tag:blogger.com,1999:blog-6292398737018902574.post138362596846970640..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: බය්යො දන්න "වාසුදේව"ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-6292398737018902574.post-4173145184823540582015-09-11T19:37:26.205+03:002015-09-11T19:37:26.205+03:00තෑන්ක්ස් ඩ්රැකී. මෛත්‍රී තාම තැන තියගෙන උන්නත් රන...තෑන්ක්ස් ඩ්රැකී. මෛත්‍රී තාම තැන තියගෙන උන්නත් රනිල් ලකුණු කපා ගනිමින් සිටින වග පෙනේ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-68048517810758010332015-09-11T19:36:26.706+03:002015-09-11T19:36:26.706+03:00මුල් අඩියනම් එහෙම ගතිය පේන්න නෙමේ තිබ්බෙ.මුල් අඩියනම් එහෙම ගතිය පේන්න නෙමේ තිබ්බෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70748714682551314012015-09-11T19:35:41.863+03:002015-09-11T19:35:41.863+03:00ඒකනෙ බං බය්යො කියන්නෙඒකනෙ බං බය්යො කියන්නෙඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34866618668361784852015-09-11T19:34:40.413+03:002015-09-11T19:34:40.413+03:00ඔව් බං, අර දෙකේ පන්තියෙ ගාණ හදාගන්න බැරුව ලතවෙනව. ...ඔව් බං, අර දෙකේ පන්තියෙ ගාණ හදාගන්න බැරුව ලතවෙනව. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-693177161108506422015-09-11T19:33:52.499+03:002015-09-11T19:33:52.499+03:00අයිත් අහලඅයිත් අහලඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-19852199243224002912015-09-11T19:33:32.118+03:002015-09-11T19:33:32.118+03:00ප්‍රා,
බලය ඇති තැන මොළය නැතිවෙන බව අපි ආයි අත්දකි...ප්‍රා,

බලය ඇති තැන මොළය නැතිවෙන බව අපි ආයි අත්දකිමින් ඉන්නවද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-46676454392500470902015-09-11T19:30:50.305+03:002015-09-11T19:30:50.305+03:00කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ලකාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ලඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36658501659324650322015-09-11T19:30:13.138+03:002015-09-11T19:30:13.138+03:00බලමු ඇමති බය්යො කොහොම කරයිද කියලබලමු ඇමති බය්යො කොහොම කරයිද කියලඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-52228122272331304452015-09-11T19:29:50.897+03:002015-09-11T19:29:50.897+03:00දින දෙක අද ගෙවී ගිය බව සිහි කල යුතුයදින දෙක අද ගෙවී ගිය බව සිහි කල යුතුයඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8602844701565675712015-09-11T19:29:28.715+03:002015-09-11T19:29:28.715+03:00හිතූ තරම් නරකක් උනෙත් නෑ, එහෙමටම හොඳක් උනෙත් නෑ බං...හිතූ තරම් නරකක් උනෙත් නෑ, එහෙමටම හොඳක් උනෙත් නෑ බංඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-37218027798725395962015-09-11T19:29:02.395+03:002015-09-11T19:29:02.395+03:00සජ්ජ, බුකි දේශපාලනෙත් දැන් මොබයිල් ෆෝන් වගේ. එන්න ...සජ්ජ, බුකි දේශපාලනෙත් දැන් මොබයිල් ෆෝන් වගේ. එන්න එන්න බාල වෙනව එක පැත්තකින්, තව කොටසක් දියුණුවෙනවඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-16855628195563191372015-09-11T19:27:34.663+03:002015-09-11T19:27:34.663+03:00ඒකනේන්නං බංඒකනේන්නං බංඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-15773756117650297292015-09-11T19:26:33.168+03:002015-09-11T19:26:33.168+03:00කෙන්ජ, නියම සමීක්ෂනය. එළ කිරි!කෙන්ජ, නියම සමීක්ෂනය. එළ කිරි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-39005823201658384782015-09-11T19:24:56.702+03:002015-09-11T19:24:56.702+03:00විපක්ෂ නායක වෙන්න හීන දකිනවලුවිපක්ෂ නායක වෙන්න හීන දකිනවලුඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29220648422757704812015-09-11T19:24:32.931+03:002015-09-11T19:24:32.931+03:00කෙන්ජි, බය්යො ටොය්යො මාරුවෙලා බං දැන්කෙන්ජි, බය්යො ටොය්යො මාරුවෙලා බං දැන්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-79979989213228870542015-09-11T19:23:57.053+03:002015-09-11T19:23:57.053+03:00ඔය වෙලා තීන්නෙඔය වෙලා තීන්නෙඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-58077149482550004822015-09-11T19:23:29.081+03:002015-09-11T19:23:29.081+03:00නලිය, තාම කියල වෙනසක් නෑ බංනලිය, තාම කියල වෙනසක් නෑ බංඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-82558363237741016082015-09-11T19:23:04.029+03:002015-09-11T19:23:04.029+03:00ඡන්දෙ දැම්මෙ කාටද?ඡන්දෙ දැම්මෙ කාටද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-19877855163077672092015-09-11T19:22:49.692+03:002015-09-11T19:22:49.692+03:00බෝහෝ විට :)බෝහෝ විට :)ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23071571903893598062015-09-11T19:22:13.787+03:002015-09-11T19:22:13.787+03:00දේශ,
0|0 හරිද දැන්? UU දීහන් දැන් ඉතින්
දේශ,

