tag:blogger.com,1999:blog-6292398737018902574.post4977404545937653019..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: රජුන් ගැයූ ගී...!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6292398737018902574.post-28035946790056717892012-11-24T09:28:49.105+03:002012-11-24T09:28:49.105+03:00ස්තූතියි සජිත්. මේ දවස්වල කන්තෝරුවෙ වැඩ අම්බානට. ඒ...ස්තූතියි සජිත්. මේ දවස්වල කන්තෝරුවෙ වැඩ අම්බානට. ඒක්යි ලිව්ල්ල අඩු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70920357254968311722012-11-24T09:28:04.999+03:002012-11-24T09:28:04.999+03:00පෝං එකෙන් කොටද්දි ඩිලීට් එකනෙ බං එබුනෙ. ඒකයි ආයි ක...පෝං එකෙන් කොටද්දි ඩිලීට් එකනෙ බං එබුනෙ. ඒකයි ආයි කොපියක් ඇලෙව්වෙ. අර දූ පුතුනේ රට අපේය...දූ පුතුනේ අප රටේය එකත් නිකන් මුල ඒ වගේ නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3638000212622995202012-11-24T09:26:51.966+03:002012-11-24T09:26:51.966+03:00ඇනෝ, දැක්කෙ නැද්ද උඩ තිබ්බ " නෑ එක තාම දුන්නෙ...ඇනෝ, දැක්කෙ නැද්ද උඩ තිබ්බ " නෑ එක තාම දුන්නෙ නෑ. දෙසැම්බර් පාළහ වෙනකල් ගල් අහුලවලු" කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-14475640697001313392012-11-24T09:26:00.496+03:002012-11-24T09:26:00.496+03:00අභීත කමෙන්ට් කරේ මම "තම නැණ පමණින් ලියල ගියොත...අභීත කමෙන්ට් කරේ මම "තම නැණ පමණින් ලියල ගියොත් මගේ ගානෙ ණයක් දෙනව නොගෙව පනින්න" කියපු නිසා නෙමෙයි නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-11275310788368684962012-11-24T09:22:52.309+03:002012-11-24T09:22:52.309+03:00බොහොම ස්තූතියි අගය කිරීමට. මේ මේ පැත්තෙ ආවමද මන්ද!...බොහොම ස්තූතියි අගය කිරීමට. මේ මේ පැත්තෙ ආවමද මන්ද! අද වන්දිභට්ට කම කවදටත් වඩා හොඳට කෙරීගෙන යනවනං තමා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-60297412344997178202012-11-24T09:21:20.447+03:002012-11-24T09:21:20.447+03:00ආ ඔව්නෙ. ජෝති මාම ලව්ව නේද කියැව්වෙ?ආ ඔව්නෙ. ජෝති මාම ලව්ව නේද කියැව්වෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47088734138051850002012-11-24T09:20:29.076+03:002012-11-24T09:20:29.076+03:00ඊයෙ බස් රේඩ්යෝවෙන් තෑග්ගක් දින්න නේද?ඊයෙ බස් රේඩ්යෝවෙන් තෑග්ගක් දින්න නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38280433311740888052012-11-24T09:19:59.683+03:002012-11-24T09:19:59.683+03:00කොටු දාල කොටු පණිනවද?කොටු දාල කොටු පණිනවද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61811856785713289082012-11-24T09:19:30.096+03:002012-11-24T09:19:30.096+03:00අවදි වෙන්න දෙන්නෙ නෑ. මොකද එහෙම උනොත් ඉන් පස්සෙ කි...අවදි වෙන්න දෙන්නෙ නෑ. මොකද එහෙම උනොත් ඉන් පස්සෙ කියන්න දෙයක් නෑනෙ ඒකයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-63276527672216914642012-11-24T09:15:20.812+03:002012-11-24T09:15:20.812+03:00මොකද්ද බං ඒ කට කැඩිච්චි කතාව? සින්දු කියන්නෙ මහ පු...මොකද්ද බං ඒ කට කැඩිච්චි කතාව? සින්දු කියන්නෙ මහ පුදුම ජාතියක් කියල එකෙක් පට්ට ගහද්දි මේකි මේ කියන්නෙ "සින්දු නම් ඉතින් මොනාද" කියල. හොඳ සින්දුවක් අහල බීරි උනත් සැපයි හිරුවො.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-28230730347934123462012-11-24T09:13:33.460+03:002012-11-24T09:13:33.460+03:00ඇයි මට මුළු ලොවම ඔබයි කියල චන්ද්රලේඛ කියාපු එක.ඇයි මට මුළු ලොවම ඔබයි කියල චන්ද්රලේඛ කියාපු එක.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61440558999673517982012-11-24T09:12:15.009+03:002012-11-24T09:12:15.009+03:00ඕක ලිව්වෙ මීවනපලානෙ ජයේද දන්නෑ!ඕක ලිව්වෙ මීවනපලානෙ ජයේද දන්නෑ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71279926898082156172012-11-24T09:11:34.909+03:002012-11-24T09:11:34.909+03:00වෙලට බැස්සට මොකෑබං වැඩට වෙලාව අඩුයි.
වෙලට බැස්සට මොකෑබං වැඩට වෙලාව අඩුයි.

