tag:blogger.com,1999:blog-6292398737018902574.post109010156267057878..comments2023-10-15T13:38:22.373+03:00Comments on සැහැල්ලුව: සිංහ බාහුගේ සිංහ ටෝක්!ඉන්දික උපශාන්තhttp://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-6292398737018902574.post-4207018282698214342011-09-10T11:29:42.721+03:002011-09-10T11:29:42.721+03:00මෙවන් පුතෙක් ලද පියෙක් වාසනාවන් :)මෙවන් පුතෙක් ලද පියෙක් වාසනාවන් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-79970589796089479002011-09-05T17:18:47.515+03:002011-09-05T17:18:47.515+03:00@ ඉල් මොන්ඩො (ගල් බන්ඩො ),
@ හරී - පිණිපළස,
දුක ...@ ඉල් මොන්ඩො (ගල් බන්ඩො ),

@ හරී - පිණිපළස,

දුක සැප අහල බලල යන්න ආපු එක ගැන ස්තූතියි වගේම හරි සතුටුයි!

පහුගිය දොහේ ලංකාවට ගිහින් ආවට පස්සෙ ලියන්න දේවල් ගොඩක් එකතු උනා, ඒත් ගොඩ ගැහුන වැඩ අස්සෙ හවසට පොඩි ට්‍රාන්ස්පෝට් එකකුත් සෙට් වෙලා හින්ද මේ දවස්වල දිග කතා ලියන්න ටිකක් අමාරුයි. තව දවස් දෙක තුනකනි ඔක්කොම යථා තත්වයට එයි කියල හිතනව. එතකල් කමෙන්ට් විතරයි....ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-23368701779548095682011-09-05T07:45:27.877+03:002011-09-05T07:45:27.877+03:00අවුරුදු නිවාඩුවත් ඉවරනෙ, දැං ඉතින් අර ලියනව කිව්ව ...අවුරුදු නිවාඩුවත් ඉවරනෙ, දැං ඉතින් අර ලියනව කිව්ව ලිපි පෙළ ලියන්නහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87481191590171537092011-08-28T09:12:27.696+03:002011-08-28T09:12:27.696+03:00අන්තිම කතාව නං පට්ටයි ......අන්තිම කතාව නං පට්ටයි ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-88252437928356870042011-08-20T14:06:06.782+03:002011-08-20T14:06:06.782+03:00ගොඩා කාලෙකින් පෝස්ට් එකක් දාලා නෑ නේද? මොකුත් කරදර...ගොඩා කාලෙකින් පෝස්ට් එකක් දාලා නෑ නේද? මොකුත් කරදරයක් වත්ද?Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-5251927393562858932011-08-03T17:49:07.439+03:002011-08-03T17:49:07.439+03:00හුඟක් දවසකට පස්සෙ මේ පැත්තේ ආවේ, දැන් ඉතින් පරණ ටි...හුඟක් දවසකට පස්සෙ මේ පැත්තේ ආවේ, දැන් ඉතින් පරණ ටිකත් කියවන්නම වෙනව.
අපිටත් ඉන්නවා අවුරුදු තුනක මුනුපුරෙක්, කොරන කියන වැඩ නං, කියලා වැඩක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-8141138740551441992011-08-03T15:45:49.391+03:002011-08-03T15:45:49.391+03:00තාත්ත්ව ආයෙ ඉස්කෝලෙ යවන්න ඇති මයේ හිතේ...තාත්ත්ව ආයෙ ඉස්කෝලෙ යවන්න ඇති මයේ හිතේ...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-14571417870550804222011-08-02T22:08:21.284+03:002011-08-02T22:08:21.284+03:00අඩේ පස්ට කථා ටික.... කට උත්තර නෑ......අඩේ පස්ට කථා ටික.... කට උත්තර නෑ......ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-78094268077364592702011-08-02T17:09:35.439+03:002011-08-02T17:09:35.439+03:00සපතේරු උන්නැහේ,
හාමිනේ මේව නොබලන හින්දම හොඳයි. නැ...සපතේරු උන්නැහේ,

හාමිනේ මේව නොබලන හින්දම හොඳයි. නැත්තං මෙලහකටත් අර කෑම්ප් බෙඩ් එකයි රෙද්දයි එක්ක ගරාජ් එකට තල්ලුකොරල!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-5674086198354243262011-08-02T17:07:54.084+03:002011-08-02T17:07:54.084+03:00කස්සා,
මයි ගෝඩ් උඹ වගේ ගොබිලෙක් හිනා උනා කියන්නෙ ...කස්සා,

මයි ගෝඩ් උඹ වගේ ගොබිලෙක් හිනා උනා කියන්නෙ දරුණු විහිලුවක් මේක එහෙනං ඈ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-11470330577205603212011-08-02T17:05:55.381+03:002011-08-02T17:05:55.381+03:00බින්දි,
දරුවො තමයි ජීවිතේ කියන්නෙ ඕකනෙ!බින්දි,

දරුවො තමයි ජීවිතේ කියන්නෙ ඕකනෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-36515542698608884822011-08-02T17:05:12.246+03:002011-08-02T17:05:12.246+03:00ඕනය,
අනේ උඹෙ මොනා නරක්වෙන්නද බං?
ඒක නෙමෙයි කාරනය ...ඕනය,

