Monday, April 17, 2017

බ්ලොග් වසන්තය 2017... ඡන්ද විමසුම

බ්ලොග් වසන්තය 2017 මත විමසුම ඇරඹුනා...!

ඔව්, අප කියූ ලෙසටම 2017 දීත් ඔන්න වසන්තය ඇවිදින්.

එන්න, ලියන්න, ජයගන්න, සතුටුවෙන්න.

මෙවර වසන්තය වෙනුවෙන් නීති රීති වෙනදා වගේඅයි. බ්ලොග් වසන්තය ෆේස්බුක් පිටුවෙහි අද සිට මැයි 16 දක්වා පලවන සියලු ලිපි ඡන්ද විමැසීමට එක්කර ගනු ඇති.

හොර ඡන්ද හෝ ඡන්ද කැන්වසින් යනු ඔබේ අයිතියකි. ඒව මැඩ පවත්වා සාධාරණ විනිශ්චයක් ලබා දීම අපේ වගකීමකි.

එහෙනම් මිත්‍රවරුණි, අපි පට්ටාංගමු... ලියන්න..


සැ/යු - ඔබට තේරීම මාරු කරන්නට අවස්ථාව ඇති නිසා ඡන්දය දැමීමට අන්තිම මොහොත වනතුරු ඉන්නට අවශ්‍ය නැත.



75 comments:

  1. මෙවර බ්ලොග් වසන්තය සඳහා මා පළ කළ පළමු ලිපිය!

    තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
    https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html


    (ගායක වික්ටර් රත්නායක පසුගිය දා තම ජීවිතයේ දෙවෙනි වසන්තය උදා කර ගත්තේ ය. මතභේදයට තුඩු දුන් ඒ විවාහය සිදුවුණු දිනවල දී කෙටුම්පත් කළ නමුදු පළ කිරීම අතපසු වුණු මේ ලිපිය අදින් ඇරඹෙන බ්ලොග් වසන්තය සැමරීම පිණිස මෙලෙස පළ කිරීමට සිත්විය.)

    ReplyDelete
  2. මෙන්න මෙවර බ්ලොග් වසන්තයට මා ලියා පළකළ මගේ මුල්ම ලිපිය.

    මගේ ලෝකයේ දුයිෂෙන් - http://iranga.net/?p=775

    ReplyDelete
  3. මේකට අදාළ වෙන්නෙ අද ඉඳන් මැයි 16 වෙනකල් බ්ලොග්වල පළවෙන ලිපි නේද?

    මේ කාලය තුළ ෆේස්බුක් පිටුවේ පළ කරන මේ වසරේ ලියවුණු වෙනත් ලිපි ඇතුළත් කරගන්නවද ඇගයීමට?

    ReplyDelete
    Replies
    1. නෑ, වසන්තයට එක්කරගන්නෙ අදාල කාලය තුල පලවෙන ලිපි විතරයි

      Delete
  4. මගේ පළවෙනි එක...
    http://hithenahati.blogspot.com/2017/04/righttochoose.html

    ReplyDelete
  5. මගේ එක.... නෑ එක්කො ඕන නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹේ එක නැද්ද ප්‍රසායියෙ , හුටා

      Delete
    2. උඹේ එක නැද්ද ප්‍රසායියෙ , හුටා

      Delete
    3. ඔවු, ඒක තිත් වෙලා.

      Delete
    4. මාධ්‍ය සාකච්චාවක් තියමුද?

      Delete
    5. ප්‍රසා ගෙ එක නෙමේ තුනම නෑ

      Delete
  6. මගේ පලවෙනි එක කොනක්‍රිට් බාස්ගේ එකට දැම්මා. හොදට මික්ස් වෙලා දැං ඒක කොන්ක්‍රිට් ගල් වෙලා.. හැක්..

    ඔය ලී කෑල්ලකට අපි ලියයි බ්ලොග්.. හැක්..

    චියර්ස්.. වසන්තම් එනවා සත්තයි

    ReplyDelete
    Replies
    1. උඹේ එක දාල මං ගල් බෝතලයක් ගැහුව. හැක්..
      ලී කෑල්ල වොල්නට් බං.

      Delete
    2. දේසකය, ලී කෑල්ලට නොලිය, සුදු කෑල්ලකට ලියපන් එහෙනන්

      Delete
  7. කමෙන්ට්කාරයන්ගේ ඡන්ද ගැජට් එක කෝ , ග්රූප් එකේ වැටිලා තියන පොස්ට් වලින් තුනයිනේ මෙතන තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඉන්දිකය මේ ගමන කුමණ්ත්‍රනයක් කරන්න හදන්නෙ කො.කා. ලට.

