tag:blogger.com,1999:blog-6292398737018902574.post4067196853805298727..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: අපේ බයිල අවසානයි චෙරියෝ චෙරියෝ! (ස්තූති කතාව සහ වලියේ විස්තර)ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-6292398737018902574.post-67084394958958370132014-08-07T17:08:31.930+03:002014-08-07T17:08:31.930+03:00අනේ පලයං අටං යන්න. උඹේ බ්ලොගෙ කමෙන්ට් වලට උත්තර දා...අනේ පලයං අටං යන්න. උඹේ බ්ලොගෙ කමෙන්ට් වලට උත්තර දාන්න හොයාගන්න නැති එකා එනව බුද්ධ පූජාවට!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78264439479174713452014-08-07T17:07:22.047+03:002014-08-07T17:07:22.047+03:00ඔව් මචං. අපි ඊලඟ එක ඔය අඩුපාඩු වලින් ඉගෙනගෙන පස්මහ...ඔව් මචං. අපි ඊලඟ එක ඔය අඩුපාඩු වලින් ඉගෙනගෙන පස්මහ බැලුම් බලල හරියට කරන්න ඕන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-21602750139175199522014-08-07T17:06:18.700+03:002014-08-07T17:06:18.700+03:00අනිව ගොය්යො. අපි සෙට් වෙමු. අර තව හොරෙක් හිටිය පොල...අනිව ගොය්යො. අපි සෙට් වෙමු. අර තව හොරෙක් හිටිය පොලොන්නරුවෙ පොඩි විජේ කියල. ඌවත් සෙට් කරන් වරෙන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56912180381904584152014-08-07T17:05:07.900+03:002014-08-07T17:05:07.900+03:00හම්මේ ඇති යන්තන්, වර්ඩ්ප්‍රෙස් වලට කැමති එකෙක් ඉන්...හම්මේ ඇති යන්තන්, වර්ඩ්ප්‍රෙස් වලට කැමති එකෙක් ඉන්නව. අනේ මන්ද බං, මේ එක එක කොල්ලො කියන්නෙ උඹ මාතර අහයි කියල දක්කන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-40093041645903404692014-08-07T17:04:05.278+03:002014-08-07T17:04:05.278+03:00හරි මලේ, වරෙන් ඊලඟ පාරවත් බයිලාවක් ගහන්න. හරි මලේ, වරෙන් ඊලඟ පාරවත් බයිලාවක් ගහන්න. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-13412053951925282402014-08-07T17:03:35.876+03:002014-08-07T17:03:35.876+03:00අන්න තීනව බැබැලි බැබැලි. ගිහින් බලන්න. බයිලන්ං ගහන...අන්න තීනව බැබැලි බැබැලි. ගිහින් බලන්න. බයිලන්ං ගහන්න එපා පබ්ලිෂ් කොරන්නෙ නෑ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49998870871811624972014-08-06T19:22:28.933+03:002014-08-06T19:22:28.933+03:00පිටු තුනක් තිබුන නිසා වැඩේ අවුල් වුනා මගේ හිතේ. මා...පිටු තුනක් තිබුන නිසා වැඩේ අවුල් වුනා මගේ හිතේ. මාරයා කියනවා වගේ රිප්ලයි එක මේල් එකෙන් බලාගන්නත් බැරිකමේ පාඩුවත් තිබුනා. මෙහේ වෙලාවෙන් නැගිටින කොට වැඩේ ඉවරවෙන්න ළඟයි (ඒකට උඹට කරන්න දෙයක් නැහැ. ඒක මගේ වරදක් ) අන්තිම වැරැද්දත් මගේ අතේ...ඇති පදමට කොත්තමල්ලි තම්බගත්ත නැති එක. කඩේ ගිහින් එනකොට චූන් එක බැහැලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-71411404472950444852014-08-06T19:07:57.996+03:002014-08-06T19:07:57.996+03:00Atama++++++++++++++++++++Atama++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57375097896307564512014-08-04T09:52:56.391+03:002014-08-04T09:52:56.391+03:00මරුම මරු වැඩක්........
මම බ්ලොග් වලට ආගන්තුකයෙක්
හ...මරුම මරු වැඩක්........
මම බ්ලොග් වලට ආගන්තුකයෙක්
හැබැයි මේ වැඩේට ආස හිතුන නිසා සෙට් උනේ
ආයේ දවසක මේවගේ වැඩක් කරමු...සරාගොය්යාnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61587352437686921822014-08-04T06:48:40.544+03:002014-08-04T06:48:40.544+03:00එක් මාත්තුරුකාවක් ඇති..හැබැයි මං හිතන්නේ වැඩේට ලේස...එක් මාත්තුරුකාවක් ඇති..හැබැයි මං හිතන්නේ වැඩේට ලේසිම වර්ඩ්ප්‍රෙස් කියලයි.. කව්ද යකෝ මාතර ඉන්නේ.. මගේ බල්ලවත් යන්නෘ ඒ පැත්තේ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-59090015995914039172014-08-03T10:44:23.221+03:002014-08-03T10:44:23.221+03:00මාරය කියුව ටිකම තමයි මටත් කියන්ඩ තියෙන්නේ
බ්ලොගර...මාරය කියුව ටිකම තමයි මටත් කියන්ඩ තියෙන්නේ

