Thursday, April 20, 2017

බ්ලොග් වසන්තයේ ඡන්ද මගඩියක්..!!!



අති සාර්ථකව තුන්ව දිනය පසුකල බ්ලොග් වසන්තය ඡන්ද විමැසීමේ යම් මැතිවරණ දූෂ්ස්ණ සිදුවන බවටත්, හොර ඡන්ද දැමීමට යම් පුද්ගලයන් උත්සාහ කටයුතු කරන බවත්, එයට විරුද්ධව වහා පියවර නොගතහොත් පුවත් පත් සාක්ච්ඡාවක් පවත්වා හොර ඡන්ද දමන අය සහ ක්‍රමය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවටත් සංවිධායක මණ්ඩක්ලයට කිහිප දෙනෙකුගෙන් පණිවුඩ ලැබී ඇත.

එනිසා, වසන්තය සංවිධායක මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි බ්ලොග් වසන්තය ඡන්ද පිටුවට විශේෂ තාක්ෂනික යාවත් කිරීම් කිහිපයක් සිදුකල අතර, නව වෙනස් කම් සමඟ ඡන්ද මධ්‍යස්ථානය නැවත ඇරඹීමට සිදුවූ බව දන්වා සිටුමු.

මෙහිදී මුලින් ඡන්ද ලද කිසිවෙකුටත් අසාධාරණයක් නොවෙන ලෙස, පැරණි ඡන්ද පෙට්ටියට 2017 අප්‍රෙල් 20 වනදා ඇමරිකානු වේලාවෙන් දහවල් 12 වනතුරු ලද සියලු ඡන්ද අවස්න් ප්‍රථිපලයට එකතු කිරීමට කටයුතු කරන අත්‍ර, ඔබ සැමගේ පහසුව තකා එම පැරණි ප්‍රථිපල මෙහි පහත දක්වා ඇත.



හොර ඡන්ද දමන්නේ දිනන්නට අවශ්‍ය විටකය. දිනන්නට අවශ්‍ය හොඳ තරඟ බිමක හොඳ තරඟයක මිස මෙලෝ රහක් නැති මොකෙක්වත් නැති තැනෙකදී නොවෙ. එනිසා, හොර ඡන්ද දැමීමට උත්සාහ කෙරුවාය යන්නම, බ්ලොග් වසන්තය ජයග්‍රහණය කෙරෙහි ඇති උනන්දුව විදහා දක්වයි.

ඔබ ඔබේ කොටස කරන්න, අපි අපේ කොටස කරදෙන්නෙමු.

වසන්තයට ජය වේවා...



107 comments:

  1. මේක කොහෙද තියෙන්නේ. මගේ ලිපියකුත් දාන්න .
    https://kolambagamaya.blogspot.co.uk/2017/04/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ

      https://www.facebook.com/groups/693226280782347/

      Delete
    2. කෝ බං මම දාපු එක

      Delete
    3. මේ බ්ලොග් කියවන්න ෆේස් බුක් එකේ උඩට පහලට යන්න ඕනේ නේ. ලිස්ට් එක්ක දැම්මනම් හොඳ නැත්ද? යාවත්කාලින වෙන

      Delete
  2. මං හිතුවේ විහිළුවක් කියායි.

    ඡන්දය දෙන්න පස්සේ Laptop එකෙන් log වී එන්නම්.

    ReplyDelete
  3. Replies
    1. උඹ සංවිධායක මණ්ඩලේ නේද..

      Delete
  4. Replies
    1. රසික අයියා නම් ලියන වැඩේට බැහැලම වැඩ නේද?

      Delete
    2. වසන්තයේ මල් යාය... හැමදාමත් වගේ රසිකට බොහොම ස්තූතියි !

      Delete
  5. මෙන්න දෙවනි එක

    https://atampahura.blogspot.com/2017/04/blog-post_20.htm

    ReplyDelete
    Replies
    1. ඔය ලින්ක් එකේ ඒක නෑ මල්ලි

      Delete
    2. https://atampahura.blogspot.com/2017/04/blog-post_20.html

      Delete
    3. නියමයි අටම්... හිටින් ඇඩ් කරන්න

      Delete
  6. පස්සේ ජන්දේ දාන්න එන්නම්

    ReplyDelete
    Replies
    1. පස්සෙන් ඡන්දෙ දාන්න මේ රනිල්ගෙ එකක් නෙවෙයි යකෝ

      Delete
  7. ඕන්න අපිත් ආවා වසන්ත සැණකෙළිය ට

    http://cyberyaya.blogspot.com/2017/04/blog-post_21.html?m=1

    ReplyDelete
  8. තාම ජන්දේ දැම්මේ නැහැ.හැබැයි වසන්තය නැගලා යන හැඩයි.කාලෙකින් නොලිව්ව උන් ලියලා තියෙනවා වගේම කියවන්න බ්ලොග් රෝල පිරෙන්න බ්ලොග් අප්ඩේට් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමා වසන්තයේ මූලිකම අරමුණ

