tag:blogger.com,1999:blog-6292398737018902574.post6974666047810914850..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: අමරෙ අංකල්, ඔබට සුභ ගමන්!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6292398737018902574.post-41337485929703678302019-10-10T10:15:23.619+03:002019-10-10T10:15:23.619+03:00++++++කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56710021502258354922013-08-06T14:28:12.645+03:002013-08-06T14:28:12.645+03:00pirunu kale diya nosale..........marayage post 1ki...pirunu kale diya nosale..........marayage post 1kiyawala me patthata awe ...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-9658972294959378152013-07-18T23:10:33.424+03:002013-07-18T23:10:33.424+03:00හැබැහින් නුදුටු...වදනින් දුටු..ඒ සොඳුරු මිනිසාට නි...හැබැහින් නුදුටු...වදනින් දුටු..ඒ සොඳුරු මිනිසාට නිවන් සැප ලැබේවා...!!මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50712826395748286302013-07-17T13:32:46.925+03:002013-07-17T13:32:46.925+03:00ලංකාවට ආවද? ඔබේ මුදල් ලැබුනාද?ලංකාවට ආවද? ඔබේ මුදල් ලැබුනාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-11541405676982336952013-07-02T13:20:27.752+03:002013-07-02T13:20:27.752+03:00අමර අංකල් විහිළුවට කියන්නෙ කිව්වෙ "නිවන් යන්න...අමර අංකල් විහිළුවට කියන්නෙ කිව්වෙ "නිවන් යන්න ඉස්සෙල්ල තව රට රටවල ඉපදිල සැප ජීවිතයක් ගතකරන්න ඔනේ බං, බලහං බුදුහාමුදුරුවො අන්තිම පාරත් කරන්න තීන සේරම කරලනෙ එතනට ගියෙ" කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-73110225928708448522013-07-02T13:18:25.747+03:002013-07-02T13:18:25.747+03:00ඉතාම අපූරු මනුස්සයෙක්. ඒත් මිනිහගෙ දරුවො විතරක් ඒ ...ඉතාම අපූරු මනුස්සයෙක්. ඒත් මිනිහගෙ දරුවො විතරක් ඒ වටිනාකම දැනන් උන්නෙ නෑ. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78202440319165580782013-07-02T13:15:36.615+03:002013-07-02T13:15:36.615+03:00ඔව් දේශකය. ඒත් දුක මම යන්න හිටිය වැකේශන් එක ජුනි ව...ඔව් දේශකය. ඒත් දුක මම යන්න හිටිය වැකේශන් එක ජුනි විස්ස ගියානම් අන්තිම මොහොතෙ හරි මනුස්සයව දකින්න තිබ්බ නේද කියල හිතෙනකොටයි ( වැඩ වැඩි නිසා නිවාඩුව කල් ගියෙත් කරුමෙට ).ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-55871909776553096902013-07-02T13:13:43.796+03:002013-07-02T13:13:43.796+03:00ඔය තියෙන්නෙ යකෝ උඩින් බැබලි බැබලි!ඔය තියෙන්නෙ යකෝ උඩින් බැබලි බැබලි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-46776469031016198052013-07-02T13:12:04.414+03:002013-07-02T13:12:04.414+03:00ඉඩ තීන විදියට බලමු බං. මේ දවස් වල පට්ට බිසී.ඉඩ තීන විදියට බලමු බං. මේ දවස් වල පට්ට බිසී.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-51345804069244588852013-07-02T13:02:26.887+03:002013-07-02T13:02:26.887+03:00අපිට දැනුම තියෙන මිනිස්සු නැති වෙලා බයිල කියන උන් ...අපිට දැනුම තියෙන මිනිස්සු නැති වෙලා බයිල කියන උන් ඉතුරුවෙනව. විචාරක කියපු එක හරි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50408814175833146472013-07-02T12:58:22.158+03:002013-07-02T12:58:22.158+03:00ඇත්ත. ඒ වගේම මේ සියළු ගුණාංගයන්ගෙන් හෙබි කීර්තිමත්...