tag:blogger.com,1999:blog-6292398737018902574.post257789199703404558..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: කිම්බ (ර්) යනු කුනුහරුපයක් නොවේ.....!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-6292398737018902574.post-54586934964704380782014-02-21T04:12:14.251+03:002014-02-21T04:12:14.251+03:00Spater - Don Spater Senanayake
Steven - Don Stepha...Spater - Don Spater Senanayake
Steven - Don Stephan Senanayake
Dudley / Shelton - Dudley Shelton Senanayake
John - John Kotelawela
Solomon - Solomon West Ridgeway Dias Bandaranaike
Percy - Percy Mahendra Rajapaksa

Proud Sri Lankans !!! :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-43100258234762719662014-02-19T11:24:40.544+03:002014-02-19T11:24:40.544+03:00මුල් නමෙන් විතරක් රට හොයන්න බෑ. අනික සංක්රමනික ජන...මුල් නමෙන් විතරක් රට හොයන්න බෑ. අනික සංක්රමනික ජනතාවගේ නම් නිසා කොහොමටත් අමාරුයි.

මෙන්න නම් ටිකක්, රට හොයන්න.

Spater
Steven
Dudly
Shelton
John
Solomon
Percy

දන්නවනේ කෂ්ටිය කවුද කියලා?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23632843315785210132014-02-18T13:35:16.659+03:002014-02-18T13:35:16.659+03:00කැරියා උඩ පන්දුව අත හැරියාකැරියා උඩ පන්දුව අත හැරියාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-82653438993236713192014-02-16T11:43:41.902+03:002014-02-16T11:43:41.902+03:00වෙලක්ම් කිව්ව. මම හිතුවෙ මීට කලින් ඇවිත් ඇති කියල!...වෙලක්ම් කිව්ව. මම හිතුවෙ මීට කලින් ඇවිත් ඇති කියල! ස්තූතියි අගයකිරීම ගැන. දිගටම වරෙන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-7306770055492214402014-02-16T11:42:48.483+03:002014-02-16T11:42:48.483+03:00මම සිංහයා, ලොක්ක ලොකු බාහු ( ඉස්සර තනි සිංහ බාහු )...මම සිංහයා, ලොක්ක ලොකු බාහු ( ඉස්සර තනි සිංහ බාහු ) පොඩ්ඩ පොඩි බාහු, නෝන සුප්පා ( වෙන්නෙ මම සුප් වෙන එකයි ඒ උනාට ).ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68769334494353646442014-02-16T11:41:11.433+03:002014-02-16T11:41:11.433+03:00සිරා කතාවක්නෙ අහල තීන්නෙ. ඒ කියන්නෙ ගණන් කරන කෙනාග...සිරා කතාවක්නෙ අහල තීන්නෙ. ඒ කියන්නෙ ගණන් කරන කෙනාගෙ නෝන නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-27778897545824536932014-02-16T11:40:19.418+03:002014-02-16T11:40:19.418+03:00සුද්ද carry my bags කිව්වම අලුත් පෝටර් හෝටලේට ආපු ...සුද්ද carry my bags කිව්වම අලුත් පෝටර් හෝටලේට ආපු සුද්දට බැන බැන යනවලු "නැති බැරි කමට උන්ගෙ බෑග් උස්සන්නත් ඕන කුණුහරුප අහන්නත් ඕන" කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75134156926326976142014-02-16T11:38:05.763+03:002014-02-16T11:38:05.763+03:00කොහොමද "කැරියා" මහත්තයට මැච් එහෙකදි &quo...කොහොමද "කැරියා" මහත්තයට මැච් එහෙකදි "කැරි ඕන් කැරියා" කිව්වම?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77753050135655777832014-02-16T11:36:37.692+03:002014-02-16T11:36:37.692+03:00කෙම්බර්ලිද කිම්බර්ලිද? Kimberly කියන එක ගැන නං උඩ ...කෙම්බර්ලිද කිම්බර්ලිද? Kimberly කියන එක ගැන නං උඩ කට්ටිය කියල තීනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68237241716576606452014-02-15T17:26:36.272+03:002014-02-15T17:26:36.272+03:00අරූ, සංවාදෙ බොහොම වැදගත් තැනකට ඇවිත් තීන්නෙ. අපේ උ...අරූ, සංවාදෙ බොහොම වැදගත් තැනකට ඇවිත් තීන්නෙ. අපේ උන්ගෙ තීන ලොකුම අවුල තමයි අපහාසය සහ උපහාසය අතර වෙනස තේරුන් නොගැනීම සහ උපහාසය විඳීමේ තීන අඩුව.

