tag:blogger.com,1999:blog-6292398737018902574.post4838618007995960613..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: දෙවියන්ද මිනිසුන්ද තිරිසන් උනේ...?ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-6292398737018902574.post-37008104567093065862022-01-28T10:43:31.043+03:002022-01-28T10:43:31.043+03:00Online Casino - Kadangpintar
Online Casino. Online...Online Casino - Kadangpintar
Online Casino. Online Casino. Betting company. 24-hour febcasino entertainment. No. In-line casino worrione gaming. kadangpintar Play Slots, Blackjack, Poker. Join.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34557130990978791452016-09-20T09:51:10.225+03:002016-09-20T09:51:10.225+03:00බෙග් මාස්ටර් කියන්නෙ මනුෂ්‍යකම උපරිමයෙන් තිබ්බ කලා...බෙග් මාස්ටර් කියන්නෙ මනුෂ්‍යකම උපරිමයෙන් තිබ්බ කලාකාරයෙක්. නැතුව බොරුවට ඕඩියන්ස් එකට හිනා වෙන වික්ටර් පන්නයේ කුහකයෙක් නෙමෙයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-27814163228960333722016-09-04T08:42:52.288+03:002016-09-04T08:42:52.288+03:00ගුරාගේ පිට කසනවා ඇර වෙන මොනවා කරන්නද නාකි අය උනාම ...ගුරාගේ පිට කසනවා ඇර වෙන මොනවා කරන්නද නාකි අය උනාම මාස්ටර් මාරයි නේ තිසර...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-53235411895314082322016-09-04T08:41:27.707+03:002016-09-04T08:41:27.707+03:00නාකි වෙන්නත් කලින් නාකි මිනිස්සු වගේ හිතන්න පටන් ග...නාකි වෙන්නත් කලින් නාකි මිනිස්සු වගේ හිතන්න පටන් ගන්න එපා බං.. වර්ථමාන ලෝකය තුල ජීවත් වෙන්න බලහන්.. ඉවර උන අතීතයක් ග්න පාරම් බාන්නේ නැතිව.. උඹගේ මේ කොමෙන්ට් වලට මම කැමතියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47038059863554729292016-09-03T11:33:50.307+03:002016-09-03T11:33:50.307+03:00ගේම නෙමේ මං මේ ඊමේල් වලින් පිළිකන්න දිහා විතරක් බල...ගේම නෙමේ මං මේ ඊමේල් වලින් පිළිකන්න දිහා විතරක් බලං උන්නේ..හැක් හැක්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-80139625511526633592016-09-03T10:15:08.249+03:002016-09-03T10:15:08.249+03:00මටනං බෙග් මාස්ටර්ගෙ සින්දු එයාගෙ පුතා ඉෂාක් කිවුවත...මටනං බෙග් මාස්ටර්ගෙ සින්දු එයාගෙ පුතා ඉෂාක් කිවුවත් අර තරං හරියන්නෙ නෑ.
අනික සින්දුවෙ තේරුමේ හැටියට ඕන මියුසික් එක දාන්න. දැං සින්දු අහන එවුවො වැඩි හරියක් අහන්නෙ මියුසික් එක විතරයි. ඉතිං සින්දු හැදෙන්නෙත් ඒ ට්‍රෙන්ඩ් එකට තමයි.
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-63478295033409447992016-09-03T08:46:32.354+03:002016-09-03T08:46:32.354+03:00//කොහොමද අලුත් ජීවිතේ, සතුට සැපත රස උතුරන්නේ ද?//
...//කොහොමද අලුත් ජීවිතේ, සතුට සැපත රස උතුරන්නේ ද?//

එසේමැයි ඒ රස ගඟුලේ කිමිදී සැනසෙන්නෙම්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-45932273005225092832016-09-03T06:25:41.158+03:002016-09-03T06:25:41.158+03:00සල්ලි දෙයියන්ගෙ මල්ලි...සල්ලි දෙයියන්ගෙ මල්ලි...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61414012608620310522016-09-03T05:39:06.090+03:002016-09-03T05:39:06.090+03:00//"හෙහ් හෙහ්, මම අහයි කියල බලාපොරොත්තු වෙච්චි...//"හෙහ් හෙහ්, මම අහයි කියල බලාපොරොත්තු වෙච්චි ප්‍රශ්ණයක්.. කොහෙද එහෙම කියල තියෙන්නෙ?"//

ඉන්දික , එහි කිසිදු අදාලතාවයක් හෝ අනුරූපතාවක් තිබුණේ නැත. නමුත් එය ඇසීමට අවශ්‍ය බව මා තීරණය කලෙමි.

