tag:blogger.com,1999:blog-6292398737018902574.post5420221462512598696..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: History and His Storyඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6292398737018902574.post-75810677339072191362016-08-20T22:15:41.691+03:002016-08-20T22:15:41.691+03:00ලංකාව ස්වභාවිකවම 'නිවර්තන සදාහරිත' වනාන්තර...ලංකාව ස්වභාවිකවම 'නිවර්තන සදාහරිත' වනාන්තර කලාපයට නේද අයිති වෙන්නෙ? 'නිවර්තන පතනශීල' ශාඛ පසු කාලීනව හඳුන්වලා දුන්නු ඒවා වෙන්න ඕන නේ. බෝ (ඇසතු) උතුරු ඉන්දියාවෙන් මෙහාට හඳුන්වලා දුන්නු එකක් විය හැකියි බොහෝ විට..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-80543112933657740832016-08-20T17:07:38.856+03:002016-08-20T17:07:38.856+03:00ඉතිහාසය ගැන පොර ටෝක් දෙන්න කවුරුත් ආසයි. ඉතිහාසය ද...ඉතිහාසය ගැන පොර ටෝක් දෙන්න කවුරුත් ආසයි. ඉතිහාසය දැන් උගන්නන එකත් නවත්තලා හන්දා තවත් ලේසියි. සමාන්තර ඉතිහාසය ඉගැන්නුව නම් ඔය හුඟක් ප්‍රශ්ණවලට යම් විසඳුමක් ලැබෙනවා. මට මතකයි කොහෙ හරි එහෙම උගන්නනවා. උදාහරණයක් විදියට ලංකාවෙ සිද්දියක් ගැන කියනකොට මාතෘකාව යටින් ඒ වකවානුවෙ ලෝකයෙ අනිත් තැන්වල මොන යුගයද මොන පාලකයොද හිටියෙ වගේ එකක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-14496904261083786832016-08-20T13:15:14.714+03:002016-08-20T13:15:14.714+03:00පොඩි කාලේ ඇති තරම් බී ගත් මිනිස්සුන්ගේ රංඩු සරුවල්...පොඩි කාලේ ඇති තරම් බී ගත් මිනිස්සුන්ගේ රංඩු සරුවල් ඇසා ඇත්තෙමි...එබැවින් ඔවැනි තැන්වල තෙල් නොපුච්චමි...ඕනවට වඩා සහ පෙරේතකමට බොන ඈයොන්වත් අප්පිරිය කරමි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57840494889205727352016-08-20T13:08:13.186+03:002016-08-20T13:08:13.186+03:00හැක්.. හැක්..හැක්.. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22207886364905396432016-08-19T22:38:21.083+03:002016-08-19T22:38:21.083+03:00//චෙෆාකිය මිනීමැරුමකට සාක්කි දෙන්න//
රෙද්ද තමා ඔය...//චෙෆාකිය මිනීමැරුමකට සාක්කි දෙන්න//

රෙද්ද තමා ඔය කියන දවස් දෙකේම කලින් නිදාගත්තා , හොරට නිදියන උන්ව කොහොම ඇහැරවන්ඩද , උසාවි ගිහින් කියයි

‘‘ මම මොකුත් දන්නැ ස්වාමිනි මං තද නින්දේ හිටියේ , මහා හයියෙන් අඩන සද්දයක් ඇහිල බලනකොට මගේ ගෙමැද්දේ එකෙක්ගේ බොකු එලියට ඇදල කියල ‘‘අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-72963821016375964602016-08-19T22:27:30.520+03:002016-08-19T22:27:30.520+03:00ආවම නේද මේ පැත්තෙ? ඔව්, අපි ඉතිහාසෙ සුන්දරත්වයෙන් ...ආවම නේද මේ පැත්තෙ? ඔව්, අපි ඉතිහාසෙ සුන්දරත්වයෙන් මත්වෙලා වර්ථමානෙ ඛේදවාචකය දකින්නෙ නෑ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-54128337231437270862016-08-19T22:26:05.928+03:002016-08-19T22:26:05.928+03:00ප්‍රසා, එහෙනං උඹෙ සම්මනෙත් ලැබ්බෙනැතුව යනව...හැක්....ප්‍රසා, එහෙනං උඹෙ සම්මනෙත් ලැබ්බෙනැතුව යනව...හැක්..

