tag:blogger.com,1999:blog-6292398737018902574.post5621186262642519899..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: ලිං කටින් සෙවූ විමුක්තිය...ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6292398737018902574.post-69908209278658750132011-09-13T15:25:10.148+03:002011-09-13T15:25:10.148+03:00කන්වර්ටර් එකට කොටල ඒව වර්ඩ් එකට කොපි කරල අඩුපාඩු හ...කන්වර්ටර් එකට කොටල ඒව වර්ඩ් එකට කොපි කරල අඩුපාඩු හදල ව්‍යරණ දොස් දන්න තරමින් හරිගස්සල පෝස්ට් එකක් දාන්න විඳින දුක දන්නෙ මං විතරයි, මේ ඔක්කොම රාජකාරි අස්සෙ. මෙන්න මේක එහෙව් මට දෙකක්ම ලියන්නලු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-30087442920306378232011-09-13T15:18:55.532+03:002011-09-13T15:18:55.532+03:00විශේෂ දවසක් නම් ඒ ගැනත් ලියා මේකෙ ඉතුරු ටිකත් සම්ප...විශේෂ දවසක් නම් ඒ ගැනත් ලියා මේකෙ ඉතුරු ටිකත් සම්පූර්ණ කරන්න....ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-33609670765518339802011-09-13T15:13:15.327+03:002011-09-13T15:13:15.327+03:00සැමට,
නොවැලැක්වියහැකි හේතුවක් නිසා අද දින විකාශය ...සැමට,

නොවැලැක්වියහැකි හේතුවක් නිසා අද දින විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න. ඉතිරි කොටස හෙට සවසට බලාපොරොත්තුවන්න.

මේ කතාව කමල ඇන්ටි පිළිබඳව මම හිතපු ක්‍රියා කරපු හා ඒ හැඟීම මගේ පුද්ගලික ජීවිතයට බලපාපු හැටි කියන්නයි ලියන්න ගත්ත දේ නොහිතම වෙන පැත්තකට හැරිලනෙ!

හෙට ජීවිතේ විශේෂ දවසක්. ඒ ගැන ලියනවද මේ කතාවම ලියාගෙන යනවද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37063789981648689812011-09-13T11:48:20.190+03:002011-09-13T11:48:20.190+03:00මෙහෙම අසාධාරන වැඩ නම් හතුරෙකුටවත් වෙන්න එපා. මුල ඉ...මෙහෙම අසාධාරන වැඩ නම් හතුරෙකුටවත් වෙන්න එපා. මුල ඉඳන් කියෝගෙන ආවා කෙලි සීන් එකට කාපු හැටි දැනගන්න මදෑTest Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-28749521063561040382011-09-13T02:04:08.329+03:002011-09-13T02:04:08.329+03:00අපොයි දැන් ඉතින් දෙවෙනි කොටස දාන්ටකෝ...:)අපොයි දැන් ඉතින් දෙවෙනි කොටස දාන්ටකෝ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-60429305264942481612011-09-12T07:09:01.872+03:002011-09-12T07:09:01.872+03:00යාලුවෙලා අහු උනාට පස්සෙ දෙන දේශනාවට වැඩිය හොඳයි අප...යාලුවෙලා අහු උනාට පස්සෙ දෙන දේශනාවට වැඩිය හොඳයි අප්පා මට නම් ගුටි කන එක. එතකොට මේක නවත්තන්නෙම නෑ කියන හිතේ හයිය හරි එනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57672250407919953222011-09-11T17:43:08.971+03:002011-09-11T17:43:08.971+03:00කොහෙද මෙච්චරකල් හිටියෙ?කොහෙද මෙච්චරකල් හිටියෙ?emailkavikaarihttp://www.blogger.com/comment-published.g?blogID=6562438199732655389noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-82948415492761403332011-09-11T16:57:06.313+03:002011-09-11T16:57:06.313+03:00බැහැනෙ ඉතින්,, හොඳම හරියෙදි නවත්තලා ඉතිරිය හෙටළු,...බැහැනෙ ඉතින්,, හොඳම හරියෙදි නවත්තලා ඉතිරිය හෙටළු,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77819001225511359042011-09-11T16:50:40.061+03:002011-09-11T16:50:40.061+03:00ළඟ හිටිය නම් ගහනවා Z පාර පිට මැද.. ඇයි බං මේකේ හොඳ...ළඟ හිටිය නම් ගහනවා Z පාර පිට මැද.. ඇයි බං මේකේ හොඳම ටික කෝ..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-35553673189754508842011-09-11T15:51:27.958+03:002011-09-11T15:51:27.958+03:00අර කිව්වත් වගේ.... හොඳම හරියෙන් මතු සම්බන්ධයි... ඉ...අර කිව්වත් වගේ.... හොඳම හරියෙන් මතු සම්බන්ධයි... ඉක්මනට දාපියකො....

