Thursday, April 28, 2016

මෙන්න ඡන්ද ප්‍රථිපල(යට) ලීක් වෙලා


ඔව් මිත්‍රවරුණි, මේ වෙනකොට බ්ලොග් වසන්තය ඡනද විමසීම ඉතාම උණුසුම්ව පැවැත්වෙන අතර, ජාතියේ ඕපාදූප වාර්ථාකරණයේ ප්‍රමුඛයින් වන පත්තර මල්ලි හා කොන්ක්‍රීට් තම බොග් තවම ගල් කර සිටින නිසා ඒ ටිකත් මටම කරන්නට වූ වගයි.

එහෙනම්, 2016 අප්‍රේල් මස විසි අට වන දින ග්‍රිනිච් මධ්‍යන වෙලාවෙන් පස්වරු තුණ ( 3pm) වන විට තිබූ ප්‍රථිපලයයි ඔය පහත පලවන්නෙ.

තවමත් ඔබ ලිපි කියවා නැතිනම් හෝ යම් වසන්ත ලියක් මිස් උනේනම් හෝ ඡන්ද එකක් වත් නැති, ඡන්ද අඩු ලිපි ගැන දුකක් ඇතිනම්, වහාම අදාල මාතෘකාවට කොටා, ඒ අඩවියට ගොස් ලිපිය කියවා, ඔබගේ වටිනා කාලය නාස්තිකර ඡන්දයක් දෙන්න ඡන්ද පොළට යන්න.

ඔබට ඇති විවේචන, විච්චූරන සහ විස්තර පහත කමෙන්ට් කොට ප්‍රශන්සා පමණක් "ඉන්ද්ක උපශාන්ත, සාජා හන්දිය, එ.අ.රා." යන ලිපිනයට කුරියර් කරන්න. අර කාටූන් වලට සුදුවන බඩ තඩි දුමියා මේ වසන්තයේ සියලුම බර වැඩ, කොට ඇද්ද බවටත්, ප්‍රශංසා වෙත්නම් ඌටම ලැබිය යුතු බවටත් එක එකා කියනා පච වලට නොරැවටෙන්න.

ප/ලි, ඔබගේ සිත්ගත් පෝස්ටුවට ජය නුදුන්නොත් බලාගන්නම් වැනි මැතිවරණ ප්‍රථිඵලයට බලපෑම් කිරීම් ගැන අරූගේ පැරපින් ව්‍යාපාර සහ අජියගේ නෙලීමේ ව්‍යාපාරය අවධියෙනි.

විශේෂ නිවේදනයයි. මෙතැන් සිට හරියටම දින සතකින් එන බ්‍රහස්පතින්දාවේ මේ ලැයිස්තුව එදිනට ඇති ඡන්ද ප්‍රථිපල අනුව යාවත්කාලීන කරනු ලබන අතර, මෙහි අද ඇති පෝස්ට් අතරින් එදින වනතුරුම ඡන්ද එකක්වත් නොලැබෙන පෝස්ට් ඇප කැන්සල් කොට චන්ද කොළයෙන් ඉවත් කරනු ලැබේ.

