tag:blogger.com,1999:blog-6292398737018902574.post2482662826311588626..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: අගෝස්තුවේ කඳුළු සමඟින් 40 විය සපුරන තහනම් වූ පාරාදීසය - Forbidden city in cyprusඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-6292398737018902574.post-86634022297699527182014-09-01T17:03:54.816+03:002014-09-01T17:03:54.816+03:00ඒක අල්ල් ගත්තු තුර්කියො කාටවත් දෙන්නෙ නෑ, හේතුව ඒ ...ඒක අල්ල් ගත්තු තුර්කියො කාටවත් දෙන්නෙ නෑ, හේතුව ඒ දුන්නොත් උන් නඩුව පරාදයි, ඒකයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-7452797880632625122014-09-01T17:02:55.448+03:002014-09-01T17:02:55.448+03:00අයිත් අහල, නීල් ලොක්ක හඳට ගියාමත් මලයෙක්ක්ගෙන්ලුනෙ...අයිත් අහල, නීල් ලොක්ක හඳට ගියාමත් මලයෙක්ක්ගෙන්ලුනෙ තේකක් බීල තීන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-50754279934321872282014-09-01T17:02:10.464+03:002014-09-01T17:02:10.464+03:00විචාරක, මහන්සිවෙලා විස්තර හොයල බෙදා ගත්තට බෝම ස්තූ...විචාරක, මහන්සිවෙලා විස්තර හොයල බෙදා ගත්තට බෝම ස්තූතියි. එකක් මොකටද මම ඔය ලින්ක් එකම දාන්නං ඕන අයට බලාගන්න තොරගෙනම.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-14415106075205459092014-08-21T09:22:50.752+03:002014-08-21T09:22:50.752+03:00ආයෙමත් අහලා,සිරාම පොරක් තමයි මට අපේ තාත්තා.
http:/...ආයෙමත් අහලා,සිරාම පොරක් තමයි මට අපේ තාත්තා.
http://manogeloka.blogspot.com/2013/09/blog-post_7.htmlManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-59263558249928595402014-08-21T08:48:46.566+03:002014-08-21T08:48:46.566+03:00සිනෝ: මේක මරු සින්දුව ඈ! ස්තූතියි මතක් කලාට
සිනෝ: මේක මරු සින්දුව ඈ! ස්තූතියි මතක් කලාට
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-41518754015827686962014-08-21T08:24:52.673+03:002014-08-21T08:24:52.673+03:00අදමයි මෙහෙම නගරයක් ගැන ඇහුවේ ...විස්තරයට බොහොමත්ම ...අදමයි මෙහෙම නගරයක් ගැන ඇහුවේ ...විස්තරයට බොහොමත්ම ස්තුතියි .

සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-84248525006489173332014-08-21T08:20:45.830+03:002014-08-21T08:20:45.830+03:00ඔන්න ඉන්දික මමත් සැහැල්ලුවට සැහැල්ලුවෙන් ගොඩ උනා ....ඔන්න ඉන්දික මමත් සැහැල්ලුවට සැහැල්ලුවෙන් ගොඩ උනා ...

මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් //
ඇසේය මිනිස් පුරවරෙන් //

කල්පනා සොඳය මනුපුර බෝසතුන් මවන තරමට
කල්පයේ දැවෙන සිත් නෙත් නිවාලන ලෙසා
කප්තුරෙත් සැදෙයි පිළිලද මල් මගෙත් සිටිත් දෙබරුද
සහසකුත් අසති දෙව්දත් දනන්ගේ මුසා

මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
ඇසේය මිනිස් පුරවරෙන් //

පිල් හැලී හඬන මොණරුද බල බිඳී තැවෙන කෙසරුද
කලි යුගේ හොඳත් නොහොඳැයි නිගා දෙනු අසා
නියඟයත් වැසිත් සදන අහස සේම විඳිමු ගැරහුම්
මුණිවරුත් බොරළු කටු මග ඇවිද ගිය නිසා

මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් //
ඇසේය මිනිස් පුරවරෙන් /////

ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - වසන්ත කුමාර කොබවකසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-89261395595396961582014-08-20T17:28:20.454+03:002014-08-20T17:28:20.454+03:00පුදුමයි නේ මෙච්චර පහසුකම් තියෙන නගරයක් මෙහෙම පාලුව...පුදුමයි නේ මෙච්චර පහසුකම් තියෙන නගරයක් මෙහෙම පාලුවට යවල දාල තියෙන එක. ඕක සල්ලි දීල ගන්නවත් කෙනෙක් නැද්ද? කොහොම වුනත් කවදාවත් නොගෙන හිටපු තොරතුරක් බොහොම ස්තුතියි..

