tag:blogger.com,1999:blog-6292398737018902574.post7502469308697759599..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: බ්ලොග් ලොව මහා වාද බයිලා සංදර්ශණය ලංකාවේ වේලාවෙන් උදෙසන 10.30 ඇරඹේ. රැඳී සිටින්න අප සමගම!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger117125tag:blogger.com,1999:blog-6292398737018902574.post-36291609596955840592014-07-30T12:58:54.757+03:002014-07-30T12:58:54.757+03:00බයිල කියන්නට ආවත් කල් යල් බලලා
තෙලිදිය මීරා කල ටික...බයිල කියන්නට ආවත් කල් යල් බලලා
තෙලිදිය මීරා කල ටික කර උඩ තියලා
මාස්ටර්ගෙ සර්පිනාව මීයො හපාලා
වත්දෝ ආවත් කියන්න බයිල ගොතාලාThelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-35634288490498839772014-07-30T09:20:46.871+03:002014-07-30T09:20:46.871+03:00තියෙයි කිව්වට ඔහෙලා
තරමට පදමට බයිලා
පැනගෙන ආව අහන්...තියෙයි කිව්වට ඔහෙලා
තරමට පදමට බයිලා
පැනගෙන ආව අහන්න
තරගෙට බයිලා
පැනගෙන ආව අහන්න
තරගෙට බයිලා
තියෙනව කිව්වට තරමට
පදමට ඔතලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-67204133668131840572014-07-30T08:49:56.477+03:002014-07-30T08:49:56.477+03:00නින්ද ගිහින් ඉන්න කලට
සරම අරන් බෙල්ල ලඟට
බාල්දියෙ...නින්ද ගිහින් ඉන්න කලට
සරම අරන් බෙල්ල ලඟට
බාල්දියෙන් ගහල වතුර
කුද්ද ගනිල්ලා
තරිකිට කුද්ද ගනිල්ලාdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50938138658934380162014-07-30T08:42:37.591+03:002014-07-30T08:42:37.591+03:00රීමික්ස් කරපුව ඔට්ට්ටුය?
රීමික්ස් කරපුව ඔට්ට්ටුය?
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68785556576413784752014-07-30T08:39:04.965+03:002014-07-30T08:39:04.965+03:00@ මාතලන් සහබ්,
බයිල කියන්නට
උදේම එන්නකො දහයට
කියප...@ මාතලන් සහබ්,

බයිල කියන්නට
උදේම එන්නකො දහයට
කියපු උන්දැ තාම නිදිලු
කහ කහ උගෙ ඇx

ප:ලි (ගැනීමක් නොවේ):- තාලය රැකගැනීම පිනිස ගෞරවාර්ථයන් තාවකාලිකව ඉවත් කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25082795401492086882014-07-30T08:15:11.844+03:002014-07-30T08:15:11.844+03:00මූ හොඳටම ගහලා
තාමත් බුදි වගෙ කමලා
උඹලා 11 බලලා
මෙත...මූ හොඳටම ගහලා
තාමත් බුදි වගෙ කමලා
උඹලා 11 බලලා
මෙතනම පටන් ගනිල්ලා
උඹලා 11 බලලා
මෙතනම පටන් ගනිල්ලා
මූ හොඳටම ගහලා
තාමත් නිදි වගෙ විමලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-11241515908783135422014-07-30T08:11:17.412+03:002014-07-30T08:11:17.412+03:00ටැන් තර්ටිත් පහුවෙලා දැන්
ඒත් බයිලා මෙතන නෑ.
පහු...ටැන් තර්ටිත් පහුවෙලා දැන්
ඒත් බයිලා මෙතන නෑ.
පහුවෙලා දැන් ටෙන් ටර්ටිත්
බයිල මෙතන නෑ Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-5900497263961088062014-07-30T07:48:03.721+03:002014-07-30T07:48:03.721+03:00ටැන් තර්ටිලු ශෝ එක අනෙ බලං ඉන්න බෑ
රටකජු ගොට්ටක් අ...ටැන් තර්ටිලු ශෝ එක අනෙ බලං ඉන්න බෑ
රටකජු ගොට්ටක් අරගෙන මම එන්නං ඈතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37253513646871532392014-07-30T07:34:01.751+03:002014-07-30T07:34:01.751+03:00ko baila sajje?
api me udema nidi endenma duwan ...ko baila sajje?
api me udema nidi endenma duwan awa :-)Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-82678256995260126202014-07-30T07:22:57.094+03:002014-07-30T07:22:57.094+03:00කියන්න ආවේ උදෙන්ම බයිලා
කියන්නේ කොහොමැයි මෙයා කඩේ...කියන්න ආවේ උදෙන්ම බයිලා
කියන්නේ කොහොමැයි මෙයා කඩේ වහලා
කියන්නේ කොහොමැයි මෙයා කඩේ වහලා
කියන්න ආවේ අපි උදෙන්ම බයිලා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-28883692827516580712014-07-30T07:02:34.742+03:002014-07-30T07:02:34.742+03:00බයිල ගහන්නේ මල්ලී අපි ටෙන් තර්ටී
අය්යො අපි ටෙන් ත...බයිල ගහන්නේ මල්ලී අපි ටෙන් තර්ටී
අය්යො අපි ටෙන් තර්ටී
මූලාසනේ මහ ලොක්කෝ හිටහන් වේලී
අය්යො හිටහන් වේලීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62377550162097427822014-07-30T06:56:56.846+03:002014-07-30T06:56:56.846+03:00බයිලා ගහනවාය කියපු ඉන්දික මල්ලි
කෝ බං උඹ තාම නෑ නේ...බයිලා ගහනවාය කියපු ඉන්දික මල්ලි
කෝ බං උඹ තාම නෑ නේ අයියෝ සල්ලි..
කෝ බං උඹ තාම නෑ නේ අයියෝ සල්ලි..
බයිලා ගහනවාය කියපු ඉන්දික මල්ලි
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78697167285579833922014-07-30T06:50:15.561+03:002014-07-30T06:50:15.561+03:00Come back on 10.30Come back on 10.30Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-73957699183524532312014-07-30T06:48:51.111+03:002014-07-30T06:48:51.111+03:00See the post again bro. It wil start from 10,30
I...See the post again bro. It wil start from 10,30