තමන්ට ගැලපෙන සුන්දර පෙම්වතියක් ලබාගන්නේ මෙහෙමයි 0 0%
රැඩිකල් කවි ලියන හැටි -  1 1.40%
සීගිරි සිංඤෝ 3 4.20%
අම්පාර බස් එකේ ගම්බාර දෙයියෝ - 30 42.30%
දහනායක අවුරුද්ද 3 4.20%
බුදුන් ; ගැහැණියක් නොවන්නේ ඇයි? - 4 5.60%
සංගීත කලාවේ සෙවල විචාරයට එරෙහිව 0 0%
මහා පුරුෂයාගේ නො හැකියාව - 0 0%
Why don’t we get Madugalles and Arjunas any more -  0 0%
10 රිළා පීකුදු 16 22.50%
11 ඩෙංගු කතා අස්සේ හීන කතා... 2 2.80%
12 අවලෝකිතේශ්වර...  0 0%
13 සවනි මගේ හා ළමා කාලයට කෙළවීම 5 7%
14 "දෑතේ එල්ලී මියුරු කතා කී 2 2.80%
15 බිලිං වෑංජනේ...  8 11.30%
16 පාට සිතුවිලි 2 2.80%
17 ලයික් දැමිල්ල  1 1.40%
18 ගායිකාවකගේ අවසන් මොහොත.. - 2 2.80%
19 "ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්රිෂ්ණා.. ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්රිෂ්ණා.." - 1 1.40%
20 බ්ලොග් හේමන්තය උදා විය! - 1 1.40%
21 පොල් - 0 0%
22 කිසි දිනෙක මල් පිපෙනු බැරි තැන - 10 14.10%
23 අල්ලා නමඳින්න පාර වැසීම 2 2.80%
24 හින්නි නෝනා - 8 11.30%
25 නිර්සත්වයෝ දෙවන කොටස - අපායේ පැයක් 4 5.60%
26 පිසාච..! - 1 1.40%
27 කොක්කන මල් එකට එකයි එකට කතත් බොක්ක වෙනයි 4 5.60%
28 The Haunted House Grand Finale. Chapter 2 & 3 -  0 0%
29 පෙම්වතියගේ ප්රේමාගාරය 2 2.80%
30 පොලිස්ටා ෆයිනල් එකෙන් පසු 0 0%
31 තනිකඩ කොහා 1 1.40%
32 පුනරුප්පත්තිය 7 9.90%
33 උභතෝකෝටිකයක පැටලුන මා ( ඉතිහාසය හාරමු 5 ) - 0 0%
34 ෆොක්ස්වැගන් ගන්නද මොරිස් මයිනර් ගන්නද කියලා හිතන අයට පුංචි උපදෙසක්...  2 2.80%
35 ඤන් ඤඋන් ආතා සහ ඇයගේ දියණියන් දෙදෙනා 4 5.60%
36 බක්මහ උළෙල සහ චමින්දගේ බීම කඩේ - 0 0%
37 කොරියාවේ රැකියාවට යන ඔබ මේ ටිකත් දැනගන්න. -  0 0%
38 Speaking Periodic Table - (කතාකරන ආවර්තිතා වගුවක්) -  0 0%
39 බලය. -  0 0%
40 COVER LETTER එකක් නිවැරදිව සාදාගනිමු -  2 2.80%
41 සමනලයා මියැද්දෙන් 2 2.80%
42 පරාගනයට පෙර 0 0%
43 බටහිර දෙසට පළමු වරට...!  0 0%
44 පත්තරේ 3 4.20%
45 ලේ දන්දීමේ පිංකං පොලේ වග විස්තර... -  3 4.20%
46 තවත් එක් කතාවක්...පිපෙන්නට වෙර දැරූ මල් කැකුලක් -  0 0%
47 ගෘහස්ථ හිංසනය 4 5.60%
48 මමත් ඔයා වගේ ... - 4 5.60%
49 මනා! | බ්ලොග් වසන්තය වෙනුවෙන් සයිබර් යායෙන් ! -  30 42.30%
50 සිළුමිණද? කව්සිළුමිණද? -  1 1.40%
51 ඔන්න මම නුවරට ආවා 1 1.40%
52 කුඩේ - http://saimaas.blogspot.ae/2016/04/blog-post_24.html 0 0%
53 තීර්ථය - වින්දනාත්මක ගී සැඳෑව 2 2.80%
54 හිටවන්නම්, රැකගන්නවද කවුරු හරි ?? - Everybody will plant, Who will Protect !! 0 0%
55 ගොවිපලේදී ...... දෙවන කොටස 0 0%
56 ආරාධනා - 0 0%
57 ඔබ නිවැරදිද.....? -  0 0%
58 බස්සිගේ චැලෙන්ජ් එක, පාරේ වඳින තම්බි, කැළෑ පාලුවෝ හා Go Green Challenge  8 11.30%
59 ගොවිපලේදී ...... තෙවන කොටස 0 0%
60 "සිත් මවමු" -  0 0%
61 තනි නෑ ගං මෝය 0 0%
62 හෝඩියේ පන්තියේ සිත්තරාවී - Written in the heart! -  3 4.20%
63 අනුකරණය හා ආර්ථිකමය කුහකකම!! -  1 1.40%
64 මෛත්රී තම Bra ප්රකාශය පිළිබඳ පැහැදිලිකිරීමක් කරයි. -  0 0%
65 ආදරය මේ . . -  0 0%
66 මගේ ලොවට ඔබ වඩින තුරා..! -  0 0%
67 මෝඩ ටීචර් 1 1.40%
68 අත්තම්මා.. -  1 1.40%
69 අනුකරණය හා ආර්ථිකමය කුහකකම!! -  1 1.40%
70 බ්ලොග් වසන්තයේ සංවිධායකවරු ගැන අන්තර්ජාලයේ සංසරණය වන කාටුන් එක දුටුවාද? - 2 2.80%
71 සයුර මා විය අහස ඔබ විය - දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය... -  0 0%
72 බ්ලුක්ස් හා නෝනා මහත්වරු!! -  1 1.40%
73 3D Stereograms බලමුද 1 1.40%
74 ඔහු ඔහුත් එක්ක යුද්ධෙක.... -  0 0%
75 වැස්ස - http://sodurusitha.blogspot.ae/2016/04/blog-post_27.html 0 0%
76 ඩෙංගු 2- http://sith-aara.blogspot.ae/2016/04/2.html 0 0%
77 වසන්තයා I 18+ - http://raj1st.blogspot.ae/2016/04/i-18.html 1 1.40%
78 මං ආදරෙයි ලැපී. - http://dreamsofharee.blogspot.ae/2016/04/laptop.html 0 0%
79 අනන්ත ලූපය - http://pathiruva.blogspot.ae/2016/04/blog-post_26.html 0 0%
80 ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life -  3 4.20%
81 ජීවිතයේ බඹර හෙලේ- පැණි හොයලා රූටන්නී.. 1 1.40%
82 අත්තම්මා.. http://saimaas.blogspot.com/2016/04/blog-post_26.html 0 0%
83 ඕන ප්රශ්නයක් අහන්න.. හැබැයි.. http://raj1st.blogspot.com/2016/04/ii.html 5 7%