මාත, අටම ගෙඔණුස්සෙක්වත් මරන්නෙ නැති මිනිහ වෙච්චි උඹව මක්කට මරන්නද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-28645701915009908222016-08-19T22:24:51.434+03:002016-08-19T22:24:51.434+03:00ප්‍රා, සම්පූර්ණයෙන් එකඟයි. ලංකාවෙ තියෙන්නෙ ඉන්දියා...ප්‍රා, සම්පූර්ණයෙන් එකඟයි. ලංකාවෙ තියෙන්නෙ ඉන්දියානු මහා සම්ප්‍රදායෙන් බිඳිල වෙනම වර්ධනය වෙච්චි චූල සම්ප්රදායක් කියන එකයි මගෙ අදහස. ඒක එක එක කාලවල බිඳිල, ආයි ඉන්දියාවෙම වෙනත් ප්‍රාදේශීය ශිශ්ඨාචාර වලින් ආ දේ එක්ක වෙනස් වෙලා තීනව. ඒකයි අනුරාධපුර යුගවල නොතිබ්බ සිංහල අවුරුද්ද වගේ දේ නුවර යුගයෙ ඉස්මතුවෙන්නෙ.

සමස්ථයක් වශයෙන් ගත්තම ලංකාව වගේ පුංචි රටක උනත් ඉතා ඉහල ශ්ෂ්ඨාචාරයක් තිබීම අපි ආඩම්භර වෙන්න ඕන දෙයක් තමා, නමුත් ඒක තමයි ලෝකෙ එක, හෝ හොඳම එක කියන අතොශයෝක්තියට අපි යා යුතු නෑ. ඒකෙන් වෙන්නෙ අර මම උඩ කිව්ව වගේ මත් වෙන එක විතරයි.

තිසර, නුවර යුගය වෙනකොට ලංකාවෙ රජවරු දෙමළ. ඒ නිසා ප්‍රභූ බස සිංහල නෙමේ දෙමළ. හරියට අර සාර් කාලෙ රුසියාවෙ ප්‍රංශ බස වගේ, අද ඉංග්‍රීසිය වගේ. උඩරට ගිවිසුමේ සිංහල බැරියාව ගැන හිතන්න ඕන ඒ පදනමේ ඉඳලයි. නැත්තං සංදේශ කාව්‍ය ලිව්ව කෝට්ටෙ සිංහල අර තරං දියුණු රසවත් ඒක වෙද්දි ඊට ශතවර්ෂ දෙක තුණක් යනකොට සිංහල බැරි වෙන්න විදිහක් නෑ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-52825877483073670132016-08-19T22:12:14.104+03:002016-08-19T22:12:14.104+03:00උං අහිංසක.? හැබැයි පස්සෙ හිතුන අපරාදෙ සුන්දර හැන්ද...උං අහිංසක.? හැබැයි පස්සෙ හිතුන අපරාදෙ සුන්දර හැන්දෑවක් නාස්ති උනා කියල. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-13203996281831782692016-08-19T22:11:26.896+03:002016-08-19T22:11:26.896+03:00දැන් බිංදුව වදිනව, ඒක නිසා ඔක්කොම හදන්න ඕන. උඹ එක්...දැන් බිංදුව වදිනව, ඒක නිසා ඔක්කොම හදන්න ඕන. උඹ එක්කත් වාද කොටයක් තීනව. බෝ ගහ ලාංකික ගහක් නෙමේ කියල, මතකද? හොයා ගත්තද සීතලට කොල හැලිල අලුතෙන් දලු දාන වෙන ආවේනික ගහක් ලංකාවෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36256238167118268162016-08-19T22:09:56.560+03:002016-08-19T22:09:56.560+03:00ඒ මේ කම්පීතරේ අවුලක් බං. හිටි ගමන් මේකෙ \ එක ටයිප්...ඒ මේ කම්පීතරේ අවුලක් බං. හිටි ගමන් මේකෙ \ එක ටයිප් කොරනකොට # වදිනව. ඉතිං බිංදුව ගහන්න බෑනෙ කන්වටරේ, ඒකයි o දාල ගොඩ යන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25469114331591175102016-08-19T22:08:40.353+03:002016-08-19T22:08:40.353+03:00මොන පිස්සුද. දැක්කෙ නැද්ද සහන් සහ සැහැල්ලුව මහා වා...මොන පිස්සුද. දැක්කෙ නැද්ද සහන් සහ සැහැල්ලුව මහා වාදෙ :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-42312121790672700392016-08-19T22:08:04.175+03:002016-08-19T22:08:04.175+03:00අටං, අපේ හාමිනේ මගේ පාරෙ මරාගන්න වාද මිසක් ශාස්ත්...අටං, අපේ හාමිනේ මගේ පාරෙ මරාගන්න වාද මිසක් ශාස්ත්‍රීය කාරණාවක් ගැණ වාද කරනව ඔය දැක්කමයිනෙ. ඒකයි උන්දැ භය වෙලා තීනෙ අර වගේ වෙයිද කියල මේකත්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68954530539011339002016-08-19T22:06:09.096+03:002016-08-19T22:06:09.096+03:00මාත, උගෙන් මම ඇහුව, උඹ කොහොමද ප්ලිනි කියන දේවල් ඇත...මාත, උගෙන් මම ඇහුව, උඹ කොහොමද ප්ලිනි කියන දේවල් ඇත්තය කියල පිළිගන්නෙ, මොනාද ඒව සනාත කරන්න තීන සාක්කි කියල. මූ අහනව මගෙන්, උඹ කොහොමද උඹගෙ තාත්ත උඹෙ තාත්තමයි කියල පිළි ගන්නෙ කියල. එහෙම උන්ට කොහෙද බං ජර්මනිය ගැන කියන්නෙ.

