ සේරම කියල දුන්න...
තව කෙල්ලෙක් සෙට් උනොත් මට අවුලක් නැති බව සහ ඒ දේවලදි තියාගන්න ඕන සීමාවනුත් කිව්ව ..
දැන් කොල්ල වැඩේ බාතෘම් එකේද කොහෙද කරන්නෙ.. කෙල්ලෙක් නං තාම නෑ ..
තුනේදිම ඕව කරල , පහේදි එයාහොස්ට කෙනෙකුට ලියුමක් ලිව්ව තාත්තෙක් ඉන්න ඌට හතේ පොත ඕන නෑ . හැබැයි හැමෝටම එහෙම තාත්තල නෑ

+++++
ReplyDelete++++++++++++++++++++
ReplyDeleteඔව්ව අපේ සංස්කුරුතියට ගැලපෙන්නෑ.. තදින්ම විරුද්ධයි
ReplyDelete.
තාත්තා කරපු දේ නොකරන පුතා නොට්ටිගේ පුතෙක්ලු නේද?
ReplyDeleteසෑම දෙයක්ම ආදරය කිරීම පිළිබඳ මෙම ලිපිය.
ReplyDeleteE-commerce Photo Editing Services
++++
ReplyDeleteඅපේ නංගිගේ පුතා ඉන්නෙත් ඔය වයසෙ. කොල්ල බතේ රෑම් එකේ පැලවෙනව කියල උගෙ ආත්තම්මට ඒකියන්නෙ අපේ අම්මට ලොකු ප්රශ්නයක්. ඉතිං මටයි නංගිටයි අපේ පොඩි මල්ලිටයි සිද්ධ වුනා අම්මට අපේ හතේ පොත කියල දෙන්න🤣🤣🤣🤣
ReplyDeleteGreat Article
ReplyDeleteInvite all travelers coming to srilanka most popular safari destination yala srilanka