tag:blogger.com,1999:blog-6292398737018902574.post6441335817736638272..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: බසය සහ ගැහිල්ලඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-6292398737018902574.post-12822176309163957512012-05-10T13:18:19.947+03:002012-05-10T13:18:19.947+03:00හොඳ පැතුමක්නේ.......... :)හොඳ පැතුමක්නේ.......... :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-45725474289258717952012-03-30T12:14:25.127+03:002012-03-30T12:14:25.127+03:00ගෙදර කව්රුත් නැද්දො.... මේ යකා කොහාට උනාද?ගෙදර කව්රුත් නැද්දො.... මේ යකා කොහාට උනාද?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-28050536307970719652012-03-01T18:15:54.899+03:002012-03-01T18:15:54.899+03:00ප ලි ප්රමාද වුවද සුභ පැතුම්!ප ලි ප්රමාද වුවද සුභ පැතුම්!Anonymoushttps://www.blogger.com/profile/05942837825912089137noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57081421520678099712012-03-01T18:13:46.370+03:002012-03-01T18:13:46.370+03:00මා ද දින තුන හතරක්ම තුල ඉඩ ලද සෑම විටම සහොදරයාගේ බ...මා ද දින තුන හතරක්ම තුල ඉඩ ලද සෑම විටම සහොදරයාගේ බ්ලොග් අඩවිය රසවින්දෙමි. කියලා වැඩක් නැත එතරම්ම පට්ටය. පට්ට එකෙත් උපරිමය.කමෙන්ටුවක් දමන පලමු වතාවයි නියමයි ඉදිරියටත් මෙවන් ලිපි දැමීමට ශක්තිය ලැබේවා!Anonymoushttps://www.blogger.com/profile/05942837825912089137noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-1312712893680780822012-02-29T13:09:11.113+03:002012-02-29T13:09:11.113+03:00සුභ පැතුම්...........සුභ පැතුම්...........ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-46598897891012301072012-02-28T21:11:55.242+03:002012-02-28T21:11:55.242+03:00මාත් එන්න පරක්කුයි ඕන්.. එත් පරක්කුවෙලා හරි තාමත්...මාත් එන්න පරක්කුයි ඕන්.. එත් පරක්කුවෙලා හරි තාමත් සුභ පැතුමකට ඉඩ තියෙනවා නොවැ..:)

එන්ජිම ලෙඩ දීලා හිටිනකම්ම ඔය බස් එකම දිගටම පදින්න වේවා!!

හදිස්සියකටවත් යන්න "ටැක්සි" සෙට් නොවේවා!!නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-74715345735548644322012-02-27T12:02:28.723+03:002012-02-27T12:02:28.723+03:00අවුරුදු 10 ක් එකම බස් එක පදිනවා කියන්නේ සෙල්ලම් වැ...අවුරුදු 10 ක් එකම බස් එක පදිනවා කියන්නේ සෙල්ලම් වැඩක් ද අදහන්න වටිනවා...:D තවත් අවුරුදු බර ගානක් කිසිදු අතුරු අනතරාවකින් තොරව ඔය බස් එක පදින්න හේතුවාසනාව ලැබේවා!!!! ජයවේවා!!!!Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-32025542062983209812012-02-27T12:01:24.845+03:002012-02-27T12:01:24.845+03:00හිතු දේ නොම වෙයි, නොහිතු දෙයක් වෙයි...ලෝ දම් කැරකෙ...හිතු දේ නොම වෙයි, නොහිතු දෙයක් වෙයි...ලෝ දම් කැරකෙනවෝ........:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-33577151831620820702012-02-27T11:50:28.956+03:002012-02-27T11:50:28.956+03:00තෝ හිතුව නේද? හිටු මාත් හිතන්න.තෝ හිතුව නේද? හිටු මාත් හිතන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-59992018642768068012012-02-27T07:27:00.841+03:002012-02-27T07:27:00.841+03:00අපි බය වෙයි ඕවට! මේං තෑග්ග...
http://www.cyberyay...අපි බය වෙයි ඕවට! මේං තෑග්ග...

http://www.cyberyaya.blogspot.com/2012/02/07.htmlBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26289042484678427202012-02-27T07:14:14.263+03:002012-02-27T07:14:14.263+03:00අනේ සොරි බං - ජාලයේ හිටියෙ නෑ නෙව..
අවුරුදු දහයක්...අනේ සොරි බං - ජාලයේ හිටියෙ නෑ නෙව..

