tag:blogger.com,1999:blog-6292398737018902574.post6954238318453259688..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: විශවගේ අදහස.... පිළිතුරු දීමේ අයිතිය සහ එක් කතාවක අවසානය!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-6292398737018902574.post-6951372775918116362014-02-08T18:23:55.029+03:002014-02-08T18:23:55.029+03:00WAL BAILAWAL BAILAMAMAhttp://maathalan.blogspot.com/2014/02/23-another-tongue-story.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-90740350281771885642014-02-05T05:44:16.409+03:002014-02-05T05:44:16.409+03:00@ ඇනෝ - [වර්ඩ්ප්‍රෙස් වල වෙන අනන්‍යතා යටතේ කමෙන්ට්...@ ඇනෝ - [වර්ඩ්ප්‍රෙස් වල වෙන අනන්‍යතා යටතේ කමෙන්ට් කිරීමට අවශ්‍ය කෙනකුගේ ඊ-මේල් ලිපිනය පමණකි.]

දැන් තත්ත්වය වෙනස්ය.දැන් log වීමට සිදුවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38476180507649937692014-01-20T08:21:40.542+03:002014-01-20T08:21:40.542+03:001. මිගාර වීරක්කොඩි මහතා කියන්නේ සත්‍යයක්ය උපකල්පනය...1. මිගාර වීරක්කොඩි මහතා කියන්නේ සත්‍යයක්ය උපකල්පනය කළත් තහවුරු වී ඇති එකම දෙය මිගාර වීරක්කොඩි මහතාට විරුද්ධව වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ලැබී ඇති බව පමණය. එය කවුරුන් කළාද යන්න ගැන ඇත්තේ සැකයක් පමණය. ටැබූ සේම ටැබූට විරුද්ධ පාර්ශ්වයක් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන එය කළා විය හැකිය. විත්තිකරුවා නිශ්චිතව නොදන්නා කළ නඩු නිමිත්ත අහෝසි වේ.

2. වර්ඩ්ප්‍රෙස් වල වෙන අනන්‍යතා යටතේ කමෙන්ට් කිරීමට අවශ්‍ය කෙනකුගේ ඊ-මේල් ලිපිනය පමණකි. එය මහා ලොකු රහසක් නොවේ. බොහෝ බ්ලොග්කරුවෝ එය ප්‍රසිද්ධියේ ලබා දුන්හ. එනිසා ටැබූ හෝ බියොන්ඩ් ෆ්‍රේම් සහචරයින් යොදා එසේ කළාය කීම විහිළු සහගතය. ඇත්තටම යමෙක් එසේ කළා නම් මේ අවස්ථාවේදී ඇඟිල්ල දික් වන්නේ වීරක්කොඩි මහතාටමය! මන්ද කමෙන්ට් එක දමා ඇත්තේ ඔහුගේ අනන්‍යතාවයෙන් නිසාය.

3. කෙසේ වෙතත් මේ කටයුත්ත ටැබූ විසින්ම කළාය කියන චෝදනාව මේ නිසා අවලංගු වේ. දේශපාලන වාසි ලැබීමට අභූත චෝදනා නැඟීම කැත වැඩකි.

4. වීරක්කොඩි මහතා පැමිණිල්ල කළ පුද්ගලයාගේ නම දනිතැයි සිතමි. පරීක්ෂණයක් පැවැත්වූයේ නම් පැමිණිලිකරුවාට ඉදිරිපත් වන්නට සිදුවේ. එසේ නම් කාටත් දැන ගැනීම පිණිස එම නම ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77505407724631990232014-01-19T18:13:29.878+03:002014-01-19T18:13:29.878+03:00කෝ දැන් අර
“AnonymousJanuary 17, 2014 at 7:28 AM
...කෝ දැන් අර

