tag:blogger.com,1999:blog-6292398737018902574.post8328046343295723674..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: කතරගම දෙය්යො කියන්නෙ ගොපයියෙක්ද?ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-6292398737018902574.post-88893542039660756652017-10-23T16:07:27.077+03:002017-10-23T16:07:27.077+03:00ඔය ඔක්කොටම වැරදිලා කතරගම දෙයියෝ කියන්නෙ පළතුරු මැස...ඔය ඔක්කොටම වැරදිලා කතරගම දෙයියෝ කියන්නෙ පළතුරු මැස්සෙක් ඒකයි යන හැමෝම ඌට පළතුරු උස්සාගෙන යන්නෙ, අනික පොඩ්ඩක් හිතල බලන්න සාමාන්‍ය මනුස්සයෙකුට පුලුවන්ද මොනරෙක් පිට යන්න ???

බැහැනේ ... නමුත් පළතුරු මැස්සෙකුට පුළුවන් :-D කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-40501867342618184142016-04-13T18:57:32.089+03:002016-04-13T18:57:32.089+03:00දෙවිවරුන් ඇදහීම ලංකාවට එන්නත් උනේ ඉන්දියාවෙනි.කාගෙ...දෙවිවරුන් ඇදහීම ලංකාවට එන්නත් උනේ ඉන්දියාවෙනි.කාගෙන්වත් උදව්වක් උපකාරයක් නොලැබෙන කුලහීන අසරණ ජනතවට එකම පිහිට වනුවේ,නොපෙන්නෙන බලවේගයකට විශ්වාසය තැබීමය.දකුණු ඉන්දියවේ ,නළුවන් මියගිය පසු තම සිරුරට ගිනි තබාගන්න මින්සුන් ජිවත්වන රටකි.සෛ බබා වැනි මැජික් කාරයනට වැඩ පුදන,ඉතා පහසුවෙන් මිත්ය්වට ගොදුරුවෙන,දුප්පත්,අහිංසක මිනිසුන් වෙසෙන රටකි ඉන්දියාව.මම හිතන ක්‍රමයට,කතරගම දෙවියන්, රුහුණට පැමිණියේ ඉන්දියාවේ සිටය.ඕනෑම පිටරට දෙයකට හා මිනිසෙකුට,එදා සිටම මෝඩ ලාංකිකයන් දැපනේ වටුනොය.ඒආකාරයට, ගැහැනුන් මුරුගන් වටේ දවටුනොය.මේ කතරගම කවසම්,මිනිසා හමු වීමට ඇති කරගත් සුක්ෂම ක්‍රමය තමයි,ඔහුට ආහාර වේලක් පිනට සපයා,දෙවියන් සමග ආදර සම්බන්දයක් ඇති කර ගැනීම.මේ නිසා තමයි අදටත් රොඩී ගැහැනුන්, කතරගම දේවාලයේ පුජාවට සබගි වන්නේ.කන්ද කුමරු හොඳ ආදරවන්තයෙක් නිසා,රොඩී ගැහැනුන් ඔහුට දැපනේ වටුනොය.Anonymoushttps://www.blogger.com/profile/11822023786487192884noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50035118020526899592015-03-02T17:30:34.934+03:002015-03-02T17:30:34.934+03:00සජ්ජ, දෙය්යො ඔක්කොම පල් වෙලා බං. මමත් කතරගම යනව සම...සජ්ජ, දෙය්යො ඔක්කොම පල් වෙලා බං. මමත් කතරගම යනව සමහර දාට නිවාඩු ගියහම, ඒත් දේවාලෙට නෙමේ කිරි වෙහෙරට. නැත්තන් යාලට ගිහින් එනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-28115016591550184272015-03-02T12:54:03.075+03:002015-03-02T12:54:03.075+03:00මරු කතාව මේක නං.. ඉන්දික සහෝදරයා, දන්නවද, අපේ තාත්...