tag:blogger.com,1999:blog-6292398737018902574.post8925136381941953118..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: තම්බිගෙ තත්තෙඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6292398737018902574.post-51934190813841859182017-04-18T10:42:02.490+03:002017-04-18T10:42:02.490+03:00ස්තුතියි මමත් අද තමයි ඕනෑ ගානට ලොකු කරන්න ඉගෙන ගත්...ස්තුතියි මමත් අද තමයි ඕනෑ ගානට ලොකු කරන්න ඉගෙන ගත්තෙ samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62501816929015335092015-08-22T15:05:22.782+03:002015-08-22T15:05:22.782+03:00මරු කථාව අයියේ
නියමයි.. හි හි අදමයි මේ පැත්තේ ආවේ...මරු කථාව අයියේ
නියමයි.. හි හි අදමයි මේ පැත්තේ ආවේ.. එල කුරිස්Dulanhttps://www.blogger.com/profile/12724018856987590702noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-12733129993501502982010-06-13T12:01:27.191+03:002010-06-13T12:01:27.191+03:00බලාගෙන ගියාම අපි කවුරුත් නොදන්න දේ වැඩියි මචං දන්න...බලාගෙන ගියාම අපි කවුරුත් නොදන්න දේ වැඩියි මචං දන්න දේට වැඩිය. තව කතා ටිකක් තීනව, අදහෙට දාන්නං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-83835734393897488842010-06-13T11:12:44.771+03:002010-06-13T11:12:44.771+03:00නියම කතා දෙක බන් . .. කලින් අහලා තිබුනෙත් නෑ . . ම...නියම කතා දෙක බන් . .. කලින් අහලා තිබුනෙත් නෑ . . මම හිතාගෙන හිටියේ මේ වගේ කතා මම ගොඩක් අහලා තියෙනවා කියල බලාගෙන ගියාම මොනාද අප්පා මම අහලා තිබිල තියෙන්නේ . . !!!!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23963696859430110452010-06-11T23:12:29.206+03:002010-06-11T23:12:29.206+03:00එළස්!එළස්!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68816856113585714982010-06-11T22:04:38.551+03:002010-06-11T22:04:38.551+03:00දැං එළ.. කියවන්න ලේසියි..දැං එළ.. කියවන්න ලේසියි..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78798296849912036852010-06-11T15:53:22.580+03:002010-06-11T15:53:22.580+03:00@ all
ඔන්න මං මුලු ටෙම්ප්ලේට් එකම අලුත් කරා. දැන්...@ all

ඔන්න මං මුලු ටෙම්ප්ලේට් එකම අලුත් කරා. දැන් හොඳයිද කියල බලන්නඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-44397744737797474592010-06-11T01:27:23.864+03:002010-06-11T01:27:23.864+03:00අනේ ලොක්කො පාට පොඩ්ඩක් ඇජස් කරන්න..
කතා නම් එලකා...අනේ ලොක්කො පාට පොඩ්ඩක් ඇජස් කරන්න..

කතා නම් එලකා!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85881985690855657952010-06-10T23:59:10.182+03:002010-06-10T23:59:10.182+03:00@ මාතලන්
ඒකනෙ ලොක්ක කියන්නෙ. දැන් එහෙනං හරිනෙ. මි...@ මාතලන්
ඒකනෙ ලොක්ක කියන්නෙ. දැන් එහෙනං හරිනෙ. මිං පස්සෙ සයිස් එක ගැන එහෙම කරදර වෙනව නෙමේ.
ඔන්න කියපු විදියට ඡේද හොඳට බෙදල තිබ්බ. ස්තූතියි උපදේසෙට.

@ Hasitha
ස්තූතියි මලය. තව කතා මහ ගොඩක් තීනව තම්බිල ගැන, ලිවීමේ වේගය මදි වීම නිසා ටිකක් හෙමින් තමයි දාන්න වෙන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71496672358636044462010-06-10T18:30:12.517+03:002010-06-10T18:30:12.517+03:00කතා දෙක නම් උපරිමයි අයියා. මට නම් හුඟක් හිතට ඇල්ලු...කතා දෙක නම් උපරිමයි අයියා. මට නම් හුඟක් හිතට ඇල්ලුවේ මුල්ම කතාව. තම්බි හරි කපටියි කියන්නේ නිකම්ද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-17303855848293415952010-06-10T18:09:49.542+03:002010-06-10T18:09:49.542+03:00ඔහේට ගොඩක් පින් අදයි ළොකු කරන හැටි ඉගෙන ගත්තේ.. අප...ඔහේට ගොඩක් පින් අදයි ළොකු කරන හැටි ඉගෙන ගත්තේ.. අපි නොදන්න ගොන්පීටර් කිව්වලු...

කතාවනම් මාර රහයි. එක ගොඩේ නැතුව, ඡේද කඩල ලියන්න. එතකොට ලස්සනයි............මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56204316785447960572010-06-10T14:25:19.633+03:002010-06-10T14:25:19.633+03:00@ මාතලන්
කහ පසුබිමේ කලු පාටට තීනකොට කොහොමද? නිකං...@ මාතලන්

කහ පසුබිමේ කලු පාටට තීනකොට කොහොමද? නිකං තැඹිලි ගෙඩියට කපුට වැහුව වගේ ! එළ නැද්ද?
එහෙනං අර ප්රන්සකාරය-දස්කොන්'ට කෙල උන සුදු වටොරෙ කලු ලපේ වගේ කරන්නද..
හැබැයි ඔය හතලිස් ඇඳිරියට අර දුමින්ද ඇමතිගෙ කඳවුරකටවත් ගිහින් කන්ණාඩියක් ගනින් ලොක්කා. එහෙමත් බැරිනං Ctrl+ වලට ඈඟිල්ල ගහල ඕන ගානට ලොකු කරගනින්..
කොහොමද කතාවෙ අර ශෘංගාරය වෑහෙනවද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-72464426221639083932010-06-10T14:07:47.337+03:002010-06-10T14:07:47.337+03:00චික් විතරක් මහ වනචර ගෑනීයෙක්. පවු අහිංසක හාමුදුරුව...චික් විතරක් මහ වනචර ගෑනීයෙක්. පවු අහිංසක හාමුදුරුවො...

උඹේ අතින් යනවද...? අකුරු ළොකු කරපං... හැම එකාම මේ සයිස් එකෙන් ලිව්වොත් වයසක අපේ ඇස් පොට්ට වෙයි. පාටත් සැරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com