ඇත්ත. ඒ වගේම මේ සියළු ගුණාංගයන්ගෙන් හෙබි කීර්තිමත් රාජ්‍ය සේවකයෙක්. අන්න ඒකයි වෙනස.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70573611934982067842013-07-02T12:55:18.550+03:002013-07-02T12:55:18.550+03:00සත්තකින්ම. කට ඇති එකාට වැඩ බෑ, වැඩ ඇති එකට කට නෑ ක...සත්තකින්ම. කට ඇති එකාට වැඩ බෑ, වැඩ ඇති එකට කට නෑ කියන කතාව බොරු කල කෙනෙක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-86627887690545150342013-07-02T12:53:43.813+03:002013-07-02T12:53:43.813+03:00සහතිකවම. ගල් යට ගිහින් ගොම රිටි මතුවෙනව. ඉන් පස්සෙ...සහතිකවම. ගල් යට ගිහින් ගොම රිටි මතුවෙනව. ඉන් පස්සෙ මේ අතීත දක්ෂයො ගැන කියනකොට අපේ පොඩි උන් අපිටත් කියයි අතීතකාමෙන් පෙලෙනවයි කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-27061223456181419062013-07-02T12:51:42.862+03:002013-07-02T12:51:42.862+03:00ඩුඩ්,
සූරියප්පෙරුම තරම් ජනප්‍රිය නොවුනට ඊට වඩා රස...ඩුඩ්,

සූරියප්පෙරුම තරම් ජනප්‍රිය නොවුනට ඊට වඩා රසවත් කතාවෙහි, ලිවීමෙහි දක්ෂයෙක්. ඒත් ඌ එම් පී නිසා තැනක් තිබ්බෙ නෑ මේ ආන්ඩුවෙන්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56887547267019071322013-07-02T12:49:58.655+03:002013-07-02T12:49:58.655+03:00එතුමගෙ පොත් කිහිපයක්ම තියෙනව. අමර සමර තමයි රසවත්ම....එතුමගෙ පොත් කිහිපයක්ම තියෙනව. අමර සමර තමයි රසවත්ම. එයිට අමතරව ත්‍රිපිටකය සි'න්හලෙන් ලියල නැදිමාලෙ බෞද්ධ මධ්‍යස්ථානෙ එක්ක එකතුවෙලා. පොත් සෙට් එක ගනන්, ඒත් වැඩේ මසුරං පහට කරල තිබ්බ, කොටිම්ම මැදපු කොලවල අච්චු ගහල, හම් බැම්මෙන් බැඳල, බසෙහි, මුද්‍රණයෙ වැරදි නැතුව එහෙම. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3129897120225015352013-07-02T12:42:47.328+03:002013-07-02T12:42:47.328+03:00මම වෙනුවෙන් මෙහෙමවත් ලියවෙන්න හිතෙන මට තව ගොඩක් හො...මම වෙනුවෙන් මෙහෙමවත් ලියවෙන්න හිතෙන මට තව ගොඩක් හොඳ සහ දක්ෂ වෙන්න වෙනව කකා. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-53884576927557637652013-07-02T12:40:34.720+03:002013-07-02T12:40:34.720+03:00ඔව් ඒ නාලකයි මේ නාලකයි එකයි. ඒ නාලක කියන්නෙ ඔබ දකි...ඔව් ඒ නාලකයි මේ නාලකයි එකයි. ඒ නාලක කියන්නෙ ඔබ දකින කාලෙදි අවුරුදු හතලි පහක විතර "පොරක්". දැං ඉන්නෙ කැනඩාවෙ, අමර හැර ඒ පවුලෙ අනෙක් සිරා චරිතෙ තමයි නාලක. අමර හේවාමද්දුමගෙ මලයත් අයිය වගේම පරිපාළන නිළධාරියෙක්, ඒත් දක්ෂ නිසා වැඩිය කවුරුත් දන්නෙ නෑ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85235142153711367772013-07-02T12:37:42.383+03:002013-07-02T12:37:42.383+03:00ඔයා කියෙව්වෙ නාලක හේවාමද්දුම කියන නමින් ලියපු පොතක...ඔයා කියෙව්වෙ නාලක හේවාමද්දුම කියන නමින් ලියපු පොතක් නම්, ඒ අමර අංකල්ගෙ අයියගෙ පුතාගෙ පොතක්. අමර හේවාමද්දුම සහ නාලක හැර ඒ පවුලෙ අනික් අය මම දන්න තරමින් සිංහල පොත් ලියල නෑ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-67743462871063932902013-07-02T12:36:05.167+03:002013-07-02T12:36:05.167+03:00මේ දවස්වල නං යමරෙට බිසී. මොකද මම බ්ලොග් ලියන්නෙ කන...මේ දවස්වල නං යමරෙට බිසී. මොකද මම බ්ලොග් ලියන්නෙ කන්තෝරු කාලෙ නිස වැඩ වැඩි නම් නෝ බ්ලොග්. ඒකනෙ උත්තර දාන්නත් පමා.
