tag:blogger.com,1999:blog-6292398737018902574.post3513735137990644062..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: වසන්තයක නිමාව...ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6292398737018902574.post-62550763221298629422016-08-09T09:49:16.872+03:002016-08-09T09:49:16.872+03:00තිබුනු වැඩ රාජකාරී සහ කොම්පීටරේ කැඩිලා වගේ හේතු නි...තිබුනු වැඩ රාජකාරී සහ කොම්පීටරේ කැඩිලා වගේ හේතු නිසා මේ සැරේ එකට සක්‍රියව දායක වෙන්න ලැබුනේ නෑ . . ලබන සැරේ එකට අනිවා ඩෙෆා සම්බන්ධ වෙන්නම් . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-974494369123695752016-07-31T02:48:01.157+03:002016-07-31T02:48:01.157+03:00මුද්දා ගහපු පාරට අටමගෙ දත් දෙකක් බඩේමුද්දා ගහපු පාරට අටමගෙ දත් දෙකක් බඩේඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-63327674607899146222016-07-30T09:35:41.498+03:002016-07-30T09:35:41.498+03:00ලබන සැරේ එනවමයිලබන සැරේ එනවමයිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-26435364906335630342016-07-29T11:26:55.694+03:002016-07-29T11:26:55.694+03:00එන්න බැරි වෙච්ච එක ගැන කනගාටුයි මචං...
මේ දවස් වල ...එන්න බැරි වෙච්ච එක ගැන කනගාටුයි මචං...
මේ දවස් වල වීක් එන්ඩ් වල බිසී වෙන ලෙඩක් හැදිලා ඒකයි අවුල...
කලින් දවසේ තට්ටු 30 දී උඹව හම්බ වෙච්ච එකම මදෑ...
එහෙනම් 2016 වගේම 2017 ත් ජය වේවා...!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-76772285843333188872016-07-28T10:42:24.195+03:002016-07-28T10:42:24.195+03:00පෝස්ට් එකකුත් දාලා හම්බ වෙලාම අගය කල නිසා තව මෙතන ...පෝස්ට් එකකුත් දාලා හම්බ වෙලාම අගය කල නිසා තව මෙතන කියන්න යන්නේ නෑ... මොකෝ උඹ තව ගනන් යනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-83549580850887652152016-07-28T05:25:22.897+03:002016-07-28T05:25:22.897+03:00උඹට හරියටම දැන ගන්න තිබ්බ පහුවදා වැල්ලට ගියානම්, ...උඹට හරියටම දැන ගන්න තිබ්බ පහුවදා වැල්ලට ගියානම්, මම හිතන්නෙ කතාව බොරු බං , මැරිච්ච තලමහෙක් හරි මෝරෙක් හරි හාල්මැස්සො , පියාමැස්සො රංචු පිටින් වෙරලට ගොඩ ගහල තිබ්බනම් පත්තරේ හරි ඕව දානව.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-32511118632887728732016-07-28T01:24:20.608+03:002016-07-28T01:24:20.608+03:00රෑ 12 විතර වෙනකං අමතක නොවන රාත්‍රියක් සංවිධානය කලා...රෑ 12 විතර වෙනකං අමතක නොවන රාත්‍රියක් සංවිධානය කලාට බොහෝම ස්තූතී ....
අර මං මූදෙ පැන්න එක ගැන සත්‍ය වාර්තාවක් ඉදිරිපත් කරයි කියල බලාපොරොත්තු වෙනවා ...
මොකෝ මම කීප දෙනෙක්ගෙන් ඇහුව .. එක එකා එක එක කතා කියන්නෙ ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-60544666573626888532016-07-27T21:12:33.515+03:002016-07-27T21:12:33.515+03:00ඒ වගේ සම්මාන උළෙලක්, ඒ වගේ මිතුරු හමුවක්, ඒ වගේ ගි...ඒ වගේ සම්මාන උළෙලක්, ඒ වගේ මිතුරු හමුවක්, ඒ වගේ ගිටාර් හඬක් 2017 දී තියා කවදාවත් නැවත දකින්න, විඳින්න වෙන්නේ නෑ. ඒක ඒ තරම්ම චමත්කාරජනකයි. රළ බිදෙන හඬ, සීතල සුළඟට මුසුවුනු ගිටාර් හඬ අතර නොදැකපු මිතුරන්ගේ හමුව කෙදිනකවත් අමතක නොවන, කිසිවෙකුට අමතක කරවිය නොහැකි මතකයක්! දුමී, ඉන්දික, කමී ඇතුලු පිරිසට අනේක වාරයක් තුති මෙවැන්නක් සංවිධානය කිරීම ගැන!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-89352511546693218442016-07-27T20:05:28.735+03:002016-07-27T20:05:28.735+03:00බලමුකෝ 2017 දී වත්.බලමුකෝ 2017 දී වත්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-65124084407064735482016-07-27T19:16:15.607+03:002016-07-27T19:16:15.607+03:00ඔබ දෙතුන් දෙනාගේ උත්සාහය හා කැපවීම අගය කරන්න වචන න...ඔබ දෙතුන් දෙනාගේ උත්සාහය හා කැපවීම අගය කරන්න වචන නෑ. ඒ හැමදේම කාගෙන්වත් කිසිවක් බලාපොරොත්තුව නොවෙයි! ඒ සුන්දර මොහොත මටත් විඳගන්න ඉඩ ලබාදුන්නට ඔබට පිං ඉන්දික අයියේ! ආයෙ ආයෙත් විස්තර කරන්න ඕනේ නෑ හැම දේම අති විශිස්ඨයි! Kush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-84815325880905956472016-07-27T19:12:29.255+03:002016-07-27T19:12:29.255+03:00හඳුනාගන්න ලැබීම අපමණ සතුටක්!
ඉවාන්ට මම ෆේස්බුක් රක...හඳුනාගන්න ලැබීම අපමණ සතුටක්!
ඉවාන්ට මම ෆේස්බුක් රක්වෙස්ට් එකක් එව්වා! පොඩ්ඩක් බලන්න!
ආයෙත් මුණ ගැහෙමු!Kush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37593385928827117362016-07-27T16:49:56.248+03:002016-07-27T16:49:56.248+03:00ඊලග අවුරුද්දෙත් හොදින් කරන්නටම වාසනාව ලැබේවා..
ඊලග අවුරුද්දෙත් හොදින් කරන්නටම වාසනාව ලැබේවා..
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-7545742505593365212016-07-27T15:05:51.107+03:002016-07-27T15:05:51.107+03:00ඕක තමයි ඕනවට වැඩිය කොටු පනින්න යන්න එපා කියන්නෙ. හ...ඕක තමයි ඕනවට වැඩිය කොටු පනින්න යන්න එපා කියන්නෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36749201091808182512016-07-27T14:10:04.606+03:002016-07-27T14:10:04.606+03:00ලස්සනට පටන් අරන් ලස්සනට ඉවර කරපු වැඩසටහනක්.. 2017 ...ලස්සනට පටන් අරන් ලස්සනට ඉවර කරපු වැඩසටහනක්.. 2017 බ්ලොග් වසන්තය වෙනුවෙන් හොඳ ගැම්මක්...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-89693639624765953382016-07-27T14:03:57.915+03:002016-07-27T14:03:57.915+03:00හමුවීම සතුටියි. අර දුමියා නිවාඩුව අවසන් කල වික්‍රම...හමුවීම සතුටියි. අර දුමියා නිවාඩුව අවසන් කල වික්‍රමාන්විත ආකාරය ගැන මට දුක සිතුනි. අයියෝ අහිංසක ගිටාර් සිල්පියා.