66 comments:

  1. කොහෙද චන්ද පොල??

    ReplyDelete
    Replies
    1. ඔය මේ බ්ලොගෙ එකේ දකුණු පැත්තෙ උඩම තීන්නෙ යන පාර

      Delete
    2. මොබයිල් වර්සොන්නෙ බලන්නෙ.ඒකයි අවුල. දැන් හරි.මං ඊයෙ ගියා,චන්දෙත් දැම්මා.

      Delete
    3. එළ.. අර කෙල්ලට කියල දම්පාට ගා ගත්ත නේහ්

      Delete
    4. ඈ... ඒ මොකද්ද බොලේ ඒ කතාව.. මොන කෙල්ලද, මොන දම්පාටද??

      Delete
    5. ඈ... ඒ මොකද්ද බොලේ ඒ කතාව.. මොන කෙල්ලද, මොන දම්පාටද??

      Delete
    6. පව් අප්පා.. සිංහයෙක් කිච වෙනවා.. හැක්.. හැක්..

      Delete
  2. මාත් තවම ඡන්දෙ දාන්න ගියෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔබේ වටිනා ඡන්දය අපතේ හැරීම දරුවන් ලැබිය හැකි වරදකි.

      Delete
    2. ඡන්දය ඔබේ අයිතියකි, එය අපතේ නොහරින්න.


      අවුලක්මනම් පාස්වර්ඩ් එක ප්‍රසාට දෙන්න...හැක්..හැක්

      Delete
  3. මෙයට
    විශ්වාසී
    ශාන්තමැ. කො. !!

    ReplyDelete
    Replies
    1. එසේය, මම්මැ වම්හ.

      ලොක්ක, කෝ පෝස්ට් එක?

      Delete
    2. දැමුවා කසල වුවත් උනට සම්භ වූ නුවණ නිකසල යැයි කීවාසේ කසල දමන්නට කුටුම්බ රක්ෂණය හැරපියා යුත්තේ දෝ හෝයි විපරීත සංකල්ප උනන්නට වූ හෙයින් හිරු දුටු කදෝපැණියන් උපන් ගෙයිහිම මලා!