ඇනෝ, Douglas Adams එක්ක සම කරන්න බැරි උනත් චන්ද්ර අනගිරත්න කියන්නෙ ලංකාවෙ මම දකින හොඳම humourist කෙනෙක්.

අරූ, , ඔය හ්යුමරස් කමෙන්ට් එහෙට හිනා මූනක් දාන එකත් අර උපහාසයක හිනා වෙන්න ඕන කොතනටද කියල ඇඟිල්ලෙන් ඇනල පෙන්න එක තරම්ම එම්බරසින් දෙයක්.

උඩ බුරාගෙ මුල් කමෙන්ට් එකට මම කියපු දේ ඌ ගානට අරන් ඇඩ්රස් නැතිවෙන්න මට දීල තීන උත්තරේ මහා ලොකු දෙයක් නැතත් ටේස්ට් එක ගැන උදාහරණ. කරුමෙට එහෙම උංම තමා අඩු ( වැඩිපුර ඉන්නෙ විහිළු නොදන්න අංකල්ලනෙ )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56577951455909622792014-02-14T23:25:30.495+03:002014-02-14T23:25:30.495+03:00උඹගේ බ්ලොගයට අද තමයි මුලින්ම ආවේ. රහට ලියනවා. නැවත...උඹගේ බ්ලොගයට අද තමයි මුලින්ම ආවේ. රහට ලියනවා. නැවත එන්නම්.ජය වේවා!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-60270822197318596662014-02-13T22:24:11.996+03:002014-02-13T22:24:11.996+03:00මචංස්ලා.........දඩස් ගාලා එකක් කියන්නම්. මුන් කියන...මචංස්ලා.........දඩස් ගාලා එකක් කියන්නම්. මුන් කියන එව්වාගේ තුන් හතර පාරක් හිතන්න තියෙනවා..

මට සමහර වෙලාවට හිතෙනවා ඇයි අපි හියුමරස් කමෙන්ට් එකක් දාලා හිනා මූණක් දාන්නේ කියලා. මම නම් එහෙම කරන්නේ වරදවා වටහා ගනියි කියලා බයට. අපි හියුමර් දන්නේ නැහැ බන්..හරි බොලඳයිද මන්දා :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-83477491454465182072014-02-13T21:14:30.742+03:002014-02-13T21:14:30.742+03:00කොයි එෆෙයාර් එක ගැනද ඔය අහන්නෙ.? ;-)
අරක පිනායි ත...කොයි එෆෙයාර් එක ගැනද ඔය අහන්නෙ.? ;-)

අරක පිනායි තමා නේද? මං මෙච්චර කල් හිතාගෙන හිටියෙ පිනේ කියලා.. උඹ කිවුව නිසා පොඩ්ඩක් ගූගල් සර්ච් පාරක් දැම්මා.. පිනායි කියන්නෙ feminine term එකලු, පිරිමින්ට කියන්නෙ පිනෝයි කියලලු.. ඔන්න බලහං ඉතිං හැමදාම අලුතෙන් දෙයක් ඉගෙනගන්ට තියෙනවනෙ.. තැන්කූ උඹට!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-11929536745717780472014-02-13T20:36:59.202+03:002014-02-13T20:36:59.202+03:00වෙස්ට් ඉන්දීස් ක්රිකටර් කෙනෙක් ඉන්නවා නේද කැරියා ...වෙස්ට් ඉන්දීස් ක්රිකටර් කෙනෙක් ඉන්නවා නේද කැරියා කියලා :D