බ්ලොගර් උඩ කක්කුස්සි වලක් ඉහින්ඩ හරි එනව
වර්ඩ්ෆේස් උඩ බුද්ධ පූජාවකටවත් මං නැඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-57218350533552451092014-08-03T08:49:30.803+03:002014-08-03T08:49:30.803+03:00අපි බයිලා අහන්න එද්දි වැඩේ අහවර වෙලා නොවැ...ඊලග වත...අපි බයිලා අහන්න එද්දි වැඩේ අහවර වෙලා නොවැ...ඊලග වතාවෙවත් බයිලයක් අමුණන්නං ලොකු අයියෙ...බොට ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-9713964526751934892014-08-03T05:37:30.756+03:002014-08-03T05:37:30.756+03:00මෙතනට පලෝ
http://dampatadedunna.blogspot.com/2014/...මෙතනට පලෝ
http://dampatadedunna.blogspot.com/2014/07/blog-post_29.html
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38999949093232879202014-08-03T02:24:47.123+03:002014-08-03T02:24:47.123+03:00ඉතිං කොහොමද...?
තරඟෙ හොඳට තිබ්බද...?
කන්න මොනාද ...ඉතිං කොහොමද...?
තරඟෙ හොඳට තිබ්බද...?
කන්න මොනාද තිබ්බෙ..?
ස්ටේජ් එකට නැග්ග කට්ටිය ඇඳන් ආවෙ මොනාද..?
කට්ටියගෙ හෙයාර් ස්ටයිල් කොහෙමද...?
බාර් එක දාගත්තෙ කොහෙද..?
බයිට් එකට මොනාද තිබ්බෙ...?
කවුද බයිල කිව්වෙ..?
මොකාද දින්නෙ... ?

මං පරක්කු පෝලිමේනෙ... රිපීට් ටෙලිකාස්ට් එකක් පස්සෙ වෙලාවක තමයි බලන්න වෙන්නෙ.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-5742349166354022802014-08-02T17:02:28.702+03:002014-08-02T17:02:28.702+03:00හොඳයි මිතරවරුනි, අපට නැගෙන චොදනවන්ට පිළිතුරු දීමේ ...හොඳයි මිතරවරුනි, අපට නැගෙන චොදනවන්ට පිළිතුරු දීමේ වාරයයි දැන් එළඹ තියෙන්නෙ.

අපි මුලිම්ම කියන්න ඕන, මීට වඩා ගල්/ අදහස්/ විවේචන අපි බලාපොරොත්තු උනා ප්‍රෙක්ෂක ඔබගෙන්, ඊලඟ වටයට යන්න. ඒත් ඉතින් මාරෙයි, රාජුයි, අරුයි, තිසරයි සේරම කවර් කලා කියල හිතලද දන්නෙ නෑ අනෙක් අය ඒ ගැන වැඩි අදහසක් දක්වල නැහැ!

වර්ඩ්ප්‍රෙස් අඩවියක පටන් ගැනීම - මේකට මූලික හේතු කිහිපයක් තියෙනව ( බ්ලොගර් වල මෙම පහසුකම් නැත )

1. වර්ඩ්ප්‍රෙස් වල තියෙන කමෙන්ට් 200 වැඩි වූ විට ලෝඩ් කිරීමට අවශ්‍ය නැතිවීම.

2. බ්ලොගර් මෙන් සමහර විට 200 එහ ගිය කමෙන්ට් ලෝඩ් නොවීම, හිර නොවීම වැනි පහසුව.