බිත්තිය ගැන ලිව්ව එකටත් බොහොම ස්තුතියි.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-19326862972769698472014-08-20T11:48:14.074+03:002014-08-20T11:48:14.074+03:00මලයෝ දෙන්නෙක්ව ගිහින් අතෑරියානම් උන් මේ දූපත් ආපහු...මලයෝ දෙන්නෙක්ව ගිහින් අතෑරියානම් උන් මේ දූපත් ආපහු දියුණු කරලා ගනී... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58710624901592367892014-08-20T11:15:12.218+03:002014-08-20T11:15:12.218+03:00බුරා, විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා! යකෝ මේක එඩිට් ...බුරා, විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා! යකෝ මේක එඩිට් කොරල ආයි පෝස්ට් කරන්න වෙන තරන් සාටර්නෙ. බියර් එකට නෙම්යි මම හිතන්නෙ කන්නාඩි දෙක නැතුවට ඔය ඔහොම වෙල තියෙන්නෙ. ;-)

ප්‍රා,

උඹේ වියායාමෙටනං පොඩි චීත්ත පාට පොෆයිල් එහෙකින්වත් එන්න වෙයි. නැත්තන් ඔව්ව සුම්ම :Pඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-42054543875825156562014-08-20T07:47:42.976+03:002014-08-20T07:47:42.976+03:00@ ඉන්දික,
අපි "ශාන්ත"යි නෙ "සයිලන...@ ඉන්දික,
අපි "ශාන්ත"යි නෙ "සයිලන්ට්" එකෙන් තමයි ඉන්නෙ :-))))))))))

එහෙම නැතිවුනත් ඔය බුර් වගේ වියතුන් එක්ක පරිස්සමෙන් සංවාද කරන්න ඕනැ. වලියට ගියොත් පර්ල් හාබර් එකක ගහපු ජපනුන්ට වුන එක තමයි.
කොහොමත් මගේ මේ වියායාමය හුදෙක් බුර් උතුමා විසින් පොත් පිලිබඳ බ්ලොග් එකක් ලියවා ගැනීම සඳහා වේ. ඊට පස්සෙ no holds barred ! :-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-44785783723511416652014-08-19T22:35:38.417+03:002014-08-19T22:35:38.417+03:00@ ඉන්දික,
ඇත්ත කියහං. උඹ දෙකක් නවාගෙන නේද ඔය උඩ ත...@ ඉන්දික,

ඇත්ත කියහං. උඹ දෙකක් නවාගෙන නේද ඔය උඩ තියෙක කමෙන්ට් එක කෙටුවෙ? අකුරු එහා මෙහා වෙලා තියෙන විදියෙන් කියන්ට පුළුවන්. :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-60068283955654718032014-08-19T16:23:43.296+03:002014-08-19T16:23:43.296+03:00මම මේ ගන කොච්චර උනන්දු වුනාද කියතොත් මේ ලිපය කියවල...මම මේ ගන කොච්චර උනන්දු වුනාද කියතොත් මේ ලිපය කියවලා ඉවර වෙලා කමෙන්ට් එකක් නොදා ජාලේ පුරා කරක් ගැහුවා වැඩිදුර තොරතුරු කියවීම සඳහා.

සිතියම ලොකු මදි. මෙන්න මෙතනින් තෝරලා දාන්ඩකෝ පොඩි වීඩියෝ එකකුත්.

https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=famagusta+the+ghost+city&tbm=vidvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23138071821034193052014-08-19T13:15:04.353+03:002014-08-19T13:15:04.353+03:00මෙහෙ වගේනං බල්ල පිදුරු විකුණල හරි මස් ගෙනත් කයි.මෙහෙ වගේනං බල්ල පිදුරු විකුණල හරි මස් ගෙනත් කයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-4661845369616742742014-08-19T13:09:32.676+03:002014-08-19T13:09:32.676+03:00කොහෙද බොලාගෙ පත්තරවලත් යන්නෙම ලොක්කන්ගෙ බයිලනෙ. මෙ...කොහෙද බොලාගෙ පත්තරවලත් යන්නෙම ලොක්කන්ගෙ බයිලනෙ. මෙවට ඉඩ දෙන්න වෙලාවක් නෑනෙ උන්ට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75232842992734955982014-08-19T13:08:30.142+03:002014-08-19T13:08:30.142+03:00එහෙනං තාත්තත් සිරා බුවෙක් වෙන්න ඕන.එහෙනං තාත්තත් සිරා බුවෙක් වෙන්න ඕන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-64519731905168979892014-08-19T13:07:57.247+03:002014-08-19T13:07:57.247+03:00එහෙන් මෙහෙන් එබෙන අස්සෙ මේ පැත්තට ආවටත් ස්තූතියි උ...එහෙන් මෙහෙන් එබෙන අස්සෙ මේ පැත්තට ආවටත් ස්තූතියි උඹට!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-65573680465528884752014-08-19T13:07:05.995+03:002014-08-19T13:07:05.995+03:00ඒකත් ඉතින් මම මේකෙම ඉපදුනා වගේ අරුම පුදුම සීන් එකක...ඒකත් ඉතින් මම මේකෙම ඉපදුනා වගේ අරුම පුදුම සීන් එකක් තමා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6914582992741469922014-08-19T13:06:32.525+03:002014-08-19T13:06:32.525+03:00තුර්කි මොළ මැටිම තමා. උන් ඔය නගරෙ මේස කකුල් කපල, ප...තුර්කි මොළ මැටිම තමා. උන් ඔය නගරෙ මේස කකුල් කපල, පුටු කකුල් කපල බිම තියානලු කෑවෙ මුල් කාලෙ.
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23022315989622863172014-08-19T13:03:29.603+03:002014-08-19T13:03:29.603+03:00මගේ අතිශය පළමු කුළුඳුල් ප්‍රේම දෙක තුනේ ඉන්න ඇවැස්...මගේ අතිශය පළමු කුළුඳුල් ප්‍රේම දෙක තුනේ ඉන්න ඇවැස්ස නෑනගෙත් ( එයා වෙන උන්දෙක් බැඳල දැන් ), ටියුෂන් ගිහින් හමු උනු තාම තණිකඩ තව ලමේක්ගෙත් උපන්දින අගෝස්තුවෙ.