ඇණය, දවසේ කතාවඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-48999592855903945802016-08-19T22:04:14.819+03:002016-08-19T22:04:14.819+03:00දැන් වැඩි එහෙම උන් තමා. හැබැයි උඹ ඉතින් කොහොමත් වා...දැන් වැඩි එහෙම උන් තමා. හැබැයි උඹ ඉතින් කොහොමත් වාද කොරන්න යන එකායැ? ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75918947196209375162016-08-19T22:03:06.085+03:002016-08-19T22:03:06.085+03:00රසික, මිනිස්සු පොත පෙරලන්නෙ එහෙමනෙ.රසික, මිනිස්සු පොත පෙරලන්නෙ එහෙමනෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56434123481325575432016-08-19T10:20:39.761+03:002016-08-19T10:20:39.761+03:00සහතිකෙන්ම "මොකද ජාතියක් වශයෙන් තමන්ගෙ ඉතිහාසය...සහතිකෙන්ම "මොකද ජාතියක් වශයෙන් තමන්ගෙ ඉතිහාසය සහ වටිනාකම් දැනගෙන ඉන්න එක වටිනව උනත්, ඒ මත්තෙම ඉන්න, එකෙන් එහාට නොයන එක රටක් හැටියට අපිට වෙලා තීන මහා විනාසයක්"රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77727698117935439752016-08-18T15:18:32.834+03:002016-08-18T15:18:32.834+03:00තව ටිකෙන් අටමා එක දවසක් මාව මරණවා ඔතනදීම...තව ටිකෙන් අටමා එක දවසක් මාව මරණවා ඔතනදීම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68927452667980882532016-08-18T15:17:36.411+03:002016-08-18T15:17:36.411+03:00අපේ රටට දෙයක් කරපු රජවරු ඉඳලා තියෙන්නේ බොහෝම ටිකයි...අපේ රටට දෙයක් කරපු රජවරු ඉඳලා තියෙන්නේ බොහෝම ටිකයි... ඒත් රටට නෙමෙයි තම රාජධානියට. ඒ කියන්නේ බල ප්‍රදේශයට. අනික් උන් ඔක්කෝම පනසල්වල පඹයෝ. උන් පන්සල රැක්කා. පන්සල් මේ පව් කාරයෝ රැක්කා. ඇත්තම කියනවා නම් අපේ රටේ ඉඳලා තියෙන්නේ ප්‍රාදේශීය පාතාල නායකයන් පිරිසක්. මාෆියාව තමයි පන්සල.. මහින්දගේ කාලේ උනේ ඒක නැවත මේ මහපොලොව මත පතිතවීම. මහින්ද වගේම දරුණු මහීපාල කියලා එකෙක් සපරගමුව පාලනය කරන්නෙත් ඒ වගේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-31309883941225349182016-08-18T14:00:58.362+03:002016-08-18T14:00:58.362+03:00මතවාදේ ගියේ නම් ආනන්දේ ඩිබේට් ටීම් එකයි තරුණ බෞද්ධ...