      Delete
  9. මේ කාලය තුල පල වන සියළුම බ්ලොග් ලිපි මෙයට සුදුසු කම් ලබනවාද? කියැවූ බොහෝ ලිපි ඡන්ද ලැයිස්තුවේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අපි ලිපි හොයාගෙන යන්නෙ නෑ. ඒක අපිට මිස් වෙන අයට වෙන අසාධාරණයක් නිසා සහ මේ වැඩේ කරන අපි හතර දෙනාට ප්‍රායොගිකව අපහසු නිසා. ඒ වෙනුවට ලියන හෝ කියවන අයෙක් තමන් කැමති සහ අප්‍රීඑල් 17, මැයි 16 අතර ලිපි වල ලින්ක් මෙතන් හෝ වසන්තය ෆේස්බුක් පිටුවෙහි පලකරොත් ඒව ඇඩ් කරනව.

      Delete
  10. Replies
    1. ඔව්, පත්තරමල්ලි අයියයි, මායි අපේ බ්ලොග් වලට දෙතුන් දාහක් දාගත්තා.
      තාම පුලුවන්. පූස්තුමාට ඕනෙද? අපේ ෆී එක බජට් එකට දාගන්න

      Delete
    2. මාත් මගෙ පෝස්ට් වලට හොර චන්ද ටිකක් දාගත්ත ..ෂැක් කම්පියුටර් ජිල්මාට් හරියන්නෙ නෑ වගේ. ඉවාන් මනාපයක් ඕනෙනම් අද හවස මම පාටියකට යනව, රෑට මාව මරදානට ගෙනත් දාපං.

      Delete
    3. අනේ මටත් හොර ඡංදයක් , මගේ ගානේ හොංකොං ටුවර් එකක් දෙනව

      Delete
    4. අඩෝ ඩබල් ආදිපාද කම්මලයා
      මම නං ආයෙ ජීවිතේට උඹව මරදානෙන් දාන්නෙ නෑ. ගුනයක් නැති එකා. මම ගිහිං දැම්මෙ. මාතලංට ස්තුතියි කියන්නෙ පහුවදාට . මට බෑ. උඹ මාතලංටම කියපං. ඇයි යකෝ

      Delete
    5. හොංකොං වලට එයා ලව්පූස් මයිල් අපිට එපා.
      පත්තරමල්ලි අයියා සිසිලියන් බ්ලොග් එකක් රන් කොරන්නෙ දැන්. යංටපෝල් එකෙන් මෙයාමයිල් ලැබෙනවා

      Delete
    6. ඕ යේස්:D අපේ බ්ලොග් වලට දෙදාහ ගානෙ දාගත්තා.. තව ඕන්නං දාල දුන්නහැකි අඩුවට.ගොඩම සීයයි.

      Delete
    7. ඉවාන්, සිරාගෙ කතා ඉතින් දන්නවනෙ

      පමලට කියල උඹත් මොනාහරි කරගං

      Delete
  11. ඉස්සෙල්ල එකේ හොර චන්ද වලින් මම දෙවෙනියට හිටියෙ. හොර චන්ද නැති කලයින් පස්සෙ මට එක චන්දයක්වත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මං දාන්නම් ඉයොංතුමෝ. ඒත් මංවගේ අයගේ හිඩන් ඇජෙන්ඩා එකෙන් එන අදිසි හස්තෙන් දාන හොරචංදෙන් ඔබතුමාගේ අවිච්චින අකන්ඩ අකම්පහල අටකලංපන්න අහවල් එක කෙලෙසෙයිද මංදා හිංදා නිකං හිටියා ඉඳං.
      අනිත් එක දිනුවොත් කොහේදි කාගෙ අතිං සම්මානෙ ගන්ඩ වෙයිද කියලා දන්නෙත් නෑනෙ.
      අර අයිවන් ලව්පූස්තුමා නං කිව්වා එයාට හොරචන්දෙ දැම්මොත් ඒකෙන් එයා බ්ලොග් ලෝකෙම අල්ලලා මට බාගෙයක් දෙනවා කියල ඉඳං

      Delete
    2. අනිවා. මම බ්ලොග් ලෝකෙන් බාගයක් බාගෙන ඉන්නෙ දැං . ඒ කියන්නෙ දැනට දෙන්න පුලුවං කාලයි. වෙරි වෙන්න මදිනේ

      Delete
    3. ඉතුරු බාගෙ ජීවනයේ මාදංතුමාට?

      Delete
    4. එක එකා මැසේජ් කර කර අහනවා හොර ඡන්ද දාාල මාට්ටුු උනාද කියලා

      Delete
    5. ඇනෝපිලිස්ව විතරයි තාම මාට්ටුවුනේ

      Delete
    6. යූඑන්පී කාරයෙක් වශයෙන් හොර ඡන්ද ගැන මට උපරිම විශ්වාසයක් තියෙනවා. ඒව නැතිකලයින් මගේ පෝස්ට් එකට මගේ ඡන්දෙවත් නැහැ.

      Delete
    7. ඉයන්, ඉස්සර ඡන්ද වල ශේශය ඉදිරියට ගෙන යනු ලැබේ, බිය නොවන්න.

      // මගේ පෝස්ට් එකට මගේ ඡන්දෙවත් නැහැ// ආයි පාරක් ඡන්දයක් දාන්න චෑන්ස් එකක් ලැබුනනෙ මේකෙන් දැන්

      Delete
  12. මගෙන් එක එකා මැසේජ් කර කර අහනවා හොර ඡන්ද දාල මාට්ටු උනා නේද කියලා

    ReplyDelete
    Replies
    1. උන්ට කියහන් අනුන්ගෙ එවුවට හිනා වෙන්න කලින් ඡන්ද දෙකක් ගන්න පුලුවන් පෝස්ට් එකක් ලියල පෙන්නපන් කියල.

      හොර ඡන්ද දැම්මෙ උඹ නෙමෙයි, ඔය උඹට මෙසේජ් කරන උනුයි කියල මම කිව්ව කියපන්. කාට හරි කෙලවන්න අපේ උන්ට තියෙන්නෙ පුදුම කිචියක්නෙ යකෝ.

      Delete
    2. අනික, උඹ එහෙම උනානම් මම කරන්නෙ පරණ ඡන්ද සේරම අවලංගු කරන එකනෙ. මෙතන කරේ ඒක නෙමේ, ඒ ඡන්ද එහෙමම තියල, ඒව අලුත් පොල් එකේ අවසන් ප්‍රතිඵලයට එකතු කරන එකනෙ.

      Delete
  13. කෝ යකූ මේක
    http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_20.html

    ReplyDelete
    Replies
    1. උඹ දාන කොටම දාන්න මම ලැගගෙන ඉන්න ඕන.. හැක් හැක්

      Delete
  14. භාවිතා නොකළ චන්ද තුනක් මුදල් හදිස්සියකට විකුණනු ලැබේ. වැඩිම මිලට. අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න

    ReplyDelete
    Replies
    1. මට 40% බෝතලයක් දෙන්නේ නම් බ්‍රෝකර් කර දෙනු ලැබේ

      Delete
    2. වයිද්‍යවරියක් සතු .. තව ඕන්නං විදේශගතවීම නිසා. එතකොටයි අල්ලල යන්නෙ 😃

      Delete
    3. අඩෝ, හොර ඡන්ද මෙතනම විකුණල මේ සුද්ධ බූමියෙම කැත කලොත් උඹව දානව දොට්ට

      Delete
  15. http://lankanian.blogspot.com/2017/04/blog-post_21.html

    ReplyDelete
  16. ඉඳහං මේකෙනුත් රිංගල හොරට එකක් දෙකක් දාන්න පුලුවන්ද බලන්න.

    ReplyDelete
  17. අපි දැනට අරන් තියෙන ඡන්ද ප්‍රමාණය බලන්න බැයිද?

    ReplyDelete
  18. චන්ද දායක දායිකාවන් වෙනුවෙන් තවත් එකක් ලිව්වා ඔන්න.

    http://helmalu.blogspot.com.au/2017/04/blog-post_21.html

    ReplyDelete
  19. pra අර ඇන්ජිඕ වලින් හම්බ වෙච්ච සල්ලි වලින් ගානක් දෙන්නම් හොර චන්ද ටිකක් දාල දෙන්න බැරිද? ඔයා ඒවාට දක්ෂය කියල ආරංචියක් ආව.

    ReplyDelete
  20. ඡන්ද පෝස්ටර් දෑවැක්ද?

    ReplyDelete
  21. මට කවුරුහරි කියලා දියන්කෝ fb පේජ් එකකට පෝස්ට් එකක් දාන විදිහ. මම ඔය බඩකඩිත්තුව ගැන දන්නෙම නෑ බං,ඕකේ ලැගගන මල් කැඩුවට.විලිලැජ්ජාවේ සංතෝසේ බෑ

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ url එක එතන කොපි කරල FB පෝස්ට් එකක පේස්ට් කරල දාහං

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. ප්‍රංශ විප්ලවයෙන් පසුව බටහිර ඇතිවු බෞද්ධ ප්‍රබෝධය
    http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_22.html

    ReplyDelete
  24. මෙන්න මගේ කතන්දරේ..

    http://cvpsur.blogspot.com/2017/04/blog-post_22.html#comment-form


    ඇහැක් නං බලන්න..

    ජ ය වේ වා..

    (හොර ඡන්ද නාන හැටි කවුරු හරි කියල දෙනවද හිටං)

    ReplyDelete
  25. මනාප දාන්න බැරිද බං...

    ReplyDelete
    Replies
    1. පුලුවන්, තුනක්ම තියෙන්නෙ, දාහන්

      Delete
  26. ඔන්න සුරංගත් චන්ද සටනේ
    http://yanhella.blogspot.com.au/2017/04/air-electricity-2.html

    ReplyDelete
  27. මට FB හෝ Twitter හෝ G+ හෝ account එකක් නොමැත. Blogger account එකෙන් ලොග් වී ඡන්දය භාවිත කිරීමේ හැකියාවක් ද මෙහි පෙන්නුම් නොකරයි. එබැවින් මාගේ ඡන්දය බල්ලාට දමමි! :-D

    ReplyDelete
    Replies
    1. ඇයි බන් G+ එකක් නිකන් දෙනවා නේද බ්ලොගර් එකක් ගත්තොත්...

      Delete
    2. @සෙන්නා,

      1. දශකයක් පුරා භාවිත කල Facebook account එක ස්ථිරවම වසා දමා දැන් මාස කිහිපයකි.
      2. Twitter සමඟ මාගේ කිසිදු සම්බන්ධයක් නොමැත.
      3. Google uncle දැන් වසර කිහිපයක සිටම G+ account එක active කරගන්නා මෙන් මාගෙන් ඉල්ලා සිටිමින්/ තර්ජනය කරමින්/ කණෙන් අදිමින් සිටිනමුත් මට එවැන්නක අවශ්‍යතාවක් නොමැති හෙයින් එය නොතකා හරිමි.

      Blogspot හා WordPress platform වල ඇති බ්ලොග් වෙනුවෙන් පවත්නා ඡන්ද විමසීමක දී blogger account එකකින් login වී ඡන්දය ප්‍රකාශ කිරීමට අවකාශ සලසා නොදීම හරියට සිරි ලංකාවේ පැවැත්වෙන මැතිවරණයක දී ස්පාඤ්ඤයේ, කසකස්ථානයේ හා උගන්ඩාවේ වැසියන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවකාශ සලසා දී සිරි ලංකා වැසියන්ට එම වරම අහිමි කිරීමක් වැන්න... :-D

      Delete
    3. ඒක සැබැයි... සැබැයි සැබැයි... :D

      Delete
    4. කෝ මේ කොන්දචමා

      Delete
    5. බුරාගෙ ඡන්දෙ නැතිවීම නිකන් ඡන්ද කැෆේ එකේ ලොක්ක ඡන්දෙ දැම්මෙ නෑ වගේ. ඒත් ඉතින් මූ කොලේ පුරෝල දීල නෑනෙ.ගූගල් ප්ලස් එකට යාවත්කාලීන උනානම් වෙලාවට ග්‍රාමෙ අංකල් කිව්ව වෙලාවෙ යසට දානව.

      මුංට ලියාපදිංචි වෙන්න්න බැරුවට කොමා කියල මොනා කරන්නද..හුහ්

      Delete
  28. කමෙන්ට් කාරයන්ගේ ගැජට් එක දාන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ඒක උන්ටම එල්ලගෙන ඉන්න කියනව.. හැක් හැක්

      Delete
  29. මං මේ කල්පනා කලේ අපේ ගෙදර ඉන්න හැමෝගෙම නමට profile හදලා චන්දෙ දාලා හරි දිනන්න පුළුවන් ක්‍රමයක් තියේනව ද කියලා. හොයා ගත්තොත් මාත් ලියනවා :) :)

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයා කොහොමත් ලියනවනෙ. කෝ ලියපුව?

      Delete
    2. http://buddhikaerandijayasinghe.blogspot.com/2017/04/blog-post_26.html

      යන්තං එකක් ලියා ගත්තා අයියේ :)

      Delete
  30. කොම්පියුටර් ජිල්මාට් දමන්නෝ බොහොමයි
    උන්ගේ චාරයක් නැත්මයි..

    ReplyDelete
    Replies
    1. අන්තිමේට කුණු කූඩෙ තමා මචෝ...

      Delete
  31. ෆෝන් එකෙන් චන්දෙ දාන්න බැරිය යකෝ... 👹👹👹

    ReplyDelete
  32. කෝ මේ මැතිවරණ කොමසාරිස් ? අලුතින් එවපු බ්ලොග් පොස්ට් ඇඩ් කරන්නේ නැද්දෝ ????

    ReplyDelete
    Replies
    1. අනී මල්ලල්ලෑ බං.. මට පුලුවන්

      Delete
  33. බැලුවෝ.. මම සාමාන්‍යෙයන් ඡන්ද කටු ගාන පුග්ගලයෙක් ඒත් ඉතින් මේකේදි ඒක නොකර ඡන්දෙ දුන්නා.. ජයවේවා!

    ReplyDelete
  34. සමනල වැව නිම්නයේ පුරාණ යකඩ නිෂ්පාදන තාක්ෂණය
    http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_23.html

    ReplyDelete
    Replies
    1. දැම්ම යකෝව්.... හැක් හැක්

      Delete
  35. ෆේස් බුක් නෑ.. මෙන්න වසන්තයට මගේ සත පහ
    http://kurundha.blogspot.com/2017/04/blog-post_23.html

    ReplyDelete
  36. කළු රත්‍රන්
    http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. රසික, මේ පාර ලේසි නෑ පුතේ

      Delete
  37. බ්ලොග් අවකාශයේ අලුතින් දිදුලන තරු වලට වල්ග තරුවකින් වැඩකට නැති කතාවක්!

    https://cyberyaya.blogspot.com/2017/04/blog-post_25.html?m=1

    ReplyDelete
    Replies
    1. මෙන්න මාකටින් අයිඩියාස්.. පට්ටයි

      Delete
  38. ඔබට අවශ්‍ය ඡන්ද ප්‍රචාරක පෝස්ටර් නිර්මාණශීලීව සකසා සපයමි. වැඩ අල්ලා දෙන්නන්ට කොමිස්. මඩ පත්තර සඳහා විසේස වට්ටම්.

    ReplyDelete
    Replies
    1. වසන්තය ඡන්දයට මට එකක් හදල ඔක්කොම බ්ලොග් කාරයන්ට යවහන් එල්ලගන්න කියල

      Delete
  39. පුරාණ ලංකාවේ සෙවනැලි නාට්‍ය කලාව
    http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_25.html

    ReplyDelete
    Replies
    1. ටෞකන්ඩ... යකො මූ මෙච්චරකල් හෙන බොරුවනෙ කරල තියෙන්නෙ

      Delete
  40. විකිණීමට ඡන්ද තුනක් ඇත.වැඩිම වටිනාකමට ලබා දෙමි.හනික අමතන්න
    (ඊස් ඇට් තැටිය රත් උන වෙලේ යමක් කොරගන්ට බලමින්..)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මගේ තුන නං වික්ක. බොරුනං බලපං පොස්ට් එකකටවත් නිකමට චන්දයක් නැහැ.
      අයියෝ ඒ.එස්.පී. ලියනගේට වෙච්චි එක මටත් වෙයිදෝ

      Delete
  41. ආයේ බැරිවෙලා ඡන්දෙ දාන්න ආවා...! ඇඟිල්ලෙ තින්ත කියල බෑ කිව්වා!!
    ජය!

    ReplyDelete
  42. මෙන්න වසන්තයාට මගේ තුන්වන පොස්ට් එක "මිහිරි සිහිනයක දැවටුණු මිහිරි ගීතයක් වාගේ" -කවිඳු ජයසිංහ

    http://helmalu.blogspot.com.au/2017/04/blog-post_27.html

    ReplyDelete
  43. කෝ මේ චන්ද සේන ? මේ ලිස්ට් එක යාවත්කාලීන කරන්නැද්දෝ????

    ReplyDelete
  44. අපිත් කාලේක ඉදන් ලියනවා. අපි ලියන ඒවා වෙන අය උස්සලා එයාලගේ වගේ .දානවා ලිවිල්ල එපා වෙනවා. අපිත් ආසයි මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න.
    srilankacyber.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියලා දාහංකෝ

      Delete
  45. පර්සන්ටේජ් එක දාන්න එපල්ල බං ජංද ගාන දාපං

    ReplyDelete
  46. //2017 අප්‍රෙල් 20 //? ඒ කියන්නෙ චන්දෙ ඉවර වෙලා නේ ? මේක මැයි 20 වෙන්න ඕන නේද?

    ReplyDelete