මරු කතාව මේක නං.. ඉන්දික සහෝදරයා, දන්නවද, අපේ තාත්ත එකපාරක් කතරගම යනකොට අපේ නෑදෑයෝ සෙට් ඒකත් එක්ක වාහනේ කරකවන ගමන් බනිනවා "උඹල කතරගම් කිය කියා වඳින්න යන්නෙ අබ්බගාතයෙකුට, යකෝ දෙයියෝ තියා මූණු හයයි අත් දොළහයි තියන මිනිස්සු වත් ඉන්නවද?" කියල. ඒ දවස් වලම දේවාලේ පිළිමේ අතට නැගල දෙයියන්ගෙ හිස පළඳනාව ගලෝගන ගිහිං හොරෙක්. එකටත් බනිනවා" මුගේ ඔලුවෙ දාගෙන හිටපු එක රැකගන්න බැරි එකා කොහොමද තොපිව ආරක්ෂා කොරන්නෙ" කියල. ඔව්ව කියනකොට නැන්ද කෙනෙක් කිව්වා" අනේ මල්ලියේ කට වරද්දගන්නේ නැතුව එලෝපන්, උඹ හින්ද අපිත් ඇක්සිඩන්ට් වෙයිද දන්නෙ නෑ" කියල. එතකොට තාත්ත කියපි " අක්කෙ, දැන් මං මේක වමට හරෝනකොට දකුණට යනවා නං, බ්රේක් පෑගුවාම තවත් හයියෙන් යනවනං ඔන්න මං උඹේ දෙය්ය විශ්වාස කොරනවා, උඹට සුවර් නැත්තං බැහැල බස් එකේ වරෙන්" කියල. කට්ටිය තිත්ත බේත් බිව්වා වගේ සද්ද නැතුව ගියා ඊට පස්සෙ. යනකං එනකං තාත්තා "කතරගමය" කිය කියා දෙයියට බැන්න...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-52222227210295377092015-01-21T11:37:38.034+03:002015-01-21T11:37:38.034+03:00තිලින, වැරදීමකින් ඔබ පල කරල තීන්නෙ මේ පෝස්ට් එකේම ...තිලින, වැරදීමකින් ඔබ පල කරල තීන්නෙ මේ පෝස්ට් එකේම ලින්ක් එක. හරි එක දාන්න. අදහසට ස්තූතියි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-32696888981268856592015-01-21T11:32:07.533+03:002015-01-21T11:32:07.533+03:00හරි...මෙතන විවිද අය විවිද මත ඉදිරිපත් කරලා ත...හරි...මෙතන විවිද අය විවිද මත ඉදිරිපත් කරලා තියෙනවා..කතරගම දෙවියන් හා එහි ඇදහීම පිළිබඳව ඇති සියලුම සැක සංකා දුරුකරගන්න පහත ලිපිය කියවන්න..මේක ලියල තියෙන්නේ කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය,
ආචාර්ය අලුත්වැවසෝරත නා හිමිපාණන් විසින්..
http://upashantha.blogspot.com/2013/05/blog-post.htmlAnonymoushttps://www.blogger.com/profile/11089840322020930535noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-1813812220655516112013-09-17T19:35:31.564+03:002013-09-17T19:35:31.564+03:00@ jhothisha lanka
කඩ තිරෙන් එහා තියෙන දේ කියන්න ත...@ jhothisha lanka