හැක හැක කෝමද ගේම .....

ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85705922627430032682016-09-02T21:23:42.526+03:002016-09-02T21:23:42.526+03:00මනෝ, මේ පදවැලේ වර්තමාන අයිතිකාරයොත් නොදැන උන්න එකේ...මනෝ, මේ පදවැලේ වර්තමාන අයිතිකාරයොත් නොදැන උන්න එකේ උඹ මොකෑ. කොහොමද අලුත් ජීවිතේ, සතුට සැපත රස උතුරන්නේ ද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-17904767446310498582016-09-02T21:22:08.815+03:002016-09-02T21:22:08.815+03:00ඉවාන්,
//සුරේන්ද්‍රට බෙග් මාස්ටර්ගේ ගෝලයා කිව්වේ ...ඉවාන්,

//සුරේන්ද්‍රට බෙග් මාස්ටර්ගේ ගෝලයා කිව්වේ ඇයි ? // හෙහ් හෙහ්, මම අහයි කියල බලාපොරොත්තු වෙච්චි ප්‍රශ්ණයක්.. කොහෙද එහෙම කියල තියෙන්නෙ? අපිට හුඟක් වෙලාවට වෙන්නෙ ඕකයි, වචන අතරට අපේ අදහස් දාල කියවනව.

සුරේන්දර අනන්‍යතාව හොයනවද? මම හිතන්නෙ නෑ.

යකෝ මුංගෙ මේ වාටි කමෙන්ට් වලට තිස් පහක් දීල වීල් එකක් ගන්න ඕනනෙ බලන්න එන්න..හැක් හැක්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-28222499357331769392016-09-02T21:18:39.950+03:002016-09-02T21:18:39.950+03:00හැළපෙ, උඹගෙ සටහනට ස්තූතියි. නාඩගම කියන වචනයට ප්‍රබ...හැළපෙ, උඹගෙ සටහනට ස්තූතියි. නාඩගම කියන වචනයට ප්රබුද්ද සහ පීචං දෙකෙන්ම තේරුම් තියෙනව නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58486193851941916462016-09-02T21:13:27.940+03:002016-09-02T21:13:27.940+03:00හාහාඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-40876820455677236282016-09-02T21:13:09.334+03:002016-09-02T21:13:09.334+03:00ප්‍රා, ඒ ඇති. අනික් පහල උංගෙ කමෙන්ට් වලට බෙල්ල තිය...ප්‍රා, ඒ ඇති. අනික් පහල උංගෙ කමෙන්ට් වලට බෙල්ල තියන්න මට බෑ, මේන් මන් පැන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87037470263119587722016-09-02T21:05:08.236+03:002016-09-02T21:05:08.236+03:00හිතේ මුකුත් නැතිව මොකවත් අහන උන් කොහෙද බං ඉන්නෙ?
...හිතේ මුකුත් නැතිව මොකවත් අහන උන් කොහෙද බං ඉන්නෙ?

උඹල හැදුවට අපිව එහෙම වළපල්ලට යවන්න ලේසි නෑ ඩෝඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-59117452651161092172016-09-02T21:04:12.749+03:002016-09-02T21:04:12.749+03:00සුරේන්ද්රලට ලැබුන ජනප්‍රියත්වය මාස්ටර්ල වගේ කට්ට ...සුරේන්ද්රලට ලැබුන ජනප්‍රියත්වය මාස්ටර්ල වගේ කට්ට කාල ගත්ත එකක් නොවීමත්, හොඳ සින්දුවක් තෝරගන්න තියෙන ඉව නැතිකරන්න හේතුවක් වෙන්න පුලුවන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-39364771534063392442016-09-02T21:01:16.312+03:002016-09-02T21:01:16.312+03:00මේක හොරකමක් නෙමෙයි, දිලීපලගෙ නොදැනීම නිසා වෙච්චි ද...මේක හොරකමක් නෙමෙයි, දිලීපලගෙ නොදැනීම නිසා වෙච්චි දෙයක්.

