tag:blogger.com,1999:blog-6292398737018902574.post1398885616871939733..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: මං හිඃඋව!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-6292398737018902574.post-21510104617446580612012-05-18T20:51:46.574+03:002012-05-18T20:51:46.574+03:00නහය මුක්කම් මනුස්සයෙක් වෙන්න ඇති .අර කුංකුණාවේ හාම...නහය මුක්කම් මනුස්සයෙක් වෙන්න ඇති .අර කුංකුණාවේ හාමුදුරුවෝ වගේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-48063813156000473032012-02-15T11:30:03.276+03:002012-02-15T11:30:03.276+03:00හුටස්.... :Dහුටස්.... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-21435552941623406812012-02-14T08:18:55.276+03:002012-02-14T08:18:55.276+03:00හප්පේ ඉතිං අහන්නත් දෙයක්ද එහෙම්මම හිතුනා....හික් හ...හප්පේ ඉතිං අහන්නත් දෙයක්ද එහෙම්මම හිතුනා....හික් හික් ...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-59861013802449431662012-02-14T04:07:23.537+03:002012-02-14T04:07:23.537+03:00මේ මේ මට අපහස කරන්න එපා බිත්ති පැත්තට හැරිලා ඉන්න ...මේ මේ මට අපහස කරන්න එපා බිත්ති පැත්තට හැරිලා ඉන්න එකෙක් කියලා.මම දන්නා එකෙක්ගෙන් හිස්තැන පුරවාගෙන තේරුම ගත්තා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-74692436014858322212012-02-13T17:10:25.541+03:002012-02-13T17:10:25.541+03:00"මං හිතුව" නේද?"මං හිතුව" නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-17250352389192093272012-02-13T17:10:01.340+03:002012-02-13T17:10:01.340+03:00උඹ වෙනදටත් මගෙන් අහල හිතන්නෙ බොල?උඹ වෙනදටත් මගෙන් අහල හිතන්නෙ බොල?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-55532973522090770952012-02-13T17:09:32.485+03:002012-02-13T17:09:32.485+03:00දැන් ඔන්න නරක වචන කියන්න ඕන නෑ. හොඳ ළමයි වගේ ඕන තැ...දැන් ඔන්න නරක වචන කියන්න ඕන නෑ. හොඳ ළමයි වගේ ඕන තැනක ඕන අප්සට් එකකට කියන්න තින්නෙ..."හිතුනනෙ" හරි "ඔය හිතල තීන්නෙ" කියල විතරයි...දන්නෝ දනිති..ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22329278823113078932012-02-13T17:07:47.682+03:002012-02-13T17:07:47.682+03:00බුද්ධි වගේ එකෙක්නං ඔන්න එහෙම තමයිලු වෙන්නෙ!බුද්ධි වගේ එකෙක්නං ඔන්න එහෙම තමයිලු වෙන්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87763609055170651512012-02-13T17:07:07.856+03:002012-02-13T17:07:07.856+03:00යක්කුන්ට පුදන්න යනවට හොඳ පාඩම!යක්කුන්ට පුදන්න යනවට හොඳ පාඩම!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62578983284162826312012-02-13T16:59:52.055+03:002012-02-13T16:59:52.055+03:00මට හිතුන කියල පටන් ගන්න කොටම තේරුනා, ඔය කෙළල තියෙන...මට හිතුන කියල පටන් ගන්න කොටම තේරුනා, ඔය කෙළල තියෙන්නෙ තාප්පෙටම....හෙහ්..හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-1729057116673400752012-02-13T15:59:26.624+03:002012-02-13T15:59:26.624+03:00ඔන්න...කැතම කැත එකා....අහු උනා. යකෝ කොල්ලො වැඩ වැඩ...ඔන්න...කැතම කැත එකා....අහු උනා. යකෝ කොල්ලො වැඩ වැඩි නිසා...වැඩ වැඩි නිසාඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36548921755230311802012-02-13T15:58:40.273+03:002012-02-13T15:58:40.273+03:00චින්චැට්...මෙන්න මෙයාට කනට කරල කියල දෙන්න අනේ..මට ...චින්චැට්...මෙන්න මෙයාට කනට කරල කියල දෙන්න අනේ..