Yannick Cariah
http://www.espncricinfo.com/westindies/content/player/431902.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41729984663359638102014-02-13T18:09:57.679+03:002014-02-13T18:09:57.679+03:00බාහු කියන්නෙ පොඩි බබාගෙ නමෙන් කොටහක් ද ? පොඩි අය ඉ...බාහු කියන්නෙ පොඩි බබාගෙ නමෙන් කොටහක් ද ? පොඩි අය ඉස්සර වගේ නෙමේ හරි විමසිලිමත්, ප්රශ්න අහනවත් වැඩී. නියම බබෙක් නේ හැබෑට නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-65587228057434082362014-02-13T17:53:07.779+03:002014-02-13T17:53:07.779+03:00කිම්බර්ලි යන නම නම් අසා තිබේ....මම පහ වසරේදි ඔය වග...කිම්බර්ලි යන නම නම් අසා තිබේ....මම පහ වසරේදි ඔය වගේ දෙමාපිය සභාවක් මැද...අම්මේ ගණිකාව කියන්නෙ කවුද ? කියලා අම්මගෙන් අහපු වෙලෙත් මෙහෙම තමයි...සභාව මීයට පිම්බා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-86591432681687401012014-02-13T11:25:26.008+03:002014-02-13T11:25:26.008+03:00AnonymousFebruary 12, 2014 at 9:55 PM
Try Tom Shar...AnonymousFebruary 12, 2014 at 9:55 PM
Try Tom SharpePra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-56030102782470810552014-02-13T11:24:07.550+03:002014-02-13T11:24:07.550+03:00Aru, Buratheno, ඔය ගොල්ල වගේ නෙමේ මම එහෙ එක පාරකට ...Aru, Buratheno, ඔය ගොල්ල වගේ නෙමේ මම එහෙ එක පාරකට ඉදල තියන වෑඩිම කාලය සති 3යි. හෑබෑයි English අය ආශ්රයෙන්/පොත් කියවීමෙන්/TV බෑලීමෙන් කියන්න පුලුවන් English humour is the best කියල. Subtle, understated and dead-pan. තමන්ටම හිනාවෙන්න හොද හෑකියාවක් තියනවා

Hitchcock හෑමෝම දන්නවා. HSBC එකේ හිටිය Hiscockකියල එකෙක්. ඒ ගෑන හොද ජෝක්ස් තියනවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-40126153995050013362014-02-13T10:44:42.649+03:002014-02-13T10:44:42.649+03:00පොතෝ කෙසේ වෙතත් ඒක අහල එතන උන්නු ගෑණු එක්ක ඔයාටත් ...පොතෝ කෙසේ වෙතත් ඒක අහල එතන උන්නු ගෑණු එක්ක ඔයාටත් පාන්තිරේ වගේ ඇඹරෙන්න තිබ්බ හිටියනං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-74989801378807943962014-02-13T10:43:49.820+03:002014-02-13T10:43:49.820+03:00අයිත් අහල. කිම්බ පිළිපීන්ම තමයි.අයිත් අහල. කිම්බ පිළිපීන්ම තමයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-18791421592159307292014-02-13T10:43:05.073+03:002014-02-13T10:43:05.073+03:00නැතුව ඉතින් ඌ අල්ලපු ගෙදර එකා වගේ වෙන්නයැ! පේනවනෙ ...නැතුව ඉතින් ඌ අල්ලපු ගෙදර එකා වගේ වෙන්නයැ! පේනවනෙ පච පත්තර කාරයන්ගෙ ගතිය ( හෝ හෝ නලිය මම...මේ මම )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-90826807125915043672014-02-13T10:42:08.058+03:002014-02-13T10:42:08.058+03:00ගහන්න ගහන්න වඳින එකත් වඳින්න වඳින්න ගහන එකත් දෙන්න...ගහන්න ගහන්න වඳින එකත් වඳින්න වඳින්න ගහන එකත් දෙන්නම මෝඩයො කියනව නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-33448856180957892932014-02-13T10:40:58.947+03:002014-02-13T10:40:58.947+03:00හරියට යක්කු නැති රටවල් නෑ වගේ!හරියට යක්කු නැති රටවල් නෑ වගේ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61443631768649561362014-02-13T10:40:35.540+03:002014-02-13T10:40:35.540+03:00සහතික ඇත්ත. ඔය කිම්බගෙ ගැන පස්සෙ දවසක පුතා කියනව ම...සහතික ඇත්ත. ඔය කිම්බගෙ ගැන පස්සෙ දවසක පුතා කියනව මෙහෙම "තාත්තෙ අද කිම්බ හොඳටම ඇඬුවනෙ" කියල. මට තනියම හිනා. හොඳ වෙලාවට අපි දෙන්න විතරයි වාහනේ උන්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-65966935584340029622014-02-13T10:38:29.806+03:002014-02-13T10:38:29.806+03:00කිම් තොපි කිම් බනිස් වලඳන්නේ?කිම් තොපි කිම් බනිස් වලඳන්නේ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com