කඩ තිරෙන් එහා තියෙන දේ කියන්න තහනම් කියලා සම්ප්රදායක් කපු මහත්වරුන් අතරේ පවතිනවා. විශේෂයෙන්ම අලුතෙන් පත්වෙන බස්නායක නිලමේවරයෙක්ට වුණත් දේවාලේ අභ්‍යන්තරය පෙන්වද්දී ප්‍රධාන කපු මහත්තයා දෙවියන්ට පොරොන්දුවක් වෙනවාලු දේවාලේ රහස් හෙළිවුණොත් තමන් දේවාලේ පඩියේ ඔළුව ගහගෙන මියයනවා කියලා.

කොහොම වෙතත් පවතින් විශ්වාස අනුව කතරගම දෙවියන් වැඩසිටි කන්දේ ඉදන් දුටුගැමුණු රජතුමාට දේවාලය පිහිටවිය යුතු ස්ථානය ලකුණු කරන්න එවපු ඊතලය දේවාභරණයක් විදිහට පවතින බව කියනවා. ඒ වගේමයි කතරගම දෙවියන් සම්බන්ධ මන්ත්‍රයක් ලියපු රන පතක් ප්‍රධාන පූජනීය වස්තුව විදිහට පවතිනවා කියලා තමා අහන්න ලැබිලා තියෙන්නේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-30693569274356234552013-09-17T19:21:09.315+03:002013-09-17T19:21:09.315+03:00කතරගම දෙයියො කවුද කියන එක පැත්තක තියල කවුරුහරි කිය...කතරගම දෙයියො කවුද කියන එක පැත්තක තියල කවුරුහරි කියපල්ලකො කතරගම ගිහින් වදින කතරගම දෙයියන්ගේ කඩ තිරෙන් එහා පැත්තෙ තියෙන්නේ මොකක්ද කියල.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-54365898622903761162013-06-04T05:52:02.792+03:002013-06-04T05:52:02.792+03:00"කතන්දරකාරයා e news එක්ක රටට කෙලවන හැටි ලියන්..."කතන්දරකාරයා e news එක්ක රටට කෙලවන හැටි ලියන්ඩකෝ"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-45352768769408309402013-05-31T16:04:50.611+03:002013-05-31T16:04:50.611+03:00http://www.facebook.com/photo.php?fbid=19809382034...http://www.facebook.com/photo.php?fbid=198093820344237&set=a.103912089762411.9394.100004308602007&type=1&ref=nfAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75254974379598140642013-05-27T16:50:40.984+03:002013-05-27T16:50:40.984+03:00ටැබූ කියන්නෙ කවුද නෙමෙයි මචං වැදගත් ඌ ලියන්නෙ මොනා...ටැබූ කියන්නෙ කවුද නෙමෙයි මචං වැදගත් ඌ ලියන්නෙ මොනාද කියන එකයි. අහල නැද්ද ඇතුළත්මුදලි මහත්තය කියල තියෙනව "කවුරු හරිද යන්න නොව කුමක් හරිද යන්න සොයන්න" කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-52017131301520559332013-05-27T16:19:21.211+03:002013-05-27T16:19:21.211+03:00අභීත පහුගිය දවස්වල නැතුව ඉඳල ඇවිත් එයාගෙ බ්ලොග් එක...අභීත පහුගිය දවස්වල නැතුව ඉඳල ඇවිත් එයාගෙ බ්ලොග් එකේ කමෙන්ට් පබ්ලිෂ් කරපු දවසෙමයි මෙකත් ඇනෝ දාල තීන්නෙ. හරිම ස්වීට්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57964606796588758942013-05-26T13:14:05.813+03:002013-05-26T13:14:05.813+03:00අභීත ගෙන් සල්ලි ඉල්ලා දෙන්ඩ කියලා කරපු කන්නලව්ව අහ...අභීත ගෙන් සල්ලි ඉල්ලා දෙන්ඩ කියලා කරපු කන්නලව්ව අහපු නැති හින්දද මන්දා මෙච්චර තරහAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-53638152388440026492013-05-22T07:22:23.503+03:002013-05-22T07:22:23.503+03:00සමනල විප්ලවය ලියන්නෙත් ඉස්සර ටැබූ ලියපු කෙනාම ද?
R...සමනල විප්ලවය ලියන්නෙත් ඉස්සර ටැබූ ලියපු කෙනාම ද?
ReplyDelete
Replies

1.
AnonymousMay 22, 2013 at 9:11 AM

ටැබූ ඉන්නවා මේ වෙද්දීත් බ්ලොග් වල.අලුත් නමකින්,අලුත් බ්ලොග් එහෙකින්.පරණම බ්ලොග් ලියපු අය නම් පුද්ගලයාව හඳුනාගෙන ඉන්නේ මේ වෙද්දී.ඔබත් උත්සාහ කරන්න.ටැබුට හැංගෙන්න බැහැ.එයා ලියන වචනයක් වචනයක් ගානේ එයාව පේනවා.
Delete
2.
AnonymousMay 22, 2013 at 9:33 AM

ටැබූගේ ලක්ෂණ

දේශපාලන විද්‍යාව ගැන දැනුම ඉතා ඉහළයි.
සංකීර්ණ ගණිතය හැකියාව ඉතා ඉහළයි.
භෞතික විද්‍යාව ගැන දැනුම ඉතා ඉහළයි.
ව්‍යාපාරික දැනුම ඉතා ඉහළයි.
සාහිත්‍යම දැනුම සාමාන්‍යයි.
ජීව විද්‍යාව ගැන දැනුම ඉහළයි.
විවිධ රටවල් ගැන දැනුම ඉහළයි.
ලෝක දේශපාලනය දැනුම ඉහළයි.
පරිගණක ගැන දැනුම ඉහළයි.
කොකේන් භාවිතය සාමාන්‍යයි.
ස්ත්‍රී ඇසුර සාමාන්‍යයි.
වෙනත් මත් ද්‍රව්‍ය භාවිතය අල්පයි.
එකිනෙකට වෙනස් හැසිරීම් ඉතා ඉහළයි.
තම පුද්ගලික ජීවිතය ගැන එළි කිරීම අල්පයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-13293280201905701562013-05-21T17:37:01.556+03:002013-05-21T17:37:01.556+03:00@ wmk
//..රාජසිංහ රජ්ජුරුවන්ට තම පිතෘ ඝාතක අකුශලය...@ wmk