කුශ් , කෙසෙල් කොටුවේ ලොකු චූටිමහත්තයා ,පොඩි චූටිමහත්තයා සහ චූටි නෝනා මෙන්ම , දොඩංගොඩ ඇමතිතුමා ඇතුලු සහෘදයින් එක්ක ආනන්දජනක හැන්දෑව සංවිධානය කල සිංහයා ඇතුලු සැමට මගේ ප්‍රණාමය . ලබන සැරෙත් අපි දෙමුකො බැටේ.

මගේ ප්‍රොෆයිලයට කෙලවී ඇත .අයියෝ සල්ලිඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25519365505697453672016-07-27T13:41:44.098+03:002016-07-27T13:41:44.098+03:00පැමිණීමට නොහැකි වීම ගැන බලවත් කණගාටුව. ෆොටෝ බලා මේ...පැමිණීමට නොහැකි වීම ගැන බලවත් කණගාටුව. ෆොටෝ බලා මේ අවුරුද්දේ සැනසීමට සිදුවිය.
ලබන අවුරුද්දෙත් සම්මාණ දීමට හාමිණේලාගෙන් අවසර ලැබේවාඅ , සල්ලි වැඩියෙන් ලැබේවා , නිවාඩු වෙලාවට ලැබේවා !!!!!කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61642697454061792882016-07-27T12:35:45.275+03:002016-07-27T12:35:45.275+03:00ඉන්දික දුමී ඇතුළු සියලු සංවිධායකයින්ට බොහෝසේ ස්තූත...ඉන්දික දුමී ඇතුළු සියලු සංවිධායකයින්ට බොහෝසේ ස්තූතියි! නොවැළැක්විය හැකි හේතුවක් නිසා පැමිණීමට නොහැකිවීම ගැන ඉතාම කණගාටුයි!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29946152504405743022016-07-27T12:20:08.101+03:002016-07-27T12:20:08.101+03:00ජය වේවා ලොක්කා !!
ලබන පාර ඔයිට වඩා හොඳට කරන්න ලැ...ජය වේවා ලොක්කා !!

