Wednesday, June 1, 2016

බ්ලොග් වසන්තය 2016 - මෙන්න ප්‍රථිපල



දින 44ක අවසන බ්ලොග් වසන්තය හමාර වන විට අප ව්‍යායාමය ඉතා ඉහලින් මල් පල දරා සුවඳ විහිදුවා ඇති බව දකින විට දැනෙන්නේ අපමණ සතුටකි.

සිoහල බ්ලොග් මඟින් නව මිතුරන්, දැණුම සහ රසය පිරි නව මානයක් කරා අප ගෙනයන්නට පසුගිය වසර හය හතක් තුල කෙරුනු මෙහෙයට සවියක් සහ එදා බ්ලොග් වල පෙරළිකල එහෙත් අද නිහඬ රචකයින් හා මෙදා බ්ලොග් පෙරළිකාරයින් අතරෙහි යම් බ්ලොග් සටහන් පාළමක් තනන්නට අප ගත් සුළු උත්සාය සිතුවාටත් වඩා සාර්ථක වී ඇත.

පසුගිය වසරේ, කට කහන කතා ලියන දුමියාගේ සoකල්පයක් මත ඇරඹි බ්ලොග් වසන්තයට සටහන් 81 එක්ව තිබිනි.

මෙවර එය 222 කි! කෙතරම් සතුටක්ද?

බ්ලොග් වසන්තය සාර්ථක වූයේ ඔබේ කැපවීමත්, සහයෝගයත් නිසා මිස, අප කල කිසිවක් නිසා නොවේ. එයට ගෞරවය ඡන්ද එකක්වත් හිමි නැති ලිපි සහ වැඩිම ඡන්ද ගත් ලිපි යන දෙකොටසටම සමව හිමිවිය යුතුය.

දින 44 තුල, ලිපි 222 යනු, සිංහලෙන් ලියැවුනු සියලු බ්ලොග් සටහන් ප්‍රමාණය නොවේ. ඒ බ්ලොග් වසන්තය පිටුවෙහි පලවූ සටහන් පමණි. මෙය වඩාත් ඉහල සහ සතුටුවිය හැකි තත්වයක් වන්නේ, සිංහල බ්ලොග් ජනප්‍රිය වීම සහ ලේඛකයින් වැඩි වීම බ්ලොග් කලාවේ උන්නතියට ඉතාම වැදගත් සාධකයක් බැවිනි.

ඉදින්, අපේ ඉල්ලීමට ප්‍රථිචාර ලෙස සිය සොඳුරු හැකියාවන් මෙහෙයවා වැඩිම පාඨක ඡන්ද දිනාගත් රචකයන් හා කමෙන්ට් කරුවන් ඇගයිය යුතුමය.

එබැවින් අප බ්ලොග් වසන්තය ඇරඹුමේදීම පැවසූ පරිදි, ජනප්‍රියතම බ්ලොග් රචකයින් තිදෙනෙකුද, ජනප්‍රියම කමෙන්ට් කරුවන් තිදෙනෙකුද ඔබ විසින් ලබා දුන් ඡන්ද අනුව තෝරා ගෙන ඇත.

ජහග්‍රාහී මිත්‍රයිනි, ඔබ කල කැපවීම සහ සොඳුරු හැකියාව අගයනු වස්, සොඳුරු සමරු සිහිවටනයක් සමඟ මුදල් ත්‍යාගයක් ලබාදීමට අප විසින් කටයුතු සූදානම් කර ඇත.

එහිදී ජනප්‍රියතම බ්ලොග් රචකයින් තිදෙන, ජනප්‍රියතම කමෙන්ට් කරුවන් තිදෙන සහ අමතරව තවත් විශේෂ සමරුවක් පිරිනැමීමට අප තීරණය කලෙමු.

මේ සමරු තිළින සහ මුදල් ත්‍යාග මමත් දුමියාත් ලංකාවෙ සිටින එලඹෙන අගෝස්තු මස පළමු සතිය තුල ගල්කිස්සට නුදුරු තැනෙක, සොඳුරු සවසෙක, කුඩා හමුවක ඔබට පිරිනමන්නට අදාල කටයුතු මේ වනවිටත් සැකසෙමින් පවතී.

එසේනම්, වසන්තයට උදව් කල, වසන්තය වෙනුවෙන් ලියූ සහ නොලියූ ඔබ සැමට අපගේ ගෞරවණීඅය ආචාරය.


අතිශය සොඳුරු තරඟයකින් පසු ජයග්‍රාහකයෝ - 

වසන්තය විමැසීමට එක් කල තම ලිපි සියල්ලට ලද සම්මුච්ඡිත ඡන්ද ප්‍රමාණය අනුව ජනප්‍රියතම බ්ලොග් රචකයින් තිදෙන ලෙස සැමරුම් ලබන්නේ -

සඳරු - හිස් අහස

බුද්ධි ප්‍රසාද් - සයිබර් යාය 

කීර්ති කුළසේකර - සොඳුරු අතීතයෙන් බිඳක්

බ්ලොග් කලාවේ පැවැත්මට අතිශය වැදගත් සාධකය වන කමෙන්ට් කලාවේ ජනප්‍රියතමයන් තිදෙනා වන්නේ...