      Delete
    3. ඇද්ද, අහගත්ත නේද? හැක්..

      Delete
    4. හිටින් මම උමන්දාව පොඩ්ඩක් ආයි කියවල එනකල්

      Delete
    5. හිටින් මම උමන්දාව පොඩ්ඩක් ආයි කියවල එනකල්
      ++++++++++++++++++++++++++++++++
      අනේ අම්මේ ඡන්දෙත් එපා වුනා ..කාටද දැම්මේ කියලා මතකත් නෑ ..

      Delete
    6. "සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ
      සන්ධි විසන්ධි විභක්ති ක්‍රියා පද
      වින්ධ්‍යා කඳුවැටි භූමි විෂමතා
      දාසෙන් මහසෙන් ගැමුණු විජයබා"

      මට මගේ ඡන්දෙත් නැද්ද මන්දා ..හැක්

      Delete
    7. සින්දු ඇනෝ,

      සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හවුහරණක්

      Delete
  4. හොර ජන්දයක් කොන්‍රකිරිට් කාරයටත් දෙන්න කියල බැලුවා.. හරි ගියේ නැ.. දැං ඉතිං හොර ජීමේල් එකවුන් තිහ හතලිහක් හදන්ට එපායැ.. හැක්..

    ඒ බං ශාන්තෝ.. බලහංකෝ මට ජන්ද ලැබිල තියෙන්නෙ ්මගෙන්ම විතරයි නේ..හ්ැක්..මේව්වා අජිත්ලගේ අරූලගේ ජාතියන්තර කුරුමන්තරන

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඇහ්.. තෝ මට ඡන්දෙ දුන්නැද්ද? අපරාදෙ මම තොට එකක් දුන්නෙ.

      Delete
    2. දේශ, ඔන්න බලහන්, උඹල පොරවල් කියල හිතන් උන්නට දැන් පේනවනෙ..හැක් හැක්

      Delete
    3. ඒක නේන්නං බං.. බැරිද ඉල්ලා අස් වෙන්ඩ, මගේ “පුවීණ“ පට්ටම බේරගන්න.. හැක් හැක්..

      Delete
  5. මැටිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පිරිස් අවශ්‍යනං අප අමතන්න.
    Praසන්ன කොන්ක්‍රීට් වර්ක්ස්,
    ලටපට හංදිය,
    බ්ලොග්ගල.

    ReplyDelete
  6. මට තියන ප්‍රශ්න.
    ඡන්ද කීයක් එක්කෙනෙකුට හිමිද? දැන්ම ඡන්දය දීල පස්සෙ හොඳ පෝස්ටුවක් වැටුනොත් එයට ඡන්දය දෙන්නෙ කොහොමද?

    උඹට තියන ප්‍රශ්න.
    බ්ලොග් පෝස්ට් එක සින්ඩිවල/බ්ලොග් රෝල්වල අප්ඩේට් නොවන්නේ ඇයි?
    උඹේ උත්තරය: තවත් පෝස්ටුවකින් බයිපාස් කිරීම.
    මගේ උත්තරය: කලක් බ්ලොග් නොලියා සිටි විට බ්ලොගර්ට ඔබේ බ්ලොගය අමතක වේ. එනිසා නිසි පරිදි අප්ඩේට් නොවේ. එනිසා අප්ඩේට් නොවන පෝස්ටුවේ එඩිට් මෝඩ් එකට ගොස් එඩිට් කරන බව හොරාට හඟවා (මොකක් හරි වෙනසක් කර යලි මකා දමන්න) යලි පබ්ලිෂ් කරන්න. අවුල යලිත් පවතී නම් යලිත් කිහිප වරක් සිදුකරන්න. රෝගය නිට්ටාවට සුවයි.

    ReplyDelete
    Replies
    1. ඔබට තියෙන ප්‍රශ්න : දැන්ම ඡන්දය දීල පස්සෙ හොඳ පෝස්ටුවක් වැටුනොත් එයට ඡන්දය දෙන්නෙ කොහොමද?
      මගේ උත්තරය : Edit your response ක්ලික් කරන්න. ඔබට නැවත අවස්ථාවක් හිමිකරගත හැක.