බෙග් මාස්ටර් සල්ලි හෙව්වෙ නැති උනාට පුතා දන්නව මාකට් කරගන්න විදිහ.

නව පරපුරේ සින්දු අහනවට අපිටත් සල්ලි දෙන්න ඕන හරිනංඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-44703611954306568482016-09-02T20:58:46.673+03:002016-09-02T20:58:46.673+03:00රාජ්, අපි එහෙම තමයි!රාජ්, අපි එහෙම තමයි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-48425050813894086992016-09-02T20:57:32.516+03:002016-09-02T20:57:32.516+03:00මේ ගීය මුලින්ම ඇහුවෙ අදය කියන එක පුදුම වෙන්න දෙයක්...මේ ගීය මුලින්ම ඇහුවෙ අදය කියන එක පුදුම වෙන්න දෙයක් නෑ, මොකද දිලීප අබේසේකරත් දැනගෙන ඉඳල නෑ මේක බෙග් මාස්ට කිව්ව කියල.

රසික, අපිට හැම තිස්සෙම පේන්නෙ අපි බලන කෝණයෙන්. ඒත් ඒකට සියල්ල පේන්නෙ නෑ. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-84482826533651886792016-09-02T20:53:39.584+03:002016-09-02T20:53:39.584+03:00ඔව්, ගෝලයෙක් වෙන්න පන්තියට යන්නම ඕන නෑනෙ. ඔය ඉන්නෙ...ඔව්, ගෝලයෙක් වෙන්න පන්තියට යන්නම ඕන නෑනෙ. ඔය ඉන්නෙ බුදුහාමුදුරුවන්ගෙත් ගෝලයො ඕන තරම්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-64597865019214737702016-09-02T20:52:39.528+03:002016-09-02T20:52:39.528+03:00ප.ම, කොච්චර බොක්කෙක් කිව්වත් අහගෙන ඉන්න එපා වෙනවනෙ...ප.ම, කොච්චර බොක්කෙක් කිව්වත් අහගෙන ඉන්න එපා වෙනවනෙ බං අර අනවශ්‍ය සද්ද නිසාඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-28977432456648952272016-09-02T20:51:34.994+03:002016-09-02T20:51:34.994+03:00ඔව් අන්තිමයි. ඔව් අන්තිමයි. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-64500311426908603562016-09-02T20:50:56.109+03:002016-09-02T20:50:56.109+03:00හැපිල වරෙන්කෝහැපිල වරෙන්කෝඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-18804795900921668092016-09-02T20:50:41.837+03:002016-09-02T20:50:41.837+03:00සුරේන්ද්‍රගෙ හඬ ඉතාම හොඳයි නමුත් ඒක පරිපූර්ණ ගීයක්...සුරේන්ද්‍රගෙ හඬ ඉතාම හොඳයි නමුත් ඒක පරිපූර්ණ ගීයක් නෙමෙයි. දුමිය කිව්ව වගේ ඒකෙ මටත් තනුවයි බාල සංගීතෙයි අල්ලන්නෙ නෑ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-91798756859266448752016-09-02T20:45:28.136+03:002016-09-02T20:45:28.136+03:00බෙග් මාස්ටර්ගෙ ගීය කල කාලය එක්ක බැලුවම සුරෙන්ද්රග...බෙග් මාස්ටර්ගෙ ගීය කල කාලය එක්ක බැලුවම සුරෙන්ද්‍රගෙ වැඩේ අන්තිම පහලින් තියෙන්නෙ කියන කතාවට මාත් එකඟයි.

වික්ටර් ජෝතිගෙන් වෙනස් වෙන්නෙත්, ශිහාන් සුරේන්ද්‍රගෙන් වෙනස් වෙන්නෙත් ඔය උඹ කිව්ව අන්තිම කාරනාව නිසා. එනම් නිර්මාණ තෝරාගැනීමේ ඉව සහ හැකියාව .ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com