//..රාජසිංහ රජ්ජුරුවන්ට තම පිතෘ ඝාතක අකුශලය අහෝසි කරගන්න බුදු දහමින් පිටුවහලක් නොලැබූ විට,කෝපයට පත් රජු බෞද්ධ ආරම,පොත්පත් සහ භික්ෂුන් වහන්සේලා විනාශ කර ඒ ස්ථාන හින්දු පුජක වරුන්ට(අරිට්ට කින් වෙඩුට) භාර දුන්න...//

සීතාවක රාජසිංහ රජතුමා පීතෲඝාතකයෙක්ද කියන එක බොහොම තර්ක විතර්කවලට මැදිවුණු ප්‍රශ්නයක්. මායාදුන්නේ මියයද්දී ටිකිරි කුමාරයා කොළඹට එරෙහි ආක්‍රමණයක සිටි බවටයි තොරතුරු තිබෙන්නේ.

කෙසේ නමුත් සීතාවක රාජසිංහ රජතුමාගේ තිබුණු දරදඬු පාලනය එක්ක ඇතිවුණු කැරලි සඳහා භික්ෂූන් මූලික වීමත් ඒ නිසා රජතුමා භික්ෂූන් ඝාතනය කරන්න පෙළඹුණා කියන නිගමනයට එන්න පුලුවන්.

ඒ හරහා රජතුමා භික්ෂූන් පිළිකුල් කරපු බවක් හිතන්න පුලුවන්.

රජතුමා බෞද්ධ විරෝධියෙක් වුණා කියන කාරණේ බැහැර කරන්න තියෙන හොඳ සාධකයක් තමා මේ කාලයේදීත් දළදා පෙරහැර සීතාවක අඛණ්ඩව පැවැතුණා කියන්න සාධක තියෙන එක.

//...ප්‍රාදේශීය පාලකයන් මරණයෙන් පසු දෙවිවරුන් බවට පිළිගැනිම මහසෙන් රජුට පමණක් නොව වෙනත් බොහෝ ප්රදේශික පාලකයන් උදෙසාද අනුගමනය කෙරුනා.උදාහරණයක් ලෙස උවේ සිටි ප්‍රාදේශීය පාලකයෙක්ද සිය මරණයෙන් පසු මැණික් බණ්ඩාර දෙවියන් ලෙස බුහුමන් ලබනවා....//

ප්‍රාදේශීය පාලකය්න් මරණයෙන් පසුව හැම විටම දේවත්වයට පත් කිරීමක් වුනේ නැහැ. මේ කරුණ නිවැරදි වෙන්නේ ජනතාවට අනර්ඝ සේවයක් කරපු එහෙමත් නැත්නම් වීරයන් වුණු රජවරු වගේම ප්‍රාදේශීය රජවරු දේවත්වයට පත් කෙරුණා කියන එක.

උදාහරණ විදිහට සකලකලා වල්ලභ රජු - අස්වානේ දෙවියෝ, එයාගේ පුතාලා - කළු කුමාර දේවතා බණ්ඩාර දෙවියෝ, දුනුමාලේ දේවතා බණ්ඩාර දෙවියෝ, තනියවල්ලභ රජතුමා - තනියවැල්ලේ දෙවියෝ, වීදිය බණ්ඩාර - වෛතිය පංඩාර්, සීතාවක රාජසිංහ - ගනේගොඩ දෙවියෝ ආදී වශයෙන්.

ඒ ගැන තව කතා කීපයක් මේ ලිපියේ ඇති

http://aagiyakatha.blogspot.com/2012/09/16.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22038253139172547902013-05-21T15:14:17.761+03:002013-05-21T15:14:17.761+03:00කාන්තා පාර්සවේ කතරගම නොයන එකමයි හොඳ. දැක්කනෙ වෙන ද...කාන්තා පාර්සවේ කතරගම නොයන එකමයි හොඳ. දැක්කනෙ වෙන දේ.