“AnonymousJanuary 17, 2014 at 7:28 AM
@සෙන්නාJanuary 17, 2014 at 5:55 AM

ඔය කමෙන්ට් එකේ තියෙන්නෙ මාරයා වැනි පුද්ගලයින් ඒ කාලෙ තමන්ගේ අරමුණු වෙනුවෙන් ප්‍රසිද්ධ කරන්න උත්සාහ දරපු බොරුවක්. අදාළ පුද්ගලයාගෙන්ම ඒ ගැන අහුවාම ඔහු කිව්වා එහෙම දෙයක් වුණේ නැහැ කියලා.“

කොමෙන්ටුව දැම්ම ඇනෝ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26332850422868247252014-01-19T08:53:01.598+03:002014-01-19T08:53:01.598+03:00ටැබූ විසින් මෙවන් දෙයක් නම් පවසන්නට යෙදී ඇත.
අදාළ...ටැබූ විසින් මෙවන් දෙයක් නම් පවසන්නට යෙදී ඇත.

අදාළ උමතු වර්ගවාදී වෛද්‍යවරයා පිළිබඳව කවුරුන් හෝ ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට පැමිණිලි කළ යුතුව ඇතැයි මම සිතමි. මෙවැනි උමතු වර්ගවාදීන්ට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඉඩ දී තිබීම භයානකය. කිසි යම් දෙමළ මුස්ලිම් රෝගීන් පිරිසක් දැනටමත් මොහු අතින් අපහරණයට ලක්ව තිබුණොත් මම ඒ ගැන පුදුම නොවෙමි.

https://www.blogger.com/comment.g?blogID=7230280378891801123&postID=6576373916885156699&isPopup=trueමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22225979529979916672014-01-19T08:46:57.083+03:002014-01-19T08:46:57.083+03:00අදාල කාරණාව සම්බන්ධව වෛද්‍ය සභාවට පැමිණිල්ලක් කරනු...අදාල කාරණාව සම්බන්ධව වෛද්‍ය සභාවට පැමිණිල්ලක් කරනු ලැබූ බව සත්‍යයක් වන අතර ඒ සඳහා විභාගයකටද මුහුණ දීමට මා හට සිදු විය. උක්ත කොම්න්ටුව මවිසින් දමන ලද්දක් නොවන අතර, අතීතයේ වර්ඩ්ප්‍රෙස් වල පැවති දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගනිමින් කරන ලද්දකි. එකල ඊ මේල් ලිපිනය දන්නා අයෙකුට වෙනත් කෙනෙකුගේ අනන්‍යතාවය සොරා ගනීම අපහසු නොවුනි. ටැබූ සහ නියොන්ඩ්ෆ්රේම් වැනි බ්ලොග් කරුවන්, ඔවුන්ට විරුද්ධ වූවන්ගේ ඊ මේල් ලිපින ඔවුන්ගේ සහකරුවන්ට ලබා දීමෙන් හොරට පැමිණ කොනෙට් කර පාඨකයන් නොමග යැමීම ජයටම කරන ලද්දකි.

උක්ත පැමිණිල්ල දැමූයේ කා විසින්ද යන්න නොදනිමි. එය තමා විසින්ම කිරීමට තරම් ටැබූ මෝඩයෙක් යයිද මම නොසිතමි. එක්කෝ මෙය තෙවන පාර්ශවයක වැඩකි, නැතිනම් ටැබූ විසින් තෙවන පාර්ශවයක් යොදවා කරන ලද්දකි. එයට එහායින් මේ ගැන යමක් කීමට නොදනිමි.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-63024147612916078722014-01-19T06:05:08.627+03:002014-01-19T06:05:08.627+03:00මේ ගැන තවත් කියන්න දෙයක් නැහැ. මේ ලියපුවා ප්‍රශ්න ...මේ ගැන තවත් කියන්න දෙයක් නැහැ. මේ ලියපුවා ප්‍රශ්න කරන්න ඔහු එනවා කියන්නේ ඔහුත් එකක් තවත් වාද කරන්න තේරුමක් නැහැ. සත්‍යය පෙනී පෙනී එය බොරු බව කියමින් තර්ක කරන්න එන මෝඩයෝ සමග වාද කරන්න බැහැ.විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-46862830012413478382014-01-19T02:35:55.208+03:002014-01-19T02:35:55.208+03:00තේරුම් ගත හැකි අය තේරුම් ගෙන අවසන් බව හැඟේ. අපි බල...තේරුම් ගත හැකි අය තේරුම් ගෙන අවසන් බව හැඟේ. අපි බලා ඉමු. දැන් ඇති නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68958024930353981902014-01-18T09:22:48.150+03:002014-01-18T09:22:48.150+03:00ඒකනෙ බං මහ රජා නොවෙන්නේ !!!
බැනුංඅහන්නත් බලාගෙන ත...ඒකනෙ බං මහ රජා නොවෙන්නේ !!!