මතවාදේ ගියේ නම් ආනන්දේ ඩිබේට් ටීම් එකයි තරුණ බෞද්ධ සංගමයයි අතරේ..දෙන්නම එක ඉස්කෝලේ නිසා වෙන්නැති ෂේප් උනේ....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6149693506316368342016-08-18T09:37:25.610+03:002016-08-18T09:37:25.610+03:00මගෙ හිතේ ලාවට තිබ්බ අදහසක් මටම පැහැදිලි කරගන්න පුළ...මගෙ හිතේ ලාවට තිබ්බ අදහසක් මටම පැහැදිලි කරගන්න පුළුවන් වුණා මේක කියෙව්වහම. අපේ ඉතිහාසයේ තියනවනේ පොත් ලියවිච්ච, සෙල්ලිපි ලියවෙච්ච, සීගිරි බලකොටුව නිර්මාණය කල, මහා වැව් දාගැබ් නිර්මාණය කල කාල වකවානු. මට වුණේ ඉන්දිකට වෙච්ච දේ අනිත් පැත්ත. මට හම්බ වුණේ අපේ දියුණු ශිෂ්ටාචාර තිබිලා තියනවා කියපු ගමන්, එක අදහසට හේතු විරහිතව පහර දෙන කෙනෙක්. මම අතීත ශ්‍රී විභූතිය වන්දනා නොකලට, යම් යම් කාල වල ලංකාවේ දියුණු කියල සැලකිය හැකි දැනුම් පද්ධති තිබ්බ බව පිළිගන්න කෙනෙක්. අනිත් පුද්ගලයාගේ තර්කයක් වුණේ අපේ උඩරට ගිවිසුම ලියලා තියන ආකාරය පවා හරිම ලාමකයි කියලා. ඉතිං ඊට කලින් අපිට ඉතා හොඳ භාෂා දැනුමක් තිබුණා කියලා කියන්නේ කොහොමද කියන එක. හේතුව තමා ඔබ කිවූ විදිහට නොකඩවා පැවතෙන ශිෂ්ටාචාරයක් නැතිකමෙන් ඒ දැනුම අඛණ්ඩව ඉදිරියට නොයාම. හැබැයි ශිෂ්ටාචාරයේ අඛණ්ඩ පැවැත්ම ඒ සඳහා උවමනා වුණත්, එපමණින්ම දැනුම දියුනු වෙන්නේ නෑ කියල නම් කියන්න පුළුවන් අද තත්වය සලකලා. යහපාලනය ගේන එක වුණත් දැන් ආයෙ මුල ඉඳලම කරන්න වෙනවනේ :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37634938272194674992016-08-18T09:11:57.737+03:002016-08-18T09:11:57.737+03:00බොනකොට කවුද බං ඉතිහාසෙ ගැන කතා කරන්නෙ. ඉතිහාසෙ කන...බොනකොට කවුද බං ඉතිහාසෙ ගැන කතා කරන්නෙ. ඉතිහාසෙ කන්නද. හැක්..
චෙෆාකිය මිනීමැරුමකට සාක්කි දෙන්නත් උනානං තමයි වැඩේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-159357200851381452016-08-18T09:07:55.472+03:002016-08-18T09:07:55.472+03:00තව පම්පෝරියක් තමයි අපි එහෙම ඉන්නකොට සුද්දො කොල අතු...තව පම්පෝරියක් තමයි අපි එහෙම ඉන්නකොට සුද්දො කොල අතු ඇඳගෙන ඉන්නවය, උන්ට පෙන්නන දෙයක් නෑ කියන එක.

