tag:blogger.com,1999:blog-6292398737018902574.post8744837469435188067..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: සුභ දවසක්....විශේෂ දවසක්...!! A Party Day...!!!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-6292398737018902574.post-45755410120153570852014-11-01T17:37:28.331+03:002014-11-01T17:37:28.331+03:00අස්සයාට අං ලැබුනා වගේ.....මෝඩයට මැජික් වගේ... අරූ ...අස්සයාට අං ලැබුනා වගේ.....මෝඩයට මැජික් වගේ... අරූ ලින්ක් දාන්න ඉගෙනගත්තා වගේ....Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-43416209894237812532014-11-01T17:15:07.239+03:002014-11-01T17:15:07.239+03:00බොහොම ස්තූතියි තිලකෙ!බොහොම ස්තූතියි තිලකෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38781582875209500772014-11-01T17:10:52.539+03:002014-11-01T17:10:52.539+03:00සුභපතන්නට එක් උනාට ස්තූතියි!සුභපතන්නට එක් උනාට ස්තූතියි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-537478449245140562014-11-01T17:09:56.514+03:002014-11-01T17:09:56.514+03:00ස්තූතියි. මූ දැන් ලින්ක් මාරය වෙලා!ස්තූතියි. මූ දැන් ලින්ක් මාරය වෙලා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-76988619102633579142014-11-01T17:05:50.927+03:002014-11-01T17:05:50.927+03:00 ( බෙටර් ලේට් දැන් නෙවර් :D ) ( බෙටර් ලේට් දැන් නෙවර් :D )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87879960684016375502014-11-01T17:05:40.052+03:002014-11-01T17:05:40.052+03:00මෙන්න තවත් "සරු මාසෙ පොරක්"!!
උණුසුම් ස...මෙන්න තවත් "සරු මාසෙ පොරක්"!!

උණුසුම් සුභ පැතුම් ( බෙටර් ලේට් දැන් නෙවර් :D )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6212169182021261612014-11-01T17:04:51.920+03:002014-11-01T17:04:51.920+03:00බෝම ස්තූතියි!!බෝම ස්තූතියි!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-2810074434209939152014-11-01T17:04:32.441+03:002014-11-01T17:04:32.441+03:00මේ කමෙන්ට් එක හැර වෙනත් කමෙන්ට් දැම්මාද?මේ කමෙන්ට් එක හැර වෙනත් කමෙන්ට් දැම්මාද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61375207214483057362014-11-01T17:03:53.929+03:002014-11-01T17:03:53.929+03:00තැන්කූ වේවා!තැන්කූ වේවා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-30009335401442256082014-11-01T17:03:39.146+03:002014-11-01T17:03:39.146+03:00මරු මාසෙ අගෝස්තු. මේක සරු මාසෙ.මරු මාසෙ අගෝස්තු. මේක සරු මාසෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-67168145231066381042014-11-01T17:03:19.551+03:002014-11-01T17:03:19.551+03:00ස්තූතියි!!ස්තූතියි!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-69353021170422361562014-11-01T17:03:03.582+03:002014-11-01T17:03:03.582+03:00හිර ගත්තු කෙනෙක්!හිර ගත්තු කෙනෙක්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61553915573411245192014-11-01T17:02:33.700+03:002014-11-01T17:02:33.700+03:00එසේම වේවා ( නැවත ලියන්න මතක් වෙන)එසේම වේවා ( නැවත ලියන්න මතක් වෙන)ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-54715518354008538062014-11-01T17:02:09.875+03:002014-11-01T17:02:09.875+03:00නෑ ඔය තට්ටෙ ගාන කෝස් එකේ ෆයිනල් ලෙසන් එක.
යකෝ ඉන්...නෑ ඔය තට්ටෙ ගාන කෝස් එකේ ෆයිනල් ලෙසන් එක.

යකෝ ඉන්දිකට මොකක් හරි වේව කියන්නෙ, ච්හ් අන්තිමයි. ඒක නෙමේ කෝ අර පල් වත්තරය?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-86778236642879099992014-11-01T17:00:52.201+03:002014-11-01T17:00:52.201+03:00"ඔව්, ජීවන ගමණේ xx වෙනි සැතපුම් කණුව පසුකරන Y..."ඔව්, ජීවන ගමණේ xx වෙනි සැතපුම් කණුව පසුකරන YY ට මේ සුභ පැතුම්" කියලත් කියනව නේද?

//(ටානනා කිව්වෙ මීසික් එකට,වචනයක් නෙවෙයි) // :D
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25893565161226097862014-11-01T16:55:41.342+03:002014-11-01T16:55:41.342+03:00ස්තූත්යි පෙරළා!ස්තූත්යි පෙරළා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-19234886038968491222014-11-01T16:54:35.651+03:002014-11-01T16:54:35.651+03:00තරුවම තමා කුමණ්ත්රණකාරය. ඕක ගහන මඩ එක්ක මේව බටර්....තරුවම තමා කුමණ්ත්රණකාරය. ඕක ගහන මඩ එක්ක මේව බටර්.

