tag:blogger.com,1999:blog-6292398737018902574.post6510434860299469928..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: සුභ දිනෙක පැතුම..!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger120125tag:blogger.com,1999:blog-6292398737018902574.post-43909920553644241852015-04-18T20:51:59.256+03:002015-04-18T20:51:59.256+03:00"සිළුු ඔයා ඉස්සරහින් නගින්න..."
"ෂ..."සිළුු ඔයා ඉස්සරහින් නගින්න..."

"ෂෙරීන් එහෙම කිව්වම බ්රෙක් පැඩ්ල් එක උඩ තිබ්බ මගෙ කකුල තව පහලට තද උනා."
වෙලාවට බේරේක් එක පෑගුනේ...නැත්නම් හරි ජOජාලයක් වෙන්නෙ නෙද..?Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3899961569180635392015-04-18T20:50:08.911+03:002015-04-18T20:50:08.911+03:00"සිළුු ඔයා ඉස්සරහින් නගින්න..."
"ෂ..."සිළුු ඔයා ඉස්සරහින් නගින්න..."

"ෂෙරීන් එහෙම කිව්වම බ්රෙක් පැඩ්ල් එක උඩ තිබ්බ මගෙ කකුල තව පහලට තද උනා."
වෙලාවට බේරේක් එක පෑගුනේ...නැත්නම් හරි ජOජාලයක් වෙන්නෙ නෙද..?Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-1473119364371353672015-04-10T05:55:32.335+03:002015-04-10T05:55:32.335+03:00අම්මට සිරි එහෙමද!අම්මට සිරි එහෙමද!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-5434014190782111422015-04-06T17:02:11.227+03:002015-04-06T17:02:11.227+03:00පින්තූරෙ ඉන්නෙ සිළුනි කිව්වට ඒ මම සිළුනි නම් නමින්...පින්තූරෙ ඉන්නෙ සිළුනි කිව්වට ඒ මම සිළුනි නම් නමින් හඳුන්වන ඇයයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසහන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-45430539194140648522015-04-06T08:59:24.339+03:002015-04-06T08:59:24.339+03:00මේකට තුන්පාරක් කමෙන්ට් කෙටුව. තුනම ගියා කොහේදෝ. කෙ...මේකට තුන්පාරක් කමෙන්ට් කෙටුව. තුනම ගියා කොහේදෝ. කෙටියෙන් කිව්වොත් මේ සිංහ ධේනුව නෙවේ. එහෙනං වැඩේ හබක්!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-1811517549339555932015-04-05T11:24:07.453+03:002015-04-05T11:24:07.453+03:00පූසා මීයා අල්ලයි.පූසා මීයා අල්ලයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-12129749562446217532015-04-05T11:23:27.906+03:002015-04-05T11:23:27.906+03:00උඹ බූට් එක තිබ්බ කෙල්ලෙක්ද බං මේ ඇනෝ ? යන යන තැන ප...උඹ බූට් එක තිබ්බ කෙල්ලෙක්ද බං මේ ඇනෝ ? යන යන තැන පස්සෙ එන්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57079296040405556762015-04-05T11:20:56.092+03:002015-04-05T11:20:56.092+03:00එළ බං...මට නිකන් සැකෙන් උන්නෙ. හැක්එළ බං...මට නිකන් සැකෙන් උන්නෙ. හැක්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85105023332037890352015-04-05T11:20:18.264+03:002015-04-05T11:20:18.264+03:00අඩෝ උඹට ඒ කිව්වෙ අර එක පෝස්ට් එහෙකටනෙ යකෝ. ඒ උනාට ...අඩෝ උඹට ඒ කිව්වෙ අර එක පෝස්ට් එහෙකටනෙ යකෝ. ඒ උනාට එහෙම කිව්වට ඒකට, අදටත් බ්ලොග්වල මගෙ ප්රියතම කතාව උඹෙ "එපා හිරු පායන්න" හරිද ( මන් වසන්ත පිටුවෙත් ඒක දැම්ම ඩෝ )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-88781709044912106882015-04-05T11:04:47.370+03:002015-04-05T11:04:47.370+03:00ලාමක ඉන්නේ කොහෙද කියා
හොයනවා මන් මේ බෝගේ පුරා ...ලාමක ඉන්නේ කොහෙද කියා
හොයනවා මන් මේ බෝගේ පුරා
ලක්සන ලෝකයේ මගේ සුදු ආදරේ
සොයමි ජිවිතේ මන්ඔයාගේ පී පියා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23595335572225478852015-04-05T07:25:20.675+03:002015-04-05T07:25:20.675+03:00මගේ පරන කතා ඉතින් සුජීව ප්රසන්න ආරච්චිගේ වගේ මෙලෝ...මගේ පරන කතා ඉතින් සුජීව ප්රසන්න ආරච්චිගේ වගේ මෙලෝ රහක් නැති මල ජරවනේ . .මේහ් මේවා වෙන කවුරුත් කිව්ව ඒවා නෙමේ තෝම කියපුවා හරිය