අනේ උඹෙ මොනා නරක්වෙන්නද බං?
ඒක නෙමෙයි කාරනය මේක ආන්ඩුවෙන් බ්ලොක් කරොත් එහෙම අසීලචාර් කතා කියන සහ එහෙම උන් බලන, කොමෙන්ට් දාන සයිට් එකක් කියල!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-35274885418836702582011-08-02T17:02:29.701+03:002011-08-02T17:02:29.701+03:00ප්‍රසන්න 86,
එහෙමම උනානං හොඳයි, අර හතරවෙනි හිනාව ...ප්‍රසන්න 86,

එහෙමම උනානං හොඳයි, අර හතරවෙනි හිනාව නොදා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-6369124978859439932011-08-02T17:00:39.412+03:002011-08-02T17:00:39.412+03:00මාධව,
අයිත් අහල...උන්දැගෙ ඉගෙනුමත් මට වැඩී, පඩියත...මාධව,

අයිත් අහල...උන්දැගෙ ඉගෙනුමත් මට වැඩී, පඩියත් මට වැඩී කොට ඉතින් ආයි මොනාද...!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-70541072964666021172011-08-02T16:59:49.521+03:002011-08-02T16:59:49.521+03:00නවම්මාවත,
උඹටත් එහෙනං නිතර ඒ වගේ ලන්ච් ලැබෙනව ඈ.....නවම්මාවත,

උඹටත් එහෙනං නිතර ඒ වගේ ලන්ච් ලැබෙනව ඈ...? නැත්තං කොහොමෙයි ටක්කෙටම කියන්නෙ.!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-61590873422887217022011-08-02T16:58:38.282+03:002011-08-02T16:58:38.282+03:00පිණිබිඳු,
මේ කොහොමද බොලා දෙන්න නිතර එකළඟ කොමෙන්ට්...පිණිබිඳු,

මේ කොහොමද බොලා දෙන්න නිතර එකළඟ කොමෙන්ට් කරන්නෙ?

අපි කන හැටි ලිපා ( කණ ) දනී කිව්වලු...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-66839048754459554622011-08-02T16:57:21.969+03:002011-08-02T16:57:21.969+03:00හැරී - පිණි පලස...
මහත්තයට කියන්න සාතිශය කණගාටුව ...හැරී - පිණි පලස...

මහත්තයට කියන්න සාතිශය කණගාටුව ප්රකාසකොලා කියල. මොකද මං වැඩ අපේ හාමිනේට බබා ලැබුන නිසා සහ ඉස්සරනං උන්දැත් වැඩට යන නිසා. ඒත් ඒ අහිංසක කොල්ල නැහෙන්නෙ මේ මෙයා ගෙදර සැප ගන්න අතරෙමනෙ!
අහෝ ඛේදයකි සහෝ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-87108489450531151402011-08-02T16:53:20.698+03:002011-08-02T16:53:20.698+03:00ඊමේල් කවි කාරි,
එක බාහුවක් මෙහෙම නං අනික් බාහුවත්...ඊමේල් කවි කාරි,

එක බාහුවක් මෙහෙම නං අනික් බාහුවත් ආවම කොහොම හිටීද කියල තමයි මාත් මේ හිතාගන්න බැරුව ඉන්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-62845267586101704062011-08-02T16:51:56.395+03:002011-08-02T16:51:56.395+03:00කුමාරිහාමි,
ට්‍රේඩ් මාක් කතාවනං වැටුනෙ නෑ!
මං කා...කුමාරිහාමි,

ට්‍රේඩ් මාක් කතාවනං වැටුනෙ නෑ!

මං කාපු එක ලඟටම ගෙස් කොලේ නවම් මල්ලි තමා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-44510213338038292532011-08-02T16:50:59.386+03:002011-08-02T16:50:59.386+03:00දුමී,
අනිව බං...දරුවො ඉන්න එකානෙ ඒකෙ ගතිය දන්නෙ.....දුමී,

අනිව බං...දරුවො ඉන්න එකානෙ ඒකෙ ගතිය දන්නෙ...නැතුව අර ගල් මාරය වගේ උන්ට ඔව්ව තේරෙන එකක්යැ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-21531052235112295192011-08-02T16:48:41.317+03:002011-08-02T16:48:41.317+03:00සඳරු,
උඹ තාම බැඳල නෑනෙ කොල්ලො...ඒකයි ඔය අහන්නෙ!සඳරු,

උඹ තාම බැඳල නෑනෙ කොල්ලො...ඒකයි ඔය අහන්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-3824563126603796572011-08-02T16:46:08.822+03:002011-08-02T16:46:08.822+03:00නදී,
කොල්ලො මෙහෙම තමා, ඒත් මේ වයසට ..අප්පේ!!!නදී,

කොල්ලො මෙහෙම තමා, ඒත් මේ වයසට ..අප්පේ!!!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-29845587918014972432011-08-02T16:45:16.699+03:002011-08-02T16:45:16.699+03:00මාතලං,
කවුද නියම කොල්ල, මේ මං වෙන්නැති නේද?මාතලං,

කවුද නියම කොල්ල, මේ මං වෙන්නැති නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-25447734599522215582011-08-02T16:44:47.064+03:002011-08-02T16:44:47.064+03:00ගිම්හාණි,
හොඳ වෙලාවට කොල්ල දෙහි ගෙඩි මිරිස් කරල් ...ගිම්හාණි,

හොඳ වෙලාවට කොල්ල දෙහි ගෙඩි මිරිස් කරල් එල්ලං ඉන්නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6292398737018902574.post-34828355561850127132011-08-02T16:44:11.362+03:002011-08-02T16:44:11.362+03:00පූසා,
එහෙනං ඉක්මනට ට්‍රයි කොරහන් මලේපූසා,

එහෙනං ඉක්මනට ට්‍රයි කොරහන් මලේඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com