      Delete
    2. කොකාලගෙ පිහාටු ඉන්දික එයාමයිල්වලට හුවමාරු කරගෙන.
      උන්ට හොටෙන් තමයි යන්න වෙන්නෙ

      Delete
    3. කමෙන්ට් කාරයන්ගෙ ඡන්ද දාන්න උන්ගෙ නම් යෝජනා කරපල්ල ඉස්සෙල්ලම

      Delete
    4. //ග්රූප් එකේ වැටිලා තියන පොස්ට් වලින් තුනයිනේ මෙතන තියෙන්නේ//

      අටම, ඔක්කොම දාල තියෙන්නෙ. ආයි බලපන්.

      Delete
    5. හොදම කමෙන්ට් කාරයෙක් දැං ඉන්න http://dumimda.blogspot.com/ දුමින්ද අබේසේකර ( දුමී )

      Delete
    6. කොනදෙමලවනං දාන්ඩ එපා

      Delete
    7. අපහසේ මෙකක්ද කෙන දෙමලනෙ

      Delete
  8. මාත් ලියන්න ඕන වසන්තයට. එක්කො ලෝකල් සංවිධායකයෙක් වෙන්න ඕන. එතකොට ගානක් හම්බ කරගන්න පුලුවංනේ. හැක්

    ReplyDelete
    Replies
    1. බජට් කෝ ලව්පූස්තුමාණනි?
      ලිව්ව විතරක් වුනත් කොයිතරම් ඩේටා වියදම් වුනාද කියල ඕනෙ.
      Ivan the Terrible කියලයි දැන් මිනිස්සු කියන්නෙ

      Delete
    2. ඉවාන්, ලෝකල් සන්විධායක අර නාකි නේවි තඩියනෙ. උඹ ඌ එක්ක බෙර ගනින් එහෙනං.. හැක් හැක්..

      අඩෝ ලියපන් ලස්සන කතාවක්...

      Delete
    3. බජට් සමග අදම ලියනවා
      .
      මීට

      Ivan the Terrible

      Delete
    4. බජට් සමග අදම ලියනවා
      .
      මීට

      Ivan the Terrible

      Delete
    5. කමෙන්ට් වගේ බජටුත් දෙක ගානෙ නේද?

      එකක් ඔඩිටර්තුමා ඉල්ලුවාම සරාස් ගාල දෙන්න
      අනික ගෙදරට

      Delete
  9. Mamat liwwane.
    http://buildgreensl.blogspot.com/2017/04/how-valuable-is-waste-disposal.html

    ReplyDelete
    Replies
    1. සංවිධායක මණ්ඩලේ ඉන්න නිසා දැම්මෙ නෑ :D

      Delete
    2. හ්ම්ම්. දුක තමා. :(

      Delete
    3. ඉන්දික තේරීම වෙන්නෙ අනික් අයගේ ඡන්දයකින් නිසා සංවිධායක මණ්ඩලයේ සිටීම ප්‍රශ්ණයක් නෑ නේද?

      Delete
    4. සංවිධායක මණ්ඩලෙන් පන්නහං.. ඉවරයි නේ.. හැක්

      Delete
    5. ඉයන්, එතිකලි අවුල් නෙ ඒත්.

      දෙසකය, ඌ කිව්වත් එලවන්නෙ නෑ, ආරම්භක මණ්ඩලේ තුනෙන් එකෙක්.

      Delete
  10. මාත් ලියන්න ඕන වසන්තයට. එක්කො ලෝකල් සංවිධායකයෙක් වෙන්න ඕන. එතකොට ගානක් හම්බ කරගන්න පුලුවංනේ. හැක්

    ReplyDelete
    Replies
    1. උඹ දෙක දෙක දාන එක නවත්තහං. අපි කීයක්හරි හොයල දෙන්නං.

      Delete
    2. බෑ , අපි යන්නේ කොයි පාරේ , කම්මලයා ගිය පාරේ

      Delete
    3. හොද පුතා , මගෙ අඩි පාරෙම වරෙං

      Delete
  11. මාතගෙ එක නොදැම්මෙ ඒක එපා කිව්වද?

    ReplyDelete
    Replies
    1. ඌ ( හෝ වෙන කෙනෙක් ) ඒ පෝස්ට් එක බ්ලොග් වසන්තෙ පේජ් එකේ හරි මෙතන හරි දැම්මෙ නෑනෙ. හොයාගෙන ගිහින් පෝස්ට් ගන්නෙ නෑ. මොකද අපිට හැම පෝස්ට් එකම හොයාගෙන යන්න බැරි නිසා එතකොට සමහරුන්ට අසාධාරණයක් වෙනව.