කෙන්ජිට, හිරුට සහ කක පුදුම ඇනෝ ආක්රෂනයක්නෙ අප්ප තියෙන්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-64400329132900544872013-05-21T15:06:31.319+03:002013-05-21T15:06:31.319+03:00දෙය්යන්ගෙ දේවාල ගැන පරණ ජන කතවක් මතක් උනා කස්සගෙ ක...දෙය්යන්ගෙ දේවාල ගැන පරණ ජන කතවක් මතක් උනා කස්සගෙ කමෙන්ට් එක දැකල. පස්සෙ ලියමු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75489005416183249492013-05-21T15:03:40.075+03:002013-05-21T15:03:40.075+03:00ඔව් සමහර දේවාලවල. කොටින්ම මරියා මව් තුමීත් දේවදාසි...ඔව් සමහර දේවාලවල. කොටින්ම මරියා මව් තුමීත් දේවදාසියක්ලුනෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-45330043111484520392013-05-21T14:59:35.705+03:002013-05-21T14:59:35.705+03:00ඒක මිසක්.ඒක මිසක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-43457428250480626592013-05-21T14:57:04.824+03:002013-05-21T14:57:04.824+03:00YEP.YEP.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-89961412297035795872013-05-21T14:43:21.060+03:002013-05-21T14:43:21.060+03:00ඒ උනාට පිනක් කරල දිව්‍ය ලෝකෙ නොගිහින් පලක් තියෙනවද...ඒ උනාට පිනක් කරල දිව්‍ය ලෝකෙ නොගිහින් පලක් තියෙනවද. එහෙම උනොත් දානයක් දෙන්න කීදෙනෙක් ඉතුරුවෙයිද.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-84560265244446181492013-05-21T09:37:11.984+03:002013-05-21T09:37:11.984+03:00 හි හි....
හි හි....
හි හි....
හි හි.... හි හි....
හි හි....
හි හි....
හි හි.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61025740637359931802013-05-21T09:34:51.052+03:002013-05-21T09:34:51.052+03:00@ wmk,
අඩේ මචං උඹ විහිලුකාරයා කියලා දැන උන්නට මේ...@ wmk,

අඩේ මචං උඹ විහිලුකාරයා කියලා දැන උන්නට මේ වගේ අන්දරේ කෙනෙක් කියලා දැන උන්නෙ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36533855656034396572013-05-21T05:57:09.994+03:002013-05-21T05:57:09.994+03:00@ ඉන්දික/හසිත,
කතරගම දෙවියන් ගැන විස්තරාත්මක සහ ව...@ ඉන්දික/හසිත,

කතරගම දෙවියන් ගැන විස්තරාත්මක සහ වැදගත් විස්තරයක් ඔය දෙන්නම කළා.මට හිතෙන අන්දමට ඒක blog එකේ මුල් ලිපිය වඩාත් අර්ථාන්විත කරනවා.ඔබ දෙදෙනාගේ එම විස්තර නොතිබුනා නම් කතරගම දෙවියන් ගැන වැරදි පින්තුරයක් තමයි එලියට එන්නෙ.(කතන්දර කාරයා ලියල තිබුනානනේ MRගෙ පෙර ආත්ම භාවය කතරගම දෙවියෝ කියල) (හාස්‍ය රසය හොඳ දෙයක් එත් තැන නොතැන නොබලා විහිලු කිරීමෙන් තමන් විහිළුවක් වන බව සමහරු දන්නේ නැති කම අවාසනාවක්)