IU.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29234331036182111092014-07-30T06:10:20.149+03:002014-07-30T06:10:20.149+03:00ගලක් උඞින් මලක් තියලා ගලමල කියපන්
උබේ නංගි මට දිලා...ගලක් උඞින් මලක් තියලා ගලමල කියපන්
උබේ නංගි මට දිලා මස්සිනේ කියපන්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-63443015887516342892014-07-30T05:53:03.488+03:002014-07-30T05:53:03.488+03:00වාද බයිලා අවසානයි
චෙරියෝ චෙරියෝ ......හික්ස්
කෝ...වාද බයිලා අවසානයි
චෙරියෝ චෙරියෝ ......හික්ස්

කෝ බන් තවම පටන්ගෙනත් නැ .....මම අවසන් එකත් කිවා ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6995682823261351132014-07-30T05:51:12.726+03:002014-07-30T05:51:12.726+03:00ඉන්දික උපශාන්තයෝ වාද බයිල කෝ?
වාද බයිල කෝ ඉන්දික උ...ඉන්දික උපශාන්තයෝ වාද බයිල කෝ?
වාද බයිල කෝ ඉන්දික උපශාන්තයෝ?
වාද බයිල කෝ ඉන්දික උපශාන්තයෝ?
ඉන්දික උපශාන්තයෝ වාද බයිල කෝ?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-5477836532126727562014-07-30T03:13:15.326+03:002014-07-30T03:13:15.326+03:00උදේම ඇහැරිලා ආවේ ටොපිය බලන්න, කෝ යකෝ මේක?උදේම ඇහැරිලා ආවේ ටොපිය බලන්න, කෝ යකෝ මේක?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29262002968239037382014-07-29T17:58:31.491+03:002014-07-29T17:58:31.491+03:00ඔය මාතෘකාව හරියන් නෑ විවාහ උන අය කවදාවත් හොදයි කිය...ඔය මාතෘකාව හරියන් නෑ විවාහ උන අය කවදාවත් හොදයි කියන් නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-51003473996637089442014-07-29T17:37:52.232+03:002014-07-29T17:37:52.232+03:00මාත් මිසින් වෙලානේ හිටියේ අයියේ,, එකතු කරගන්න ඕනේ ...මාත් මිසින් වෙලානේ හිටියේ අයියේ,, එකතු කරගන්න ඕනේ ආයේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75051194989656835072014-07-29T12:57:10.609+03:002014-07-29T12:57:10.609+03:00නොවී අපට සාල වනේ
තේ හදපන් ඔමරි පනේනොවී අපට සාල වනේ
තේ හදපන් ඔමරි පනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23136360622419095422014-07-29T12:55:18.712+03:002014-07-29T12:55:18.712+03:00@gimhani...
නොවී අපට සාල වනේ
තේ හදපන් ඔමරි පනේ@gimhani...
නොවී අපට සාල වනේ
තේ හදපන් ඔමරි පනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77320289330042200732014-07-29T12:35:38.055+03:002014-07-29T12:35:38.055+03:00සිරිත් පරිදි සයිබරේට ආවේ යලිත් නොයමි පිට අනේ
මමබ...සිරිත් පරිදි සයිබරේට ආවේ යලිත් නොයමි පිට අනේ
මමබයිලා කියනකොට ඇනෝ විරිත්තනව මට......
මමබයිලා කියනකොට ඇනෝ විරිත්තනව මට......
සිරිත් පරිදි සයිබරේට ආවේ යලිත් නොයමි පිට අනේ .....!!!janithhttps://www.blogger.com/profile/14884707835905980713noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-55792426115104241452014-07-29T12:30:26.878+03:002014-07-29T12:30:26.878+03:00එන්න නෝනෙ එන්න. හෙට තම හෙට!එන්න නෝනෙ එන්න. හෙට තම හෙට!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-44752995207643051792014-07-29T12:26:56.061+03:002014-07-29T12:26:56.061+03:00බයිලානම් බැරිය අනේ
අහන් ඉන්න හැකිය පනේ.
බයිලානම් බැරිය අනේ
අහන් ඉන්න හැකිය පනේ.
Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.com