තාත්තල පොඩි පොඩි හොරකම් මගඩි වලට අම්බානෙක නෙළුවට ලව් සීන් වලදි එහෙමම නෑ...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58686937214982454292011-09-11T10:18:58.954+03:002011-09-11T10:18:58.954+03:00සික් මේවා මෙහෙම නවත්තන්න හොද නෑසික් මේවා මෙහෙම නවත්තන්න හොද නෑItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62790461938895604652011-09-11T10:13:35.136+03:002011-09-11T10:13:35.136+03:00අනේ අපොයි භාගයයිනෙ...අනේ අපොයි භාගයයිනෙ...``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-31306418988023442292011-09-11T06:53:43.067+03:002011-09-11T06:53:43.067+03:00දැන් තාතාගෙන් ගුටි කෑවද..කන පිරෙන්න දේශනාවක් හම්බ ...දැන් තාතාගෙන් ගුටි කෑවද..කන පිරෙන්න දේශනාවක් හම්බ වුනාද . කමක් නැහැ ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනේ ..අපි ඉවසන්නම්කො ඉතුරු ටික අහගන්නBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49162310559704676532011-09-11T04:16:44.705+03:002011-09-11T04:16:44.705+03:00දැන් නිකම් හෘදේ වස්තුව "ඩුම්පල කන් ඩුම්පල කන්...දැන් නිකම් හෘදේ වස්තුව "ඩුම්පල කන් ඩුම්පල කන්" කියලා ගැහෙන වෙලාවේ මැදින් කතාව කැඩුව එක නම් වැරදියි ලොක්කා........

පියාණෝ පුත්රයාණෝට අවවාද දෙන්න වගේ යන්නේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-18862953391515590522011-09-11T03:00:35.979+03:002011-09-11T03:00:35.979+03:00ඒ කාලෙත් හොඳ වැඩ කරලා නේ. හරිම ලස්සන ප්‍රේම කතාවක්...ඒ කාලෙත් හොඳ වැඩ කරලා නේ. හරිම ලස්සන ප්‍රේම කතාවක්. ප්‍රේමය ගැන කොල්ලන්ගේ පැත්තෙන් කතා කරන කෙනෙකුට සඳරු විතරයි දැකලා තිබුනේ. ඔන්න දැන් තව කෙනෙක් ඉන්නවා.

ඉතුරු ටික කල් නෑර කියන්ට. අපි බලාගන ඉන්නවා...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68253437793207632352011-09-11T02:14:36.288+03:002011-09-11T02:14:36.288+03:00අය්යෝ කෑවනේ වැඩේ . හොඳ හරියට එනකොටම ඇඩ් එකක් දැම්ම...අය්යෝ කෑවනේ වැඩේ . හොඳ හරියට එනකොටම ඇඩ් එකක් දැම්මා.
ශික් විතරක්.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-14555557261763240952011-09-10T22:25:01.370+03:002011-09-10T22:25:01.370+03:00මාව කාපං ..
මේක හරි මැදින් ඉවර වෙනවා කියලා දනී නම...මාව කාපං ..

මේක හරි මැදින් ඉවර වෙනවා කියලා දනී නම් අනිකත් ලීවාම තමා එන්නේ .

ඉක්මනට අනිකත් ලියාපං ලොකු අයියේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-51492537866540571012011-09-10T21:52:05.020+03:002011-09-10T21:52:05.020+03:00හ්ම්...ලස්සන කතාවක් වගේ. බලමු මොකද වෙන්නේ කියලාහ්ම්...ලස්සන කතාවක් වගේ. බලමු මොකද වෙන්නේ කියලාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-2005593382588497072011-09-10T19:57:47.937+03:002011-09-10T19:57:47.937+03:00මොනාද අයියේ.....
ආතල් එක උපරිම වෙලාවෙ දොරට තට්ටු ක...මොනාද අයියේ.....
ආතල් එක උපරිම වෙලාවෙ දොරට තට්ටු කරනව වගෙ වැඩක්නෙ ඔයා කලේ...
හෙටම අනිත් ටිකත් ලියල දාන්න...පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-54487920602147578872011-09-10T18:54:19.115+03:002011-09-10T18:54:19.115+03:00ඈහ්...සොරි වෙන්න ඕන..මේක මල ගෙදරක ෂොක් එක මැද ලියු...ඈහ්...සොරි වෙන්න ඕන..මේක මල ගෙදරක ෂොක් එක මැද ලියුව එකක් මිසක් ආතල් කතාවක් නෙවෙයිනෙ...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26526890071565122352011-09-10T18:52:09.243+03:002011-09-10T18:52:09.243+03:00ෂිඃ..කෑවා..කෑවා..ආතල් එක කෑවා..කතාව හොඳම තැනින් කන...ෂිඃ..කෑවා..කෑවා..ආතල් එක කෑවා..කතාව හොඳම තැනින් කනට පයින් ගැහුවා වගේ කඩලා...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.com