      Delete
    2. OK Macho... Understood. You are correct, Thanks

      Delete
  12. http://helmalu.blogspot.com.au/2017/04/blog-post.html වසන්තයේ මම ලියපු මුල්ම පොස්ට් එක. පහුගිය දවස් වල නෙලුම් යායේ සම්බන්ද "බ්ලොග් වලි" දැකලා එපා වෙලා හිටියේ. වැඩත් ටිකක් වැඩි වුනනිසා ලියන්න බැරිවුණා කාලෙකින්

    ReplyDelete
    Replies
    1. ඒව දුකට දාපු වලි, ගනන් නොගෙන ලියන්න

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අවුරුදු සුදානම (අවුරුද්දට කෙසෙල් ඉදවූ හැටි) බ්ලොග් වසන්තයට ලියු මගේ මුල්ම ලිපිය මෙන්න.
      http://helmalu.blogspot.com.au/2017/04/blog-post.html

      Delete
  13. හම්මෝ...පහුගිය කාලෙ වෙච්චි දේ දැක්කම බ්ලොග් කියන කොටම ඇඟ හිරිවැටෙනව.
    බ්ලොග් වසන්තයේ hidden agenda නැතෙයි. නූතන සේනක බිබිලේලා සම්බන්ධ කරගන්නෙ නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. හිඩ්න් ඒව තියෙනව, කියන්න බෑ. බිබිලෙට නෑ, කරවිටටනෙ මේක.

      Delete
  14. ජයවේවා... වරේවා...

    ReplyDelete
  15. කෝ යකූ මගේ තුන
    http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_19.html
    http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_17.html
    http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_16.html

    ReplyDelete
    Replies
    1. එකක් දැම්ම, අනික තිබ්බ, ඉතුරු එක පරණයි

      Delete
  16. මෙන්න මගෙන් තවත් ලිපියක්.

    මීතොටමුල්ලේ කුණු නිසා ඇවිස්සුණ කුණු වුණ සිස්ටම් එකේ කුණු ගඳ - http://iranga.net/?p=788

    ReplyDelete
  17. දැන් බ්ලොග් සම්මාන වලට තමන්ම ඇප්ලයි නොකර සම්මාන දෙන්න ඕනේ කියල නේද හැමෝම කිව්වේ. දැන් මේකේ එහෙමනේ. තමන් ඇවිල්ල පොස්ට් කරනවා කියන්නේ තමන් ඉදිරිපත් වෙනවා කියල දැනුම් දෙන එකනේ.

    ReplyDelete
  18. මමත් එකක් දානවා. මේක හැබැයි අලුත්ම අලුත් එකක් නෙමෙයි. පරණ එකක අලුත් අප්ඩේට් එකක් හෙවත් යාවත්කාලීන කිරීමක්.

    එහෙම ඒවා දාන්ඩ පුලුවන්ද දන්නේ නෑ.... :D

    UPDATED: උතුරු කොරියානු හමුදා ශක්තිය
    http://vidya-gaweshana.blogspot.com/2017/04/updated.html

    ReplyDelete
  19. කෝකටත් කියලා තවත් එකක් දාන්නම්..........

    HISTORY (WWII) : රතු හමුදාවේ ස්නයිපර් ලුද්මිලා - නට්සි සෙබලුන් 309ක් ස්නයිපර් වෙඩි වලින් බිලිගත් මරණයේ දෙව්දුව
    http://vidya-gaweshana.blogspot.com/2017/04/history-wwii-309.html

    ReplyDelete
  20. මගෙන් තවේකක්
    http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_20.html

    ReplyDelete
  21. https://kolambagamaya.blogspot.co.uk/2017/04/blog-post_17.html

    ReplyDelete
  22. ඕන්න අපිත් ආවා වසන්ත සැණකෙළිය ට

    http://cyberyaya.blogspot.com/2017/04/blog-post_21.html?m=1

    ReplyDelete
  23. අන්ධ දේව භක්තියෙන් විනාශවූ නිකොලායි ගොගොල්
    http://dampatadedunna.blogspot.com/2017/04/blog-post_40.html

    ReplyDelete
  24. මගේ ලිපියත් ගන්න අවසන් මොහොත උනාට කමක් නෑනේ
    http://ashnihon.blogspot.com/2017/02/blog-post_13.html

    ReplyDelete