ලබන පාර ඔයිට වඩා හොඳට කරන්න ලැබේවා.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25098661918151166452016-07-27T12:09:47.242+03:002016-07-27T12:09:47.242+03:00ජයවේවා !!! වසන්තයේ සම්මානයක් ලැබීම ගැන සතුටුයි.....ජයවේවා !!! වසන්තයේ සම්මානයක් ලැබීම ගැන සතුටුයි.. චාමෙට එහෙත් පිළිවෙලට කෙරුන උත්සවේ ගැනත් සතුටුයි ....Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-64089255242436229232016-07-27T10:28:56.599+03:002016-07-27T10:28:56.599+03:00ජයවේවා! 2017 දී හමුවෙමු.ජයවේවා! 2017 දී හමුවෙමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-90907385049977519912016-07-27T10:05:46.720+03:002016-07-27T10:05:46.720+03:002016 ට ජයවේවා... 2017 මල් මල් වේවා...
හිහි.. සියල...2016 ට ජයවේවා... 2017 මල් මල් වේවා...
හිහි.. සියල්ල හොඳින් සිද්ධ වෙලා තියෙනව දකින්නත් සතුටුයි...
ජය පතමිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-5711421931857636322016-07-27T09:44:40.736+03:002016-07-27T09:44:40.736+03:00දැකල තියන හොඳම සම්මාන උලෙලක්. ඒ මං හිතන්නෙ ඒකෙ ෆෝක...දැකල තියන හොඳම සම්මාන උලෙලක්. ඒ මං හිතන්නෙ ඒකෙ ෆෝකස් එක පාටිය නිසා වෙන්න ඇති. ඒක විශිෂ්ඨ පාටියක්.
බොහොම ස්තුතියි.

//නමුත් සිගරට් බීම සුද්දාට කිසි කලෙකවත් කල නොහැක. // ++++
බොහොම ඉස්සර දවසක මගෙ යාලුවෙක් සුද්දෙක්ව බය කරන්න හිතාගෙන "Can I please have a fire? I want to drink a cigarette" කියල ඇහුව. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-49347533566845047432016-07-27T09:05:43.856+03:002016-07-27T09:05:43.856+03:00ජයවේවා ඉන්දික....එන්න බැරිඋන හේතුව උඹ දන්නවනේ..නාව...ජයවේවා ඉන්දික....එන්න බැරිඋන හේතුව උඹ දන්නවනේ..නාවත් මම හිතෙන් එතනනේ හිටියේ....දෙයක් කරනාකාරය කියල දුන්න බොලා සේරටම සුබ පැතුම් මගෙන්....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8607538007285668972016-07-27T09:03:29.672+03:002016-07-27T09:03:29.672+03:00වසන්තයට සුබ පැතුම්...!වසන්තයට සුබ පැතුම්...!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-18797321743771794942016-07-27T08:47:41.042+03:002016-07-27T08:47:41.042+03:00දෙන්නෙක් එකතු වෙලා අනික් කට්ටියගෙත් සහය ඇතිව බ්ලොග...දෙන්නෙක් එකතු වෙලා අනික් කට්ටියගෙත් සහය ඇතිව බ්ලොග් ලෝකය එක තැනකට ගේන්න උඹල දරපු උත්සාහය අති සාර්ථකයි. වැඩක් කරනකොට මල් වගේම ගල් මුල් එන එක වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒත් මේකට ගල් වලට වැඩිය මල් වැදුනයි කියල මම හිතනව.
අන්තිම සාදයට සහභාගිවෙලා කට්ටිය අඳුනගන්න නොලැබිච්ච එක ගැන කණගාටුයි.

මේ වැඩේ සාර්ථක කරගන්න කැපවෙච්ච හැමෝටම ස්තුතිවන්ත වෙන ගමං ලබන අවුරුද්දෙත් මීට වැඩිය හොඳින් වසන්තයාට පැමිණීමට හැකිවේවායි පතනව.

සැ.යු. ඉහත ගල් යනු සංස්ථා ගල් නොවන බවත්, මල් යනු තනමල්විල මල් නොවන බවත් සැලකුව මනාය. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com