tag:blogger.com,1999:blog-6292398737018902574.post609733601610439236..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: නොදන්න සිංහලේට ගොස් වරිගෙ නසා ගැනීමඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6292398737018902574.post-66241229245778815272010-07-09T10:27:46.281+03:002010-07-09T10:27:46.281+03:00හික් හික් රජ්ගම පැත්තෙ නම් කොල්ලගෙ ඔරුව ගලවල යැව්ව...හික් හික් රජ්ගම පැත්තෙ නම් කොල්ලගෙ ඔරුව ගලවල යැව්වනම් ඇති හික් හික්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-12729766042549987632010-07-09T00:47:38.494+03:002010-07-09T00:47:38.494+03:00@ දුකා,
ඇයි බං උඹට මතක නැද්ද....මංනෙ උඹලගෙ පැත්තෙ...@ දුකා,

ඇයි බං උඹට මතක නැද්ද....මංනෙ උඹලගෙ පැත්තෙ හිටපු මහජන සෞක්‍ය පරීක්ෂක. අර උඹලට වැසිකිලි හදන්න ආධාර අරන්දීල වැල්ලෙ ජරා කරන එක නතරකරන්න දේශන හිටං තිව්වෙ....හනේ..... හනේ...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-63223075822513230492010-07-08T21:51:39.251+03:002010-07-08T21:51:39.251+03:00උඹ රජ්ගම මොකේද මචෝ වැඩ කලේ . . . ?? හික්ස්උඹ රජ්ගම මොකේද මචෝ වැඩ කලේ . . . ?? හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57337764351789033522010-07-04T15:01:16.997+03:002010-07-04T15:01:16.997+03:00ඔය කේරල තමිල්නාඩු වලි එහෙ දාගන්නකෝ අප්පා, මොකටද මෙ...ඔය කේරල තමිල්නාඩු වලි එහෙ දාගන්නකෝ අප්පා, මොකටද මෙහෙට ගෙනාවේ, ආඬවනේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-35754401460028896102010-07-01T09:48:10.021+03:002010-07-01T09:48:10.021+03:00@ කතන්දර,
ඔබ හරියටම හරි. ඔය වල්ළම කියන්නෙ මලයාලම්...@ කතන්දර,

ඔබ හරියටම හරි. ඔය වල්ළම කියන්නෙ මලයාලම් වචනයක්. අදටත් එහෙ "වල්ළම්කාලි" කියන්නෙ ප්‍රධාම බෝට්ටු තරඟෙ වගේම ලොකු සංස්කෘතික උත්සවයක්. ඒ වගේම ඔය කෞරව කුළේ (බලපිටියෙ ඉඳන් ගිංතොටට වෙනකල් මුහුද අයින ඉන්නෙ ) ඇත්තො සේරම කේරළ ඔරිජින්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57526162637357284922010-07-01T02:40:42.510+03:002010-07-01T02:40:42.510+03:00හපොයි.. වල්ලම!හපොයි.. වල්ලම!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-43447651277508651012010-06-30T16:48:39.097+03:002010-06-30T16:48:39.097+03:00මේක කෙලින්ම අදාල කතාවක් නෙමේ. නමුත් වැදගත්.
එක එක...මේක කෙලින්ම අදාල කතාවක් නෙමේ. නමුත් වැදගත්.

එක එක පලාත් වල සමහර වචන සහ උච්චාරණය වෙනස් ඇයි කියල දන්නවද?

ඒ පැතිවල අයගේ මුතුන් මිත්තෝ ඉන්දියාවේ විවිධ පැතිවලින් ආපු නිසා, ඒ විවිධ භාෂාවලින් තවමත් ඉතුරු වෙලා තියෙන දේ තමයි ඒ.

වාසගං, සුවිශේෂී චාරිත්‍ර තමයි පැවතෙන අනිත් දේවල්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41515187885525936192010-06-30T10:54:52.576+03:002010-06-30T10:54:52.576+03:00@ චමීදේවා,
ඒකනං අහන්න වටින දෙයක්.. හැමෝටම පොදු ආමන...@ චමීදේවා,
ඒකනං අහන්න වටින දෙයක්.. හැමෝටම පොදු ආමන්ත්රනය තමයි "වාහෙ" කුණුහරුප ගේමක් නෑ...ඒ සේරම භාෂාවෙ සාමාන්‍ය විදිය නිසා එහෙ මිනිස්සුන්ට ගානක් නෑ. ඔය අපේ ලසිත් මාලිංගත් ඒ පැත්තෙනෙ.