රාජසිංහ රජ්ජුරුවන්ට තම පිතෘ ඝාතක අකුශලය අහෝසි කරගන්න බුදු දහමින් පිටුවහලක් නොලැබූ විට,කෝපයට පත් රජු බෞද්ධ ආරම,පොත්පත් සහ භික්ෂුන් වහන්සේලා විනාශ කර ඒ ස්ථාන හින්දු පුජක වරුන්ට(අරිට්ට කින් වෙඩුට) භාර දුන්න.ශ්‍රීපාදය,කතරගම ආදී බෞද්ධ පුජනිය ස්ථාන වලට වෙනත් ආගමික සහ ජාතික උරුමයන් ඇති කතා ගොඩ නැගුනේ එහෙමයි. මේ කතා කොච්චර මුල් ඇදල තියෙනවාද කිව්වොත් කතරගම යනු දෙමල ජාතිකයන්ගේ මුල් පදිංචි ප්‍රදේශයක් බවත්,ඔවුන් ලංකාවේ මුල් පදිංචි කරුවන් බවත් කියන මතවාදයකුත් තවමත් යනවා, කතරගම සිටි සිංහල ප්‍රාදේශීය රජෙකු වූ මහසෙන් රජ තුමාගේ මරණයෙන් පසු එතුමා කතරගම දෙවියන් ලෙස පුද ලැබූ බව යටපත් වෙලා.නැත් නම් යටපත් කරන්න බොහොම දෙනෙකුට් ඕන කමක් තියෙනෙවා.ප්‍රාදේශීය පාලකයන් මරණයෙන් පසු දෙවිවරුන් බවට පිළිගැනිම මහසෙන් රජුට පමණක් නොව වෙනත් බොහෝ ප්රදේශික පාලකයන් උදෙසාද අනුගමනය කෙරුනා.උදාහරණයක් ලෙස උවේ සිටි ප්‍රාදේශීය පාලකයෙක්ද සිය මරණයෙන් පසු මැණික් බණ්ඩාර දෙවියන් ලෙස බුහුමන් ලබනවා. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-10467559474235381652013-05-21T05:54:52.587+03:002013-05-21T05:54:52.587+03:00@ ඉන්දික/හසිත,
කතරගම දෙවියන් ගැන විස්තරාත්මක සහ ව...@ ඉන්දික/හසිත,

කතරගම දෙවියන් ගැන විස්තරාත්මක සහ වැදගත් විස්තරයක් ඔය දෙන්නම කළා.මට හිතෙන අන්දමට ඒක blog එකේ මුල් ලිපිය වඩාත් අර්ථාන්විත කරනවා.ඔබ දෙදෙනාගේ එම විස්තර නොතිබුනා නම් කතරගම දෙවියන් ගැන වැරදි පින්තුරයක් තමයි එලියට එන්නෙ.(කතන්දර කාරයා ලියල තිබුනානනේ MRගෙ පෙර ආත්ම භාවය කතරගම දෙවියෝ කියල) (හාස්‍ය රසය හොඳ දෙයක් එත් තැන නොතැන නොබලා විහිලු කිරීමෙන් තමන් විහිළුවක් වන බව සමහරු දන්නේ නැති කම අවාසනාවක්)

රාජසිංහ රජ්ජුරුවන්ට තම පිතෘ ඝාතක අකුශලය අහෝසි කරගන්න බුදු දහමින් පිටුවහලක් නොලැබූ විට,කෝපයට පත් රජු බෞද්ධ ආරම,පොත්පත් සහ භික්ෂුන් වහන්සේලා විනාශ කර ඒ ස්ථාන හින්දු පුජක වරුන්ට(අරිට්ට කින් වෙඩුට) භාර දුන්න.ශ්‍රීපාදය,කතරගම ආදී බෞද්ධ පුජනිය ස්ථාන වලට වෙනත් ආගමික සහ ජාතික උරුමයන් ඇති කතා ගොඩ නැගුනේ එහෙමයි. මේ කතා කොච්චර මුල් ඇදල තියෙනවාද කිව්වොත් කතරගම යනු දෙමල ජාතිකයන්ගේ මුල් පදිංචි ප්‍රදේශයක් බවත්,ඔවුන් ලංකාවේ මුල් පදිංචි කරුවන් බවත් කියන මතවාදයකුත් තවමත් යනවා, කතරගම සිටි සිංහල ප්‍රාදේශීය රජෙකු වූ මහසෙන් රජ තුමාගේ මරණයෙන් පසු එතුමා කතරගම දෙවියන් ලෙස පුද ලැබූ බව යටපත් වෙලා.නැත් නම් යටපත් කරන්න බොහොම දෙනෙකුට් ඕන කමක් තියෙනෙවා.ප්‍රාදේශීය පාලකයන් මරණයෙන් පසු දෙවිවරුන් බවට පිළිගැනිම මහසෙන් රජුට පමණක් නොව වෙනත් බොහෝ ප්රදේශික පාලකයන් උදෙසාද අනුගමනය කෙරුනා.උදාහරණයක් ලෙස උවේ සිටි ප්‍රාදේශීය පාලකයෙක්ද සිය මරණයෙන් පසු මැණික් බණ්ඩාර දෙවියන් ලෙස බුහුමන් ලබනවා. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.com