3. අලුත්ම කමෙන්ට් ( බයිලා ) පහසුවෙන් දැකගත හැකිවීම සහ අදාල ස්ථානයට එක ක්ලික් එකක් මගින් වහාම යා හැකිවීම

4. රිප්ලයි එකකට රිප්ලයි කල හැකිවීම. උදාහරනයක් ලෙස "අරූ"ගේ බයිලාවක ඉවාන් උත්තර දෙයි. ඉවාන්ට මම උත්තර දෙයි. එහෙත් පත්තරේට අවශ්‍ය ඉවාන්ටම පිළිතුරු දෙන්නට නම් ඒ සඳහා වන සෘජු පහසුව. එමෙන්ම බයිලා නොලියන මුත් හුරේ දැමීමට, හූ කීමට වැනි සංදර්ශණයේ ජීව ගුණය පවත්වාගත හැකි අනෙකුත් ක්‍රියා සඳහාද මෙම පහසුකම යොදා ගත හැකි වීම.

5.බ්ලොගර් වල තරම් ප්‍රොෆයිල් කරුවන් ඇනෝ වෙස් ගෙන මඩ ගසන්නට ඉදිරිපත් නොවීම.

නමුත් මාරය කිව් ලෙසට මෙහි කමෙන්ට් සබ්ස්ක්‍රයිබ් කර බැලීමේ හැකියාව නැතිකම ( හෝ තිබෙන ක්‍රමය සාර්ථක නොවීම ) ගැටලුවක්.හැබැයි අර මාරයා කියු මූනු නොපෙනෙන එකටනම් විසඳුමක් නැහැ, අදාල පුදගලයන් තමන්ගෙ ඇවටර් එක හරියට හද ගන්නවා හැර.

රාජ් කියල තිබ්බ, බයිල කාරයො අඩුවීම. ඒකට එක හේතුවක් වෙන්නැති කට්ටිය අකමැති වර්ඩ්ප්‍රෙස්. අනෙක දවස හෝ වේලාව. ඒ ගැන ඉතින් දැනගන්න වෙන්නෙ සහභාගිවෙන ඔබේ අදහස් අනුව. අනෙක් රාජ් මතුකල දේ මතෘකා දෙකක් වීම. මේකත් අපි මුලිම්ම කියල තිබුන, දෙකක් තියෙනව කියල. නමුත් වැඩේ සිද්ධ උනම තමයි ඇත්තටම අපිටත් පැහැදිලි උනේ ඒකෙ අපහසුව.

තිසර කියල තිබුන කාන්තා පාර්ශවයටත් දායක වෙන්න පුලුවන් මාතෘකාවක් දාන්න කියල. මේක ඇත්තටම ප්‍රායෝගිකව අමාරු දෙයක්. හේතුව මොන මාතෘකාව දැම්මත් බයිල වල රස එන විදියට බඳින පද කිහිපයක් "මහත්තුරු" දාපු ගමන් නෝනල දුවනව. එහෙමනම් එක්කො කරන වෙන්නෙ "කාන්තාවන්ට වෙනම තරඟයක්" තියන එකයි කියලයි මට හිතෙන්නෙ.

අරූ කියල තිබ්බ මාතෘකාවක් නැතුව පටන් අරන් පස්සෙ මූලාසනෙන් මාතෘකාවක් දෙමු කියල. මම හිතන්නෙ මඩ කරි වගේ මඩ නාන්න කියල මාතෘකා නොදීම ඉන්න :) මොකද කියන්නෙ?

ඉතින් මේ ඔක්කොම අදහස් කැටි කරල අපි බලාපොරොත්තුවෙනව ඡන්දයක් තියන්න. අන්න ඒ අනුව අපිට පුලුවන් වෙයි වඩා සුදුසු වැඩපිළිවෙලක් හොයා ගන්න කියල හිතෙනව. හැබැයි ඡන්දෙ එනකල් ඉන්න එපා, ඔබේ තව අදහස් බෙදා ගන්න. මොකද ඒක ඡන්දෙට අදාල ප්‍රශ්ණාවලිය හදා ගන්න පහසුවක් වේවි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77525851230275102602014-08-02T16:45:52.735+03:002014-08-02T16:45:52.735+03:00මං ආව ඇවිත් ගියා
හැබැයි කාටත් නොම කියා
බයිල රජා ඔය...මං ආව ඇවිත් ගියා
හැබැයි කාටත් නොම කියා
බයිල රජා ඔයා
නිසා එනවර එමි මෙයා

කියන නිසා ඔයා
එනව ඊලඟ දින මෙයා
එදත් ඇවිදින් මං ගියා
හැබැයි කාටත් නොම කියා!