බැනුංඅහන්නත් බලාගෙන තමා මස්සිනේ කතා කොරේ !!

අවුලක් නෑ .. හැබැයි හැංගිලා නෙමෙයි කෙලින්
ඇවිත් කියපං මං ඒකට නං මනාපයි !!!

පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-51164020772596368992014-01-18T08:58:18.704+03:002014-01-18T08:58:18.704+03:00"අපේ ගොනා අපිට හොඳා""අපේ ගොනා අපිට හොඳා"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-65523097959542406052014-01-18T06:19:08.529+03:002014-01-18T06:19:08.529+03:00අනේ බං. අවුරුදූ 6 ක් තිස්සේ කිසිම ආරංචියක් නැති යා...අනේ බං. අවුරුදූ 6 ක් තිස්සේ කිසිම ආරංචියක් නැති යාලුවෙක් ගේ යාලුවෙක් (කියා කියා ගන්න ) ට උඹ හරි වැරැද්ද නොසලකා ඔහොම කඩේ යනව නං ... අපේ මහ රජා තමං අවුරුදු ගානක් තිස්සේ දන්නා අඳුරන අයටයි , පොඩි කාලේ ඉඳං අඳුරන මැරවිය වයේ උන්ටයි , පවුලේ අයටයි තමන්ගේ ඒ බොක්කේ පිට් එක හින්ද ලංකාව හොරාකාල හප කරලා දානකන් ජනතාව "කොහොම කිව්වත්" සපෝර්ට් එක දෙන එකෙත් කිසි වැරැද්දක් නැහැ නේද ?

හරියයිද මෙහෙව් රටකට ඕයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-21218187581871220162014-01-18T01:12:43.930+03:002014-01-18T01:12:43.930+03:00තිසර ගෙ කමෙන්ට් එක කියෙව්වම මට මතක් වෙනවා මාර්ක් ට...තිසර ගෙ කමෙන්ට් එක කියෙව්වම මට මතක් වෙනවා මාර්ක් ට්වේන් ගෙ "Edward Mills And George Benton: A Tale" කියන කෙටිකතාව. සහන් දවසක් තිසර ට බණින කොට තිසර සාහිත්‍ය කාරයෙක් කියලත් බැන්න වගේ මතකයි, සාහිත්‍යෙට ආස නම් කියවන්න - ජීවිතේම අවංක විදියට ජීවත් වුනු මිනිහෙක්ටත්, මාට්ටු උනාට පස්සෙ "රිෆෝර්ම්" උනු හොරෙක්ටත් සමාජෙ සලකන කුහක දෙබිඩි පිලිවෙත ගැනයි ඒ කතාවෙ කියවෙන්නෙ. ට්වේන් විතර දක්ෂ අන්දමට ආගම් සහ සම්මත සදාචාරය උපහාසෙට ලක් කරන වෙන ලේඛකයෙක් මම දැකල නෑ.Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-73420793532531985292014-01-17T22:42:35.238+03:002014-01-17T22:42:35.238+03:00ඉවාන්, උඹ මාතෘකාව දැක්කෙ නැද්ද?
එහෙම නැත්තන් අඩු ...ඉවාන්, උඹ මාතෘකාව දැක්කෙ නැද්ද?

එහෙම නැත්තන් අඩු ගානෙ මේ ටිකවත්..