අර පෝස්ට් ටික නිවාඩු පාඩුවේ කියවනන්ම් මචෝ . . . ඔලුව උස්සන්න බැරි ගාන වැඩ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-81625665769749966322015-04-05T06:15:26.268+03:002015-04-05T06:15:26.268+03:00පොටෝ එකේ ඉන්න සිලුනිගේ මාපට ඇඟිල්ල කෝ ??පොටෝ එකේ ඉන්න සිලුනිගේ මාපට ඇඟිල්ල කෝ ??S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-59981302781024471322015-04-04T21:24:11.202+03:002015-04-04T21:24:11.202+03:00//මේව වයිපර් දැම්මම විතරක් හය්යෙන් යන එව්ව නෙමේ හර...//මේව වයිපර් දැම්මම විතරක් හය්යෙන් යන එව්ව නෙමේ හරී //

හුකෑස් :D :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-17822680804053506352015-04-04T20:16:17.138+03:002015-04-04T20:16:17.138+03:00කැලෑ පූසා ද පූසෙකි … එකෙන්ම :D ඕ යේස්.කැලෑ පූසා ද පූසෙකි … එකෙන්ම :D ඕ යේස්.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-522359700281711052015-04-04T19:21:53.879+03:002015-04-04T19:21:53.879+03:00රහ දේට රහයි කියන්න ඕනෙනේ :D. ඔහොම හැම කෙනාටම රහට ල...රහ දේට රහයි කියන්න ඕනෙනේ :D. ඔහොම හැම කෙනාටම රහට ලියන්න බැහැනෙ. අන්දන්න කීව එකක් නෙමෙයි :D මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34575759118771551732015-04-04T19:06:01.514+03:002015-04-04T19:06:01.514+03:00මඟුලක් කතා කරනව...හෙහෙහ්මඟුලක් කතා කරනව...හෙහෙහ්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-5041836879843706262015-04-04T19:05:44.631+03:002015-04-04T19:05:44.631+03:00පරණ සීන් වල කිමිදෙන එක බං නිකන් ෆැන්ට පූල් එහෙක නා...පරණ සීන් වල කිමිදෙන එක බං නිකන් ෆැන්ට පූල් එහෙක නාල ඇවිත් ගැටෝ කෑල්ලක් කනව වගේ ආතල් සීන් එකක් තමා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-63690469094064012642015-04-04T19:04:46.454+03:002015-04-04T19:04:46.454+03:00සිරා සින්දුව. මම මේක අහල තිබ්බෙ නෑනෙ!
ඔව් බං, මට...සිරා සින්දුව. මම මේක අහල තිබ්බෙ නෑනෙ!

ඔව් බං, මටත් ඔහොමම අපේ උන්දැ තාම කියනව. කට තමා නරක කියල මට පොඩි කාලෙ ඉඳම්ම කිව්වෙ ටීචර්ලත්. ඒ වස් වැදිලද මන්ද දත් ටිකත් අමුතු උනා බන් පස්සෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37808468702609327822015-04-04T19:02:52.979+03:002015-04-04T19:02:52.979+03:00සිරා...අන්න කතාව. ඒ කාලෙට බැලුවත් ඇති තමා බං...සිරා...අන්න කතාව. ඒ කාලෙට බැලුවත් ඇති තමා බං...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50126310580461277142015-04-04T19:02:18.805+03:002015-04-04T19:02:18.805+03:00තැන්ක්යූ තැන්ක්යූ....තැන්ක්යූ තැන්ක්යූ....ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-76514665425601135152015-04-04T19:02:05.101+03:002015-04-04T19:02:05.101+03:00උඹ ඇන්ටෙනාත් හයිකරනවද බං? යකෙක්නෙ! බොලාගෙ කතා ඇහුන...උඹ ඇන්ටෙනාත් හයිකරනවද බං? යකෙක්නෙ! බොලාගෙ කතා ඇහුනොත් දිනෙෂය වහ බොනව යකෝඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-753838754394374912015-04-04T19:01:12.833+03:002015-04-04T19:01:12.833+03:00චැහ්...ලොක්ක මට මහ පල් එකක්නෙ දැම්මෙ මේව අන්තිමට බ...චැහ්...ලොක්ක මට මහ පල් එකක්නෙ දැම්මෙ මේව අන්තිමට බලන්නෙ කියල. හරි දුකයි ඈ.....

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78813181061049168822015-04-04T19:00:31.400+03:002015-04-04T19:00:31.400+03:00මොකෝ බං...නිකන්...වගේ හැක්මොකෝ බං...නිකන්...වගේ හැක්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-83416659350070790832015-04-04T19:00:10.006+03:002015-04-04T19:00:10.006+03:00හැම කතාවකම අවසානය තවත් කතාවක ආරම්භය තමා, ඒත් මැදින...හැම කතාවකම අවසානය තවත් කතාවක ආරම්භය තමා, ඒත් මැදින් පටන් ගන්න එක අවුල් වෙන්න ඇහැකි..හෙහ් හෙහ්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-72249456373724806832015-04-04T18:59:01.424+03:002015-04-04T18:59:01.424+03:00තැන්ක්යු මනා. උඹල මීට කලින් මල්පත්තරයක්වත් කිය්වල ...තැන්ක්යු මනා. උඹල මීට කලින් මල්පත්තරයක්වත් කිය්වල නැද්ද බන්, මේ පල් හෑල්ල්ල මේතරම් රහයි කියන්නෙ. මුන් මාව අන්දනවද මන්ද :(ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com