හිත හොඳ උන් හම්බුවේවි, ඒක ඇත්ත.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85391596580017421952013-07-01T15:03:21.676+03:002013-07-01T15:03:21.676+03:00මමත් කාලයක් බොහොම ආසාවෙන් රිවිර පත්තරේ පළ වුණ &quo...මමත් කාලයක් බොහොම ආසාවෙන් රිවිර පත්තරේ පළ වුණ "අමර සමර" විශේෂාංගය කියෙව්වා. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-24883196957942657172013-07-01T06:03:09.364+03:002013-07-01T06:03:09.364+03:00අපූරු මිනිසෙක් වෙන්න ඇති
ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා...අපූරු මිනිසෙක් වෙන්න ඇති
ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා! රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-423071474607480862013-07-01T06:01:40.511+03:002013-07-01T06:01:40.511+03:00සුභ ගමන් අමරේ අංකල්.. ඉන්දික වාසනාවන්තයි ඒ තරං අත්...සුභ ගමන් අමරේ අංකල්.. ඉන්දික වාසනාවන්තයි ඒ තරං අත්දැකිම් ඇති රාජ්‍ය නිලධාරියෙකු හා ගැවසීමට තරම්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57837213442788607872013-06-30T20:55:53.187+03:002013-06-30T20:55:53.187+03:00ඒ ලිපිපෙල මාර රසයි තමා ඩූඩ් අයියේ , මට කටහඩ අහන්න ...ඒ ලිපිපෙල මාර රසයි තමා ඩූඩ් අයියේ , මට කටහඩ අහන්න ලැබුනා එතුමා කල දේශණයක කැසට් එකකින් ( මතක හැටියට ඒක සිරකරුවන්ට කරපු දේෂනයක්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-59858210739989308352013-06-30T18:32:53.473+03:002013-06-30T18:32:53.473+03:00කෝ බං මගේ කොමෙන්ට් එක...කෝ බං මගේ කොමෙන්ට් එක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-27669131007777835642013-06-30T16:06:57.309+03:002013-06-30T16:06:57.309+03:00මේ වගේ ලිපි සියයක් ලිව්වත් එතුමා ගැන කියලා ඉවර කරන...මේ වගේ ලිපි සියයක් ලිව්වත් එතුමා ගැන කියලා ඉවර කරන්න බහ. ඒ කාලේ ගුවන්විදුලිය්ව් 'ශාස්ත්‍රීය සංග්‍රහය' නමැති වැඩසටහනට ඇවිල්ලා එතුමා කියපු දේවල් පොත්වල ලිව්වානම් තව පරම්පරා හතකට කියවන්න දේවල් අපට ඉතුරු වෙනවා. අපට අහිමි වුනේ මහා දැනුම් කෝෂ්ඨාගාරයක්. එතුමාට නිවන්සුව ලැබේවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com