//මා විසින් මිට වසර දෙකකට පෙර මගේ බ්ලොගයෙහිම ලියූ ලිපියකින් උපුටා ගත් කොටසකින් මේ වාදය අවසන් කරමි//ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58934816770226894202014-01-17T22:40:18.336+03:002014-01-17T22:40:18.336+03:00විනිවිද, කෙන්ජි සමග මාගේ අමනාපයක් තිබුනේද නැත, ඇත්...විනිවිද, කෙන්ජි සමග මාගේ අමනාපයක් තිබුනේද නැත, ඇත්තේද නැත. කොටින්ම අභීත හැර මේ අවකාශයේ කිසිවකුත් සමග මට පුද්ගලික තරහක් හෝ ගැටළුවක් නැත. ඒ නිසා කෙන්ජි, සහන, විශ්ව, රාජ්, කකා හෝ වෙනත් කිසිවෙකුත් අතර මගේ ගණුදෙනුවෙහි වෙනසක් නැත. කෙන්ජි ලියූ පළමු පෝස්ටුවේ ඔහුට සුභ පැතූ පසු තව එක පෝස්ටුවක විචාර ලියූ දෙයකට එකඟතාව පළ කරා හැර මට අල්ලන්නේ නැති මාදිලියේ නිසා අනෙක්වායේ කමෙන්ට් නොකරෙමි. සහන්ගේ පෝස්ට් වල එලෙස බලා හැරී නො ආවේ ඔහු ලියුවේ විශය කරුණු නිසාවෙනි. නැතිව මෙහි අමනාපයක් නැත.

එනිසා කෙන්ජි, ඔබ සමග ආයි යාලුවෙන්නට දෙයක් නැත. මන්ද අප තරහකාරයන් නොවෙන බැවිනි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-73933028379683083852014-01-17T15:17:43.773+03:002014-01-17T15:17:43.773+03:00මගේ අම්මෝ කෙන්ජි අංකල්ටත් තේරෙන දේවල්මගේ අම්මෝ කෙන්ජි අංකල්ටත් තේරෙන දේවල්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56418137814565706022014-01-17T14:54:09.183+03:002014-01-17T14:54:09.183+03:00මම දැන් ගේම් එක ගහලා ඉවරයි. ඔහු පලකල කරුණු වැරදි බ...මම දැන් ගේම් එක ගහලා ඉවරයි. ඔහු පලකල කරුණු වැරදි බව මෙතරම් කියලත් තේරුම්ගන්න බැරි පිරිසක් ඉන්නවා නම්. ඔවුන් වෙනුවෙන් තවත් කියලා වැඩක් නැහැ. ඒ වගේම කරුණු වැරදි බව පෙනී පෙනී ඔහු එය පිළිගන්නේ නැත්නම් ඔහුගේ මට්ටම හෙලිවෙලාත් ඉවරයි. ඉතින් තව කථා කරලා වැඩක් නැහැ. සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න බුද්දිමත් බොහෝ පිරිසක් මේ සාකච්චා වලට කලින්ම මොහු අඳුනාගෙන ඉඳලා තියෙන්නේ දැන් පෙන විදියට. ඔබගේ අදහස් වලට ස්තුතියි.විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-31568824910244398342014-01-17T14:47:10.865+03:002014-01-17T14:47:10.865+03:00ඔවු මේ කමෙන්ට් වලට අදහස් දැක්වීම හැර මින් පසු මේ ද...ඔවු මේ කමෙන්ට් වලට අදහස් දැක්වීම හැර මින් පසු මේ දේ කථා කරන්නේ නැහැ.විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71012747213852969032014-01-17T14:38:06.985+03:002014-01-17T14:38:06.985+03:00 පාඨකයන්ට පහසුවෙන් හරි වැරැද්ද වටහා ගන්න පුළුවන් ව... පාඨකයන්ට පහසුවෙන් හරි වැරැද්ද වටහා ගන්න පුළුවන් විදියට සංවාදේ ගියා , කියවන අපිත් ගොඩක් දේවල් දෑන ගත්තා ඉගෙනගත්තා දැන් මේකේ අවසානය ලගයි මම හිතන්නේ .. මෙතනින් එහාට තවත් පුන පුනා කියන්න දෙයක් ඇත්තේ නැහැ.. හිතන්න පුළුවන් කෙනෙක්ට පහසුවෙන් හැමදේම තේරුම් ගන්න පුළුවන් මට්ටමත් දැන් පහුකරලා තියෙන්නේ .. එතනින් එහාට බ්ලොග් අවකාසේ රැදෙන අයට තමන්ගේ කැමැත්තක් කරගන්න ඉඩ දීලා දැන් මේක අහවර කරන එක හොදයි .. එහෙම නේද විශ්ව ,චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-43620487946500471332014-01-17T13:52:01.234+03:002014-01-17T13:52:01.234+03:00දැන් මේක ඇති නේද මචං , නැත්තං තවත් මේක ඇදගෙන ගියොත...දැන් මේක ඇති නේද මචං , නැත්තං තවත් මේක ඇදගෙන ගියොත් උඹලා තුන් දෙනාම පිස්සෝ හැටියට හංවඩු ගැහෙනවා. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-44787043804006725192014-01-17T11:50:00.699+03:002014-01-17T11:50:00.699+03:00ඒ තරම් දුරක් හිතුවෙ නෑ විශ්ව. පරාජයෙදි මිතුරට අපහා...ඒ තරම් දුරක් හිතුවෙ නෑ විශ්ව. පරාජයෙදි මිතුරට අපහාස කරන්නෙ නෑ කියන එක නං හරි !! උඹල කොහොම කීවත් මං සහන් එක්ක !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-59860574186174792412014-01-17T11:48:04.330+03:002014-01-17T11:48:04.330+03:00සහන් නම් ඔය නීති හොඳට දන්නවා. උසස් පෙළ කෙලවුනාම ලෝ...සහන් නම් ඔය නීති හොඳට දන්නවා. උසස් පෙළ කෙලවුනාම ලෝ එන්ට්‍රන්ස් කරලා ලෝයර් කෙනෙක් වෙන්න හදපු පොර නේ. පොරගේ පවට කිසි වැඩක් හරියට කරගන්න බැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-5326089464302299662014-01-17T11:42:45.181+03:002014-01-17T11:42:45.181+03:00/ මිගාර කියල තියෙනව ටැබූ එහෙම කළා කියල./
ඕනෑම කෙන.../ මිගාර කියල තියෙනව ටැබූ එහෙම කළා කියල./