අවුරුදු දහයක් දීග කනව කියන එක ලේසි නෑ මේ කාලේ

මුණුපුරෝ ඉන්න කාලෙකත් අපට මෙහෙම සතුටුවිය හැකි වෙයි නේ?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-80732328110378929202012-02-26T17:25:47.369+03:002012-02-26T17:25:47.369+03:00අහිංසක පැතුමක්.ඉතුරු නැත්තේ ඔන්න ඕකයි.අහිංසක පැතුමක්.ඉතුරු නැත්තේ ඔන්න ඕකයි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-63958250174316222092012-02-25T19:37:41.318+03:002012-02-25T19:37:41.318+03:00අපොයි දැන් ඉතුරු දෙන්නෙත් නැහැ. ගානත් වැඩි නොවැ..
...අපොයි දැන් ඉතුරු දෙන්නෙත් නැහැ. ගානත් වැඩි නොවැ..

මක්කොරන්ට්ද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-83598976110397410232012-02-25T13:11:07.615+03:002012-02-25T13:11:07.615+03:00උඹ කොටියගෙන් බේරුනාට මෙදා පාර පුතේ සිංහයගෙන් කනව!උඹ කොටියගෙන් බේරුනාට මෙදා පාර පුතේ සිංහයගෙන් කනව!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50073258377723266102012-02-25T13:10:25.931+03:002012-02-25T13:10:25.931+03:00ඒ උනාට දුක නැද්ද?ඒ උනාට දුක නැද්ද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-20511270174144462272012-02-25T13:10:06.597+03:002012-02-25T13:10:06.597+03:00එහෙනං උඹව තමා අල්ලගන්නෙ :Dඑහෙනං උඹව තමා අල්ලගන්නෙ :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41418063400369088632012-02-25T13:09:44.726+03:002012-02-25T13:09:44.726+03:00අනේ නෑ, මේක මාය්ය දැක්කොත් මට තමයි බඩේ පාර!අනේ නෑ, මේක මාය්ය දැක්කොත් මට තමයි බඩේ පාර!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-91259931608428366872012-02-25T13:09:19.638+03:002012-02-25T13:09:19.638+03:00ගහනවනම් හරියට ගහන්න ( වදින්න ගහන්න - කැස්ට්රෝල් )...ගහනවනම් හරියට ගහන්න ( වදින්න ගහන්න - කැස්ට්රෝල් )

සුභ පැතුමට ස්තූතියි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-27116779749449769902012-02-25T13:08:38.186+03:002012-02-25T13:08:38.186+03:00දාන්න බයනං මේලක් දන්න. මම දාන්නං.
අදට හිරේට දාල ව...දාන්න බයනං මේලක් දන්න. මම දාන්නං.

අදට හිරේට දාල වසර දහයයි! ( නඩු තීන්දුව දීල නියම කොරල තිබ්බෙ ඊටත් ටිකක් කලින් )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50608270778833900682012-02-25T13:06:29.228+03:002012-02-25T13:06:29.228+03:00දක්ෂ ගෝලයො එහෙම තමා!
සුභ පැතුමට බොහොම ස්තූතියි!දක්ෂ ගෝලයො එහෙම තමා!

සුභ පැතුමට බොහොම ස්තූතියි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87294882977465120702012-02-25T13:05:30.784+03:002012-02-25T13:05:30.784+03:00ඔය එළිවෙන්නෙ.
සුභ පැතුමට බොහොම ස්තූතියි!ඔය එළිවෙන්නෙ.

සුභ පැතුමට බොහොම ස්තූතියි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62798644600385036152012-02-25T13:04:41.454+03:002012-02-25T13:04:41.454+03:00බොහොම ස්තූතියි.
ගිම්හානිගේ කමෙන්ට් නැති බ්ලොග් ප...බොහොම ස්තූතියි.

ගිම්හානිගේ කමෙන්ට් නැති බ්ලොග් පෝස්ට් නිකං බන්ඩො නැති පොළිසි වගේ තමයි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41888745437617163152012-02-25T13:03:55.898+03:002012-02-25T13:03:55.898+03:00කතාවට කියන්නෙ බුදුහාමුදුරවන්ගෙ බස් එකේ කොන්ද ආනන්ද...කතාවට කියන්නෙ බුදුහාමුදුරවන්ගෙ බස් එකේ කොන්ද ආනන්ද හාමුදුරුවො උනත් මාටිය ගහනවමලු!

මලා! මේකත් වාරණය කොරයිද දන්නෙ නෑ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-92108390385977379902012-02-25T13:02:12.814+03:002012-02-25T13:02:12.814+03:00තැන්කූ කිව්ව!තැන්කූ කිව්ව!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-28790988133274284362012-02-25T13:01:31.683+03:002012-02-25T13:01:31.683+03:00උඹ කවියෙ මම කියපු අදහස තේරුම් ගත්තනං අලවන්නෙ කාමරේ...උඹ කවියෙ මම කියපු අදහස තේරුම් ගත්තනං අලවන්නෙ කාමරේ දොරේ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com