අපේ අනුරාධපුර ශිෂ්ඨාචාරය කැඩුනා ආක්‍රමණ හා අනිත් හේතූන් නිසා. හරියට අවු 5000කට ඉස්සර පටන් ගත් ඊජිප්තු ශිෂ්ඨාචාරය කැඩුනා වගේ. සංස්කෘතික වශයෙන් නුවර යුගය හා අනුරාධපුර යුගයන් අතර නොකැඩී ගලා ආ සම්බන්ධයක් නැති තරම්.

දකුණු යුරෝපයේ ග්‍රීක හා රෝම ශිෂ්ඨාචාර අපි ලංකාව තරම් හෝ ඊටත් වඩා පැරණි වුනත් ඒවාද එක්තරා දුරකට කැඩීමකට පත්වුනා.
ඒවාගෙන් ආභාශය සෑහෙනදුරකට ලැබුනු (අපේ පම්පෝරිකාරයින් ඔය ඉතිහාසයක් නොමැති සුද්දො කියන )බටහිර යුරෝපයේ වුනත් නොකැඩී දියුණුවුන ශිෂ්ඨාචාරය අවු 1000කට වැඩියි. ඉන්ගලන්තයේ ප්රජාතන්තවාදී දියුණුව මැග්නා කාර්ටා සිට වුනත් ( ඊට කලිනුත් සැක්සන් Witan වගේ මූලයන් තිබුනා ) නොකැඩී අවු 800ක සිට පරිණාමය වුනා. (උතුරු යුරෝපයේ අවු 1086 ක් පැරණි අයිස්ලන්ත පාර්ලිමේන්තුව හා ස්වීඩනයේ ව්‍යවස්ථාදායක ආයතන ගැනත් කියවල බලන්න)

අනුරාධපුරයේ කොහොම තිබුනද දන්නෙ නෑ. කොහොම තිබුනත් ඒක අභාවයට ගියා මිසක් ක්‍රමයෙන් පරිණාමය වී දියුණුවුනේ නෑ. නුවර යුගය වෙනකොට ඉතා පරිහාණියට පත්වූ ක්‍රමයක් තමයි තිබුනෙ. දැන් අපිට අනුරාධපුර යුගයෙන් පරිණාමය වී ලැබුනු ක්‍රමයක් නෑ.
අවු දාහකට ආසන්න කාලයක් තිස්සේ ඉන්ගලන්තෙ ක්‍රමයෙන් දියුණු වී හදා ගත්ත ක්‍රමයක් අපිට දඩස් ගල හම්බවෙලා ඒ පිලිබඳ ක්‍රමයෙන් දියුණු වූ සම්ප්රදායක් නොතිබුනු අපි ඒක අපි දැනගෙන හිටිය නුවර /කෝට්ටේ කාලයේ තිබුනු නොදියුණු වැඩවසම් මානසිකත්වයකින් mutate කරගත් එකකට පත්කරගෙන තියනවා.

කොහොමවෙතත් රටක දැන් ශිෂ්ඨාචාරය ලෙස සැලකීමේදී වැදගත් වන්නේ අතීතයේ තිබිලා නැතිවෙලා තියන vanished civilizations නොව නොකැඩී දියුණුවී ඇත්තේ මොකක්ද කියන ඒවාය.

(මට ලියන්න පුලුවන් විදිහට තමයි ලිව්වෙ. පැහැදිලි අඩුබව ගැන සමාවෙන්න. සාකච්චා කරන්න ඕනෙ දෙයක් මෙහෙම කමෙන්ට් වලින් බෑ :-D )Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57368402521643627172016-08-17T13:49:28.149+03:002016-08-17T13:49:28.149+03:00බොන වෙලාවට සිංදු කියනවට වැඩිය දෙයක් කරන්ඩ නරකයි.
...බොන වෙලාවට සිංදු කියනවට වැඩිය දෙයක් කරන්ඩ නරකයි.
උඹලගෙ වාදෙ හින්ද අර අහිංසක චෙෆයි , අටමයි දෙන්න බයවෙන්ඩ ඇති .කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71317864616808924292016-08-17T11:55:38.044+03:002016-08-17T11:55:38.044+03:00ඇත්තනේ මුන් දෙන්නා උදේ කවාගත්තනේ හබුං...!ඇත්තනේ මුන් දෙන්නා උදේ කවාගත්තනේ හබුං...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com