ඕනෑම කෙනෙකුට පැමිණිල්ලක් කළ හැකියි. සත්‍යය කියලා බාර ගන්න ඒ පැමිණිල්ල ඔප්පු කරන්නත් ඕනැ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37472414903149982962014-01-17T11:41:33.130+03:002014-01-17T11:41:33.130+03:00ඕක ලියන වෙලාවේ හිටියේ අඩියක් ගහලාද කියා සැකහැර දැන...ඕක ලියන වෙලාවේ හිටියේ අඩියක් ගහලාද කියා සැකහැර දැනගන්න ඕන සියල්ලටම කලින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-32956834500917621572014-01-17T11:41:25.172+03:002014-01-17T11:41:25.172+03:00AnonymousJanuary 17, 2014 at 10:07 AM
ඔය කමෙන්ට් ...AnonymousJanuary 17, 2014 at 10:07 AM

ඔය කමෙන්ට් එක සැබෑ මිගාරගේ කමෙන්ට් එකක් කියලා මා හිතන්නේ නැහැ. him self හා censor ship තනි වචන බව මිගාර නොදන්නා බව කීම ඔහුට කරන අපහාසයක්. ඒ වගේම most likeiest කියන එක වැරදි බව ඔහු දන්නවා ඇතැයි සිතනවා. කොහොම වුණත් ඔහු තවමත් බ්ලොග් අවකාශයේ ඉන්නා නිසා ඔහුගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77444940205214069912014-01-17T11:37:15.468+03:002014-01-17T11:37:15.468+03:00ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තුතියි.ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තුතියි.විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.com