ප්‍රා ජේ - නිට්ටෑවා

ප්‍රසන්න - දෙමළ ණ යා

රවී - මාගල්


බ්ලොග් වසන්තය 2015 ශ 2016 දෙවසරෙහිදිම වැඩිම ලිපි සoක්‍යාවක් පල කරමින්, බ්ලොග් වසන්තයටත් සමර්ථ සිoහල බ්ලොග් ක්ශේත්‍රයටත් කරන ලද අමිල මෙහෙවර උදෙසා සoවිධායක මඩුල්ලේ විශේෂ ස්තූතිය සහ සමරු සම්මාණය ; රසිකොලොජි - රසික සූරියආරච්චි.




සබඳ අපි කඳු නොවෙමු...උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන



බ්ලොග් වසන්තය 2016 - පසු සටහන.

සියළු ජයග්‍රාහකයින් පාඨක ඡන්දයෙන් තෝරා ඇත. 
බ්ලොග් වසන්තය ෆේස් බුක් පිටුවෙහි පළවූ ලිපි වලට අමතරව පාඨකයඉන් ඡන්ද පිටුවෙහි/ ෆේස් බුක් පිටුවෙහි යෝජනා කරන ලද ලිපි පමණක් ඡ්නද විමැසීමට ඇතුලත් කරගන්නා ලදි.

සංවිධායක මණ්ඩලයෙහි සාමජිකයින්ගේ ලිපි ඡන්දයට එක් කර නැත.

සංවිධායක මඩුල්ල - දුෂාන්, ඉන්දික, කළණසිරි.

ෆේස් බුක් පිටුවෙහි ඇඩ්මින් මඩුල්ල - ඉහත තිදෙනට අමතරව මාධව හබරකඩ.

ත්‍යාග සහ සමරු තිළින සඳහා අනුග්‍රයහ - දුෂාන් සහ ඉන්දික.