      Delete
    2. හැක් ..රාජ්, එආ වැඩේ හරියන්නෙ නෑ බන් ලින්ක් වැඩි උනාම. උඹෙ ප්‍රස්නෙට උත්තරේ බ්ලොක්ගල් අය්ය දුන්නනෙ, දැන් තව හොඳ පෝස්ට් එකක් දාහන් භය නැතුව

      Delete
  7. ඡන්දෙ වෙලාවෙ යන ෆිල්ම් එක මොකක්ද දල්ලෑ..?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිංගියේ ජලක්.
      ලාම්පුරෙ පෙයාර් කරදේ යනව අනික් චැනල් එකේ.

      පාකි නකින් බෙල් තේරේ දාල දෙන්න පුලුවන් බොට ඕනනං. හැබැයි ඒකට ඉන්දිකයට ගානක් ගෙවන්න වෙනව.

      Delete
    2. යකෝ ප්‍රසා...උඹල නිකන් අපහාස කොරනවද මට නාකිය කියල ඒ පාර...හැක් හැක්

      Delete
  8. පත්තරමල්ලිතුමා ජාතික ලයිස්තුවෙන් පත්කර ගනිමු

    ReplyDelete
    Replies
    1. බ්ලොග්ග නායකයා අමතන්න.

      Delete
    2. අප්පච්චි මැරෙයිද?

      Delete
    3. නෑ ජනේලෙ එල්ලෙයි.

      Delete
    4. මෙන්න ගොරිල්ල ඇවිල්ල. මන් උන්න මූ දිනයි කියල බයට කුමණ දිහා ගිහින්ද කියල

      Delete
    5. පත්තර මල්ලිගේ කීර්ති නාමයට කරන සැහෙන අපහාසයක්නේ.ජාතික ලැයිස්තුවෙන් එන්නේ පැරදීච්චි අය වෙච්චි කොට.:D

      Delete
    6. මට මේ කරපු අපහාසෙට මං ප්‍රා ජේට ගෑල්ලමයෙක් හොයල කසාදයක් බන්දල දෙනවා !!!! ඕ යේස් :D

      Delete
  9. මමත් ඡන්දෙ දුන්නා.. ඡන්දෙ දෙන්න ගියාමයි තේරුණේ මෙතන ලිපිවලින් මං කියවල තියෙන්නෙ හරිම සීමිත ගාණක්.. ඒ අතරින් ඡන්දෙ ප්‍රකාශ කළා වෙන මක් කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. කොයි තරඟෙත් ඔහොමයි, ඔක්කොකම කියවල නෙමෙයි ජයග්‍රාහකයො තෝරන්නෙ

      Delete
  10. 63 ටයි 69 ටයි එකම පෝස්ට් එක දාල තියෙන්නෙ අර මලයකාට හොර චන්ද අරං දෙන්න නේද? මේක දේශකයා සහ මැ.කො. අතර අතයට මුදල් හුවමාරුවක ප්‍රතිඵලයක්. කෝ මේ ස්වාධීන මැතිවරන කොමිසං වල ඉන්න එවුවො මඩුවලිග අරගෙන එමු බලන්න මුං දෙන්නට තලන්න.

    ReplyDelete
    Replies
    1. ඕක අරුවත් කිව්ව. පින්ටින් මිස්ටේක් එකක්. දැන් එකක් මැකුවොත් අවුල් හින්ද එහෙමම තිබ්බ.

      එහෙම නැතුව උගෙන් ගත්තු පගාවකට එහෙම නෙවි

      Delete
    2. මගේ පැරෆින් ව්‍යාපාරයෙන් ඒ බව කලින්ම මැකෝට දැන්වුවා. බලමු..පශ්චාත් මැතිවරන කේස් එකක්වත් දානවා දේශකයා දිනුවොත්.

      Delete
    3. @Praසන්ன,

      ඒ කියන්නෙ හැදුවහම 69 ට කවුරුවත් නැද්ද?

      ඔන්න ඔහෙ පත්තරමල්ලි දාන්න එතනට.
      එයා කැමති තැනක්ලු

      Delete
    4. පත්තර මල්ලි හැට නමයට, ප්‍රසා හැට හතරට

      Delete
    5. 64 ට ඉතිං බවලත් උදවියගෙන් කෙනෙක් තමයි දාන්න වෙන්නෙ.