මට පේන්නෙ මූත් අර බිත්තිය පැත්ත හැරිල දොය්යන එකෙක් ද මන්ද!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-76789261234421266262012-02-13T15:57:44.655+03:002012-02-13T15:57:44.655+03:00ඒක වෙනම කතාවක්. බ්‍රහස්පතින්දට දාන්නං.ඒක වෙනම කතාවක්. බ්‍රහස්පතින්දට දාන්නං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-19565610385501031142012-02-13T15:57:17.233+03:002012-02-13T15:57:17.233+03:00මලා....! හිතපු සද්දෙනං එච්චර හරි නෑ. මඩ වලට පොල් ක...මලා....! හිතපු සද්දෙනං එච්චර හරි නෑ. මඩ වලට පොල් කඩන්න වගේ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-39074501922568739562012-02-13T15:55:50.670+03:002012-02-13T15:55:50.670+03:00උඹත් දන්නව රහස එහෙනං ඈ!උඹත් දන්නව රහස එහෙනං ඈ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-14865414519932715862012-02-13T15:55:31.341+03:002012-02-13T15:55:31.341+03:00ඉතිං. තනගොල්ලෙ අත පිහිදාගන් ගිහිල්ල දැන්.ඉතිං. තනගොල්ලෙ අත පිහිදාගන් ගිහිල්ල දැන්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29423920480402212332012-02-13T15:54:58.505+03:002012-02-13T15:54:58.505+03:00උඹ බබා!උඹ බබා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62155479190816280592012-02-13T15:54:42.142+03:002012-02-13T15:54:42.142+03:00ඉතිං මුකුත් අප්සෙට් වැඩක් උනෙත් නෑනෙ? :Dඉතිං මුකුත් අප්සෙට් වැඩක් උනෙත් නෑනෙ? :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-35471565637793260132012-02-13T15:53:46.876+03:002012-02-13T15:53:46.876+03:00මේ, ඕවට එන්න එපා හරිද. මම ඕවට කැමති නෑ.මේ, ඕවට එන්න එපා හරිද. මම ඕවට කැමති නෑ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25158194386020572882012-02-13T15:52:55.518+03:002012-02-13T15:52:55.518+03:00මේ නෝන අර මැන්ටලයගෙ චා ඇන්ටි නෙමෙයි වෙන කෙනෙක්.මේ නෝන අර මැන්ටලයගෙ චා ඇන්ටි නෙමෙයි වෙන කෙනෙක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-18266259574959323532012-02-13T15:51:54.927+03:002012-02-13T15:51:54.927+03:00නෝනා නාන්න ගිහින්නෝනා නාන්න ගිහින්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-517666729440409572012-02-13T15:51:03.783+03:002012-02-13T15:51:03.783+03:00උඹත් ලොක්කෙක් වෙන්න හිතාගෙන උන්නං අදහස අතෑරගං එහෙන...උඹත් ලොක්කෙක් වෙන්න හිතාගෙන උන්නං අදහස අතෑරගං එහෙනං.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-22047065767067931072012-02-13T15:50:30.720+03:002012-02-13T15:50:30.720+03:00එතන හතරක්ම උන්නනෙ, එතකොට කොයි දෙන්නගෙද දැං කැපුනෙ?...එතන හතරක්ම උන්නනෙ, එතකොට කොයි දෙන්නගෙද දැං කැපුනෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-13109720302259810402012-02-13T15:49:16.180+03:002012-02-13T15:49:16.180+03:00උඹනං මහ නර...කම නරක සමනලයඋඹනං මහ නර...කම නරක සමනලයඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-75688868188650528342012-02-13T15:48:29.232+03:002012-02-13T15:48:29.232+03:00චින්චැට් කිරිල්ලී,
නෑ, මහත්තය මිනිහවයි නෝනවයි පිට...චින්චැට් කිරිල්ලී,

නෑ, මහත්තය මිනිහවයි නෝනවයි පිටත් කරා.

ඒ උනාට ඔබතුමීගෙ දෙවනි කමෙන්ට් එකට මම කැමතියි. අබාධිත උනාට වැඩ ගන්න බැරි මොකෝ නේද?

සෑම, නිකං කිරිල්ලියෙක් නෙමෙයි ඔය චැට් චැට් එකක්...පරිස්සමින්....:Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com