බ්ලොග් වසන්තය 2016 - ඡන්ද ප්‍රථිපල


බ්ලොග් වසන්තය 2016 - ඡන්ද ප්‍රථිපල

අම්පාර බස් එකේ ගම්බාර දෙයියෝ -
http://hisahasa.blogspot.com/2016/04/blog-post.html
97
46%
මනා! | බ්ලොග් වසන්තය වෙනුවෙන් සයිබර් යායෙන් ! -
http://cyberyaya.blogspot.ae/2016/04/blog-post.html
73
34.60%
රිළා පීකුදු -
http://hisahasa.blogspot.ae/2016/04/blog-post_20.html
60
28.40%
නිල්පාට තට්ටම් -
http://hisahasa.blogspot.ae/2016/04/blog-post_71.html
47
22.30%
බ්ලොග් වසන්තයේ සංවිධායකවරු ගැන අන්තර්ජාලයේ සංසරණය වන කාටුන් එක දුටුවාද? -
http://cyberyaya.blogspot.ae/2016/04/25.html?m=0
22
10.40%
කිසි දිනෙක මල් පිපෙනු බැරි තැන -
http://sithuwili-sithu.blogspot.com/2016/04/blog-post_21.html
17
8.10%
16
7.60%
බස්සිගේ චැලෙන්ජ් එක, පාරේ වඳින තම්බි, කැළෑ පාලුවෝ හා Go Green Challenge
http://maathalan.blogspot.ae/2016/04/go-green-challenege.html
16
7.60%
බිලිං වෑංජනේ... -
http://ctkumara.blogspot.ae/2016/04/blog-post_21.html
15
7.10%
සවනි මගේ හා ළමා කාලයට කෙළවීම -
http://uduwaage.blogspot.com/2016/04/blog-post_20.html
13
6.20%
මමත් ඔයා වගේ ... -
http://anithkona.blogspot.com/2016/04/blog-post_53.html
13
6.20%
පුනරුප්පත්තිය -
http://atampahura.blogspot.ae/2016/04/blog-post_19.html
12
5.70%
ඕන ප්රශ්නයක් අහන්න.. හැබැයි..
http://raj1st.blogspot.com/2016/04/ii.html
12
5.70%
සීගිරි සිංඤෝ -
http://sith-aara.blogspot.ae/2016/04/blog-post.html
11
5.20%
කොක්කන මල් එකට එකයි එකට කතත් බොක්ක වෙනයි -
http://helmalu.blogspot.com.au/2016/04/blog-post_63.html
10
4.70%
කතන්දර මාලය! | මෙන්න කෙහෙල් කොටුවේ චූටි මහත්තයගේ කතාවක් ආවා....!
http://cyberyaya.blogspot.ae/2016/05/blog-post.html
10
4.70%
ඤන් ඤඋන් ආතා සහ ඇයගේ දියණියන් දෙදෙනා -
http://helmalu.blogspot.com.au/2016/04/blog-post_21.html
8
3.80%
රසකිද වැලෙන් වැසුන සල් ලිද , මගේ මැණික සහ ජා පල්ලිය -
http://atampahura.blogspot.ae/2016/04/blog-post_30.html
8
3.80%
ගෘහස්ථ හිංසනය -
http://nelumwila.blogspot.sg/2016/04/blog-post_24.html
7
3.30%
වසන්තයා I 18+ -
http://raj1st.blogspot.ae/2016/04/i-18.html
7
3.30%
ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! 
http://rasikalogy.blogspot.ae/2016/04/chapter-from-my-dramatic-life.html
7
3.30%
ඩෙංගු කතා අස්සේ හීන කතා... -
http://ctkumara.blogspot.ae/2016/04/blog-post_19.html
6
2.80%
6
2.80%
ෆොක්ස්වැගන් ගන්නද මොරිස් මයිනර් ගන්නද කියලා හිතන අයට පුංචි උපදෙසක්... -
https://carpissuwa.blogspot.ae/2016/04/blog-post_23.html
6
2.80%
බක්මහ උළෙල සහ චමින්දගේ බීම කඩේ -
http://helmalu.blogspot.ae/2016/04/blog-post_12.html
6
2.80%
තනි නෑ ගං මෝය -
http://galmal.blogspot.com/2016/04/blog-post_26.html
6
2.80%
කොටු පවුර පාමුල සමනල අඩවිය -
http://galmal.blogspot.ae/2016/04/blog-post_29.html
6
2.80%
තමන්ට ගැලපෙන සුන්දර පෙම්වතියක් ලබාගන්නේ මෙහෙමයි
http://sinhala.goodhousekeeping.lk/?p=1645
5
2.40%
බුදුන් ; ගැහැණියක් නොවන්නේ ඇයි? -
http://magewalpal.blogspot.ae/2016/04/blog-post_40.html
5
2.40%
නිර්සත්වයෝ දෙවන කොටස - අපායේ පැයක් -
http://sudupoosa91.blogspot.com/2016/04/blog-post_21.html
5
2.40%
සමනලයා මියැද්දෙන් -
http://www.samindikasrimantha.blogspot.com/2016/04/blog-post_24.html
5
2.40%
හෝඩියේ පන්තියේ සිත්තරාවී -
http://rasikalogy.blogspot.ae/2016/04/written-in-heart.html
5
2.40%
5
2.40%
බ්ලුක්ස් හා නෝනා මහත්වරු!! -
http://deshakaya.blogspot.ae/2016/04/blog-post_27.html
5
2.40%
"දෑතේ එල්ලී මියුරු කතා කී" -
http://sinduano.blogspot.com/2016/04/blog-post_21.html
4
1.90%
ලයික් දැමිල්ල -
http://magewalpal.blogspot.com/2016/04/blog-post_22.html
4
1.90%
4
1.90%
නිර්සත්වයෝ සිව්වන කොටස - සුභා කියා මා යලි ඔබ අමතන්නද
http://sudupoosa91.blogspot.ae/2016/05/blog-post_9.html
4
1.90%
නිර්සත්වයෝ පස්වැනි කොටස - උසාවිය නිහඩ වෙනු