0|0 හරිද දැන්? UU දීහන් දැන් ඉතින්

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-90913925182462693022015-09-11T19:17:03.526+03:002015-09-11T19:17:03.526+03:00kalaboy, යන්තන් ඒ ගමණ යන්න මුල් කඩුල්ල පැන ගත්ත.kalaboy, යන්තන් ඒ ගමණ යන්න මුල් කඩුල්ල පැන ගත්ත.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-38589352195325367752015-09-11T19:15:15.431+03:002015-09-11T19:15:15.431+03:00සොහොනා කෝමද, සන්තෝස ඇති නේද ලංසල එහෙම ආයි ආවට?
ශන...සොහොනා කෝමද, සන්තෝස ඇති නේද ලංසල එහෙම ආයි ආවට?

ශනි, දාන්න පහක්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-387628910098698332015-09-03T10:26:56.747+03:002015-09-03T10:26:56.747+03:00/මහින්ද රනිල්ට වඩා මාරාන්තික නොවන්නේ, මහින්දට එරෙහ.../මහින්ද රනිල්ට වඩා මාරාන්තික නොවන්නේ, මහින්දට එරෙහි තරුණ කැරැල්ලක් ඇති නොවුන නිසා බව ඔවුනට වැටහෙන්නේ නැත./

විශේෂෙන් මේ වගන්තියටත් අන්තර්ගතයටත් එකඟයි.

සම්බන්දන්ට විපක්ෂ නායක කම දීලා. මට පේන්නෙ ඒක හොඳ ධනාත්මක පියවරක් අභ්‍යන්තර වශයෙන්. ඒ වගේම ජාත්‍යන්තර බලපෑම් වලට මුහුණ දෙන්න ඉතාම හොඳ ඉදිරි පියවරක් වගේම, ඩයස්පෝරාවට ගහපු තඩි කණේපාරක්...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-10476898139522151202015-09-01T14:47:00.957+03:002015-09-01T14:47:00.957+03:00අභිමතාර්ථය සතුටුදායක මට්ටමකින් ඉෂ්ඨවිය. දැන් ඇති අ...අභිමතාර්ථය සතුටුදායක මට්ටමකින් ඉෂ්ඨවිය. දැන් ඇති අභියෝගය වන්නේ, වලේ නොවැටී, අගතියට නොගොස්, සාධාරණව, ඉදිරියට ගමන් කිරීමයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-77873615658304783762015-08-30T15:51:44.775+03:002015-08-30T15:51:44.775+03:00බයියො සාධක සහිතව පෙන්වලා දුන්නත් කිසි දෙයක් පිළිගන...බයියො සාධක සහිතව පෙන්වලා දුන්නත් කිසි දෙයක් පිළිගන්නෙ නෑ. ෆේස් බුක් අඩවියේ පලවෙන අර්ථයක් නැති පෝස්ට් වලින් තමයි උන් දේශපාලන ගමන මග පිළිබඳ අවබෝධයක් ලබාගන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com