එ මදිවට අපේ මස්සිනාටත් ( හාමිනේගෙ මලය )ඊයෙ පුතෙක් ලැබිල. අගෝස්තුවෙ උපන්දින කීයක් සමරන්න කියලද දැන් ඉතින්.
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38706573666690995572014-08-19T12:56:55.745+03:002014-08-19T12:56:55.745+03:00දිනේෂ්ගෙ නමත් දොඩංගොඩමද?
දිනේෂ්ගෙ නමත් දොඩංගොඩමද?
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8140420748619713562014-08-19T12:56:06.746+03:002014-08-19T12:56:06.746+03:00බුරා,
මේ ඊරියා එකම කැඬ්හ් හැලියක් තමා. ඉතිහාසය නැ...බුරා,

මේ ඊරියා එකම කැඬ්හ් හැලියක් තමා. ඉතිහාසය නැවත සිදුවෙනව් කියනවනෙ. යුගෝස්ලාව් කේ එකෙන් පස්සෙ ආයි වැඩිය දරුණුවට ගේමක් ලඟදිම එනව. දැං ඔය වර්ථමාන ක්රිමියනු යුද්ධෙට අමතරව සයිප්‍රස් වල කලාපෙ විසලම ගෑස් නිධියකුත් හොයාගෙනලුනෙ.

උඹෙ සරළ ඉතිහස්පඩ්මට බොහොම පින්, මෙන්න මේ වගේ දේ තමා බ්ලොග් ලියන්නෙක්ට වගේම කියව්න උන්ටත් වටින්නෙ.

තිස්සගෙන් ඉතිහාසෙ අහන්න ඕනත් සින්දුවකට , සංගීතෙට පටලෝල. අන්න එහෙම උනොත් ඔඅක ඉලියඩ්ගෙ ඉඳල හෝමර්ටත් අන්තිමේ සුනිල් සරත් පෙරේරටත් වෙනකල් බොට මතක් කරල දෙයි.

ප්‍රා,

හොඳටම මදි. මම කැකුණ ලෝඩ් එහෙකුත් තියන උන්නෙ, දෙන්න පැලෙන්න. කොහෙද මේක නිකං අර බුෂ් ඉරාකෙට ගැහුව් වගේ හුස් ගාල් එක් හීනෙටම එලි උනානෙ :)

තිස්සගෙන් ඉතිහාසෙ අහන්න ඕනත් සින්දුවකට , සංගීතෙට පටලෝල. අන්න එහෙම උනොත් ඔඅක ඉලියඩ්ගෙ ඉඳල හෝමර්ටත් අන්තිමේ සුනිල් සරත් පෙරේරටත් වෙනකල් බොට මතක් කරල දෙයි.
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36356642436110696062014-08-19T12:43:39.137+03:002014-08-19T12:43:39.137+03:00එහෙම කියන්නෙපා බං. මත්තල උත්තල තියෙන්නෙ දැන්.එහෙම කියන්නෙපා බං. මත්තල උත්තල තියෙන්නෙ දැන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78626118251988677622014-08-19T12:42:25.920+03:002014-08-19T12:42:25.920+03:00මේ දුරකතන අංක බලල ලඟදිම මැලේව අල්ලයි. මලේ උඹ පරිස්...මේ දුරකතන අංක බලල ලඟදිම මැලේව අල්ලයි. මලේ උඹ පරිස්සමින්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68962682272966921602014-08-19T12:39:30.094+03:002014-08-19T12:39:30.094+03:00මගේ දෑසෙ කඳුළු, තව දෑසක සතුටු කඳුළු වේ...මගේ දෑසෙ කඳුළු, තව දෑසක සතුටු කඳුළු වේ...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com