tag:blogger.com,1999:blog-6292398737018902574.post4773085196325951359..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: කංකාණිගෙ පවුල රැකේ. මගේ පවුල?ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-6292398737018902574.post-71737092420712091262011-12-20T09:55:17.556+03:002011-12-20T09:55:17.556+03:00පිස්සා පළාමල්ල,
අපි කොබාල වෙනව!
----------------...පිස්සා පළාමල්ල,

අපි කොබාල වෙනව!

ඔබාම,

ඔබා බබා!

පංසල් හන්දිය,

එව්ව කියල වැඩක් නෑ බං..

හසිත,

ඒක වෙන්ටැ කොල්ලො ගොඩක් වෙලාවට කෙල්ලට "බබා" කියන්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-67023388643990006952011-12-18T10:05:03.480+03:002011-12-18T10:05:03.480+03:00මටත් කෙල්ලෙක්මයි මේක කිව්වේ ගෑණු ළමයි හරි කැමතියිල...මටත් කෙල්ලෙක්මයි මේක කිව්වේ ගෑණු ළමයි හරි කැමතියිලු තේරුණත් තේරුනේ නැහැ වගේ බබා පාට් එක දාන්න. එතකොට කොල්ලොත් කැමතියිලු ඒක කෙල්ලට කියාදීලා පොරවෙන්න :)) ඔන්න අන්‍යොන්‍ය සුහදත්වයHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58328106274004425392011-10-23T18:44:03.277+03:002011-10-23T18:44:03.277+03:00ඊට පස්සෙ මොකද උනේ, ඉස්පිරිතාලේ යන්න උනැයි ....ඊට පස්සෙ මොකද උනේ, ඉස්පිරිතාලේ යන්න උනැයි ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-31098170361508199212011-10-11T17:06:57.999+03:002011-10-11T17:06:57.999+03:00හපෝ, මේ බ්ලොග් එක කියවන්න එන්නවත් හොඳ නැහැ, මාත් න...හපෝ, මේ බ්ලොග් එක කියවන්න එන්නවත් හොඳ නැහැ, මාත් නරක වෙනවObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70375114608265634602011-10-11T16:06:55.391+03:002011-10-11T16:06:55.391+03:00ගෑනු අය හරි දක්ශයි තේරුනත් නෑ වගේ ඉන්න.... අන්තිමට...ගෑනු අය හරි දක්ශයි තේරුනත් නෑ වගේ ඉන්න.... අන්තිමට එයාල බබාල වෙනව අපි බේබිල වෙනවා...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34968568909168171562011-10-09T15:05:29.209+03:002011-10-09T15:05:29.209+03:00ඕනය,
ඉස්සෙල්ල කංකාණිගෙන් රැවුල පාට කරනවද කියල අහල...ඕනය,

ඉස්සෙල්ල කංකාණිගෙන් රැවුල පාට කරනවද කියල අහල එන්න බැරිද උඹට? ඒ ගමං බලං වරෙන් රැවුල පාට නාලද ඉන්නෙ කියලත්.:Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-73419341919094670222011-10-09T15:02:12.006+03:002011-10-09T15:02:12.006+03:00නවම්,
රැවුල කැපේ..:Dනවම්,

රැවුල කැපේ..:Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75733096866008393462011-10-09T14:57:43.649+03:002011-10-09T14:57:43.649+03:00මාළුව,
කව්ද බං, මන්ද?මාළුව,

කව්ද බං, මන්ද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-54560882348555661762011-10-09T14:57:07.408+03:002011-10-09T14:57:07.408+03:00හරී,
හරි හරී, මට දැන් මතක් උනා.. අප්පෝ අපේ නෝනට ඉ...හරී,

හරි හරී, මට දැන් මතක් උනා.. අප්පෝ අපේ නෝනට ඉන්න යාළුවො ඇති..ඔයා පාඩුවෙ ඉන්න ඔන්න ඔහෙ...(එනව මෙතන ඔළුව කන්න සෙට්වෙන්න )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-74839821219002423152011-10-05T22:35:36.761+03:002011-10-05T22:35:36.761+03:00//ඕනය,
කංකාණි ලස්සනට පිළිවෙලට රැවුල කපල හිටියෙ..:...//ඕනය,

කංකාණි ලස්සනට පිළිවෙලට රැවුල කපල හිටියෙ..:D//

අපරාදෙ නේද . . . . කපල තිබ්බෙ නැත්තං . . . .කංකානිගෙ රැවුලට පාට පාට දාන්න චෑන්ස් එකක් හදාගන්න තිබුන උඹටduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-69810158879869884002011-10-05T09:56:29.938+03:002011-10-05T09:56:29.938+03:00පවුල රැකේ ද රැවුල***කේ ද?පවුල රැකේ ද රැවුල***කේ ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75860358531022102432011-10-04T18:24:08.921+03:002011-10-04T18:24:08.921+03:00අනේ සෝයි මහත්තැන්අනේ සෝයි මහත්තැන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-80512169890551814292011-10-04T17:01:06.583+03:002011-10-04T17:01:06.583+03:00ඔයාගෙ නෝනා එක්ක යාළු වෙන්න තිබුණනං හොඳයි කේලම් ටි...ඔයාගෙ නෝනා එක්ක යාළු වෙන්න තිබුණනං හොඳයි කේලම් ටික කියන්න. මං ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් කියලා කිව්වම එහෙම ගෑණු බඳින්නෙම නෑ කියලා බ්ලොග් සීරීස් එකක්ම ලිව්වෙ ඔයාමනෙ අයියෙ. ඔන්න ඒ නිසා මං රස්සාවෙනුත් අයින් උනා. :D අපි ඉන්නෙ අබුඩාබි.හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57886686991423924882011-10-04T15:51:16.195+03:002011-10-04T15:51:16.195+03:00ඔබ නොදුටු ලොවක්, ඈ දුටුවදත් මන්ද!
..................ඔබ නොදුටු ලොවක්, ඈ දුටුවදත් මන්ද!