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56789196294817016112012-11-24T09:10:28.973+03:002012-11-24T09:10:28.973+03:00ඒ දොර ඇර ගත්තෙ සින්දුවට අමතරව තවත් එව්ව ඇරගෙනයි කි...ඒ දොර ඇර ගත්තෙ සින්දුවට අමතරව තවත් එව්ව ඇරගෙනයි කියලයි කට්ටිය කිව්වෙනං!
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85981821529147450382012-11-24T09:09:42.020+03:002012-11-24T09:09:42.020+03:00ඒකත් එළ ගීයක්..ඒත් මෙව්ව ඔරිම ඔරිගිනල් එව්වඒකත් එළ ගීයක්..ඒත් මෙව්ව ඔරිම ඔරිගිනල් එව්වඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41975124575542163652012-11-23T12:32:21.422+03:002012-11-23T12:32:21.422+03:00ගල් මූසලයා..උඹ මුගේ සල්ලි ටික ගෙව්වද?ගල් මූසලයා..උඹ මුගේ සල්ලි ටික ගෙව්වද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-13601057269063977022012-11-17T08:33:27.028+03:002012-11-17T08:33:27.028+03:00Anonymous has left a new comment on your post &quo...Anonymous has left a new comment on your post "රජුන් ගැයූ ගී...!":

aymat liyana..oba liyana ewa apita watinawa,
Jayawewa,
Sajith Mendis.

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-13948151141090361802012-11-17T08:33:04.549+03:002012-11-17T08:33:04.549+03:00රාජ් has left a new comment on your post "රජු...රාජ් has left a new comment on your post "රජුන් ගැයූ ගී...!":

රජුන් ගැයූ සින්දු අතරින් මෙතෙක් බිහිවූ හොඳම සිංදුව තමයි මේක. මේක ලංකාවෙ හැම පාලකයෙකුටම වගේ ගැලපෙන අතරෙ දැන් පාලකයට සුපිරියට මැච් වෙනව මෙන්න, (මේක පුතාට කියන සිංදුව)

මං නැතිදා
මේරට ඔබටයි
ඔබේ යහළුවන්ටයි
යෙහෙළියන්ටයි.
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-28896449309194179312012-11-17T07:14:55.938+03:002012-11-17T07:14:55.938+03:00අන්න බලන් මගෙ පුංචි පුතන්ඩිය වේදිකාව මත නුඹේ පියා....අන්න බලන් මගෙ පුංචි පුතන්ඩිය වේදිකාව මත නුඹේ පියා....
කෙසෙල් පතුරු සිංහාසනයේ ඉඳ පැයකට දෙකකට රජ වීලා....

මේ වගේ සින්දු කියන්නේ කවුද ඉන්දික... තිස්ස අයියගෙන් හොඳ විචාරයක් එක්කම ආවානම් මේ සිංදුව හොඳයි වගේ...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49844489764638654192012-11-16T07:15:50.059+03:002012-11-16T07:15:50.059+03:00ඇත්තටම රසවත් සටහනක්.. සිංදුනම් එක එක විදියට කටට එන...ඇත්තටම රසවත් සටහනක්.. සිංදුනම් එක එක විදියට කටට එනවා. දැන් සිංදු කියන්නේ ප්රශස්තවැයුම් හෙවත් වන්දිභට්ඨයන් ගැයූ ගී විදියට.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-33625457881901721672012-11-16T06:55:34.940+03:002012-11-16T06:55:34.940+03:00ගැමුණු කුමාරයා කිව්වා නේද '' ඔබ බය වෙන්න එ...ගැමුණු කුමාරයා කිව්වා නේද '' ඔබ බය වෙන්න එපා මලය රටේ මැණි ක මගේ ..මගේ නැහැ ආදරයක් වෙන ළඳකට නුඹට වගේ ...Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-2754394880193085922012-11-15T09:48:15.928+03:002012-11-15T09:48:15.928+03:00මෙහෙමවත් ලියන්න හිතුන එකනම් ලොකු දෙයක් . මෙහෙමවත් ලියන්න හිතුන එකනම් ලොකු දෙයක් . Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6951144107132161052012-11-15T08:54:39.505+03:002012-11-15T08:54:39.505+03:00 රජකම් කෙරුවත් කලකම් පලදේ....... චිත්තර පටියේ අන්ත... රජකම් කෙරුවත් කලකම් පලදේ....... චිත්තර පටියේ අන්තිමට කියන්නේ එහේමලු හැබැ ඒ හරිය කොටු කොටු....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-82901298068393245972012-11-15T06:33:51.498+03:002012-11-15T06:33:51.498+03:00කාලෙකින් ඇවිත් තියන්නේ බොහොම සතුටුයි. තව තියනවා රජ...කාලෙකින් ඇවිත් තියන්නේ බොහොම සතුටුයි. තව තියනවා රජාල කියන සින්දු. ජහමනය කියන ඒවත් තියනවා බොහොම අමාරුවෙන් කෙදිරි ගගා, සා දුකීන් පෙළෙන වුන් දැන් ඉතීන් අවදිවව්!! වගේ. කවදාවත් අවදි වෙන්නෙ නැහැ. හැබැයි කියන එක නවත්තන්නෙත් නැහැ. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-76952561753788917712012-11-15T06:01:07.590+03:002012-11-15T06:01:07.590+03:00මොකෙක් හරි ඇඬුවාම තමා ඉන්දික අයියටත් ලියන්න මතක් ව...මොකෙක් හරි ඇඬුවාම තමා ඉන්දික අයියටත් ලියන්න මතක් වෙන්නේ...

ඔය “ සිරි සංඝබෝධි මාලිගාවෙදි මම් - දැක ප්රාණේ හානිවෙන්ට බැට දෙමි - අල්ලා, බන්දා, රැන්දා, බින්දා, උන්දෑ, කොන්දා, ලාමි මම්” එක නම් මට කියා ගන්න තියා හරියට හිතාගන්නවත් බැරි තාලයක් තියෙන්නේ.. අනිත් එවා නම් ඉස්කෝලෙ යන කාලේ අහලා තියෙනවා.. ඒ ඇරෙන්න සින්දු නම් ඉතිං මොනාද..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com