http://sudupoosa91.blogspot.ae/2016/05/blog-post_17.html
4
1.90%
රැඩිකල් කවි ලියන හැටි -
http://magewalpal.blogspot.ae/2016/04/blog-post_18.html
3
1.40%
දහනායක අවුරුද්ද -
http://alnilamm.blogspot.com/2016/04/101.html
3
1.40%
පාට සිතුවිලි -
http://nelumwila.blogspot.com/2016/04/blog-post_21.html
3
1.40%
අල්ලා නමඳින්න පාර වැසීම -
http://magewalpal.blogspot.ae/2016/04/blog-post_23.html
3
1.40%
COVER LETTER එකක් නිවැරදිව සාදාගනිමු -
http://careerguidancelk.blogspot.ae/2016/04/how-to-write-a-cover-letter-correctly.html
3
1.40%
ලේ දන්දීමේ පිංකං පොලේ වග විස්තර... -
http://ctkumara.blogspot.ae/2016/04/blog-post_24.html
3
1.40%
සිළුමිණද? කව්සිළුමිණද? -
https://asammathasatahan.wordpress.com/
3
1.40%
තීර්ථය - වින්දනාත්මක ගී සැඳෑව -
http://www.theerthaya.info/2016/04/blog-post_25.html
3
1.40%
හිටවන්නම්, රැකගන්නවද කවුරු හරි ?? -
http://samindikasrimantha.blogspot.ae/2016/04/everybody-will-plant-who-will-protect.html
3
1.40%
ගොවිපලේදී ...... දෙවන කොටස -
https://awidda-paya.blogspot.com/2016/04/blog-post_22.html
3
1.40%
ජීවිතයේ බඹර හෙලේ- පැණි හොයලා රූටන්නී..
http://kalahitha.blogspot.com/2016/04/she-doesnt-want-to-go-down-without.html
3
1.40%
වසන්තයා III, මැයි දිනේ, තාත්තගෙ නිවාඩුව සහ බබාගෙ ලියුම.
http://raj1st.blogspot.ae/2016/05/iii.html
3
1.40%
පමාවී කොහා
http://galmal.blogspot.ae/2016/05/blog-post.html
3
1.40%
අපූරු බැලුම් බෝලය! | වැඩිහිටියන්ටත් සුදුසු යි!
http://cyberyaya.blogspot.ae/2016/05/blog-post_26.html?m=0
3
1.40%
බ්ලොග් හේමන්තය උදා විය! - A note from down under -
http://rasikalogy.blogspot.com/2016/04/note-from-down-under.html
2
0.90%
2
0.90%
පෙම්වතියගේ ප්රේමාගාරය -
http://lishwish.blogspot.com/2016/04/blog-post_21.html
2
0.90%
පොලිස්ටා ෆයිනල් එකෙන් පසු -
http://uduwaage.blogspot.com/2016/04/blog-post_23.html?m=1
2
0.90%
කොරියාවේ රැකියාවට යන ඔබ මේ ටිකත් දැනගන්න. -
http://sri-help.blogspot.com/2016/04/korean.html
2
0.90%
ඔන්න මම නුවරට ආවා -
http://shanthakherathartist.blogspot.ae/2016/04/blog-post_10.html
2
0.90%
ගොවිපලේදී ...... තෙවන කොටස -
https://awidda-paya.blogspot.ae/2016/04/blog-post_26.html
2
0.90%
2
0.90%
සයුර මා විය අහස ඔබ විය - දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය... -
http://www.samindikasrimantha.blogspot.ae/2016/04/blog-post_27.html?m=1
2
0.90%
නැව් ටෝක්.. (1) -
http://saimaas.blogspot.ae/2016/04/1_29.html
2
0.90%
අප්සරා ආස ස්ප්රයිට් වලට..! --
https://asammathasatahan.wordpress.com
2
0.90%
බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?
http://cyberyaya.blogspot.com/2016/05/blog-post_5.html?m=0
2
0.90%
2
0.90%
පෙර දිනයක මා පෙම් කල යුවතිය මේ පුංචි රටේ යළි අප හමුවේවි.
http://manogeloka.blogspot.com/2016/05/blog-post.html
2
0.90%
"මේ පිපාසිත ලෝතලේ"
http://sinduano.blogspot.com/2016/05/blog-post.html
2
0.90%
ජිවත් වීමට කොහොමත් බැරි මම කිරඹ ඔයට ආවා.....
http://galmal.blogspot.ae/2016/05/blog-post_9.html
2
0.90%
ගායිකාවකගේ අවසන් මොහොත.. -
http://l15h4n.blogspot.com/2016/04/blog-post.html
1
0.50%
"ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්රිෂ්ණා..
ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්රිෂ්ණා.." -
http://masandumal.blogspot.com/2016/04/blog-post_22.html
1
0.50%
1
0.50%
1
0.50%
Speaking Periodic Table - (කතාකරන ආවර්තිතා වගුවක්) -
http://sri-help.blogspot.ae/2016/04/speaking-periodic-table.html
1
0.50%
තවත් එක් කතාවක්...පිපෙන්නට වෙර දැරූ මල් කැකුලක් -
http://newapproachesot.blogspot.com/2016/04/02.html
1
0.50%
1
0.50%
අනුකරණය හා ආර්ථිකමය කුහකකම!! - 
http://deshakaya.blogspot.ae/2016/04/blog-post.html
1
0.50%
මගේ ලොවට ඔබ වඩින තුරා..! -
https://asammathasatahan.wordpress.com/2016/04/26/02/
1
0.50%
අනුකරණය හා ආර්ථිකමය කුහකකම!! -