ඩිනේශ්,

අනේ නෑ මලේ, මෙහෙ එච්චර ගෑණු නෑ. ඉන්න උනුත් වහන් ඉන්නෙ ගොඩක්.

හරී පිණි,

ඔයා අපේ නෝනගෙ යාළුවෙක්ද? එයාගෙ QS බැචාල ඩුබායි වල සෑහෙන්න ඉන්නව.

uwiniran,

මෙහෙම ගියොත් දෙන්නගෙම මයිලක්වත් ඉතුරුවෙන එකක් නෑ වගේ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-79113255417291073582011-10-04T15:47:14.783+03:002011-10-04T15:47:14.783+03:00කුමාරිහාමි,
කොහෙද අප්පේ වහං වෙලා උන්නෙ? අහිංසක කො...කුමාරිහාමි,

කොහෙද අප්පේ වහං වෙලා උන්නෙ? අහිංසක කොළුවට සුළුපටු නෙමෙයි වියදමක් වෙන්නැත්තෙ නේද අර පොඩි මිස්ටේක් එක වහගන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3605603292271232292011-10-04T15:45:31.160+03:002011-10-04T15:45:31.160+03:00දේව,
අරුණි අක්ක යමක් කියල තීනව අන්න අරහෙ.
.........දේව,

අරුණි අක්ක යමක් කියල තීනව අන්න අරහෙ.

සඳරු,

මල්ලි හරි මල්ලි...

කතන්දර,

රැක ගත්ත පවුලට කෙළවන්න වගේ මෙයා මේ හදන්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77299593828383457862011-10-04T15:42:40.736+03:002011-10-04T15:42:40.736+03:00ඕනය,
කංකාණි ලස්සනට පිළිවෙලට රැවුල කපල හිටියෙ..:D
...ඕනය,

කංකාණි ලස්සනට පිළිවෙලට රැවුල කපල හිටියෙ..:D

බින්දි,

මගෙ පවුලත් කංකාණිගෙ වගේ උනානම්...අපිට කොහෙන්ද ලේන් පූසො..:Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34965055587683137502011-10-04T15:39:04.594+03:002011-10-04T15:39:04.594+03:00අරුණි,
ඔව්වත් වැඩද අප්ප!
ඔය ජාතියෙ අය මෙහෙනම් එමට...අරුණි,

ඔව්වත් වැඩද අප්ප!
ඔය ජාතියෙ අය මෙහෙනම් එමට.

ඒ කියන්නෙ අක්ක වැඩකාරය! එහෙමද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-47929600067203465072011-10-04T10:06:48.350+03:002011-10-04T10:06:48.350+03:00පවුල රැකේ...?? කාගෙද දැන්...
ඉන්දිකගෙද?? ...පවුල රැකේ...?? කාගෙද දැන්...
ඉන්දිකගෙද?? කන්කානිගෙද??uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3357079000204110612011-10-03T16:17:31.880+03:002011-10-03T16:17:31.880+03:00මමත් අහන්නම් 'ඉන්දික , පවුලෙ කීයද? " ඇයි ...මමත් අහන්නම් 'ඉන්දික , පවුලෙ කීයද? " ඇයි දෙයියනේ ගෑණු විතරද ටියුබ් ලයිට්?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71744234741909573982011-10-03T11:56:31.219+03:002011-10-03T11:56:31.219+03:00අයියත් ඉතාලියෙද ඉන්නේ.. මමත් ඉන්නේ ඉතාලියේ....අයියත් ඉතාලියෙද ඉන්නේ.. මමත් ඉන්නේ ඉතාලියේ....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-85803296135360976332011-10-03T07:59:45.091+03:002011-10-03T07:59:45.091+03:00ටියුබ් ලයිට් වගේ හිටියට වැඩේ තේරිලා හිටියද දන්නෙ න...ටියුබ් ලයිට් වගේ හිටියට වැඩේ තේරිලා හිටියද දන්නෙ නෑ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-83922988582384382172011-10-03T07:01:44.520+03:002011-10-03T07:01:44.520+03:00අනේ මමත් නම් ටියුබ් ලයිට්. ඔය මොකක්ද දැන් කියන්නේ?...අනේ මමත් නම් ටියුබ් ලයිට්. ඔය මොකක්ද දැන් කියන්නේ?...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78566240410439087442011-10-03T00:08:03.608+03:002011-10-03T00:08:03.608+03:00ඉන්දික ගේ පවුලේ කී දෙනාද?ඉන්දික ගේ පවුලේ කී දෙනාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-63508869181285607072011-10-02T20:00:04.998+03:002011-10-02T20:00:04.998+03:00ගෑනු අය අඔඉට කලින් ඔවුවා සුටුස් ගාලා අල්ලගන්නවා . ...ගෑනු අය අඔඉට කලින් ඔවුවා සුටුස් ගාලා අල්ලගන්නවා . පස්සේ අපිට මොත්තේ දානවා ! අපි ඉතින් බබාලනේ

මම එතන උන්නානම් කංකානිගෙන් ආයිමත් අර ප්‍රශ්නේ අහනවා "පවුල තුන් දෙනයි ළමයි එක්කෙනයි නේද " කියලාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com