      Delete
    6. අන්තීඊඊඊමයා වෙලා හරි මට 69 චෑන්ස් එකක් ඇරං දීපියව් :D ඕන්නං දැම්ම ඉල්ලා අස්වෙන්නං . හැක්

      Delete
    7. හැට නමයට චෑන්ස් එකක් දෙනව, දෙනවක හාමිනේ වගේ ඇන්ටි කෙනෙක් ඉන්නව ඉස්සර ලියාපු, එයාට ආයි ලියන්න එන්න කියල.

      Delete
  11. මේ චන්ද පොලට යනගමන්. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ලොක්ක එහෙනං බලල හොඳ ඒව පහකට රිදෙන්න ගැහුව නේ

      Delete
  12. ඉන්දිකට "ආතතිය"හැදෙන්නේ නැති වේයිනේ.

    ReplyDelete
    Replies
    1. නෑ එයැයිට හැදෙන්නෙ "පෑතැටිය"

      Delete
    2. ඔයි දෙකම හැදෙනව අපේ දේවි දැනගත්තොත් මම හැමදාම රෑ වෙලා ගෙදර එන හේතුව.

      Delete
    3. //ඔයි දෙකම හැදෙනව අපේ දේවි දැනගත්තොත් මම හැමදාම රෑ වෙලා ගෙදර එන හේතුව.//

      පොඩ්ඩක් දැනුවත් කිරිමක් කරන්න හිතුනා.. හැක් හැක්.. උඹට පොඩි ටොපියක් දෙන්න. හැක්..

      Delete
  13. ඡන්දේ දාලා ඉවර වෙලා පස්සේ බලනකොට අලුත් පෝස්ට් වැටිලලුනේ හිටං. ඉතින් මොකේදැයි දන් වළඳන්නේ කියලා edit your response කොලා. ඔහොම සැරින් සැරේ ඡන්දේ වෙනස් කොරන්ට ගියහම අපි වගේ එදා වේල හම්බකරන් කන බුශී ඡන්දදායකයින්ට ටිකක් විතර අමාරුයිනේ ආයුබෝවන්ඩ. බැරිද ඒ ගැන මොකක් හරි කොරන්ට හැබෑට.

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමා මචෝ. මෙහෙම කොරන්න, සතියකට දවසක් ඇවිත් කියෝපු පෝස්ට් අනුව ඡන්දෙ දාන්න. මොකද අලුත් ඒව එදාම දාන්න උත්සහ ගන්නෙ තරඟයෙ උණුසුම නිවෙන්න නොදී තියා ගන්න ඕන නිසයි.

      Delete
  14. දැන් ඔය දාලා තියෙන්නේ ගත්තු චන්ද ගැනද නැතිනම් 1 = චන්ද 1000 යි වගේද?

    ReplyDelete
  15. ඡන්ද පොරොන්දු මොනවාද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන හැම එකාගෙම පඩිය 10 000 කින් වැඩිකරල මූලික වැටුපට එකතු කරනව.
      බ්ලොග් ලියන කොමෙන්ට් කරන හැමෝටම බයිසිකලයක්, ලැප්ටොප් එකක් 50 000 කට ලැබෙනව.
      බ්ලොග් ලියන්නන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් කොළ. 07 න් ක්‍රියාත්මක කරනව. (ඔය වෙනියට එහෙම දැනටමත් එ් ව්‍යාපෘතියෙන් ගෙවල් දීල තියෙන්නෙ)

      Delete
    2. බයිසිකල් නං මන්දා බං ලැට්ටොප් නං ලැබුණ කෂ්ටියකට :D හැක්

      Delete
    3. ප්‍රසා, ඇයි බ්ලොග් රීඩර්ස්ලට දෙන හයිබ්‍රිඩ් වාහන පර්මිට් එක, බ්ලොග් අඩවියේ ආදායම බද්දෙන් නිදහස් කිරීම, බ්ලොග් රචකයන් අතරේ විවාහ වලට ලක්සයක මුදල් තෑග්ගක් දීම සහ බ්ලොග් රචකයන්ගෙ අන්තර් වලි වලින් තුවාල වන්නට නොමිලේ හේමාස් එකේ ප්‍රථිකාර?