ගාමිණීගෙ සම්භන්ධෙ දැන් හරිනෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-83350960470901811862014-11-01T16:53:19.245+03:002014-11-01T16:53:19.245+03:00ලබන පාර පුලුවන්. කකාට නෙමේ, රසිකලොජිස්ට්ට!ලබන පාර පුලුවන්. කකාට නෙමේ, රසිකලොජිස්ට්ට!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-84213172296883598382014-11-01T16:52:38.089+03:002014-11-01T16:52:38.089+03:00ස්තූතියි මචෝ!
සතුට තමයි අපිට මුළු රැයක් සහ උදේ ව...ස්තූතියි මචෝ!

සතුට තමයි අපිට මුළු රැයක් සහ උදේ වරුවක් තිස්සෙ සින්දු කිය කිය ආතල් එකේ බඩු කෝච්චියක (අපේ නඩේ කොල්ලන් ගණනටම තමයි කෙල්ලන් හිටියෙ ) කොළඹ එන්න වීම. දුක, මරදානට එනතුරු අපි හිතාන උන්න ගාමිණීට තුවාලයි යන්න ගාමිණී මැරිලා යන්නට වෙනස් වීම.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-16384352913511798612014-11-01T16:47:19.204+03:002014-11-01T16:47:19.204+03:00මහේෂ්ටත් එසේම වේවා!
ප්රියා, උගෙ බ්රෑන්ඩ් එක &qu...මහේෂ්ටත් එසේම වේවා!

ප්රියා, උගෙ බ්රෑන්ඩ් එක "ශ්රීමත්" වගේ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-73886278530833863912014-11-01T16:01:17.373+03:002014-11-01T16:01:17.373+03:00පරක්කු වෙලා වුනත් කට්ටියටම සුබ පතනවා. මේ උදවියගෙන්...පරක්කු වෙලා වුනත් කට්ටියටම සුබ පතනවා. මේ උදවියගෙන් දුකා පහුගිය ටිකේ මුහුණු පොතින් හඳුනා ගත්තා. කසු අලුත් බ්ලොගක් පටන් ගත්තා . ඉතින් සුබපැතුම්,සුහදතා හා සුබ ආරංචි ගෙනෙන ඔබට ජය !! දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-55345824992141811372014-11-01T12:26:32.324+03:002014-11-01T12:26:32.324+03:00අරූ හරි. වැඩි විස්තර පහත චෙෆාකිට දෙන පිළිතුරේ ඇත.අරූ හරි. වැඩි විස්තර පහත චෙෆාකිට දෙන පිළිතුරේ ඇත.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68091781270172777192014-11-01T12:25:34.585+03:002014-11-01T12:25:34.585+03:00ඔය ස්තූතියිඅ පිලිඅන්න බෑ, කොරොට්ටාගේ අලුත් පෝස්ට් ...ඔය ස්තූතියිඅ පිලිඅන්න බෑ, කොරොට්ටාගේ අලුත් පෝස්ට් එහෙකින් නැතුව වෙන කොහොම ආවත්. එනිසා, වහා ගොස් ලියව!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-27477188922794288042014-11-01T12:23:35.751+03:002014-11-01T12:23:35.751+03:00//බුද්ධි ප්රසාද් කියන්නෙ අර.... අර කාගෙද මන්දා ඇ...//බුද්ධි ප්රසාද් කියන්නෙ අර.... අර කාගෙද මන්දා ඇඟේ එල්ලිලා ඉන්න එකාද එතකොට.!!??//

හරියට හරි, උගෙ සන්ග්ලාස් දෙක ඒ ගෝරිල්ල අරගෙන, ඒකයි කොල්ල එල්ලිල තීන්නෙ.

තරුවගෙ පොඩි කාලෙ පෙට්ටි කැමරාවෙන් ස්ටුඩියොවෙදි ගැහුවට පස්සෙ ෆුල් සයි ෆොටෝවක් තාම ගහල නෑ කියන්නෙ.

උඹල ඉන්නකොට අපි මොකට ක්රිකට් ගැන කතා කරනවද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37882551941688744482014-11-01T12:21:06.098+03:002014-11-01T12:21:06.098+03:00//සිංහ නංගිට ඇර අනික් අයට සුබ පැතුවා...:)//
මේ මො...//සිංහ නංගිට ඇර අනික් අයට සුබ පැතුවා...:)//

මේ මොකෝ? ඒකි කළුද?

ස්තූතියට ස්තූතියි!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com