වලියට බර නැතේ
සාමය ඇත සිතේ
හැබැයි බයිල පොලෙදි පුතේ
මගෙ එවැනි ජෝක් නැතේ

ජෝක් බෝක් නැතේ
මා ලඟ බයිල පොලෙදි පුතේ
කඩු කිනිසි නැතත් අතේ
මගෙ සිතේ හයිය ඇතේ!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-52977817525852616332014-08-02T16:23:19.195+03:002014-08-02T16:23:19.195+03:00ඔටුව මඩුවෙ රිංගන් වැඩක් කියල දන්න නිසා මාත් නිස්සද...ඔටුව මඩුවෙ රිංගන් වැඩක් කියල දන්න නිසා මාත් නිස්සද්දව උන්න කතාවත් නොකර. ඊළඟ පාර බලමු.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-46456493037815676582014-08-02T16:22:27.487+03:002014-08-02T16:22:27.487+03:00නොකෙරෙන දිගෙ හෙවනැල්ලත් ඇදලූ නේ! අනේ පල ගෙම්බො යන්...නොකෙරෙන දිගෙ හෙවනැල්ලත් ඇදලූ නේ! අනේ පල ගෙම්බො යන්න. එනව මෙතන වැල් බයිල ගහන්න දැන්. හොරාට එතන බලං ඉඳල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-20635382527374705442014-08-02T16:20:46.153+03:002014-08-02T16:20:46.153+03:00ඔව්, ඒකත් මගෙ ලිස්ට් එකේ තියෙනව. බලමු, පාඨක අදහස් ...ඔව්, ඒකත් මගෙ ලිස්ට් එකේ තියෙනව. බලමු, පාඨක අදහස් අනුව තමයි මේ පාර අඩවිය තෝරගන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22757287164267302422014-08-02T16:20:05.611+03:002014-08-02T16:20:05.611+03:00ඇනෝ, ඒ නර්ප්පඩයට මම පුකට පයින් ගහන්වනෙ උඹ ඒ වෙලාවෙ...ඇනෝ, ඒ නර්ප්පඩයට මම පුකට පයින් ගහන්වනෙ උඹ ඒ වෙලාවෙම කිව්වනං.

මැලේ, උඹ වරෙන් හරහට අරන් xරි ටිකක් දෙන්න පනේ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-46163079359572532462014-08-02T16:19:00.779+03:002014-08-02T16:19:00.779+03:00උඹල වර්ඩ්ප්‍රෙස් වල ඇනෝම දාල පුරුදුවෙලා ඒකයි :Pඋඹල වර්ඩ්ප්‍රෙස් වල ඇනෝම දාල පුරුදුවෙලා ඒකයි :Pඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-20934563083353260992014-08-02T16:18:30.710+03:002014-08-02T16:18:30.710+03:00අපි එහෙම තමා. උදව් කරපු උන්ට දෙනව ආයෙ දොඹෙන්, හරිය...අපි එහෙම තමා. උදව් කරපු උන්ට දෙනව ආයෙ දොඹෙන්, හරියට ලොක්ක වගේ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-89168178890816909822014-08-02T16:16:48.397+03:002014-08-02T16:16:48.397+03:00ප්‍රසා, උඹටටත් ඇල්සයිමර් ද වල්සයිමර්ද? වෙනිය එදා බ...ප්‍රසා, උඹටටත් ඇල්සයිමර් ද වල්සයිමර්ද? වෙනිය එදා බිත්තර කට්ටක රින්ගල ඉඳල තියෙන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26546518861749392182014-08-02T16:15:42.755+03:002014-08-02T16:15:42.755+03:00අනේ උඹ බබා!අනේ උඹ බබා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-18922875095854939972014-08-02T16:15:29.574+03:002014-08-02T16:15:29.574+03:00මිරිස් නැතුව හොදි හැදුවම මම උන්න මෙයා රත්වත්තෙද කි...මිරිස් නැතුව හොදි හැදුවම මම උන්න මෙයා රත්වත්තෙද කියලත්. විජේවීර කිව්ව වගේ මුන් ඔක්කොම ඉතින් අර පවුල් හතලිහ ඇතුලෙ අයනෙ. කොහෙ කන්නද අනේ බඩේලිය ගියානෙ අර හොද්දට :Pඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com