      Delete
  16. "ඒයි කඩලා තම්බලා...හැලප හදලා...ඉඳියාප්ප හදලත් තියෙන්නේ. අද රෑට නවතින්න බලාගෙන එන්න. ඒ ගොල්ලො මොකද බීලා චන්දේ අහයි"

    මේ ඉස්සර අපේ අම්මා, ලොකු අම්මලාගේ ගෙදර ගිහිල්ලා කරන ඉන්විටේශන් එකක කොටසක්.

    උඹ ප්‍රතිපල දෙන දවසටත් , ඔය කිසි දෙයක් නැතත් ශොට් එකක් ගහගෙන ස්ක්‍රීන් එක දිහා බලා ගෙන ඉන්නවා.
    මීට බ්ලොග් වැසියෙක්!!

    ReplyDelete
    Replies
    1. මැයි තිස් එකෙන් විමැසීම ඉවරයි. ජුනි 3 වෙනිද තමයි ප්‍රථිපල, ඒ මටට්යි දුමියටයි ආතතිය නොහැදුනොත්. මොකද සමහර අය්යල දැනටම වමෙන් එන්න ට්‍රයි කරනව කියල අපිට පේනව.

      Delete
  17. මේ ඡන්ද ප්‍රතිඵල සැක සහිතයි.. විශ්වාසනීත්වයෙන් අඩුයි.... ප්‍රතිශතයේ එකතුව 100 ට වැඩියිනේ.. එහෙම වෙන්න පුළුවන්ද ? පොඩ්ඩක් බලහන් කොහේ හරි අවුලක්ද කියලා.. නැත්නම් කවුරු හරි කම්පීටර් ජිල්මාර්ට් එකක් දාලද දන්නෑ...හෙහ්...

    ReplyDelete
    Replies
    1. සෙන්නා, වැටිච්ච මනාප ගාන එකතු කරලා ප්‍රථිශතය හදුවොත් වැරදියි. මොකද එක්කෙනෙක්ට මනාප 5ක් තියෙන නිසා එක එක පෝස්ට් වලට වැටිච්ච මනාප ටික ගණන් කලොත් ලැබුනු මුළු චන්ද සංඛ්‍යාවට වඩා වැඩිවිය යුතුයිනේ......

      මේ ඡන්ද විමසුමේ කොටස් තුනක් (ෆෝම් සෙක්ෂන් තුනක්) තියෙනවා. අපි හිතමු මුලු ප්‍රකාෂිත ඡන්ද සංඛ්‍යාව 100යි කියලා, ඔය 100 දෙනාම බ්ලොග් වලට මනාප 5ම පාවිච්චි කරලා නෑ. ඒ වගේම සම්හර ඡන්ද වැටිලා තියෙන්න බ්ලොග් වලට් විතරයි. සමහර අය මනාප දීලා තියෙන්නේ කමෙන්ට් කරුවන්ට විතරයි.

      හරි කැල්කුලේෂන් එක කරන්න නම්, ඒ ඒ කොටස් වලට වැටිච්ච ඡන්ද සංඛ්‍යාව සහ එක් එක් පෝස්ට් වලට වැටිච්ච ඡන්ද සංඛ්‍යාව සැලකිල්ලට අරගෙන ප්‍රථිශතය සෑදිය යුතුයි.

      කියන්න තියෙන අනික් කාරණාව නම් මේ කැල්කියුලේෂන් සද්භාවයෙන් සිද්ද කරන්නේ ගුගුල් මාමා. අපිට ඒ කැල්කියුලේෂන් වලට ජිල්මාට් දාන්න බැහැ.....!

      Delete
    2. හරි හරි තේරුනා මචං... මට, මනාප පහක් තියනවා කියලා අමතක වුනා...මගෙත් තව දෙකක්ද කොහෙද ඉතුරුයි.... :D

      Delete
  18. තාම මනාපේ දුන්නේ නැත. මේ සතිය තුල අනිවාර්යයෙන්.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails