tag:blogger.com,1999:blog-6292398737018902574.post4952892940534564872..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: රෑට යළි ඉර පාන නැඟ එන වග නම්...!!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-6292398737018902574.post-58975176201035676532014-10-02T05:35:23.509+03:002014-10-02T05:35:23.509+03:00@ හෙන්ද්‍රි "මේ තුප්පහි ගීත කලා භාවිතය ආරම්භ ...@ හෙන්ද්‍රි "මේ තුප්පහි ගීත කලා භාවිතය ආරම්භ කළේ සිරස FM"

1994 න් පස්සේ තමයි මේ හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ .මේකට මුලික අඩිතාලම දැම්මේ මේ ඔලුවක් නැති සිරස තමයි ...
@ බන්දුල නානායක්කාර ...
"එබැවින් මේ රුචිකත්ව සටන අපේ උපරිම මහන්සියෙන් කරගෙන යමු
ඔබේ සිතුවිලි , හෙට හොඳ දවසක් අද පරපුරට ගෙන එන්නට පාර කියාවි"

විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා..
නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා..
විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා..

ලදළු මැලවී තුරු ලතා තැති ගැනී..
සිරස සරසණ මලක් වත් නැ පිපි..
අඳුර රජ වී අනේ දුනු හී ඇනී..
නිහඬ කුටියක විහඟ ගී ගොළුවී..

විහඟ ගීතය...//

කදුළු වගුරා පහුරු ගා දෙස් තියා..
ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා..
පියාඹන්නට නාද දී නිදහසේ..
විහඟ ගීතය මුදා ගෙන එමු සඳේ..

විහඟ ගීතය...//

ගායනය : අමරසිරි පීරිස්, මාලනී බුලත්සිංහලසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-40171700156800682082014-10-02T05:08:58.968+03:002014-10-02T05:08:58.968+03:00දයාබර හෙන්රි
මෙහෙම විවෘතව , අදීනව අදහස් ප්‍ර...දයාබර හෙන්රි

මෙහෙම විවෘතව , අදීනව අදහස් ප්‍රකාශ කරන කවර හෝ ක්ෂේත්රයක මිනිසුන් හිඟයි
හැබැයි එහෙම මිනිසුන් රැඳී සිටිය යුතුම ක්ෂේත්‍ර පාලු ගෙයි වලං බිඳින මෝඩයන්ගෙන් හා හිස් බවින් යුතු බිස්නස් කාරයන්ගෙන් වැහිලා
ලබන ජනවාරියේ යළිත් ඉරපාන ගෙන එන්න අවසානයේදී තීරණය කලේ එම නාලිකාව කිසිදු ස්පොන්සරයෙකු නැතුව කරන්න තරම් අදීන වීම හා මට රිසි ලෙස කරන්න ඇරැයුම් කල නිසයි .
එය ඔබගේ සටනට අදාළ යැයි සිතෙනවා (අනුග්‍රාහකයන්ට ඕනෑම දෙයක් පවා දෙන උන් අතර )
එබැවින් මේ රුචිකත්ව සටන අපේ උපරිම මහන්සියෙන් කරගෙන යමු
ඔබේ සිතුවිලි , හෙට හොඳ දවසක් අද පරපුරට ගෙන එන්නට පාර කියාවි bandula nanayakkarawasamhttps://www.blogger.com/profile/07133000413042413983noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-54243478489397151432014-09-28T23:49:57.356+03:002014-09-28T23:49:57.356+03:00බන්ධුල නානායක්කාරවසම් ......ඔබගේ ප්‍රතිචාරයට බෙහෙව...බන්ධුල නානායක්කාරවසම් ......ඔබගේ ප්‍රතිචාරයට බෙහෙවින්ම තුති.
කොලේ වහල ගැහීම මගේ පුරුද්දක් නොවන නිසා මේ FM චැනල් සංස්කෘතිය ගැන වහෙන් ඔරෝ නැතිව සඳහන් කරන්න සිතුවා.
මේ තුප්පහි ගීත කලා භාවිතය ආරම්භ කළේ සිරස FM . හැමවිටම මහරාජාගේ සිරස පසුපස යමින් ගොංපස් අල්ලන EAP මාධ්‍ය ජාලය එහි ගුවන්විදුලි නාලිකාව වන සිරස FM ඒ රටාවේ ගීතම යොදා ගත්තා. එකම සිංදුව දවසට හත් අට වතාවක් පට්ට ගැහුවා.
නිමල් ලක්ෂපතිආරච්චිලා, රෙනේ සිල්වලා විනාශ කළ ගුවන්විදුලි සුබාවිත ගී කලාව අනෙක් අන්තේවාසිකයන් ආදර්ශයට ගත්තා.

මට මතකයි වී FM ආරම්භයේදීම මමත් දුග්ගන්නාරාලත් මීට එරෙහි වුණා. මම මහින්ද කුමාර දළුපොතව වී FM එකට ගත්තේත් අලුත් ගී විකාශන කුමවේදයක් හදන්නයි. අපි රට පුරා ඇවිද ගොස් සමීක්ෂණයක් පැවැත්වුවේ මේ රේටිං විගඩම මවාපෑමක් බව දැන සිටි නිසයි.
එහෙත් සුබාව්ත ගීත කලාවක් ගැන කිසිදු sense එකක් නැති මාර්කටිං ලොක්කා කිව්ව වචනයක් මට අදත් හොඳින් මතකයි.

අපි “soothing effect“ එක තියෙන ගීතම තමයි දවස පුරාම ගහන්න ඕනෑ. අන්තිමේට පරිපාලනයත් සල්ලි හොයා දෙන්නම් කියා පොරොන්දු වෙන මාර්කටිං පොරට ඕනැ සිංදුම ගහන්න තියා ගත්තා. එයාගෙ “soothing effect“ තිබුණ ගීත වුණේ මළ අඳෝනා. පොන්න කටහඬවල් වලින් මොර දෙන ලතෝනි.

අපේ කුඩා කාලෙ අපි .ගුවන් විදුලියෙන් සිංදු ඇහැව්වෙ ගුවන් විදුලියට බලපත්‍ර ගාස්තු ගෙවල. මේ චැනල්, රසිකයන්ට සිංදු අස්සවන්නෙ අතින් සල්ලි දීල.
හෙන්රි වර්ණකුලසූරියnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22726471220346017232014-09-28T09:12:47.114+03:002014-09-28T09:12:47.114+03:00//Bandula Nanayakkarawasam
Sep 25 (3 days ago)
...//Bandula Nanayakkarawasam

Sep 25 (3 days ago)

to me
pilithurak publish kalaa
balanna
bn //

අවාසනාවකට බන්දුල නානායකරවසම් මහතා මෙහි පල කල කමෙන්ටුව ගූගල් දෙය්යන් විසින් හොරා කා ඇති නිසා, නැවත යමක් ලියන්න කාරුණික වන්නැයි මා ඉලා සිටියා. එයට ප්‍රථිචාර ලෙස තම කාර්යබහුල දිනය අවසන ඊයෙ මහ රෑ,ඔහු පහත ඊමේල් පණිවුඩය මට එවා තිබුනා.

//Bandula Nanayakkarawasam

8:56 PM (12 hours ago)

to me

මම විශේෂයෙන් එහි සඳහන් කලේ හෙන්රි ගැනයි
දැන් ඒ ලියු දිගු සටහන මඳක් හෝ මතක නෑ
මම හෙන්රිට ලියුවේ අපි දැන හඳුනාගත් කාලය ගැන
ධර්මසිරි ගමගේ වගේ නිර්ව්‍යාජ , අවංක ,මානවහිතවාදී මාධ්‍ය පෞරුෂයන් හා වැඩ කරන්න ලැබීම ගැන
1983 කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ගේ මහ ගෙදර , තරුණ තරුණියන් 1000 කට වඩා නේවාසිකව රඳවාගෙන දින ගණනක් තිස්සේ පැවැත්වූ සාහිත්‍ය සම්භාෂණය ගැන ....
එයට ආවේ මහැඳුරු සරච්චන්ද්‍ර ,මඩවල ,සෝමවීර ,සුනන්ද ,ලුෂන් ,ජේ බී ,ස්වර්ණශ්රී ,සුරවීර ,,,,,,(මහතුන් කියා ලීවේ නෑ ,කෝමත් ඒ වචනෙත් ප්රබුද්ධ වගේ එපා වෙලා )වැනි සුප්රබුද්ධ නිර්මාණකරුවන් ,,,,

නාලිකා මෙහෙම වැහි වැහලා තිබ්බෙත් නෑ
ගිරා පැටව් හෝ දත් කුඩු වෙච්චි ' නාකි බාප්පලා ' හිටියෙත් නෑ
හෙන්රි කීවා වගේ ඉංග්‍රීසී කටගාගත්ත තුප්පහි රැළක් තමා මෙය හොබවන්නේ
ඉංග්‍රීසි කීවත් එය සැබෑ ඉංග්‍රීසිත් නෙමෙයි
ඔවුන් ඉංග්‍රීසියෙන් හෝ සැබෑ සාහිත්‍යය තියා රසයක් හෝ දන්නේ නෑ
කොන්ගෝවෙන් හෝ ගත්තු මාර්කටිං ඩිප්ලෝමා එකක් අරන් කලාව කන්න ආ උන්
එක්තරා නාලිකාවක් මා සමග ඒ දවස් වල රෑ ඉරපාන ඔවුන්ට කරන්න කියා යෝජනා කළා
එහි වැඩසටහන් ප්‍රධානි මා සමග දුරකතනයෙන් කතා කළා
ඔහුගේ ස්වාමියාට කියා දිනයක් වෙන් කරගෙන හම්බවෙමුදා කියල ඇහුවා
ඔහු මගේ වැඩසටහනට ඉන්දිකලා වගේම ආසක්ත වුවෙක්
කොටින්ම ඔහු කීව රෑ ඉරපාන හැකි තරම් ඔහුගේ ඉදිරිපත් කිරීම් වලට ආභාෂයට ගන්නා බවත්
ඔහුගේ ස්වාමියා නොහොත් channel head අහලා තියෙනවා මෙහෙම

"are you sure of the program title ?
what paana you said ...?
irapaana or handapaana ?
is it a catchy one like --- ------(ඒ පඩංගු නම කීවොත් චැනල් එක අහුවෙනවා )

ඉතින් අපි හමුවෙන එක සදහටම කැන්සල් කළා මම

what paana (?) මහත්තයල තමා මේ රටේ හිංගල වැඩසටහන් තෝරන්නේ , අනුමත කරන්නේ
උන් නම පවා අහන්නේ තුප්පහි විදියට
ඉතින් අන්තර්ගතය ගැන උන් හොයන විදිය කියන්න ඕනෙද ?

කොහොම උනත් හෙන්රිට තුති දුන් අදහසට හා සෘජු බවට
ඉන්දික තව තියෙනවා ඔබට ලියන්නට , පසුව ලියමු //

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-63123374607477025512014-09-27T10:41:39.250+03:002014-09-27T10:41:39.250+03:00අපේ ගෙදර බාත්රැම් එකේ දොර නැතිනිසා තමයි මටත් මේ තර...අපේ ගෙදර බාත්රැම් එකේ දොර නැතිනිසා තමයි මටත් මේ තරම් හොදට සිංදු කියන්න පුලුවන්.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-27250907763925497662014-09-27T10:39:27.731+03:002014-09-27T10:39:27.731+03:00මෙන්න උඔගේ කමන්ටුව ආතර් මකලාමෙන්න උඔගේ කමන්ටුව ආතර් මකලාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-52207110915600732982014-09-26T06:14:11.469+03:002014-09-26T06:14:11.469+03:00මමත් ලංකාවේ ඉන්න දවස් වල කාර් එකේ යනගමන් ඕක ඇහුවා....මමත් ලංකාවේ ඉන්න දවස් වල කාර් එකේ යනගමන් ඕක ඇහුවා. මෙහෙ ආවට පස්සේ නම් මිස් වෙලා ගියා.. මේ කතාවත් එක්ක ආයෙත් අහන්න හිතුනා. සංවේදී සිංදු අසමින් ජිවිතයට සංවේදී වෙන එක කාලයක් මම පිස්සුවෙන් වගේ කළා නමුත් පස්සේ මම එහෙම සංවේදී වීම නවත්තල දැම්ම... දැන් ඉඳල හිටලා මේ වගේ ප්‍රෝග්‍රෑම් අහල අතීතයේ ජිවත් වෙනවා විතරයි... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22285269313659465562014-09-25T20:33:54.253+03:002014-09-25T20:33:54.253+03:00බන්ධුල නානයක්කරවසම් කියන සිරුරින් කුඩා අභිමානවත් ...බන්ධුල නානයක්කරවසම් කියන සිරුරින් කුඩා අභිමානවත් යොධ පුරුශයා මට කිපවතාවක් වාසනවට මුනගැහුන. කලාතුරකින් බිහිවෙන මෙවන් මිනිසුන්ගෙ ජාතියෙ රසවින්දනය ඉහල නැන්විමට ලබාදෙන දායකත්වය ඉදිරියටත් ලැබෙන එක ගැන ගොඩාක් සතුටුයිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-52949749742271700452014-09-25T18:50:14.383+03:002014-09-25T18:50:14.383+03:00කොටිම්ම ඉරපාන "විඳින්න" පුලුවන් තනියම එහ...කොටිම්ම ඉරපාන "විඳින්න" පුලුවන් තනියම එහෙම අහද්දි තමා

මම එකනේ කිව්වේ ඉන්දික ගංජා ගැහුවා වාගේ කියලා ,වට පිට වෙන්නේ මොනවද කියලා දන්නේ නැ ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-90700611309857659922014-09-25T17:29:47.849+03:002014-09-25T17:29:47.849+03:00හ්ම්ම්ම්....ජිවිතේ ඔහොමයි හ්ම්ම්ම්....ජිවිතේ ඔහොමයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-18100978211691288232014-09-25T16:13:46.213+03:002014-09-25T16:13:46.213+03:00// ට්‍රැෆික් වෙලාවට දිව්‍ය අවුසදයක්... :D//
හරියට...// ට්‍රැෆික් වෙලාවට දිව්‍ය අවුසදයක්... :D//

හරියට හරි බීට. මම ඔක්කොම එපිසෝඩ් ටික ඇහුවෙ එහෙමම තමා. ට්‍රැෆික් එකේ ස්ට්‍රෙස් නැති කරගන්න දිව්‍ය අවුසදේ. ඒ විතරක් නෙමේ, ට්‍රැවල් කරනකොට ප්ලේන් එකේ වකුටුවෙලා කනේ ගහන් අහන්න. කොටිම්ම ඉරපාන "විඳින්න" පුලුවන් තනියම එහෙම අහද්දි තමා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-42313365061457912972014-09-25T16:11:03.764+03:002014-09-25T16:11:03.764+03:00ඔක්කොම ඉරපාන ටික අහනකල් ඉන්(ටෙ )එපා. ඉක්මනට එන්(ට ...ඔක්කොම ඉරපාන ටික අහනකල් ඉන්(ටෙ )එපා. ඉක්මනට එන්(ට ).ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34580001855958361912014-09-25T16:09:44.744+03:002014-09-25T16:09:44.744+03:00සහතික ඇත්ත. හොඳ "ටේස්ට් එකක්" තියෙන අපේ ...සහතික ඇත්ත. හොඳ "ටේස්ට් එකක්" තියෙන අපේ උනුත් ( උඹත් ඇතුළුව ) මේ ගැන නොදන්න එකේ, අර මොට්ටයො කොහෙ අහනවද. හේතුව උඹෙ වැරැද්ද කියල නෙමෙයි කිව්වෙ, හොඳ දේ හොයන අය අතරෙ උනත් හරි දේ ගැන වෙන දැණුවත් වීම් සහ තොරතුරු හුවමාරුව අඩුවෙලා, වෙන වෙන විසූක දස්සන ( දේශපාලනය අංක එක ) එතනට රිංගල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34268622236463374132014-09-25T16:04:48.360+03:002014-09-25T16:04:48.360+03:00උසස් රසවින්දනය වෙනුවෙන් පෙනී සිටින, එහි වටිනාකම දන...උසස් රසවින්දනය වෙනුවෙන් පෙනී සිටින, එහි වටිනාකම දන්නා තරුණ පරපුරක්ද වීම, ඒ වෙනුවෙන් කැපවෙන වැඩිහිටි පරපුරට ආස්වාදයක් ඇතිකරනු නිසැකය.

රජයේ ආයතනයක් නිසා ලඛඬ රේටින් පොරයෙන් බේරී තිබිය හැක, එහෙත් ඒවාට ඊටත් අපුල දේශපාලනය බලන්පානු ඇතැයි කෙසේ සිතන්නද!

හොඳ ගී වෙනුවෙන් පෙනී සිටින, ඒ සඳහා කැමති අප "වරක් බන්දුලයන්ම සිය මිතුරකුගේ සාදයකදී පැවසූයැයි කී ලෙසම" එවන් නිර්මාණ ගුවන්විදුලියෙන් පමණක්ම නොඅසා, ඒ නිර්මාණ පිරි "ඔරිජිනල්" සීඩී එකක් වත් ගන්නට හැකි තරම් උත්සාහ කරමු. එයයි ඒ වෙනුවෙන් අපට කල හැකි හොඳම සහ පහසුම මෙහෙය.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-90485308413126472552014-09-25T15:57:15.119+03:002014-09-25T15:57:15.119+03:00රෑ ඉරපාන ගැන ඔබ දැක්වූ මෙම අනර්ඝ අගයකිරීම එහි නිර්...රෑ ඉරපාන ගැන ඔබ දැක්වූ මෙම අනර්ඝ අගයකිරීම එහි නිර්මාපක බන්දුලයන්ට කෙරුණු උපහාරයක් ලෙස දකිමි.

අදහසට බොහොමත් ස්තූතියි!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49358626955585677272014-09-25T15:52:25.203+03:002014-09-25T15:52:25.203+03:00රටේ තිබ්බ "ප්රගතිශීලි සහ ප්රබුද්ධ" රස...රටේ තිබ්බ "ප්රගතිශීලි සහ ප්රබුද්ධ" රසයක් වෙනුවෙන් කැප වේයැයි කියූ නාලිකාවක ප්‍රධානියෙක් වෙච්චි ඔබේ අත්දැකීම ඔයතරම් කණගාටුදායකනම්, අනෙකුන් ගැන කවර කතාද! අවසානයේ සියල්ල මුදලාලිලාගේ මුදල් මතම යැපේ, තමා.

ඔබේ වටිනා කමෙන්ටුවට ස්තූතියි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-42279061664236296562014-09-25T15:44:03.935+03:002014-09-25T15:44:03.935+03:00ඉරපාන අහල ඇස් වලට කඳුලු නොආවනම් කිව්වනම් තමා පුදුම...ඉරපාන අහල ඇස් වලට කඳුලු නොආවනම් කිව්වනම් තමා පුදුම. ඒත් උඹෙ මේ බර කමෙන්ට් එක අපේ හිතුත් බරකලා නගේ.

සන්තෝසෙන් හිනාවෙලා ඉන්න හැමෝගෙම පිපස්සෙ වහගෙන තියෙන කඳුළු කතාව හිනාව තරං සුන්දර නෑ. ඒත් ඒ දුකම තමා අර සුන්දර හිනාවෙ උපත කියල හිතනකොට!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-16997542630704010022014-09-25T15:36:32.210+03:002014-09-25T15:36:32.210+03:00හැම එපිසෝඩ් එකම නැතත් ගොඩක් ඒවා ඇහුවා... ලයිව් නම්...හැම එපිසෝඩ් එකම නැතත් ගොඩක් ඒවා ඇහුවා... ලයිව් නම් අහන්න වෙන්නේ නෑ... මම පෙන්ඩ්‍රයිව් එකකට දාගෙන වාහනේදී අහන්නේ... ට්‍රැෆික් වෙලාවට දිව්‍ය අවුසදයක්... :DBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-54499031144560764752014-09-25T15:35:26.259+03:002014-09-25T15:35:26.259+03:00උඹ හරි, පොඩි පැටලිල්ලක් බන්දුලගෙ මේල් එකේ තිබ්බ, ඔ...උඹ හරි, පොඩි පැටලිල්ලක් බන්දුලගෙ මේල් එකේ තිබ්බ, ඔන්න හැදුව. මනුස්සය නොබොනව උනත්, මේ කමෙන්ට් එක මට එව්වෙ පාන්දර 1ට විතර. ඉතින් පැටලෙන එක අහන්නත් දෙයක්ද, වෙහෙස, නිදිමත නිසා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75057142670092924842014-09-25T15:34:13.741+03:002014-09-25T15:34:13.741+03:00බලන්න එපා, අහපන්. ඔන්න උඩ තීනව ලින්ක් එක.බලන්න එපා, අහපන්. ඔන්න උඩ තීනව ලින්ක් එක.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-45685114977757036772014-09-25T15:33:42.605+03:002014-09-25T15:33:42.605+03:00මනෝජ්, මේ පහත ලින්ක් එක දිගේ ගිහින් වැඩසටහනක් දෙකක...මනෝජ්, මේ පහත ලින්ක් එක දිගේ ගිහින් වැඩසටහනක් දෙකක් අහලම බලන්න. එතකොට වෙනස තේරෙයි දෙකේ.

http://fmderana.lk/#!/69/irapanaඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-81266487440768599652014-09-25T15:32:31.124+03:002014-09-25T15:32:31.124+03:00මම ලංකවට යත්ත මේ ටිකක් බාගෙන යන්නෙ ඉස්සර, මොකද රේඩ...මම ලංකවට යත්ත මේ ටිකක් බාගෙන යන්නෙ ඉස්සර, මොකද රේඩ්යෝවේ ඇඩ් කරච්චලේ නෑනෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22837227543834288552014-09-25T15:31:33.473+03:002014-09-25T15:31:33.473+03:00පින් මට නෙමේ බං, මේ කරපු කෙනාට දීහන්!පින් මට නෙමේ බං, මේ කරපු කෙනාට දීහන්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-18041313370160344172014-09-25T15:28:04.354+03:002014-09-25T15:28:04.354+03:00කේමදාස මාස්ටර් කිව්වලු කවි සින්දු කරන්නත්, සින්දු ...කේමදාස මාස්ටර් කිව්වලු කවි සින්දු කරන්නත්, සින්දු කවි කරන්නත් මට බෑ කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-84837172928562602862014-09-25T08:36:09.427+03:002014-09-25T08:36:09.427+03:00ලින්ක් එක දිගේ ගිහින් රෑ ඉරපාන අහලම ඉන්නම්...කමෙන්...ලින්ක් එක දිගේ ගිහින් රෑ ඉරපාන අහලම ඉන්නම්...කමෙන්ට් ඊට පස්සෙලු. :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com