@ හසිත,
අම්බලන්ගොඩ, බලපිටිය, රජ්ගම එක පෙළට තීනගං. ගොඩක් අය රජ්ගම කිව්වම දන්නෙ නෑ, ඒත් ගාලු පාරෙ තීන රත්ගම කිව්වම දන්නව. ඒත් හරි නම රජ්ගම.

@හේමලයා
@sameerausa
හික්ස්...ස්තූතියි...

@හෙළයා,
මේ ටික දැක්කෙ නැතෙයි.
“හැබැයි බේරගත්තට පස්සෙනං ගමේ උන් ටික "ඔරුව" ගලෝලම යවන්නැති කොලුවගෙ..!”

@ Ano,
ඔව් රත්ගම තීන්නෙ ගාල්ලට කලින් ගාලු කොළඹ පාරෙම තමයි.

@thariya,
ඒකනං අගේ ඇති අදහස.

@ මාරෙ,
ඕකතමයි තීන ලෙඩේ. ඔය පැත්තෙ කතා හරි අමාරුයි ප්‍ර සිද්ධ ස්ථානවල ප්රකදර්ශනයට දාන්න.
ඔය යාලුව අර "යායෙ" ඉන්න කුරුලු හමුදා ගොය්ය නෙමෙයි නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8581466987675368902010-06-29T13:45:50.116+03:002010-06-29T13:45:50.116+03:00හුට්ටාරෙ...
මටත් තියේ කතාවක් රජ්ගම මගේ කුරුළු හමු...හුට්ටාරෙ...

මටත් තියේ කතාවක් රජ්ගම මගේ කුරුළු හමුදා යාළුවෙක් ගැන , පෝස්ට් එකක් හැටියට දාන්න ගියොත් බලධාරියාගේ කතුරට අහුවෙයිද මන්දා..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-66752659745542080812010-06-29T12:42:04.945+03:002010-06-29T12:42:04.945+03:00වල්ළම ගියත් මොකෝ , වැඩේ කෙරුණ නම්...හික්වල්ළම ගියත් මොකෝ , වැඩේ කෙරුණ නම්...හික්Tharindu Edirisinghehttps://www.blogger.com/profile/12940283701735485444noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-16339873056312824622010-06-28T19:52:20.455+03:002010-06-28T19:52:20.455+03:00හික්ස් මැක්සා කතාව...... එල එල....හික්ස් මැක්සා කතාව...... එල එල....Anonymoushttps://www.blogger.com/profile/08606975994116487787noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-86370853131405468322010-06-28T19:43:39.960+03:002010-06-28T19:43:39.960+03:00රත්ගම ගල්ල ට කිම් 4 main road ekk idalaරත්ගම ගල්ල ට කිම් 4 main road ekk idalaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61837536252638170672010-06-28T19:19:56.331+03:002010-06-28T19:19:56.331+03:00පස්සේ කොල්ලගේ " වල්ල ම " ගලවන්න ඇති කෙල්...පස්සේ කොල්ලගේ " වල්ල ම " ගලවන්න ඇති කෙල්ලගේ සහෝදරයෝ ටිකහෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-19086062981972530662010-06-28T19:18:31.838+03:002010-06-28T19:18:31.838+03:00හික්ස්.. මැක්සා කතාව... :Dහික්ස්.. මැක්සා කතාව... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-15733687164503134602010-06-28T18:18:47.596+03:002010-06-28T18:18:47.596+03:00පට්ට.....:Dපට්ට.....:DShadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-84641233564459976892010-06-28T17:15:50.715+03:002010-06-28T17:15:50.715+03:00ඔය රජ්ගම කොහෙද තියෙන්නේ අයියා ?ඔය රජ්ගම කොහෙද තියෙන්නේ අයියා ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38584289926210717102010-06-28T16:49:07.999+03:002010-06-28T16:49:07.999+03:00හික්ස්...
කොහොමද රජ්ගම පැත්තේ කතා කරන විදිය එහෙම....හික්ස්...

කොහොමද රජ්ගම පැත්තේ කතා කරන විදිය එහෙම....චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.com