http://deshakaya.blogspot.ae/2016/04/blog-post.html
1
0.50%
1
0.50%
1
0.50%
1
0.50%
1
0.50%
හාමුදුරුගොල්ල - http://yanhella.blogspot.ae/2016/05/blog-post.html
1
0.50%
මහා මුහුද මැද ගිලිහුණු රන්
http://kalahitha.blogspot.com/2016/05/war-it-aint-nothin-but-heartbreaker.html
1
0.50%
ඤන් ඤඋන් ආතාලා ගෙදර සිදු වූ මහා ශ්රමදානය.
http://helmalu.blogspot.com.au/2016/05/blog-post.html
1
0.50%
පාසල් පෙළ පොත් ටික නොමිලේම Download කරගන්න
http://sri-help.blogspot.com/2016/05/sri-lanka-school-text-book-download.html
1
0.50%
1
0.50%
1
0.50%
නෙළුම් පිපුණා මැයි මහේ...
https://chaprasanna.blogspot.ae/2016/05/blog-post.html
1
0.50%
අම්මට හුඩු ඩේ ජා වූ
https://hisahasa.blogspot.ae/2016/05/blog-post_41.html
1
0.50%
ගඟ අසල කුඩා දැරිය
http://nelumwila.blogspot.ae/2016/05/blog-post_18.html
1
0.50%
කොට කලිසම ඉනේ බැඳං ගෙදර දොරේ වැඩපල කළ සකලබුජං මතකද?
https://rasikalogy.blogspot.ae/2016/05/who-can-relate-to-this.html
1
0.50%
කඳවුරු සටහන් - තෙතබරිත රෝග !
https://anithkona.blogspot.ae/2016/05/blog-post_12.html
1
0.50%
නිකොලා ටෙස්ලා වෘත්තිය ජීවිතයේ ආරම්භය හා ඉන්ඩක්ෂන් මෝටරය
http://deshakaya.blogspot.ae/2016/05/tesla-in-america.html
1
0.50%
දුයිෂෙන්ලාට වැරදෙන තැන
http://rasikalogy.blogspot.ae/2016/05/just-my-opinion.html
1
0.50%
සංගීත කලාවේ සෙවල විචාරයට එරෙහිව -
http://jmaraya.blogspot.ae/2016/03/blog-post_21.html#more
0
0%
මහා පුරුෂයාගේ නො හැකියාව -
http://jmaraya.blogspot.ae/2016/01/blog-post_59.html#more
0
0%
0
0%
අවලෝකිතේශ්වර... -
http://saimaas.blogspot.com/2016/04/blog-post_31.html
0
0%
උභතෝකෝටිකයක පැටලුන මා ( ඉතිහාසය හාරමු 5 ) -
http://shanthakherathartist.blogspot.ae/2016/04/5.html
0
0%
0
0%
0
0%
බටහිර දෙසට පළමු වරට...! -
http://sydneythought.blogspot.com/2016/04/blog-post.html
0
0%
0
0%
ඔබ නිවැරදිද.....? - http://newapproachesot.blogspot.com/2016/04/03.html
0
0%
0
0%
මෛත්රී තම Bra ප්රකාශය පිළිබඳ පැහැදිලිකිරීමක් කරයි. -
http://saimaas.blogspot.ae/2016/04/bra.html
0
0%
0
0%
ඔහු ඔහුත් එක්ක යුද්ධෙක.... - http://anithkona.blogspot.ae/2016/04/blog-post_27.html
0
0%
0
0%
මං ආදරෙයි ලැපී. - http://dreamsofharee.blogspot.ae/2016/04/laptop.html
0
0%
0
0%
ඕස්ට්රේලියාවේ මහා නියඟය
0
0%
නොමිනිසුන් අතර http://lokayekonaka.blogspot.com/2016/05/blog-post.html
0
0%
0
0%
නෙළුම් පිපුණා මැයි මහේ... http://chaprasanna.blogspot.com/2016/05/blog-post.html
0
0%
දුන්නේ දෙකයි, කොල්ලා සරෙන්ඩර්..! https://asammathasatahan.wordpress.com/2016/05/04/06/
0
0%
බුකියේ චාමරයා බං..! https://asammathasatahan.wordpress.com/2016/05/04/5/
0
0%
හෙළ ජන ගී සම්ප්රදාය සොයා ගිය ගී චාරිකාව http://geemuthumala.blogspot.com/2016/05/blog-post.html
0
0%
පොටෑසියම් නැති වුනත් කමක් නෑ !
0
0%
වසන්තයා III, මැයි දිනේ, තාත්තගෙ නිවාඩුව සහ බබාගෙ ලියුම.
0
0%
පෙර දිනයක මා පෙම් කල යුවතිය මේ පුංචි රටේ යළි අප හමුවේවි.
http://manogeloka.blogspot.ae/2016/05/blog-post.html
0
0%
ඤන් ඤඋන් ආතාලා ගෙදර සිදු වූ මහා ශ්රමදානය.
http://helmalu.blogspot.ae/2016/05/blog-post.html
0
0%
පොටෑසියම් නැති වුනත් කමක් නෑ !
https://anithkona.blogspot.ae/2016/05/blog-post_2.html
0
0%
0
0%
බුකියේ චාමරයා බං..!
0
0%
දුන්නේ දෙකයි, කොල්ලා සරෙන්ඩර්..!! https://asammathasatahan.wordpress.com/2016/05/04/06/
0
0%
0
0%
බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“ |
පිරිමි සංහතිය වෙනුවෙන් සිතුවම් සහිත හෙළිදරව්ව....!
http://cyberyaya.blogspot.ae/2016/05/blog-post_5.html?m=0
0
0%
නොමිනිසුන් අතර http://lokayekonaka.blogspot.ae/2016/05/blog-post.html
0
0%
කාංචනාගේ අන්දරය http://geemuthumala.blogspot.ae/2016/05/blog-post_97.html
0
0%
හොස්ටල් කතා : මුදාගැනීමේ මෙහෙයුම
http://sithuwili-sithu.blogspot.ae/2016/05/blog-post_5.html
0
0%
අල වගේද හබරල??? http://deshakaya.blogspot.ae/2016/05/blog-post.html
0
0%
මන්ජිකාගේ ඇමතුම http://thilakasitha.blogspot.ae/2016/05/blog-post.html
0
0%
0
0%
0
0%
0
0%
බක්මහ උළෙල සහ චමින්දගේ බීම කඩේ
http://helmalu.blogspot.ae/2016/04/blog-post_12.html
0
0%
ඒක හරිම තෙතයි http://muchalindha.blogspot.ae/2016/05/blog-post_6.html
0
0%
පිස්සෙක්ද කොහෙද?
0
0%
නිකොලා ටෙස්ලා හමුවීම!!
http://deshakaya.blogspot.ae/2016/05/finally-i-met-legend-nikola-tesla.html
0
0%
0
0%
"හිරු පායා එන සුන්දර මොහොතක"
0
0%
කැම්පස් ගැන කතා කරන්න කැම්පස් ගිහින් වරෙවු හෙවත් මෝඩ උගතුන්ගේ බංකොලොත් තර්කය
https://vibheeshana2.blogspot.ae/2016/05/blog-post_8.html
0
0%
පිටි සහිත ආහාර වැඩිපුර ගත් විට නිදිමත හැදෙන්නේ ඇයි?
http://sri-help.blogspot.ae/2016/05/blog-post_8.html#more
0
0%
මේ ලේ මට නොවේ….ලෝක තැලසීමියා දිනය වෙනුවෙනි.
https://anithkona.blogspot.ae/2013/05/blog-post.html
0
0%
ජෙප්පන්, පෙරටුගාමීන් සහ නවකවදය
http://rasikalogy.blogspot.ae/2016/05/challange-to-premakumar-gunaratnam.html
0
0%
යාල වන මැද සුන්දරව ගෙවුණු දෙදවසක කතාව - පළමු කොටස
http://www.megaahike.com/2016/05/68-12-megaahike.html
0
0%
අරුමයක් මැයි... http://gaslabba.blogspot.ae/2016/05/blog-post_9.html
0
0%
සිරිධම්මගේ දෙවෙනි ඉනිම.. http://saimaas.blogspot.ae/2016/05/blog-post.html
0
0%
ඉන්ටර්වීව් ජය මග මෙන්න - නවක මහ පොලිස් පරීක්ෂක කියයි
http://rasikalogy.blogspot.ae/2016/05/igps-secret-of-interview-sucess-is-out.html
0
0%
කැම්පස් ගමන ගැන අනාවැකි දැක්වූ අයට තුති !!
http://samindikasrimantha.blogspot.ae/2016/05/blog-post_10.html
0
0%
0
0%
ත්රිකෝණය (හුවාන්-යින්ගේ කතා-1) http://saimaas.blogspot.ae/2016/05/1.html
0
0%
ටැබූ සබ්ජෙක්ට්ස් වෙත
https://asammathayaaa.wordpress.com
0
0%
බියර්, බියර්, බියර්!!! (බියර් මතක කිහිපයක්)
http://rasikalogy.blogspot.ae/2016/05/beer-beer-beer.html
0
0%
ඇයි මෙහෙම කරන්නේ??? http://sulakkhana.blogspot.ae/2016/05/blog-post.html
0
0%
"මධු සැලෙ දොර වසා මා වෙතට පැමිණෙන්න " http://sinduano.blogspot.ae/2016/05/blog-post_12.html
0
0%
නවක වධය: එය මහා සංස්කෘතියේම පිළිබිඹුවක් මිස උප සංස්කෘතියක් නොවේ!
http://priyanthaf.blogspot.ae/2016/05/blog-post.html?spref=fb
0
0%
0
0%
ජර්මන්කාරයෙකු සමග නුවර එළියේ දී බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවෙමි
http://rasikalogy.blogspot.ae/2016/05/beer-bottle-bet.html 
0
0%
ඔහුට පාසැලක් ! https://anithkona.blogspot.ae/2016/05/blog-post_74.html
0
0%
අවසන් කවිය අවසන්ය.. https://awanhala.blogspot.ae/2016/05/blog-post_13.html
0
0%
0
0%
මනු සතා ලෝකේ ඉපදී..... https://helmalu.blogspot.ae/2016/05/blog-post_13.html
0
0%
මිහිමඬලේ දරුවෝ - why plant ? https://anithkona.blogspot.ae/2016/05/why-plant.html
0
0%
පිං අත්වෙයි මේ අසරණයව වැලිඩේට් කරන්න..!
https://asammathasatahan.wordpress.com/2016/05/13/9/
0
0%
ලොකු වෙනසක් අත ළඟ!
0
0%
අපේ ඔෆීසියේ මහ වැස්සක පෙර නිමිති
https://rasikalogy.blogspot.ae/2016/05/activity-based-working-abw-wtf.html
0
0%
බලේ බලේ කතරගම දෙවියන්ගෙ බලේ
https://asammathayaaa.wordpress.com/2016/05/14/
0
0%
මෙපුර සිරි විසිතුරු .....
http://nelumwila.blogspot.ae/2016/05/blog-post_14.html
0
0%
ඡායාරූපයක තුනී මීදුම් පටල වැනි කොටස් ඉවත් කරමු
http://sulakkhana.blogspot.ae/2016/05/blog-post_14.html
0
0%
දිවයින' සහ ' සහෝදරයෝ '
http://sudukukula.blogspot.ae/2016/05/blog-post_14.html
0
0%
TLOR රසිකයින් වෙනුවෙන් රැගෙන එන වාද බයිලා පෙළහර!!
http://saimaas.blogspot.ae/2016/05/tlor.html
0
0%
0
0%
දුවට මවක මිස?
https://asammathasatahan.wordpress.com/2016/05/15/10/
0
0%
0
0%
කකුල් තද කොට බැඳෙමු සදහට - කැත හිත්වලට කවි !!
http://samindikasrimantha.blogspot.ae/2016/05/blog-post_14.html?m=1
0
0%
කලු පාට පෙම්වතිය
http://kethakee.blogspot.ae/2015/12/blog-post_4.html
0
0%
කවියකට මොකටද නමක් දුකක් මිස කීමට
http://kethakee.blogspot.ae/2016/05/blog-post.html
0
0%
පිච්චිලා ගිය පහුනු රස්නෙට
https://atampahura.blogspot.ae/2016/05/blog-post_16.html
0
0%
මුලින්ම අරක්කු බීපු දවසේ වෙරි වුණේ බොරුවට ?
https://rasikalogy.blogspot.ae/2016/05/question-i-ask-myself.html
0
0%
ඇය පැන ගිය හැටි..................
http://sulapoem.blogspot.ae/2016/05/blog-post.html
0
0%
ඇගේ ඇස අග සහ ලස්සනට ජීවත් වීමේ කලාව
http://www.shashiwords.com/2016/05/blog-post_16.html?m=1
0
0%
නමක් මොකටද කවියකට සෙනෙහස බෙදනු මිස ඉන්
http://kethakee.blogspot.ae/2016/05/blog-post_17.html
0
0%
බැක් ටු නොකියා - What's so funny, mate?
http://rasikalogy.blogspot.ae/2016/05/what-so-funny-mate.html
0
0%
හමුදා බංකරවල,බිත්ති හා ගල් මත අඟුරු හෝ ගඩොලින් ලියැවුණු සෙබළුන්ගේ කුරුටු ගී
http://saimaas.blogspot.ae/2016/05/blog-post_17.html
0
0%
බඩුවක්..වේසියක්..ගණිකාවක්..‍
https://asammathayaaa.wordpress.com/2016/05/18/
0
0%
චයිනමන් - හොරෙන් උස්සල හරි කියවිය යුතු පොතක්
https://cricketapecricket.blogspot.ae/2016/05/blog-post_17.html
0
0%
0
0%
බෞදිය නොහොත් පට්ට ගැසූ මාතෘකාවක්
http://rasikalogy.blogspot.ae/2016/05/expanding-your-vocabulary.html
0
0%
හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට්
http://rasikalogy.blogspot.ae/2016/05/once-again-down-memory-lane.html
0
0%
ගංවතුර සහ කුහක කම..
http://samindikasrimantha.blogspot.ae/2016/05/attitudes-beyond-flood.html
0
0%
අය්යෝ එයා මන්ත්රී කෙනෙක්ද? http://helmalu.blogspot.ae/2016/05/blog-post_20.html
0
0%
පිටස්තරයෙකුගේ වාර්තාවක්... http://drackey.blogspot.ae/2016/05/blog-post_16.html
0
0%
සමන්ත විද්යාරත්න නම් "සොඳුරු මිනිසා "
http://helmalu.blogspot.ae/2016/05/blog-post_15.html
0
0%
අද වගේ උදෑසනවල් http://nelumwila.blogspot.ae/2016/05/blog-post_21.html
0
0%
0
0%
උබුන්ටුවේ සිංහලෙන් ලියමු
https://shaakunthala.wordpress.com/2016/05/22/lets-write-in-sinhala-ubuntu/
0
0%
අපට ඔබේ දෑත දෙන්න වැටුණු තැනින් නැගිට එන්න"
http://sinduano.blogspot.ae/2016/05/blog-post_22.html
0
0%
මට වෙච්ච වැඩක් හෙවත් ඔහෙලාටත් හොඳ පාඩමක්
https://rasikalogy.blogspot.ae/2016/05/yet-another-lesson-learnt.html
0
0%
මං ගොඩ හැටි සහ අකරතැබ්බය බෝනස් එකකට හරවා ගත් හැටි
https://rasikalogy.blogspot.ae/2016/05/not-unhappy-at-all.html
0
0%
0
0%
බාලචන්ද්රන් උඹත් නොදන්නවට
0
0%
ඇන්කර් භූමිකාව http://cricketapecricket.blogspot.ae/2016/05/blog-post_58.html
0
0%
අරලගංවිල මහා විදුහලේ ගිනි සිළුව - හඳපානාගල ජයරත්න
http://helmalu.blogspot.ae/2016/02/blog-post_20.html
0
0%
මහා වැස්සක පෙර නිමිති http://helmalu.blogspot.ae/2016/04/blog-post_17.html
0
0%
අප ලංකාවේ සෑදු දෙවන නිවස. http://helmalu.blogspot.ae/2016/05/blog-post_23.html
0
0%
0
0%
පමා වූ සටහන - අයිලීන් සිරිවර්ධන නම් වූ ඇය http://lokayekonaka.blogspot.ae/2016/02/blog-post.html
0
0%
0
0%
දුයිෂෙන්ගෙන් පන්නරය ලැබූ ගුරු ජීවිතය
http://duishengeadawiya.blogspot.ae/2016/05/blog-post.html
0
0%
ශාන්ත අන්තෝනි
http://kethakee.blogspot.ae/2016/05/blog-post_27.html
0
0%
0
0%
තෙසක්රියක ගමනක්...
http://economatta.blogspot.ae/2016/05/blog-post_28.html
0
0%
හති වැටෙන කල් කිස් කිරීම
http://rasikalogy.blogspot.ae/2016/05/time-to-slow-down.html
0
0%
සරල සරළ ?" අජිත් පැරකුම් ජයසිංහ වෙත නිර්නාමිකයෙකු එවූ අනගි පිළිතුර හෙවත් කැකුණ රජ බොදුන්
http://rasikalogy.blogspot.ae/2016/05/wow.html
0
0%
ජෝර්ජ් ලොක්කාට කන්න යමක් දෙමු
http://rasikalogy.blogspot.ae/2016/05/sri-lankan-samosa.html
0
0%
මගේ ජංගම දුරකථන ඉතිහාසය
http://rasikalogy.blogspot.ae/2016/05/chapter-zero.html
0
0%
ජංගමේට කලින් ලෝකයේ විසිතුරු
http://rasikalogy.blogspot.ae/2016/05/no-phone-no-worries.html
0
0%
එරික්සන් සිට සැම්සුන් දක්වා කථාවේ ඇරඹුම (පුද්ගලිකයි නමුත් රහසිගත නැත)
http://rasikalogy.blogspot.ae/2016/05/ericson-to-samsung.html
0
0%




Pra Jay
38
20.10%
Praසන්ன
55
29.10%
රවී
44
23.30%
Aruna Perera
21
11.10%
සිංදු ඇනෝ
19
10.10%
රසිකොලොජිස්ට් - Rasikologist
19
10.10%
පත්තර මල්ලී
18
9.50%
එල බ්රා මෙන්ඩා
17
9%
ඉයන්
16
8.50%
හිස් අහස
15
7.90%
දේශකයා
14
7.40%
සඳරු
14
7.40%
Maathalan - Priyantha Hewage
13
6.90%
විචාරක
13
6.90%
Sa rasa
12
6.30%
සොඳුරු සිත
11
5.80%
සෙන්නා
10
5.30%
Other
10
5.30%
උපේක්ෂා
9
4.80%
කුරුටු ගෑ ගී පවුර
9
4.80%
Dude
8
4.20%
බුරතීනෝ
8
4.20%
ඩ්රැකී
8
4.20%
කම්මල
7
3.70%
අහසෙන් එන්න (කසුන්)
7
3.70%
අටම්පහුර
7
3.70%
Gimhani
6
3.20%
තිසර
6
3.20%
ඇනොපිලිස්
4
2.10%
සයුරි
4
2.10%
සයුරි
4
2.10%
Buru Babe
3
1.60%
නිර්මාණි
3
1.60%
තිලක සිත
3
1.60%
හිරු නැති හෝරාව
2
1.10%
නොකී කතා
1
0.50%
Surangamir
1
0.50%
අස්වැන්න
0
0%
Deepana
0
0%
අස්වැන්න
0
0%
Deepana
0
0%

LinkWithin

Related Posts with Thumbnails